Herbalbliss
Total Herbal Care solution
25/06/2022
ඉන්නන් නිසා ඔබත් මානසික පීඩා විඳිනවාද ඔබේ ලස්සනනට හරස් වන ඉන්නන් දින 7ක් වැනි පුංචි කාලයකින් නැත්තටම නැති කර ගෙන සම ලස්සනට තියා ගන්න කිසිදු වේදනාවකින් තොරව ඉන්නන් ඉවත් කර ගන්න. නැවත හට නොගනී.
පාවිච්චි කිරන ආකාරය : කොට්න්බඩ් එකක් හෝ ටූත්පික් එකක් ආධාරයෙන් ඉන්නා මත මෙම ආලේපය ආලේප කරන්න. දිනපතා දිනකට එක් වරක් හෝ දෙවරක්. රාත්‍රී යට හා නෑමෙන් පසු මෙය ආලේප කල හැක.
ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යක් අන්තර්ගත නොවන බැවින් අසාත්මිකතා ඇති නොවේ.
බාහිර ආලේපය සදහා පමණයි.
ඇස් අවට හා සංවේදී ස්ථාන වල ආලේපයෙන් වලකින්න.
ඉන්නන් නිට්ටාවටම සුව කිරීමට 15 ml Bottle එකක් රු. 1690 පමණි.
100% ප්‍රතිඵල සහිතයි.cash on delivery කරනු ලැබේ. Delivery Free
0768221223
21/06/2022
හන්දි වේදනාව කියන්නේ වයසට යාමත් එක්ක හැම කෙනෙකුටම ඇති වෙන දෙයක්. ඉතින් මේ නිසා විවිධ දේවල් පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙන්න විශ්මයජනක විසඳුමක්,
අනිත් තෙල් වගේ ඇඟේ ඇලෙන්නෙත් නැතුව ඔබේ වේදනාව සමනය කරලා ඔබේ හන්දි පහසුවෙන් ක්‍රියාකරවීමයි මෙමගින් සිදු වෙන්නේ .
✨ආතරයිටීස්
✨හන්දි වේදනා
✨දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
✨විලුඹ වේදනා
✨කාටිලේජ ගෙවීයාම,
✨සන්ධි වල ශබ්ධ ඇතිවීම
✨බෙල්ලේ තුනටියේ වේදනා,
✨තදබල කෙන්ඩ පෙරලීම,
✨මස්පිඩු වේදනා ඇතුළු සියලු සන්ධි වේදනා සඳහා සැනින් සහනය ගෙනදෙන, සන්ධි සුව දේශීය නිලමන්,
Herbal Bliss වෙතින් වෙළදපොළට හඳුන්වා දෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් 100% ස්වාභාවික ඉතා ඉපැරණි රහස් වට්ටෝරුවකට අනුව නිපදවන ලද දේශීය ඖෂධයකි. රුපියල් 1950 ක මුදලකට දැන් ඔබට ලබා ගත හැකියි.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය submit කරන්න.
Please submit your Name, Address and Contact Number.
ඩිලිවරි ගාස්තුව රු 250/=
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
13/06/2022
හන්දි වේදනාව කියන්නේ වයසට යාමත් එක්ක හැම කෙනෙකුටම ඇති වෙන දෙයක්. ඉතින් මේ නිසා විවිධ දේවල් පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙන්න විශ්මයජනක විසඳුමක්,
අනිත් තෙල් වගේ ඇඟේ ඇලෙන්නෙත් නැතුව ඔබේ වේදනාව සමනය කරලා ඔබේ හන්දි පහසුවෙන් ක්‍රියාකරවීමයි මෙමගින් සිදු වෙන්නේ .
✨ආතරයිටීස්
✨හන්දි වේදනා
✨දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
✨විලුඹ වේදනා
✨කාටිලේජ ගෙවීයාම,
✨සන්ධි වල ශබ්ධ ඇතිවීම
✨බෙල්ලේ තුනටියේ වේදනා,
✨තදබල කෙන්ඩ පෙරලීම,
✨මස්පිඩු වේදනා ඇතුළු සියලු සන්ධි වේදනා සඳහා සැනින් සහනය ගෙනදෙන, සන්ධි සුව දේශීය නිලමන්,
Herbal Bliss වෙතින් අලුතෙන්ම වෙළදපොළට හඳුන්වා දෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් 100% ස්වාභාවික ඉතා ඉපැරණි රහස් වට්ටෝරුවකට අනුව නිපදවන ලද දේශීය ඖෂධයකි. රුපියල් 1950 ක මුදලකට දැන් ඔබට ලබා ගත හැකියි.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය submit කරන්න.
Please submit your Name, Address and Contact Number.
ඩිලිවරි ගාස්තුව රු 250/=
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
15/05/2022
බැතිබර වෙසක් මංගල්‍යක් වේවා !
14/04/2022
30/03/2022
වියලි සම බොහෝ දෙනෙකුට ඇති කරදරකාරී ගැටලුවක්. ඔබ මෙම ප්‍රශ්නය නිසා මොන තරම් ක්‍රීම් වර්ග වලට මුදල් නාස්ති කරලා ඇතිද? කොරල සහිත වියලි පාද නිසා ලස්සන කොට ගවුමක් ඇදලා, එලියට බහින්න ආත්ම විශ්වාසයක් නැති වෙලාද? දෙපා පැලීම නිසා ඔබ කැමතිම පාවහන් පළදින එක ගැටලුවක් වෙලාද?
තව දුරටත් බොරුවට මුදල් නාස්ති කරන්න ඕනේ නෑ.
ශරීරයේ ඕනෑම තැනක ඇතිවන සමේ වියලි බව සම්පූර්ණයෙන් නැති කර සුන්දර පැහැපත් නීරෝගී සමක් සතියෙන්
දෙපා වල කොරල, යටි පතුල් පැලීම, ඉරි තැලුන දෙපා, දෙපාවල දැවිල්ල, අත්ල වියලීම හා සම යෑම, වැලමිට හා දනහිස් වල අතිවන වියලීම නැති කර සුන්දර නීරෝගී සමක් ලබා දෙන විශ්මිත ආයුර්වේද ආලේපය.
Foot Butter
ඔබත් අදම නිවසටම ගෙන්වා ගන්න get offer button එක ක්ලික් කරන්න.
0768221223
30/03/2022
කවුද අකමැති පිරිපුන් සිරුරක හිමිකාරයෙක් වෙන්න. හුළඟට ගහගෙන් යයි කියලා බයේ ඉන්න ඔයාට පිරිපුන් සිරුරක් ලබා දෙන, ශරීරයට අහිතකර කිසිදු අන්තර්ගතයකින් තොර, නියම ප්‍රමිතියට පිරිසිදු original මී පැණි වල පදම් කරන ලද dates bee honey.
පිරිපුන් සිරුරක සිහිනය සැබෑවක් කරගන්න, සතියෙන් නිසැක ප්‍රතිපල අදම ඔබේ නිවසටම ගෙන්වා ගන්න 1850/=
ඔබේ නම,
ලිපිනය
දුරකතන අංකය
අපට එවන්න
0763334848
Orange Glow Pack
ඔබේ සම ඔබ හදුගෙනද ඉන්නේ? ඔබේ සම තෙල් සහිතද වියළි ද නැත්නම් මිශ්‍ර සමක්ද?
100% ස්වභාවික කාබනික අමුද්‍රව්‍ය වලින් සාදන ලද Orange Glow Pack ඔබේ සම පැහැපත් කිරීමට මෙන්ම සමේ තෙල් ගතිය පාලනය කිරීමට උපකාරී වේ. මෙම විශ්මිත pack එකේ ඇති Orange peel Powder විටමින් සී, පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් වලින් පොහොසත්. Orange Glow Pack එක සමට හානිදායකය මුක්ත ඛණ්ඩක වලින් සම ආරක්ෂා කරයි.
ඒ වගේම වියලි, කැසීම් සහිත සමට පෝෂණය ලබා දී සමේ තෙතමනය රඳවයි.
වැය වූ සෛල අලුත් කරයි. මෙමගින් ස්වාභාවික සම පැහැපත් කරන අතර හිරු එළියෙන් දුර්වර්ණ වූ සම පැහැපත් කරයි. වයස්ගතවීම, සම රැළි වැටීම පාලනය කරයි. කුරුලෑ ලප කැළැල් ඉක්මනින් නැති කරයි. නිරෝගී දිදුලන සමක් ලබා දෙයි.
ඉතින් orange glow pack කියන්නේ ඕනෑම සමකට ගැලපෙන විශ්මිත නිශ්පාදනයක්. භාවිතා කර පළමු දිනයේ සිටම මේ වෙනස ඔබටම දැක ගන්න පුලුවන්.
හිත හිත ඉන්න එපා. දැන්ම order කරන්න.
Orange Glow Pack with 🍊peel powder
Herbalbliss වෙතින් ආදරයෙන්
කරදරකාරී ඉන්නන්ට තිත.
ඉන්නන් නිසා ඔබත් මානසික පීඩා විඳිනවාද ඔබේ ලස්සනනට හරස් වන ඉන්නන් සති තුනක් වැනි පුංචි කාලයකින් නැත්තටම නැති කර ගෙන සම ලස්සනට තියා ගන්න කිසිදු වේදනාවකින් තොරව ඉන්නන් ඉවත් කර ගන්න. නැවත හට නොගනී.
පාවිච්චි කිරන ආකාරය : කොට්න්බඩ් එකක් හෝ ටූත්පික් එකක් ආධාරයෙන් ඉන්නා මත මෙම ආලේපය ආලේප කරන්න. දිනපතා දිනකට එක් වරක් හෝ දෙවරක්. රාත්‍රී යට හා නෑමෙන් පසු මෙය ආලේප කල හැක.
සති තුනක් හතරක් පමණ වන විට ආලේප කීරීම නතර කරන්න එවිට කිසිම වේදනාවකින් තොරව ඉන්නා වේලී ගැලවී යයි. නැවත හට නොගනී. ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යක් අන්තර්ගත නොවන බැවින් අසාත්මිකතා ඇති නොවේ.
බාහිර ආලේපය සදහා පමණයි.
ඇස් අවට හා සංවේදී ස්ථාන වල ආලේපයෙන් වලකින්න.
ඉන්නන් නිට්ටාවටම සුව කිරීමට 10 ml Bottle එකක් රු. 1590 පමණි.
100% ප්‍රතිඵල සහිතයි.cash on delivery කරනු ලැබේ. Delivery charge 250/=
0763334848
09/01/2022
ආරෝග්‍යා පරමා ලාභා🙏
නීරෝගී බව පරම ලාභයයි!
දිව්‍යමය ඖෂධයක් බදු නිල්කටරොළු❤️❤️❤️❤️
කාන්තා පිරිම ලොකු පොඩි සැමට ඉතා ගුණදායක නිල්කටරොළු පානයෙහි ගුණ ඔබ දැනගෙන සිටියද?
* අධික තරබාරුවෙන් මිදීමට,
* වද භාවයෙන් මිදීමට,
* මැරුණු සෛල ඉවත් කිරීමට,
* පැහැපත් වීමට,
* ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වැළැක්වීමට,
* මානසික රෝගවලින් මිදීමට
ලොව පුරා නිල් කටරොළු මල් powder විශාල වශයෙන් භාවිතා වෙනවා.
මීට අමතරව...
බෝවන රෝග මෙන්ම බෝනොවන රෝග රැසකින්ද මිදීමට නිල්කටරොළු උදවු වෙනවා.
Tea එකක් විදියට භාවිතා කරනවට අමතරව ආහාර වර්ග රැසකටද මෙම විශ්මිත පව්ඩර් එක එකතු කරගන්න පුළුවන්. විශ සහිත colouring නැතුව නිල් බත් උයන්න එකම ස්වාභාවික නිල් වර්ණකය තමයි නිල්කටරොළු මල් powder.
ඒ වගේම
* කුඩා දරුවන් නැහැවීමට,
* වයස්ගත වැඩිහිටියන්ට පරිභෝජනයට,
* තරුණ ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශවයට
මෙන්ම
* විශේෂයෙන් කාන්තාවන් සදහාද මෙම නිල්කටරොළු මල් පානය හා ආහාර සදහා එකතු කර ගැනීම විශ්මිත ප්‍රතිඵල ලබා දෙනවා.
මේ වන විට මෙරටට අමතරව විදේශ රටවල් කිහිපයකටද අප විසින් මෙම නිෂ්පාදනය අපනයනය කරනු ලබනවා.
❤️ කාබනික වගාවෙන් නෙලාගන්නා මල් (organic)
❤️ විජලනය කොට powder එකක් ලෙස සකසා මාස 6කට ආසන්න කාලයක් පවතින ලෙස සකස් කොට ඇත( dehydrated)
❤️ අපනයන තත්ත්වයෙන් ඉතා පිරිසිදුව ඇණවුම් අපි ඔබට ලබා දෙමු ( export quality)
❤️ භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
200g රු.1790/=
(200g මාස 2-3ත් අතර කාලයකට සෑහේ).
ලස්සන ගැන හිතන, නීරෝගී බව ගැන හිතන ඔයාට
Herbalbliss වෙතින් ආදරයෙන්!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Herbal Bliss PVT LTD Thalawathugoda Road Pannipitiya
Pannipitiya
10230