Ceylon Nature Cosmetics

Ceylon Nature Cosmetics

Share

100% ප්‍රතිඵලදායි ආයුර්වේදීය
නිෂ්පාදන සමග
ඔබේ දිවිය සුරක්ෂිත කරදීම
අපේ පැතුමයි.

01/08/2024

✅ඔයත් නිතරම අධික සීනී පිටි අඩංගු ආහාර සහ ක්ෂණික ආහාර ගන්නවද?
✅මේ රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් සීනි එන්නයි යන්නේ..

●නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය
●කැරකිලි ස්වභාවයක් ඇතිවීම
●විටින් විට පෙනීම අපහැදිලි වීම.
●අධික පිපාසය හා බඩගින්න.
●තුවාල සුව වීම ප්‍රමාද වීම.
●අත් පා වල ඇතිවන හිරි ගතිය.

💯අපේ රටේ ස්වභාවික රතු තෙබු කොළ සාරයෙන් නිෂ්පාදනය කරන මෙන්න මේ Naturista රතු තෙබු පානය මාස 3ක් භාවිතයෙන් ඔයා කුමන දියවැඩියා මට්ටමක සිටියත් එයින් සදහටම අත්මිදෙන්න වගේම අනාගතයේදී ඇති විය හැකි දියවැඩියා අවදානමෙන් 100% ආරක්ෂා වෙන්න ඔයාට දැන් පුළුවන්

ඒ වගේම මලබද්ධය, ගැස්ටික්, කොලොස්ටරෝල් සහ තවත් රෝග 8කින් ඔයාව ආරක්ෂා කරගන්නත් පුළුවන්

📝අවශ්‍ය ඕනෑම වේලාවක අපේ විශේෂ වෙද්‍ය උපදේශන සේවයට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් වගේම
නිෂ්පාදනයත් සමග අපි ඔයාලට රෝගය ගැන සහ භාවිතා කරන ආකාරය වගේම නැවත රෝගය ඇති නොවීමට අනුගමනය කරන්න ඕන ජිවන පුරුදු ඇතුලත් සම්පුර්ණ උපදෙස් පත්‍රිකාවකුත් නොමිලේම අපි ඔයාට දෙනවා.

💯 ලංකාවේ ඕනෑම තැනක ඉන්න ඔයාට දවස් තුනක් ඇතුලත අතටම ගෙනත් දෙනවා.

✅ Naturista රතු තෙබු පානය මිල රු: 2490 යි. (ප්‍රවාහනය නොමිලේ)
✅ මාස තුනකට සෑහේ.
✅ සතියකට දෙවතාවක් පානය කරන්න.

🟡අපගේ web අඩවිය හරහාද ඔබට අපගේ නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගත හැක.
👉To order - https://www.naturistaceylon.Com

☎️ වැඩි විස්තර - 0765399701
📲 WhatsApp - 076 539 9701

👉ඇණවුම් කිරීමට පහතින් Click කරන්න

🟡සෑම තෙබු කෝපයකින්ම දියවැඩියාවට සැනසීමක්🟡

13/07/2024

💥💥💥💥💥
ඔයාල දාන්නවද ලංකාවේ අපි අවුරුද්දකට සීනී 30kg කනවා ඉතින් ඔයාලගේ ඇගට දියවැඩියා කුඹියා වහන්නේ නැති වෙයි කියලා ඔයාල හිතනවා.

👉ඒ නිසාමද කොහෙද සෑම වැඩිහිට 5 දෙනෙකුගෙන් 1 අයෙක් පුර්ණ හෝ අර්ධ වශයෙන් දියවැඩියාව ගොදුරු වෙනවා.

👉ක්ෂණික සහ අධික සීනී පිටි අඩංගු ආහාර මේකට ප්‍රධාන හේතුව වෙලා තියනවා.

💥එත් ඔයාට මේකෙන් පුළුවන් ඔයාගේ පවුල දියවැඩියාවෙන් ආරක්ෂා කර ගන්න.

Naturista රතු තෙබු පානය මගින්
✅දියවැඩියාව නැති කරලා දාන්න.
✅මලබද්ධය ඇති නොවීමට.
✅ගැස්ටික් වලට ගොදුරු වීම මගහරවා ගන්න.
✅කොලොස්ටරෝල් අවදානමෙන් මිදෙන්න

🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/07/32

🔹මාස 3ක කාලයක් භාවිතා කල හැක.
🔹වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය
🔹පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය
🔹නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
🔹අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය.

නිෂ්පාදනය සමග ලබා දෙන පත්‍රිකාවේ👉👉👉
🔻භාවිතා කරන ආකාරය
🔻රුධිරය මැන සටහන් කිරීමේ කාඩ්පත්
🔻කන්න ඕන කෑම වර්ග සහ කන්න හොද නැති කෑම වර්ග ඔක්කොම තියනවා.
🔻ව්‍යායාම රටාව සහ නිරෝගීව ඉන්න අවශ්‍ය ජිවන පුරුදු

🔻ඕනෑම මොහොතක නොමිලේ වෙද්‍ය උපදේශනය.
🔻මාසික අධික්ෂණය

💯 පැය 48ක් ඇතුලත අතටම ගෙනත් දෙනවා.

✔️ මිල රු. 2,490.00
✔️ප්‍රවාහනය ගාස්තු නැත
✔️Cash On Delivery

🟡අපගේ web අඩවිය
👉To order - https://www.naturistaceylon.com

☎️ වැඩි විස්තර - 076 539 9701
📲 WhatsApp - 0765399701

🟡ඇණවුම් කිරීමට Get Offer බොත්තම Click කර තොරතුරු ලබා දෙන්න.

21/03/2024

Osbeckia octandra, stamen osbeckia යනු Melastomataceae පවුලේ Osbeckia කුලයට අයත් ශාක විශේෂයකි. එය ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සලකනු ලබන අතර, එය සිංහල භාෂාවෙන් "හීන් බෝවිටියා - හීන් බෝවිටියා" ලෙස හැඳින්වේ.

Osbeckia octandra, the eight stamen osbeckia, is a plant species in the genus Osbeckia of the family Melastomataceae. It is considered to be endemic to Sri Lanka, where it is known as "Heen Bovitiya - හීන් බෝවිටියා" in Sinhala language

21/03/2024

⭐⭐⭐⭐⭐
80000කට අධික පිරිසකගේ Fatty Liver කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල ශ්‍රී ලංකාවේ අංක එකේ හින් බෝවිටියා නිෂ්පාදනය Naturista හීන් බෝවිටියා පානය බව මේ වන විට තහවුරු කොට ඇත.

☎️ වැඩි විස්තර - 076 5399 701 / 077 4473 604
📲 WhatsApp - 076 5399 701
✔️ මිල රු. 2,490.00 (ප්රවාහනය නොමිලේ)
🚖 (Cash On Delivery)

🏆වස විස කිසිවක් අඩංගු නොවන බව සනාථ කරමින් ITI සහතිකය දිනා ගත් ශ්‍රී ලංකාවේ එකම හීන් බෝවිටියා නිෂ්පාදනය මෙය වන අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පුර්ණ අනුමැතිය සහිතව ප්‍රථිපල පාරිභෝගික අදහස් තුලින්ම ප්‍රයෝගිකව ඔප්පු කල එකම නිෂ්පාද මෙයයි.

✅ඒ විතරක් නොව තේ පානය වෙනුවට සතියට දවස් 2ක් Naturista හීන් බෝවිටියා පානය භාවිතය තුලින් දියවැඩියා අවදානම, රුදිරයේ මේදයේ ඇති වීම වැළැක්වීමට, අර්ශස්, සෙංගමාලය වැනි රෝග ඇති වීමේ අවධානම ඔයාටත් පවුලේ හැමෝටමත් මග හරවා ගත හැක.

📔භාවිතා කරන ආකාරය වගේම නැවත ඇති වීම වැළැක්වීමට ඇති කර ගත යුතු ජිවන රටාව ඇතුලත් විශේෂ උපදෙස් පත්‍රිකාවක් ඇණවුම සමග නොමිලේ.
🟡අවශ්‍ය ඕනෑම විටකදී උපදෙස් පත්‍රිකාවේ ඇති අංකයට ඇමතුමක් ලබා දී වෙද්‍ය උපදෙස් ලබා ගත හැකි.

✔️ මිල රු. 2,490.00 (ප්රවාහනය නොමිලේ)
🚖 (Cash On Delivery)
☎️ වැඩි විස්තර - 076 5399 701 / 077 4473 604
📲 WhatsApp - 076 5399 701

👉ඉතින් ඔයත් Fatty Liver කොලොස්ටරෝල් හොද කර ගන්න වගේම හැදෙන්න පුළුවන් Fatty Liver කොලොස්ටරෝල් වලක්වා ගන්න අදම පහතින් Get Offer Click කොට ගේනවා ගෙන නැවුම් හීන් බෝවිටියා වල වෙනස වටහා ගන්න.

🟡අපගේ web අඩවිය හරහාද ඔබට අපගේ නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගත හැක.
👉To order - https://www.naturistaceylon.com

naturistaceylon.com
instagram.com/naturista_ceylon92
tiktok.com/.ceylon
youtube.com/
www.facebook.com/naturistaceylon/

04/08/2023

Naturista හීන් බෝවිටියා Powder භවිතා කරන ආකාරය

⭕ හොදින් නටන තෙක් රත්කරන ලද පිරිසිදු ජලය 100ML ප්‍රමාණයක් වීදුරුවකට දමන්න.
⭕ Naturista හීන් බෝවිටියා හැදි 2 1/2 ගෙන ජලය ඇති වීදුරුවට දමා හොදින් හොදින් කලවම් කරන්න.(බෝතලය සමග ලබා දී ඇති හැන්ද පමණක්ම බෝතලයෙන් Powder ලබා ගැනීමට භාවිතා කරන්න)
⭕ විනාඩි 4-6 අතර කාලයක් හොදින් වසා තබන්න.
⭕ ඉන්පසු නැවතත් හොදින් කලවම් කර පානය කරන්න.

හීන් බෝවිටියා කැද
අවශ්‍ය ද්‍රවය - කටුපිල Powder මේස හැදී 4 ,රතු කැකුළු හාල් අඩු කෝප්ප 1/2 ,පොල්කිරි අඩු කෝප්ප 2, සුදු ළුණු බික් 2-3ක් ,ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සදා ගන්නා ආකාරය - හාල් ගරා සෝදා වතුර දමා තැම්බෙන්න හරින්න. බත ඉදුණු පසුව එය හොදින් පොඩි කර එයට පොල්කිරි සිහින්ව ලියා ගත් සුදු ළුණු සහ දියලුණු දමා හැදීගමින් විනාඩි 10ක් පමණ පිසගන්න.

🔹උදැසන 9යට පසු සහ රාත්‍රී 7ට පෙර පහසු වෙලාවක අහාර ගෙන පැය 1 1/2 පසු සතියට දින තුනක් දිනක් ඇර දිනක් පමණක් පානය කරන්න
☝ අවවාදයි - අවුරුදු 5න් ඉහල අය සදහා පමණයි.ගැබිණි මව්වරුන් කිරිදෙන මව්වරුන් සහ නිදන්ගත් රෝග වලට දිගු කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා අය වෙද්‍ය වරයාගේ උපදෙස් මත පමණක් භවිතා කරන්න.

එක දිගට පානය කිරීමෙන් වලකින්න
විවර කිරීමෙන් පසු හුළං නොවදින සේ හොදින් වසා සිසිල් වියළි ස්ථානයක තබන්න.

01/08/2023

100% ප්‍රතිඵලදායි ගුණ නුවණින් පිරි යහපත් හෙට දිනයක පහස විඳින්න අප හා එක්වන්න.

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


357/2A Erawwala Pannipiyiya
Pannipitiya
10230