Naturista Ceylon

Naturista Ceylon

Share

⭐Our goal is to enhance your health and wellness with natural herbal Ayurvedic products without side effects and create a healthy society⭐

⭐⭐ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

❤️ඔබගේ ඕනෑම වෛද්ය ගැටලුවකට Naturista වෛද්‍යතුමියගෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමට Naturista ප්‍රාණ සත්කාර සමුහයට පහත ලින්ක් එකෙන් එකතු වන්න⭐

https://chat.whatsapp.com/DrtR7Mwu83j6fK5TtmK3ZA?s=cl&p=i&ilr=0

30/07/2026

🔥 ඔබේ ඇඟත් උෂ්ණ වෙලාද?
🤔 හඳුනාගන්න පුළුවන් මූලික ලක්ෂණ මෙන්න! 👇

| NATURISTA PODCAST | Episode 12
සම්පූර්ණ වැඩසටහන Naturista Youtube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.

⭐ඔබගේ ඕනෑම වෙද්‍ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/BihcdSKmB1pCXB5niumh7t

⭐️⭐️ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐️⭐️

#හීන්බෝවිටියා

29/07/2026

අපිට හොඳම දේ තෝරන්නේ... අපිට හොඳටම ආදරේ අය! 🐾🐶
සැබෑ ආදරයට වචන ඕන නෑ... අවශ්‍ය වෙන්නේ හරිම තේරීම විතරයි. ✨

ඔබේ නිරෝගී හෙට දවස වෙනුවෙන් ස්වාභාවික හීන් බෝවිටියා — Naturista Heen Bovitiya Powder 🌿✨

තමන්ගේ අයට ආදරේ නම්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මුලපුරන්න! 👇

🍃❤️

29/07/2026

ඔබ සැමට සියලු යහපත හා ශාන්තිය අත්වේවා! 🌕☸️✨
ඇසළ පොහොය දිනයේ ශාසනික වැදගත්කම:

🌸 සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම
🐎 සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය
👶 රාහුල කුමරු උපත ලැබීම
☸️ පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම
📿 බුදු රජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කොට අභිධර්මය දේශනා කිරීම
🪷 භික්ෂූන් වහන්සේලා පෙර වස් සමාදන් වීම

මේ පින්බර දිනයේ දහම් මග යමින්, සිත, කය, වචනය සංවර කරගෙන පින් දහම්හි නිරත වෙමු! 🙏🌿

— Naturista Ceylon —

🌐 www.naturistaceylon.com

28/07/2026

🌿 World Hepatitis Day (ජූලි 28)

🌍 ලෝක හෙපටයිටිස් දිනය | ජූලි 28

💚 ඔබේ අක්මාව ආරක්ෂා කරගන්න... ස්වභාවික ඖෂධීය ශක්තිය සමඟ!

අක්මාව (Liver) යනු ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම, පෝෂක සැකසීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අවයවයකි.

🌿 ස්වභාවික ඖෂධීය ආහාර හා නිවැරදි ජීවන රටාවක් තුළින් ඔබේ අක්මාවේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න.

✅ ස්වභාවික ඖෂධීය ශාකවලින් පෝෂණය
✅ අක්මාවේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට සහාය
✅ රසායනික ද්‍රව්‍යවලින් තොර ස්වභාවික විසඳුම්
✅ සෞඛ්‍යවත් ජීවිතයකට හොඳ පුරුදු අදම ආරම්භ කරන්න

🍃 Naturista සමඟ ස්වභාවික සත්කාරයෙන් ඔබේ අක්මාවට ආරක්ෂාව ලබා දෙන්න.

"Back to Nature, Back to You." 💚

27/07/2026

📦✨ අලුත්ම Naturista Kitchen Spices Collection දැන් අපේ Shop එකේ! 🌿

දිනපතා ඔබේ මුළුතැන්ගෙයට අවශ්‍ය ස්වභාවික කුළුබඩු සහ ඖෂධීය කුඩු වර්ග, Naturista ගුණාත්මකභාවයෙන් දැන් ඔබ වෙත. 💚

අලුතින් හඳුන්වාදෙන නිෂ්පාදන:

🌿 කුරුදු කුඩු
🍈 නෙල්ලි කුඩු
🌱 වෙනිවැල් ගැට කුඩු
🌾 කොත්තමල්ලි කුඩු
🧄 සුදුලූනු කුඩු
🍃 රම්පේ කුඩු
🫚 ඉඟුරු කුඩු

🌱 100% ස්වභාවික අමුද්‍රව්‍යවලින්
✨ ඉහළ ගුණාත්මකභාවයෙන් සහ පිරිසිදු බවින් සකස් කළ Naturista නිෂ්පාදන.

📍 දැන් ඔබට අපගේ පන්නිපිටිය shop එකට visit ලබා ගැනීමේ හැකියාව තියනවා.

📍 Visit Us – Pannipitiya
📍 Location: https://maps.app.goo.gl/vp5cuQfWowERCZ2T9?g_st=ipc
📬 Address: 317/C, High Level Road, Pannipitiya 10132, Sri Lanka

💚 Naturista Kitchen Spices Collection සමඟ ඔබේ දෛනික ආහාරයට ස්වභාවික රසය සහ ගුණය එකතු කරගන්න.

📲වැඩි විස්තර සදහා (WhatsApp) පහත Link එකෙන් සම්බන්ධ වෙන්න🟡
https://wa.me/message/DQPBWC2CMUK4P1

❤️වැඩි විස්තර සදහා අපිට ඇමතුමක් දෙන්න Dear❤️

☎ වැඩි විස්තර – 011 782 0970 (ගිහානි)

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

#හීන්බෝවිටියා

27/07/2026

ඔබත් දිගු වේලාවක් සිටගෙන හෝ වාඩි වී සිටීම නිසා දෙපාවල වේදනාවෙන්, ඉදිමීමෙන් හෝ නහර ගැටගැසීමේ (Varicose Veins) තත්ත්වයෙන් පීඩා විඳිනවාද? වයස්ගත වීම, ගර්භණී සමයේ හෝමෝන වෙනස්කම්, අධික ශරීර බර හෝ ජානමය හේතු නිසා නහර වල රුධිර ගමනාගමනය අඩාල වීම මෙයට ප්‍රධාන හේතුවයි.

දැන් ඒ කිසිවකට වද වෙන්න ඕන නෑ! Naturista VARICOSE OIL මගින් ඔබේ දෙපයට ස්වාභාවික සුවයක් සහ සහනයක් සලසා ගන්න.

Naturista Varicose Oil හි විශේෂතා:

නහර ඉලිප්පීම සහ ගැටගැසීම ක්‍රමයෙන් අවම කරයි.

දෙපාවල කැක්කුම, ඉදිමීම සහ අධික තෙහෙට්ටුව දුරු කරයි.

නහර වල රුධිර සංසරණය සාමාන්‍ය තත්ත්වයට පත් කරයි.

100% ක් ස්වාභාවික ආයුර්වේද සාරයන්ගෙන් නිෂ්පාදිතයි (GMP Certified).

ඔබේ දෙපාවල පැ පැහැපත් බව සහ ස්වාභාවික ලස්සන නැවත ලබා දෙයි.

මිල ගණන්:

ලබාගත හැකි ප්‍රමාණය: 100ml – Rs. 2,490/-

බෙදාහැරීමේ ගාස්තු: Rs. 100/- පමණයි (දිවයින පුරා Delivery පහසුකම් සහිතයි)

ඇණවුම් කරන්නේ කෙසේද?
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අප වෙත Inbox කරන්න නැතහොත් WhatsApp කරන්න!

27/07/2026

How Does "Body Heat" Affect Pregnancy?🤰

When we talk about body heat, a question girls frequently ask is: Does high body heat affect getting pregnant and staying pregnant?

According to Ayurvedic medicine, four essential factors (Ritu, Kshetra, Ambu, and Bija) must come together for a child to be conceived and born safely.

☘️ 1. Ritu (Season / Time)
Ritu refers to a specific, right period. For a child to be conceived inside the body, the time must be right. Conception chances decrease at a very young age or as a woman gets older.

Read the full article to learn all about it! 💬
https://www.naturistaceylon.com/article/how-does-body-heat-affect-pregnancy

❤️ To receive more valuable health and lifestyle tips like this, stay connected with us at Naturista Prana Sathkara.

⭐⭐ Sri Lankan Prana Sathkaraya⭐⭐

#ඇඟේඋෂ්ණේ #හීන්බෝවිටියා

27/07/2026

ඇගේ ඌෂ්ණේ ගර්භණීභාවයට බලපානවද??? 🤰

අපි නිතරම බොඩි හීට් එක ගැන කතා කරනකොට ගෑණු ළමයි නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ. ගර්භනී භාවයට මේ ඇගේ තියෙන උෂ්ණ ස්වභාවය බලපානවාද නැද්ද කියන එක.

සාමාන්‍යයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ දරුවෙක් බිහිවෙන්න විශේෂයෙන්ම මූලික වෙන්න ඕන කාරණා හතරක් තියෙනවා
ඍතු ,ක්ෂේත්‍ර, අම්බු සහ බීජ කියන්නෙ ඒවා

☘️1.සෘතුව
සෘතුවක් කියලා කියන්නේ යම්කිසි නිශ්චිත කාලයක් නේ. එතකොට අපේ ශරීරය ඇතුලේ දරුවෙක් පිළිසිඳ ගන්න ඒකට නියමිත කාලය පැමිණෙන්න ඕන. ඒ කියන්නේ ඉතාමත් අඩු වයස් කාලයකදී වගේම නිසි වයස පසු උනයින් පස්සෙත් මේ විදිහට දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව අඩුවෙලා යනවා.

මේ සියල්ල පිළිබද දැනගන්න සම්පූර්ණ ලිපියම කියවන්න
https://www.naturistaceylon.com/article/blog-1785131316

❤️ මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

#ඇඟේඋෂ්ණේ #හීන්බෝවිටියා

27/07/2026

750000 අධික කොලෙස්ටරෝල් සහ ෆැටී ලිවර් රෝගීන් සංඛයාවක් සුවපත් කල නේචරිස්ටා හීන්බෝවිටියා ස්වාභාවික ඖෂධීය පානය! 🌿✨

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනකගේ විශ්වාසය දිනූ, කිසිදු අතුරු ආබාධයකින් තොර 100% ක්ම ස්වාභාවික විසඳුම! 🌸🍃

✅ කොලෙස්ටරෝල් මට්ටම ස්වාභාවිකව පාලනය කරයි 🩸
✅ ෆැටී ලිවර් තත්ත්වය සුවපත් කිරීමට උපකාරී වේ 🛡️
✅ අක්මාවේ නිරෝගීබව සුරකියි 🌿
✅ සිරුරේ අහිතකර තෙල් ගතිය දුරු කරයි 💪

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

#හීන්බෝවිටියා

26/07/2026

⭐⭐⭐⭐⭐
ඔයාලටත් කොන්දේ අමාරුව,හන්දිපත් රුදාව,දනිස් කැක්කුම සහ අනෙකුත් සන්ධි ගැටළු තියනව නම් මෙන්න විසදුම ..........
💪සතියෙන් ප්‍රතිඵල බලන්න පුළුවන්................

✔️මිල රු. 2,490.00
✔️ප්‍රවාහන ගාස්තු රු.100.00
✔️පැය 60ක් ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය
✔️Cash on Delivery

👉web අඩවිය - www.naturistaceylon.com

⭐ඔබගේ ඕනෑම වෛද්‍ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/Cou4CStCCXPKMkRJCw0bLh?mode=gi_t

❤️අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට හෝ වැඩි දුර වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීමට පහත දුරකථන අංක අමතන්න Dear❤️

☎ වැඩි විස්තර – 011 782 0970 (ගිහානි) | 076 269 3179 (ගිහානි) | 077 005 4882 (දිල්මිනි) | மேலும் தகவல்கள் - 077 005 1736 (නවීන්)

📲 WhatsApp – 076 269 3179 (ගිහානි) | 077 005 4882 (දිල්මිනි) | 77 255 0573 (තක්ෂිලා) | 77 005 1736 (නවීන්)

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐

#ආතරයිටීස් #සන්ධිවේදනාව #හීන්බෝවිටියා

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


317/C High Level Road
Pannipitiya
10280