Herb line
DM to orders
Island wide delivery
Cash on delivery available
04/10/2022
✅✅✅😍🌹
🙏🙏විනාඩි 5 කැප කරල මේ ලිපිය කියවන්න අනිවාරෙන්ම , මේ ලිපිය දිග උනාට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි 🙏🙏🙏☺️
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )
👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😌
එහෙනම් මෙන්න විසදුම 🙂👇
🍃 Gluta Arbuteen Pigmentation Night Cream
ස්වාභාවික දේවල් පමණක් අඩංගු මෙම Gluta Arbuteen Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂
බ්ලීචීන් අඩන්ගු cream වලට නොරැවටී👎👎,
❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩංගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂
🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌
❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵
03/10/2022
😍😍😍හර්බ්ලයින් ආයුෂ් සබන්
☺️☺️ සුදෝ සුදු වත කමලකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන්
😘සුදු හඳුන්
😘කස්තුරි කහ
😘වෙනිවැල්
😘සැවැන්දරා
😘සුවඳකොට්ටන්,
😘වැල්මී,
😘ලොත්සුඹුල්
😘 සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන්
😲😲 සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර
😲😲දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි.
😲😲සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.
😘 100 g රුපියල් 390 පමනි
👉ඇනවුම් කිරීමට
👉නම
👉ලිපිනය
👉දුරකථන අංක 2 ඉන්බොක්ස් එවන්න
16/06/2022
👫ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.....
🍃ඇග සහ බඩ අඩුකර ගන්න ඔබටත් අවශ්‍යද... ඔයා ගොඩාක් මහත් වෙලාද..බබා ලැබිලා බඩ වැඩිද..කලින් තිබුණ ලස්සන නැති වෙලාද...ඔබ ගොඩාක් දුකින්ද ඉන්නෙ.. එහෙනම් මෙන්න විසදුම...🍃
🍃Fat burner green tea එක ඔබේ සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයකි..🍃
🍃වෙනත් තේ විශේෂ මෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවන නිසා මෙම green tea එක විටමින් වර්ග වලින් පොහොසත්ය..🍃
🍃පිළිකා වලට විරුද්ධව සටන් කරනව සේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයකි..🍃
🍁භාවිතයට උපදෙස්🍁
👉ශරීරයේ මේදය පාලනය කරගත යුතු අයෙක් නම් දිනකට 5 වරක් භාවිතා කරන්න
👉ප්‍රධාන ආහාර වේල් 3ට පසුව පානය කරන්න
👉රාත්‍රී නින්දට පැය 2කට පෙර භාවිතා කරන්න
👉සිරුරේ හැඩය හා ප්‍රමාණය අනුව දිනකට 2 වරක් හෝ 3 වරක් භාවිතා කරන්න
😊ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිමින් ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබදී ඔබේ තරුණකම රැකදෙයි😊
🍵අවශ්‍ය අය අදම ඇනවුම් කරන්න
ඇනවුම් කිරීමට Inbox msg 📨හෝ Whatsapp 072 1 365 365 📨📞 ලබාදෙන්න.. ඔබේ ඇනවුම ඔබේ නිවසටම ලබාදෙයි..
👉FAT BURNER GREEN TEA 250g 1595/=👈
Cash on delivery
කොලඹ අවට 200/=
කොලඹින් පිට 300/=
15/06/2022
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
දින තුනෙන් වෙනස වටහා ගත හැක😍කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
💝Kesha Wardhani Oil
💐භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
🟢kesha wardhani hair oil👉100ml👉 699/=
💝Kesha Wardhani Shampoo
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
💐භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🟢kesha wardhani shampo👉200ml👉599/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
💝Kesha Wardhani Conditioner
💐භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🟢kesha wardhani conditioner👉200 ml👉599/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Whatsapp 072 1 365 365
Cash on delivery available
28/05/2022
🌿🍃Herb Line Keratin Treatment🍃🌿
ඔබගේ ස්ට්‍රේට් කරපු කොන්ඩය
රීබොන්ඩින් කරපු කොන්ඩය
කලර් කරපු කොන්ඩය
*****ඩැමේජ් වෙලා වගෙ දැනෙනවා ද?
අගිස් පැලිල ද?
*****අගිස් විතරක් නෙවේ කෙස් ගසේ මැදත් චුට්ට චුට්ට පලුදු වෙලාද....?
මෙන්න එයට කදිම විසදුම,
🧚Herbline keratin repair Shampoo
- Rs.699 ( නව මිල දැන් අඩු වෙලා 😍 )
🧚Herbline keratin repair conditioner
- Rs.699 ( නව මිල දැන් අඩු වෙලා 😍 )
🧚Herbline keratin repair treatment
- Rs.1500 නව මිල දැන් අඩු වෙලා 😍 )
එක මාසයක් මේ සත්කාරය කරල බලන්න.
හිසකෙස් වලට ලැබෙන පෝෂණ ගුණය මගින් ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ❣
ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය දුරකතන අංක 2ක් හා අවශ්‍ය නිෂ්පාදනයේ නම සඳහන් කර inbox message එකක් එවන්න ❤️
27/05/2022
🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
❤ 🌹 ඔන්න තවත් මුල අඩු කලා.....😍🤗
🌹👉 Full pack 2898/= only 😍🤗
🌿ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
🌿ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
🌿කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.
🌿නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.
🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🍀❤Keratin Repair Conditioner 200 ml -699/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=
🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
👉භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක
👉ප්‍රවාහන ගාස්තු
👉කොලඹ අවට 200/=
👉කොලඹින් පිට ප්‍රදේශ 300/=
👉 ඇනවුම් කිරීම සදහා inbox හෝ WhatsApp 072 1 365 365 මැසේජ් කරන්න 📩📞
25/05/2022
🤔 විනාඩියක් අරන් බලන්න ඔයාටත් මේ ප්‍රශ්න තියේද කියලා?
❤️ ඔයාගේ හිසකෙස් ගැලවෙනවද ?
❤️ හිස් සොරි පිරිලාද?
❤️ කොන්ඩේ අග පැලෙනවාද?
❤️ තට්ටය පෑදෙනවාද ?
❤️ මානසික ආතතියෙන් පසුවෙනවාද...?
❤️ ඝන පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා ගන්න ආසාවෙන් ඉන්නවද..?
ඒ සියල්ලටම මෙන්න විසදුම...
කේශවර්ධනී පවිලේ තුන් දෙනා..
❤️ 1. කේශවර්ධනී හෙයාර් ඔයිල්
තල තෙල්, එඩරු තෙල්, ගොටුකොළ ,විටමින් E ,කරපිංචා මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවක් ඇසුරෙන් සාදා ඇති කේශවර්ධනී හෙයාර් ඔයිල්- ඉහත සදහන් සියලු ප්‍රශ්න වලට විසදුම් ලබා දෙයි..😍
😊 (මිල රු.699 ක් පමනි)
❤️ 2. කේශවර්ධනී හෙයාර් ශැම්පෝ..
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධකයක් වන නීල්‍යාදී තෙල අඩංගු කර සාදා ඇති කේශවර්ධනී ශැම්පෝ ,ඔබේ හිසකෙස් පිරිසිදු කර නීරෝගිමත් කරයි 😍..
😊 (මිල රු.599ක් පමනි)
❤️ 3. කේශවර්ධනී හෙයාර් කන්ඩිශනර්..
** ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධකයක් වන නීල්‍යාදී තෙල අඩංගු කර සාදා ඇති කේශවර්ධනී කන්ඩිශනර් ,ඔබේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි..
😊( මිල රු.499 ක් පමනි)
❤️😱 * මෙම කේශවර්ධනී හිසකෙස් සත්කාර පෙළ රු.1797 කට මිලදී ගත හැක...*
🍀 තනි ඒකක වශයෙන් ද මිලදී ගත හැක😍
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ WhatsApp (072 1 365 365) කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
25/05/2022
ඔබත් දිරියෙන් දිනන්න කැමති කෙනෙක් ද?දරැවන්ගෙ වැඩත් කරන ගමන් ගෙදර ඉදන් අමතර ආදායමක් ලබා ගන්න කැමති ද? එහෙනම් අදම herb line registerවෙන්න 072 1 365 365 WhatsApp message කරන්න
21/05/2022
Whatsap 072 1 365 365 or inbox
🚛 Cash On Delivery Available ( With Charge ) 🚛
Herbline Pimple Control නිෂ්පාදන පෙල💐
කුරුලැ වදයෙන් පිඩා විදින ඔබට අනගි අවස්ථාවක්...😌
කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.... 😊
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🌱1.Pimple Control Face Wash 120 Ml - 380/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක💐
🌱2. Pimple Control Deep Cleansing Milk 120 Ml - 549/=💐
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌱3. Pimple Control Scrub Pack 120 ml - 549/=💐
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌱4. Pimple Control Moisturizer 120 ml - 549/=💐
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌱5.Pimple Control Astringent 100 ml - 439/=💐
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි
💐අපගේ නිෂ්පාදන ඔබට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගත හැක 💐
Whatsap 072 1 365 365
🚛 Cash On Delivery Available ( With Charge ) 🚛
21/05/2022
🤩තද පාට ඇදුමක් අදින්න බැරිද ?..😔
🤩️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?..😔
🤩සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ? 🙄
🤩මේ එයට හොදම විසදුම 🤔
🤩නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .
🤩ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා
🤩ඒ වගේම හිස් කබලට හානි වෙනවා.
🤩ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .
🤩නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .
🤩මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .
🤩මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.
🌿Net Value :200ml
🌿Anti Dandruff Shampoo: Rs.769/=
🌿Anti Dandruff Conditioner: Rs: 879/=
😊නම
😊ලිපිනය
😊දුරකථන අංක 2
😊නගරය
ඇනවුම් කිරීම සදහා inbox or whatsapp 072 1 365 365 එන්න
Cash on delivery 🚚🚚
Colombo area 200/=
Out of colombo 300/=
21/05/2022
මාස තුනටම රුපියල් 1944/=😘
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්
🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්
Whatsapp 072 1 365 365
inbox කෙටි පනිවිඩයක් තබන්න.
20/05/2022
❤️ Gluta Gold Natural Glow Bodylotion 😍
300ml
මිල රුපියල් 2450/=
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනවා 🤩
දිවයින පුරා Delivery පහසුකම් 🚒🚒
නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක
❤️ Gluta Gold Natural Glow Bodylotion 😍
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනවා 🤩
දිවයින පුරා Delivery පහසුකම් 🚒🚒
නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක
ඇණවුම් කිරීම සදහා Inbox කෙටි පණිවිඩයක් යොමු කරන්න .
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Borella Road
Pannipitiya
10230