Elegant Paradise
We Are Dedicated To Provide you with the best quality products in the most convenient & cheapest way
Best
🟢🟡🌼
ශ්‍රී ලංකාවේ අක්මා රෝගීන් 120,000කගේ අක්මාව සුවපත් කල 𝐍𝐚𝐭𝐮𝐫𝐢𝐬𝐭𝐚 හීන් බෝවිටියා පානය නිවැරදිව භාවිතා කොට ඔබත් 𝐅𝐚𝐭𝐭𝐲 𝐋𝐢𝐯𝐞𝐫 සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කර ගන්න.
🌼𝐍𝐚𝐭𝐮𝐫𝐢𝐬𝐭𝐚 හීන්බෝවිටියා පානය භාවිත කිරීම මගින් අක්මාවේ තැන්පත් වූ තෙල් දියකර (𝓖𝓻𝓪𝓭𝓮 1,2,3,) නැවත නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔයාට පුළුවන්.
🌼 රුධිරයේ මේදය (කොලොස්ටරෝල්) අධික පුද්ගලයින්ට ද හීන්බෝවිටියා පානය බොහෝ සේ ගුණදායකය.
🌼 දියවැඩියාව, අර්ශස්, සෙංගමාලය, අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.
☘️☘️𝟭𝟬𝟬% ස්වභාවික හීන් බෝවිටියා පත්‍ර පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව කල්තබා ගත හැකි භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
🟢අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව සහතික කරන 𝐈𝐓𝐈 සහතිකය ඇතුළුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත ශ්‍රී ලාංකීය නිෂ්පාදනයකි
🔹𝗡𝗮𝘁𝘂𝗿𝗶𝘀𝘁𝗮 හීන් බෝවිටියා පානයම තෝරා ගත යුත්තේ ඇයි ❓
🔸ලි. අ -𝗣𝗩 𝟬𝟬𝟮𝟰𝟲𝟰𝟬𝟲
🔸ආයු. ලි. අ -𝟲/𝟮/𝟭/𝟬𝟳/𝟯𝟮
✅ප්‍රතිඵල ලැබූ 128000 පිරිසක්
✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්.
✅එක නිෂ්පාදනයක් මාස 3ක් බොන්න පුළුවන්
✅වස විස නැති බව සනාථ කරමින් 𝐈𝐓𝐈 සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට 𝗚𝗠𝗣 සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
🍵භාවිතා කරන ආකාරය හරිම ලේසි
👉සමහන් එකක් හදනවා වගේ හදලා බොන්න විතරයි තියන්නේ,ඒ කියන්නේ උණුවතුර කොප්පෙකට හැදී 2 1/2 දාල කලවම් කරලා බොන්න තියන්නේ
❇️ඒ ඔක්කොම විස්තර තියන උපදෙස් කොලයක් අපි ඔයාලට එවනවා ඒ කොලේ තියනවා (භාෂා 3න්ම)
📔භාවිතා කරන ආකාරය ඇතුලත් උපදෙස් පත්‍රිකාව ඇණවුම සමග නොමිලේ
🗝️මාස 𝟒 කට ප්‍රමාණවත් වේ.
💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 𝟑 ක් ඇතුලත ඔබ අතටම ගෙන්වා ගන්න.
🌼 මිල
𝗥𝘀 𝟮𝟰𝟵𝟬 (ප්‍රවාහනය නොමිලේ)
🚖 (𝗖𝗮𝘀𝗵𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆)
☎️ වැඩි විස්තර - 𝟎𝟕𝟒 𝟎𝟎𝟗 𝟏𝟖𝟖𝟓
📲 WhatsApp -https://wa.me/c/94740091885
🔴 කරුණාකර ගෙන්වා ගැනීමට පමණක් පහත 𝓦𝓱𝓪𝓽𝓼 𝓐𝓹𝓹 බොත්තම 𝗖𝗹𝗶𝗰𝗸 කර ඔබගේ තොරතුරු ලබා දෙන්න🔴
🍂🌺𝗡𝗮𝘁𝘂𝗿𝗶𝘀𝘁𝗮 𝗛𝗲𝗿𝗯𝗮𝗹 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀🌺🍂
14/07/2024
💥ආතතිය සහ කාර්යබහුල බව නිසා අහිමි වන පවුලේ සතුට වෙනුවෙන් 💥
👉පුරුෂ ටෙස්ටෙස්ටෝරෝන් මට්ටම ඉහල දැමීම තුලින් ශක්තිය සහ ජවය වර්ධනය කරවයි.
👉ක්ෂනික මෝචනය මග හරවා කාලය වර්ධනය කරයි.
👉සරුබව වැඩි කරගැනීමට කදිම ඖෂධයකි.
👉මානසික ආතතිය සංකාව වැනි රෝග ලක්ෂණ මග හරවයි.
🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/07/32
✅මාස 3ක කාලයක් භාවිතා කල හැක.
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
📦පැය 48ක් ඇතුලත ඔයාගේ අතටම ගෙනත් දෙනවා.
✔ මිල රු. 2790.00
✔ ප්‍රවාහන ගාස්තු නැත (Delivery Free)
🚖 Cash On Delivery
☎වැඩි විස්තර - 074 009 1885
📲 WhatsApp - 074 009 1885
🟡ඇණවුම් කිරීමට What's Up බොත්තම Click කර තොරතුරු ලබා දෙන්න.
14/07/2024
💥💥💥💥💥
ඔයාල දාන්නවද ලංකාවේ අපි අවුරුද්දකට සීනී 30kg කනවා ඉතින් ඔයාලගේ ඇගට දියවැඩියා කුඹියා වහන්නේ නැති වෙයි කියලා ඔයාල හිතනවා.
👉ඒ නිසාමද කොහෙද සෑම වැඩිහිට 5 දෙනෙකුගෙන් 1 අයෙක් පුර්ණ හෝ අර්ධ වශයෙන් දියවැඩියාව ගොදුරු වෙනවා.
👉ක්ෂණික සහ අධික සීනී පිටි අඩංගු ආහාර මේකට ප්‍රධාන හේතුව වෙලා තියනවා.
💥එත් ඔයාට මේකෙන් පුළුවන් ඔයාගේ පවුල දියවැඩියාවෙන් ආරක්ෂා කර ගන්න.
Naturista රතු තෙබු පානය මගින්
✅දියවැඩියාව නැති කරලා දාන්න.
✅මලබද්ධය ඇති නොවීමට.
✅ගැස්ටික් වලට ගොදුරු වීම මගහරවා ගන්න.
✅කොලොස්ටරෝල් අවදානමෙන් මිදෙන්න
🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/07/32
🔹මාස 3ක කාලයක් භාවිතා කල හැක.
🔹වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය
🔹පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය
🔹නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
🔹අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය.
නිෂ්පාදනය සමග ලබා දෙන පත්‍රිකාවේ👉👉👉
🔻භාවිතා කරන ආකාරය
🔻රුධිරය මැන සටහන් කිරීමේ කාඩ්පත්
🔻කන්න ඕන කෑම වර්ග සහ කන්න හොද නැති කෑම වර්ග ඔක්කොම තියනවා.
🔻ව්‍යායාම රටාව සහ නිරෝගීව ඉන්න අවශ්‍ය ජිවන පුරුදු
🔻ඕනෑම මොහොතක නොමිලේ වෙද්‍ය උපදේශනය.
🔻මාසික අධික්ෂණය
💯 පැය 48ක් ඇතුලත අතටම ගෙනත් දෙනවා.
✔️ මිල රු. 2,490.00
✔️ප්‍රවාහනය ගාස්තු නැත
✔️Cash On Delivery
☎️ වැඩි විස්තර - 074 009 1885
📲 WhatsApp - 074 009 1885
🟡ඇණවුම් කිරීමට What's Up බොත්තම Click කර තොරතුරු ලබා දෙන්න.
14/07/2024
🟡🟢👉ඔයාටත් මේ කියන ගැටළු තියනවද ❓නැත්තම් ඉස්සරහට ඇති වෙයි කියලා හිතනවද❓
💥ඔයාටත් Fatty Liver හෙවත් අක්මාවේ තෙල් හෝ කොලොස්ටරෝල් තියනවද ❓
💥නැත්තම් නිතරම තෙල් කෑම පිටි කෑම කනවද ❓
💥අරක්කු සිගරට් නිතරම බොනවද ❓
💥හරියට ඇදුමක්වත් අදින්න බැරි විදිහට අනවශ්‍ය මේදය තට්ටුව වැඩි වෙලා බඩයි ඇගේ මහත හොදටම වැඩිද ❓
🔸එහෙනම් ඔයාගේ ගැටලුවට හරියනම නිෂ්පාදනය මේක තමයි🔸
⭐මේකෙන් ඔයාලට ලැබෙන වාසි තමයි⭐
✔️අක්මාවේ තෙල් සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කිරීම.
✔️දියවැඩියාව පාලනය කරයි.
✔️ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.
✔️ සෙංගමාලය සුව කරයි.
✔️පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි.
✔️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
✔️ආහාර රුචිය වැඩි කරයි.
🔹Naturista හීන් බෝවිටියා පානයම තෝරා ගත යුත්තේ ඇයි ❓
🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/07/32
✅ප්‍රතිඵල ලැබූ 128000 පිරිසක්
✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්.
✅එක නිෂ්පාදනයක් මාස 3ක් බොන්න පුළුවන්
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
🍵භාවිතා කරන ආකාරය හරිම ලේසි
👉සමහන් එකක් හදනවා වගේ හදලා බොන්න විතරයි තියන්නේ,ඒ කියන්නේ උණුවතුර කොප්පෙකට හැදී 2 1/2 දාල කලවම් කරලා බොන්න තියන්නේ
❇️ඒ ඔක්කොම විස්තර තියන උපදෙස් කොලයක් අපි ඔයාලට එවනවා ඒ කොලේ තියනවා (භාෂා 3න්ම)
👉භාවිතා කරන ආකාරය
👉කන්න ඕන කෑම වර්ග සහ කන්න හොද නැති කෑම වර්ග ඔක්කොම තියනවා
👉ව්‍යායාම කරන්න අවශ්‍ය අයට ඒ විදිහ
👉නිරෝගීව ඉන්න අවශ්‍ය ජිවන පුරුදු
👉මාස 3කටම ප්‍රමාණවත් නිෂ්පාදනයේ මිල 2490/-
👉ප්‍රවාහනය නොමිලේ
📞වැඩි විස්තර - 074 0091885
📞WhatsApp - 0740091885
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා
👉👉👉👉👉
14/07/2024
💥
⭐කිරි සිහිනය ආදරයෙන් වැලද ගන්න - දැන් ඔය දෙන්නටත් පුළුවන්
⭐ශරීරයේ උෂ්ණ බව අඩු කර ගෙන දෙන්නගෙම දුර්වලතා මග හැර ගන්න.
✍🏻📓හාතවාරිය වල ප්‍රධාන වශයෙන් විටමින් ඒ, බී, සී, ඩී, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, ඛනිජ ලවණ අඩංගු බැවින්
කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ලිංගික ගැටළු මග හැරීමට සුදුසු බව පර්යේෂණ වලින් තහවුරු කර ඇත.
🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/07/32
👉Naturista ඖෂධිය හාතාවාරිය පානය භාවිතයෙන් ඔය දෙන්නට,
🟡පිත් සමනය කරයි.
🟡වාත නාශකයි. ශරීරයේ දැවිල්ල නැති කරයි.
🟡ස්තී‍්‍රන්ගේ ශ්වේත ප‍්‍රදරයට, අධික ඔසප් වීමට ගුණදායක වේ.
🟡කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමට සහ කාන්තා හෝර්මෝන සමතුලිත කිරීමට යෝග්‍ය වේ
🟡කිරි දෙන කාන්තාවන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට.
🟡පිරිමි ප්‍රජනන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කිරීමට.
🟡ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගිව පවත්වා ගැනීමට.
🟡ස්වසන පද්ධතියේ තෙතමනය රැක ගැනීමට.
🟡ප්‍රතිඔක්සිකාරකවලින් පිළිකා ආදී බෝනොවන රෝගවලින් සිරුර ආරක්ෂා කරගැනීමට හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
💥100% ස්වභාවික හාතවාරිය අල, කොළ පමණක් අඩංගු වේ.
💥භාවිතා කරන විදිහත් අපි එවනවා.
💥පැය 48ක් ඇතුලත ඔයාගේ අතටම ගෙනත් දෙනවා.
💥භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව.
👉මාස 3කටම ප්‍රමාණවත් නිෂ්පාදනයේ මිල 2790/-
👉ප්‍රවාහනය නොමිලේ
📞වැඩි විස්තර - 074 009 1885
📞WhatsApp - 074 009 1885
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා
👉👉👉👉👉
24/03/2024
පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ඔබ සැමට!
14/02/2024
🫂හැමදාම ආදරෙන් ඉන්න. නිරෝගී සුවය හදින් හදට දෙන්න. 💕
🍃𝓝𝓪𝓽𝓾𝓻𝓲𝓼𝓽𝓪 ඖෂධීය නිෂ්පාදන ඔබේ ආදරණීයයන් වෙනුවෙන්මයි💎
08/02/2024
නහර ගැට ගැසීමට ඇති ප්‍රතිකාර ක්‍රම
නහර ගැට ගැසීමේ රෝගයට ඇති ප්‍රතිකාර ක්‍රම සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් එය කාණ්ඩ දෙකකට වෙන් කර ගත හැකිය.
01. බටහිර හෙවත් නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම
02. දේශීය හෙවත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම.
01. බටහිර ප්‍රතිකාර ක්‍රම
සලකා බැලීමේදී අපට ප්‍රධාන සහ බහුලව සිදු කරන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් හදුනා ගත හැක. ඒවා පහත පරිදි හදුන්වා දිය හැක.
✔️විශේෂිත මේස් පැළඳීම (Compression stockings)
✔️ රසායනික එන්නත් කිරීම (Sclerotherapy)
✔️ලේසර් ප්‍රතිකාරය.
✔️ශල්‍යකර්ම මගින් නහර ඉවත් කිරීම.
✅මේස් පැලදීම.
වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබට සරිලන මේස් වර්ගය වෙළඳපොලේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.මෙහි අරමුණ වනුයේ පාදය කිසියම් තද කිරීමකට ලක්කර රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීමයි. වළලුකර ආශ්‍රිතව පීඩනය වැඩි කරමින් ඉහළට යන විට ඉහිල් ආචරණයක් ඇති කිරීමට මෙම විශේෂ මේස් ක්‍රියා කරන නිසා එමගින් ගුරුත්වයට එරෙහිව රුධිර සංසරණය වේගවත් කෙරෙනවා. මේ නිසා වේදනාව, බර ගතිය හා ඉදිමුම කිසියම් ප්‍රමාණයකට අඩු කරගත හැකියි. මේ ප්‍රතිකාර ක්‍රමය බොහෝ දුරට භාවිතා කරනුයේ නහර ගැට ගැසීමේ මුලික අවධියදී පමණයි.
✅රසායනික එන්නත් කිරීම (Sclerotherapy)
රසායනික එන්නත් කිරීම සිදු වන්නේ (Sclerotherapy) පළල් වූ ශිරා වාහිනි කුහරය අවහිර කරනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගැට ගැසුනු නහර සඳහා එන්නත් කිරීම Sclerotherapy යනුවෙන් හැඳින්වෙනවා. අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිබිම්බ ඇසුරේ මෙම ප්‍රතිකාරය මෙහෙයවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශිරාව පලුදු වී මුද්‍රා තැබීමක් සිදු වෙනවා. අදාළ ප්‍රදේශය හිරි වැට්ටවීමකින් පසුව මේ ක්‍රියාවලිය සිදු කරගත හැකියි. මෙයින් සති කිහිපයකට පසු නව ශිරා මගින් වියැකී යන ශිරාවල කාර්යභාරය සිදු කිරීම ආරම්භ කරනවා.
✅ලේසර් ප්‍රතිකාරය.
නවීන වෛද්‍ය ක්‍රම අනුව නහර ගැට ගැසීමේ රෝගයට ලේසර් ප්‍රතිකාර කිරීම බහුලව සිදුකරනවා. නහර ගැට ගැසුණු ස්ථානය පමණක් නිර්වින්දනය කර මෙම ප්‍රතිකාරය සිදුකරනු ලබයි.
ප්‍රතිකාරය කළ වහාම රෝගී තැනැත්තාට ඇවිදීමටත් හැකියි. ප්‍රතිකාරයට පසුදාම සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතුවල පෙර
ආකාරයටම නිරත විය හැකියි. ඒ හරහා බාහිර කැලැල් හෝ තුවාල සිදු නොවී ලේසර් කිරණ භාවිතයෙන් අදාළ නහරවලට ප්‍රතිකාර කිරීම සිදුවනවා. නමුත් ලේසර් ප්‍රතිකාරයෙන් පසුවත් 20% ත්, 25% ත් අතර පිරිසකට යළි නහර ගැට ගැසීමේ රෝගය ඇති වී තිබෙනවා.එයට හේතුව පවුල් ඉතිහාසය සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරයේ බර වැඩි වීමයි. ප්‍රතිකාර ගත් පසු සරල ක්‍රම කිහිපයක් අනුගමනය කිරීමෙන් ආබාධය නැවත ඇතිවීම අඩු කරගත හැකියි. සිටගෙන සිටින කාලය අඩු කිරීම, සිරුරේ බර අඩු කර ගැනීම ආදීය අනිවාර්යයෙන්ම කළ යුතුයි.
✅ශල්‍යකර්ම මගින් නහර ඉවත් කිරීම.
නහර ගැට ගැසීම තරමක් අමාරු හෝ විශාල නම් ශල්‍යකර්ම සිදු කෙරෙනවා. සාර්ව නිර්වින්දනය යටතේ මේ ශල්‍යකර්මය සිදු කරනවා එමගින් ආපදාවට පත් නහර ඉවත් කරනවා. (Ligation and stripping to remove the affected veins) මෙහිදී සිදු කරන්නේ මුලින්ම ගැටලු සහගත නහරය ගැට ගැසීම හා ඉන් පසුව ඉවත් කිරීමයි. මේ සඳහා බොහෝ විට කැපුම් දෙකක් සිදු කරන අතර එකක් ඉකිලිය ආසන්නයේද, දණහිස ආසන්නයේද යොදන අතර පහතින් යෙදූ කැපුම ඔස්සේ වයරයක් යොදාගෙන දුර්වල නහර කොටස ඉවත් කරනවා. රුධිර ගමනාගමනයට මෙයින් බලපෑමක් නෑ. මෙහි 75%ක සාර්ථකත්වයක් තිබුනද මෙය සිදු කලද 25% පමණ නැවත රෝගී තත්ත්වය බොහෝ දුරට ඇති වීමේ ඉඩකඩ ඇත. වඩාත් පහසු ක්‍රමවේදයන් තිබෙන නිසා දැන් සැත්කම් කිරීම අඩු වී තිබෙනවා.
02. දේශීය හෙවත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම.
දේශීය ආයුර්වේද ක්‍රමයේදී ඇතිවූ රෝග තත්ත්වය සංකීර්ණ වීම වැළැක්‌වීමට, ඇතිවීමට ඉඩ ඇති අතුරු ආබාධ වැළැක්‌වීමට, ඉදිරියේ ඇතිවීම වැළැක්‌වීමට ඇතිවූ රෝග ලක්‍ෂණ අවම කිරීමට ප්‍රතිකාර කළ හැකිය. නහර ගැට ගැසීමට නිට්ටාවටම සුව කිරීමට විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලබයි.එම ප්‍රතිකාර ක්‍රම පහත පරිදි හදුනා ගත හැකිය.
✔️ස්‌නේහ ප්‍රතිකාර නම් තෙල් වලින් කරන ප්‍රතිකාර.
✔️ වාත දෝෂය ඉවත් කිරීමට දමන පත්තු, ආලේප ආදිය, වස්‌ති කර්ම
✔️ නහර විද ලේ ඉවත් කිරීම.
✅ස්‌නේහ ප්‍රතිකාර නම් තෙල් වලින් කරන ප්‍රතිකාර.
අයුර්වේදයේදී බහුලව භාවිතා වන සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙම තෙල් ආලේපන ප්‍රතිකාර ක්‍රමය හදුන්වා දිය හැක.එක් එක් ආයුර්වේද වෙද්‍ය වරුන්ගේ වට්ටෝරු අනුව සකස් කර ගන්නා ආයුර්වේද තෙල් වර්ගයක් රෝගියාගේ නහර ගැට ගැසුණු තැන වලට දිනකට දෙවරක් අලේප කොට ගැට ගැසුණු නහර ඉහලට සම්බාහනය කිරීම තුළින් රුධිර සංසරණය උත්තේජනය කොට කැට ගැසුණු සියුම් රුධිර නාලිකා ලිහිල් කිරීම මෙහිදී සිදු කරනු ලබයි.මෙම ප්‍රතිකාර ක්‍රමයේදී නහර ගැට ගැසීමේ මුලික අවධියේ සිට අවදානම් අවධිය දක්වා ඕනෑම රෝගියෙකුට සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකිය.මෙම ක්‍රමයේදී වඩාත් පහසු වන්නේ රෝගියාට වුවද එදිනෙදා කටයුතු වලට භාධාවක් නොවී තනිව ප්‍රතිකාර කර ගත හැකි වීමයි.
✅වාත දෝෂය ඉවත් කිරීමට දමන පත්තු, ආලේප ආදිය, වස්‌ති කර්ම
මෙම ක්‍රමයේදී එක් එක් ආයුර්වේද වෙද්‍ය වරුන්ගේ වට්ටෝරු අනුව සකස් කර ගන්නා පත්තුවක් හෝ අලේපනයක් වෙද්‍යවරයා විසින්ම රෝගියාට අලේප කිරීම. මෙම ප්‍රතිකාර ක්‍රමය කාලයක් සිදු කල යුතු වේ. අතීතයේදී වාත දෝෂය ඉවත් කිරීමට වස්‌ති කර්ම පවා මේ රෝගය සදහා සිදු කලද වර්තමානයේදී මේ සදහා වස්ති කර්ම සිදු නොකරන තරම්ය.
✅ නහර විද ලේ ඉවත් කිරීම
මෙය ආයුර්වේදයේ කියෑවෙන පංචකර්ම වලින් එකක්. මෙසේ සිරුරේ ඇති අපිරිසිදු රුධිරය අදාළ ස්‌ථානයෙන් ඉවත් කිරීම කළ හැකිය. මේ සඳහා සතුන්ගේ අං, වලන් ලබුකබල් පාවිච්චි කළ හැකිවේ. ඊට අමතරව ආයුර්වේදයේ දක්‌වා ඇති විශේෂ උපකරණ වලින් රුධිර නාළය සිදුරු කළ හැකිය. කූඩැල්ලන් ලවා රුධිරය ඉවත් කිරීම ඉතාම සාර්ථක හා බොහෝ වාසි ගෙනදෙන ප්‍රතිකාර ක්‍රමයක්.
🟠 මේ කූඩැල්ලන්ගෙන් කරන ප්‍රතිකාර යනු කුමක්‌ද?
සිරුරේ දෙපැත්තේ කහපාට ඉරි දෙකක් ඇති බෙහෙත් කූඩැල්ලන් මේ සඳහා යොදා ගනු ලැබේ. ප්‍රතිකාරයට රෝගියා සති 2 ක් පමණක් කූඩැල්ලා විනාඩි 20 පමණක් සූදානම් කළ යුතුය. මෙසේ සතියකට වරක් රුධිරය ඉවත් කිරීම කළ හැකිය.
🟠ආයුර්වේද ප්‍රතිකාර වලදී නහර ගැට ගැසීම නිසා ඇතිවන අනෙකුත් රෝගී තත්ත්වයන් සදහා ඇති ප්‍රතිකාර ක්‍රම
නහර ගැට ගැසීම නිසා කැසීම, දැවිල්ල, වේදනාව, තුවාල සඳහා බෙහෙත් වතුරින් සේදීම, ගිල්වාගෙන සිටීම, බෙහෙත් වතුර වැක්කිරිම කළ හැක. මේ සඳහා පොතු වර්ග, කොළ වර්ග තැම්බූ වතුර, කෂාය වර්ග, තෙල් වර්ග, එළඟිතෙලින් සෑදු ඖෂධ බොහෝ ලෙස යොදා ගනු ලබයි.
🟠 මේ ආයුර්වේද ප්‍රතිකාර වල විශේෂත්වය වන්නේ,
රෝගයේ මුල් අවස්‌ථාවේ නිසි ප්‍රතිකාර කළවිට රෝගය බොහෝ දුරට සම්පූර්ණයෙන් සුවකළ හැකිය. බොහෝ පරණ වූ සංකීර්ණ අවස්‌ථාවල ඇති අපහසුතා ඉවත්කර ඉදිරියේ රෝගියාට ඇතිවීමට හැකි උපද්‍රව අවම කළ හැකිය. බොහෝ විට නහර ඉවත් කිරීමකින් තොරව රෝගියාට රෝගයෙන් අත්මිදීමට පුළුවන. නහර ගැට ගැසීමෙන් ඇතිවන තුවාල සහ කැළැල් සුවකර ගත හැකිය .
❤️" හැදුන ලෙඩ සුව කරන්නයි, හැදෙන ලෙඩ මගහරින්නයි "👩👦👦
⭐⭐Naturista⭐⭐
💪Your Herbal Partner💪
#නිරෝගී #ජිවිතය #හොදම #හර්බල් #අයුර්වේද #නිෂ්පාදන #⭐️ #❤️ #⭐️ #
# # naturistaceylon.com # #
# # www.facebook.com/naturistaceylon # #
# # instagram.com/naturista_ceylon92 # #
# # tiktok.com/.ceylon # #
# .com/ # #
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 357/2A, Erawwala
Pannipitiya
10230