Ruu sayuri

Ruu sayuri

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu sayuri, Beauty, cosmetic & personal care, Maharagama Old Road, Colombo, Pannipitiya.

Ruu sayuri 19/04/2026

Ruu sayuri

17/04/2026
Photos from Ruu sayuri's post 26/03/2026

✨ Ruu Ceylon - ස්වභාවික සත්කාරයෙන් උපදින නිරෝගී පැහැපත් බව ✨
ඔබේ සමේ ස්වභාවික පැහැය ආරක්ෂා කරමින්, පෝෂණය සපයන Ruu Ceylon නිෂ්පාදන පෙළ දැන් ඔබට එකම තැනකින් ලබාගත හැකියි. කෘතිම අමුද්‍රව්‍ය වලින් තොරව, සම්මානනීය විශ්වාසය සමඟින් ඔබේ රූපලාවන්‍ය අවශ්‍යතා සියල්ලටම ස්වභාවික විසඳුම් මෙන්න.
🌿 ප්‍රධාන සත්කාරය - Ruu Ceylon Fairness Pack දිදුලන රන්වන් පැහැපත් සමක් සති කිහිපයකින් හිමිකර දෙන අපේ ජනප්‍රියම විසඳුම මෙයයි. සමේ අඳුරු ගතිය ඉවත් කර සජලනය ලබා දෙයි. 💰 මිල: රු. 2000/=
💎 විශේෂිත ප්‍රතිඵල සඳහා (Advanced Care): ඔබට වඩාත් වේගවත් සහ ඉහළ ප්‍රතිඵල අවශ්‍ය නම් අපගේ VIP Cream Pack සහ Serum භාවිතා කළ හැකියි. මෙය සමේ තද ලප සහ කුරුලෑ කැළැල් ඉවත් කර වීදුරුවක් වැනි දිදුලන පෙනුමක් (Glass Skin) ලබා දෙයි.
🌸 සිරුරේ පැහැය සඳහා (Body Care):
• Pomegranate Body Lotion: හිරු රශ්මියෙන් පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කර පිරිපුන් පැහැයක් ලබා දෙයි.
• Standard Fairness Lotion: වියලි සම මෘදු කරමින් දවස පුරා සුවඳවත් නිමාවක් ලබා දෙයි.
• Beauty Soap: මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු කරන සබන්.
🍷 ඇතුළාන්තයෙන් එන ලස්සන (Internal Care): පිටතින් කරන සත්කාරයට අමතරව සිරුර ඇතුළතින් පිරිසිදු කර ස්වභාවික සුදක් ලබා ගැනීමට අපගේ Collagen Drink සහ Beauty Capsules වඩාත් සුදුසුයි.
💇‍♀️ නිරෝගී වරලසක් සඳහා (Hair Care): හිසකෙස් හැලීම පාලනය කර ශක්තිමත් දිගු වරලසක් සඳහා අපගේ Herbal Shampoo & Oil භාවිතා කරන්න.
________________________________________
ඇයි Ruu Ceylon තෝරාගත යුත්තේ? ✅ 2024 People's Excellency සම්මානයෙන් පිදුම් ලැබූ උසස් තත්ත්වය. ✅ සියගණනක් පාරිභෝගිකයන්ගේ සත්‍ය ප්‍රතිඵල (Feedbacks). ✅ ඕනෑම ප්‍රදේශයකට නිවසටම ගෙන්වා ගත හැකි වීම (Cash on Delivery).
ඔබට ගැළපෙනම පැකේජය තෝරා ගැනීමට අපේ උපදේශිකාවකගෙන් නොමිලේ උපදෙස් ලබා ගන්න දැන්ම මැසේජ් එකක් දාන්න. 👇
📲 WhatsApp: 0703370097

13/06/2024

uuceylon Pomegranate BodyLotion 🌷
🍑⁣දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
🪷ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
🪷නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
▪️අඩංගු ද්‍රව්‍ය
🔸දෙළුම් සාරය
🔸Alpha arbutin
🔸 vitami C
🔹මිල රු 520/= 100ml
මෙම නිෂ්පාදන මගින් ඔබගේ 👇
▪️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
▪️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
▪️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
▪️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
▪️ඕනෑම සමකට භාවිතා කළ හැක.
👍කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න
🚐මෙම නිෂ්පාදනය නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම් ඇත
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට ඔබගේ
▪️ නම ▪️ ලිපිනය▪️ දිස්ත්‍රික්කය ▪️ළගම town එක ▪️දුරකථන අංක දෙකක් අප වෙත ලබාදෙන්න

13/06/2024

⭐නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.
⭐මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.
⭐ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු,
දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ.
⭐කාන්තාවක් විදියට විවිධ අභියෝග එනවා.
⭐ඉතින් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍යයි.
⭐ඉතින් ඒ වගේම කාන්තාවක් විදියට සනීපාරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.
⭐ඉතින් අපි ඒ සඳහා ඔන්න ⁣ලංකාවේ අඩුම මිලට හොදම නිෂ්පාදනයක් හදුන්වලා දීලා තියෙනවා.
🍑ස්වාභාවික දෙළුම් සාරය
🫒ස්වාභාවික ලෙමන් සාරය
⭐මුලික කරගත්💐 feminine wash 💐එකක් දැන් ruuceylon නිවසින් ඔබට හදුන්වා දී ඇත.
👉 අඳුරු වර්ණ සහ දුර්ගන්ධය අඩු කරයි
👉 100% ආරක්ෂිතයි
👉 මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරයි.
👉 යෝනි මාර්ගය පැහැපත් කරයි.
▪️භාවිතා කරන්නේ කෙසේද 👇👇
1. ඔබේ අතේ කුඩා ප්‍රමාණයක් තබා ස්නානය කරන විට බාහිර යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න.
(දවසට දෙවරක් භාවිතා කල හැකිය )
2. පිරිසිදු ජලයෙන් සෝදන්න
අඩංගු දේ -
▪️ස්වාභාවික දෙළුම් සාරය
▪️ස්වාභාවික ලෙමන් සාරය
🔸මිල රු 1400/= 200ml
වැඩි විස්තර සදහා whatsapp or inbox message එකක් දෙන්න

16/04/2024

RUU CEYLON CONDITIONER - INTENSE Repair
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
👉COD Available
🔸Price - Rs.960/= 200ml
Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👇👇
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
🚐 නිවසටම ගෙන්වා ගන්න ⚪ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙඇයි?

10/04/2024

මුහුන සුදු කරන මුහුණේ රැලි වැටීම අඩු කිරීමට යොදන face mask එකක් වශයෙන්.
🥰ඔබේ මුහුණේ ඇති රැලි ඉවත් කිරීමට රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස කෝපි භාවිතා කළ හැකියි. කෝපි කුඩු මේස හැඳි දෙකක් හා බේකින් සෝඩා තේ හැන්දක් යොදා පැක් එකක් සාදාගෙන මුහුණේ ආලේප කර විනාඩි පහකට පසු සෝදා හරින්න. මුහුණ රැලි වැටීමට මෙය ඉතා හොඳ ප්‍රතිකාරයක්.
තව කෙනෙක්ට ලස්සන වෙන්න share කරන්න
🌼🌼🌼🌼🌼

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Maharagama Old Road, Colombo
Pannipitiya
10230