Top Secret Beauty & Cosmetics

Top Secret Beauty & Cosmetics

Share

"🦋 Because your skin deserves luxury “💫🦋

23/12/2025

1. Amla (Indian Gooseberry) & Coconut Oil🍃

Boil dried amla pieces in coconut oil until they turn black.
Massage this oil into your scalp 2-3 times a week.
Benefit: Amla is rich in vitamin C and antioxidants, which promote melanin production.

2. Curry Leaves & Coconut Oil 🍃

Boil curry leaves in coconut oil, strain, and store the oil.
Massage your scalp with this oil regularly.
Benefit: Curry leaves contain B vitamins that restore hair pigmentation.
3. Black Tea Rinse

Brew strong black tea and let it cool.
Rinse your hair with it after shampooing.
Benefit: Darkens grey strands and adds shine.

4. Onion peel and coconut oil🍃

Dry roast onion peels. Crush them into powder. Mix a teaspoon of onion peel powder with 2 teaspoons of coconut oil.
Apply to the scalp and wash after 30 minutes.
Benefit: Onion peel boosts catalase enzyme levels, reducing greying.

5. Henna & Coffee Paste🍃

Mix henna powder with brewed coffee and apply it to your hair.
Leave it for 2-3 hours before rinsing.
Benefit: Naturally dyes hair and nourishes the scalp.

6. Fenugreek & Aloe Vera Gel🍃

Soak fenugreek seeds overnight, blend them, and mix with aloe vera gel.
Apply the paste to your scalp and rinse after 1 hour.
Benefit: Prevents premature greying and strengthens hair.

7. Bhringraj Oil 🍃

Massage pure bhringraj oil into your scalp before bed.
Benefit: Known as the “king of herbs” for hair, it darkens hair naturally.

Photos from Top Secret Beauty & Cosmetics's post 23/12/2025

✨ 100% AUTHENTIC COSMETICS ✨

We sell only original & genuine products sourced from trusted suppliers.
✔️ Original packaging
✔️ Batch/QR code verifiable
✔️ No first copies or duplicates
✔️ Quality guaranteed

Your skin deserves authentic care 🤍
📩 DM to order | 🚚 Island-wide delivery
📞🇫🇷🇱🇰

22/12/2025

🌺Niacinamide යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයකි.

🌺මෙහි සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල ප්‍රතිඵල ලබාගත හැක.

🌺ලැබෙන ප්‍රතිඵල
⭕️කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
⭕️Acne සහ pigmentation ඉතා ඉක්මනින් නැති කර දමයි
⭕️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
⭕️සම රැලි වෙටීම අඩු කරයි

🌺උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.

🌺මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.

🌺ලංකාවේ ඕනීම තැනකට Delivery කරනු ලැබේ..

18/12/2025

Order your 💯% Orginal cerave , ordinary , Cetaphil , Neutrogena, Garnier product from us. Highly recommended and very affordable price 💎 https://www.facebook.com/share/1DHP1mwLUQ/?mibextid=wwXIfr

18/05/2025

🧊🧊රයිස් කියුබ් බීසනේ 🧊🧊

සාදන ක්‍රම

ඔනෑම සුදුපාට හාලක්

හාල් කැට බාගයකට අඩුවෙන් වගේ අරන් හතර පස් වතාවක් හොඳට සෝදලා රැයක් වතුරේ පෙගෙන්න තියාගෙන ඒ වතුරින් අයිස් කියුබ් හදාගන්න

තව ක්‍රමයක් පුළුවන් ඒ විදියට රැයක් එලිවෙනකන් පෙඟෙන්න තියපු හාල්ටික වතුර ටික එක්කම බ්ලෙන්ඩ් කරගෙන ඒක රෙදි කෑල්ලකින් හරි තේ ගොට්ටකින් හරි පෙරාගෙනත් රයිස් කියුබ් හදාගන්න පුළුවන්

භාවිතා කරන ආකාරය

සෝදා පිරිසිදු කරගත්ත මූණේ රවුමට උඩ අතට අයිස් කියුබ් එක මෘදුව එහා මෙහා අරන් යන්න තියෙන්නෙ.. ( circular motion එකෙන්) එක තැන තත්පර 3-4 කට වඩා තියන් ඉන්න එපා. වතුර ටික මූණටම absorb ( උරාගන්න ) වෙන්න දෙන්න.

සැලකිය යුතුයි.

සෙම අයට පස්න වෙන්න පුළුවන්
අයිස් ඇලජි අය ඉන්නවා.
රෙටිනෝල් කොජික් වගේ සීරම් පාවිච්චි කරනවා නම් කරන්න එපා මේක.
ස්වභාවික සත්කාර විතරක් කරන අය හැමදාම කරන්න අවුලක් නෑ. Skin care routine කරන අය සතියට 3-4 days වගේ කරන්න.

ඕනෑම සමකට සුදුසුයි.

ප්‍රතිලාභ

කොරියන් අයගේ ලප කැලැල් නැති දිලිසෙන පැහැපත් පැහැදිලි සමක් ලැබෙයි.

Beauty tips ගැන අප්ඩේට් වෙන්න මෙතනින්

https://whatsapp.com/channel/0029Va6bhFJGZNCrI2lfYO2M

Hasheeni Wilwaraarachchi

14/03/2024
11/03/2024

ඔයත් මේ වගේ සමක් තියෙන කෙනෙක් නම් 🦋 අපි කියන්නම් ඔයාට කරන්න ඕන දේවල් ටිකක් 👏
ට්‍රයි කරලා බලන්න ලමයී 💚
Hyperpigmentation
Age spots
Dark circles

Morning routine 🌺
Cleanser
Vitamin C serum
Niacinamide serum
Alpha arbutin serum ( effected areas වල විතරක්)
Eye cream
Moisturizer
Suncream

Eve routine එක ලොකු දෙයක් නොකරත් කමක් නැහැ ලමයි 👏
Cleanser
Moisturizer

10/03/2024

🌸කෝමාරිකා පිති දෙකක් හොඳට හෝදලා.. අර කටු වගේ තියන දෙපැත්ත අයිං කරල දාල වතුර චුට්ටකුත් දාල හොඳට බ්ලෙන්ඩ් කරන්න
😍

🌸මේක ඔයාලට පාවිච්චි කරන්න පුලුවන් ... හෙයා මාස්ක් වලට...

🌸උදාහරණයක් විදියට ,

එඬරු තෙල්
පොල්තෙල්
ඔලීව් තෙල්
නවරත්න ඔයිල් බිංදු දෙකකට
ඇපල් විනිග තේ හැන්දක් දාල
මේ කෝමාරිකා ජූස් තේ හැඳි තුනක් වගේ දාල පැය භාගයක් ඉඳල නාන්න😍😍😍

🌸බිත්තර වලටත් වඩා හපං...😍😍😍
කොන්ඩෙ බර ගතියක් දැනෙනව 😍💪

🌸යාළුවනේ.. මං අන්තර්ජාලයේ දැක්ක කෝමාරිකා කියන්නෙ දිව්‍යමය ඖෂධයක් කියල.. ග්‍රෑස්ටික් වලට කෝමාරිකා මද කෑවම කදිමයි.

කෝමාරිකා මද කොන්ඩෙටත් ගානව...

🌸ඔයාලට මේකෙං මූනටත් ගාන්න පුලුවන් 😍

කහ
සුදු හඳුන් එක්ක
කෝමාරිකා ටිකක් දාල මූනෙ ගාං ඉන්න..

🌸කෝමාරිකා අව්වෙන් පිළිස්සුණු හම නීරෝගී කරනවා...😘
ඒ නිසා අව්වට කළු උන කැළල් මැකිල දීප්තිමත් නීරෝගී සමක් ඔයාට ලැබුණොත් ඔන්න මට නම් දොස් කියන්නෙපා..😭😱
😂😂😂

🌸කෝමාරිකා මද බ්ලෙන්ඩ් කරල අයිස් කැට වගේ හදාගත්තනම්.. ඒවත් අයිස් වගේම හොඳ පිරිසිඳු කාරකයක්..(ටෝනර් එකක්)

🌸කෝමාරිකා මද බ්ලෙන්ඩ් කරල වතුර දාල මීපැනි චුට්ටකුත් එක්ක කලවම් කරල බිව්වොත් (කැමතිනම් ඒකටම දෙහි ගෙඩියකුත් මිරික ගන්න..) ලැබෙන ප්‍රතිඵල විදියට සීනි මට්ටම පාලනය කරනවා...කොලෙස්ටරෝල් ... මලබද්ධය වැනි රෝග තත්වයන්ටත් හොඳයි කියලයි ආරංචිය..😍

~ Apsara ~

09/03/2024

✅WhatsApp 📲 +33 7 53 09 46 64

⭕️Try this beautiful girls 👧 & smart boys 👨

Guaranteed 💯

⭕️Parley Beauty Cream is a trusted product that effectively makes skin fair and eliminates spots, kinks, and pimples.

⭕️It also protects from harmful sun rays and cosmetic side effects.

⭕️With regular use, it can leave your skin soft and fair in just a few days.

09/03/2024

🔵To help men develop healthy skin care routines,
dermatologists recommend the following tips:

🔹Consider product labels and ingredients. ...
🔹Wash your face daily and after exercise. ...
🔹Watch your shaving technique. ...
🔹Moisturize daily. ...
🔹Check your skin regularly. ...
🔹Wear sunscreen whenever outdoors.

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Cheenagahakotunna Road
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00