Nature's Lush

Nature's Lush

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature's Lush, Beauty, cosmetic & personal care, 27, Old Road, Pannipitiya.

08/12/2022

Saffron Ntural Fairness Face Wash-SFW

ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.

සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.

Rs 480

21/01/2020

How to do Oil Treatment ?😇

Photos from Nature's Lush's post 12/11/2019

මගේ Oriflame Sweden Nipu Fb page එක මින් ඉදිරියට Nature's Lush යනුවෙන් භාවිතා කරන බව සලකන්න.මාත් සමග සිටි සියළුම දෙනාටම ස්තුතිය!💋

12/11/2019
Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address


27, Old Road
Pannipitiya
10230