K-Beauty Culture

K-Beauty Culture

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K-Beauty Culture, Health/Beauty, 295/A, Palanwatta, Pannipitiya.

To build a creative and professional bridge between Sri Lanka and South Korea through beauty culture, education, and cultural exchange, empowering Sri Lanka with global knowledge, innovation, and career opportunities in the international beauty industry.

30/06/2026

COSMICO WORLD
Social Collaborator Reels Event - ( K-Reels Event )

COSMICO Head Spa පුහුණුව සම්පූර්ණ කළ ලොව වටා සිටින K-Master සාමාජිකයින්ගේ සංඛ්‍යාව 1,000 දෙනෙකු ඉක්මවා ඇති මෙම විශේෂ අවස්ථාව නිමිත්තෙන්,

කොරියාව, මොංගෝලියාව සහ ශ්‍රී ලංකාව එක්ව

**COSMICO WORLD Social Collaborator Reels Event** සංවිධානය කරයි.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ලොව පුරා සිටින COSMICO Head Spa උපදේශකයින් සහ පුහුණුව සම්පූර්ණ කළ සාමාජිකයින් එකිනෙකාගේ තාක්ෂණික හැකියාවන්, නිර්මාණශීලීත්වය සහ උද්යෝගය හුවමාරු කරගනිමින්, ගෝලීය K-Beauty ජාලයක් ලෙස එකට වර්ධනය වීම සහ, Sustainable Education මූලික කරගත් කොරියානු සිහින දේශයේ වැඩිදුර උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අවස්ථා සලසා දීම යි.

━━━━━━━━━━━━━━

■ වැඩසටහන් කාලය

2026 ජූලි 1 සිට 2026 ජුලි 30 දක්වා.

━━━━━━━━━━━━━━

■ සහභාගී විය හැක්කේ -

COSMICO Head Spa පුහුණුව සම්පූර්ණ කළ සියලුම සාමාජිකයින්ට.

කොරියාවේ, මොංගෝලියාවේ සහ ශ්‍රී ලංකාවේ COSMICO Head Spa උපදේශකයින් සහ පුහුණුව ලැබූ සියලුම cosmico සාමාජිකයින්ට අපගේ ආරාධනය.

━━━━━━━━━━━━━━

■ සහභාගී වීම සදහා ඔබට සිදු කිරීමට ඇත්තේ,

ඔබ විසින් ම සිදු කරනු ලබන COSMICO Head Spa සේවාවක නිර්මාණශීලී video පටයක් සකසා Facebook or Instagram or Linked in හි Reel වීඩියෝවක් ලෙසින් ඔබගේ ම සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම පමණයි.

Reel වීඩියෝව ප්‍රකාශයට පත් කරන විට පහත සඳහන් tag අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

Collaborator Tags -

Required Hashtags

━━━━━━━━━━━━━━

■ හිමිවන ත්‍යාග -

කොරියාව / මොංගෝලියාව / ශ්‍රී ලංකාව

සෑම රටකින්ම වාසනාවන්ත ජයග්‍රාහකයින් 3 දෙනෙකු තෝරා ගනු ලැබේ.

ත්‍යාගය:

1. Dn.8 නිෂ්පාදන 3කින් සමන්විත සෙට් එකක්

2. K-Beauty ඔස්සේ වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා කොරියානු දේශය බලා පියඹන්නට අවස්ථාවක්.
━━━━━━━━━━━━━━

■ වැඩසටහනේ අරමුණ

මෙය සාමාන්‍ය Reel තරඟයක් පමණක් නොවේ.

එය ලොව පුරා සිටින COSMICO Head Spa උපදේශකයින් සහ පුහුණුව ලැබූ සාමාජිකයින් අතර තාක්ෂණික දැනුම, නිර්මාණශීලීත්වය සහ ආශාව හුවමාරු කරගනිමින් එකට වර්ධනය වීමට සැලසුම් කළ ගෝලීය හුවමාරු ව්‍යාපෘතියකි.

ඔබගේ COSMICO Head Spa තාක්ෂණික හැකියාවන් සහ වෘත්තීය දක්ෂතා Reel වීඩියෝවක් හරහා ලොවට පෙන්වන්න.

COSMICO WORLD අපි ඔබගේ විශිෂ්ට නිර්මාණ සහ ක්‍රියාකාරකම් ලොවට හඳුන්වා දීමට සහ සහය දැක්වීමට සූදානම්.

━━━━━━━━━━━━━━
Join with our team - https://chat.whatsapp.com/KhiSfkAvV88KIEx0JOPn4p?s=cl&p=a&mlu=4

ලොව පුරා ව්‍යාප්ත කොරියානු Head Spa reel වසන්තය.

අපගේ ජාත්‍යන්තර උපදේශකයින් සහ පුහුණුව ලැබූ සාමාජිකයින්ගේ ආකර්ෂණීය Reel වීඩියෝ නැරඹීමට අපි බලාපොරොත්තු වෙමු.

COSMICO WORLD
COSMICO LANKA

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න - 0707746746

28/06/2026

After the long time.
We will come back....

29/04/2026

විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාව සමඟ අප්‍රේල් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ වැඩසටහන, පැවති යුද්ධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ K-Beauty මාස්ටර්වරුන්ගේ සහභාගිත්වය සිදු නොවීම හේතුවෙන්, එම කාලසටහන මොන්ගෝලියාව වෙත මාරු කිරීමට කොස්මිකෝ අපගේ ආචාර්ය මණ්ඩලය තීරණය කර ඇත.

මේ වන විට කොස්මිකෝ කොරියාව සහ කොරියානු ජනරජයේ ජාත්‍යන්තර රූපලාවන්‍ය ඉගැන්වීමේ මාස්ටර් පුහුණුකරුවන් 👉 මොන්ගෝලියාවට පැමිණ ඇත.

එහිදී සහතික කළ පුහුණු සම්මන්ත්‍රණයක් සංවිධානය කරමින්, උසස් මට්ටමේ රූපලාවන්‍ය දැනුම හා පුහුණුව ලබාදීමට කටයුතු කරනු ඇත.

-------------

Special Announcement

The program that was scheduled to be held in Sri Lanka in April has been rescheduled due to the current war situation, which prevented the participation of K-Beauty Masters in Sri Lanka. As a result, our academic panel has decided to shift this program to Mongolia.

🌍 Currently, Cosmico Korea and International Beauty Education Master Trainers from the Republic of Korea 👉 have arrived in Mongolia.

🎓 A Certified training seminar will be conducted, delivering high-level beauty education and professional training.

https://www.facebook.com/reel/26650040974624858/?mibextid=9drbnH

Photos from Federation Of Film Media Culture Entertainment's post 18/04/2026

New event is coming zoon 🩷

14/04/2026

Hello world.

🌸✨ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට උණුසුම් සුභ පැතුම්! ✨🌸

දකුණු කොරියාවේ නවීන රූපලාවන්‍ය තාක්ෂණය සහ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය සම්ප්‍රදාය එකට ගෙන එන COSMICO LANKA වෙතින් ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට සතුට, සෞභාග්‍යය සහ සුවපත් අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු! 🌿💖

✨ ඔබගේ රූපලාවන්‍යය පවත්වාගෙන යමින්, නව අවුරුද්දට නව විශ්වාසයක් සහ නව ආරම්භයක් ලබාගන්න අප සමඟ එක්වන්න.

🌺 “Beauty meets Innovation” – කොරියාවෙන් ඔබ වෙත 💫

06/04/2026

Elevate your retual with Korean Cosmico products 😍✨

18/03/2026

With deep sorrow, we announce the passing of Mr. Choi Deok-ho on March 17.

May his soul rest in eternal peace, and may his memory bring comfort to all who knew him. Our heartfelt condolences go out to his family, friends, and loved ones during this difficult time.

Rest in Peace 🕊️

04/02/2026

✨ Welcome to Cosmico K-Beauty 🌸

Your official gateway to authentic K-Beauty in Sri Lanka! 🇰🇷🇱🇰

We are proud to bring you the premium skincare range from Cosmico Korea, trusted worldwide for quality, innovation, and care.

💧 Available Products Now:

* DN.8 Rejuvenation Booster – The ultimate solution for stressed skin ✨ Suitable for all skin types.
* DN. Blue Neptunus Serum (Royal Blue Serum)* – A luxury serum recommended for skin repair & glow.
* DN.8 CLCAPUKKA Cleanser – A gentle yet powerful cleanser that melts away dirt, oil, and makeup.

📲 Contact Us Today:
📞 0707 746746
(Message us via WhatsApp)

Voice 077388287 (9.00 A.M to 5.00 P.M)

Stay connected with Cosmico K-Beauty for more premium Korean skincare launches, beauty workshops, and exclusive offers. 💖

02/01/2026

K-BEAUTY
OUR RESPONSIBILITY🙏❤️

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Address

295/A, Palanwatta
Pannipitiya
10230