Pearl of Beauty
Dedicated to market cosmetics products in Sri Lanka by providing an online shopping market place ensuring superior consumer experience
21/10/2022
Our Cute Customer 🙈🦋
Happy One Year 🌻
20/10/2022
NEW STOCK ARRIVED 💜💚💛🧡🖤
රිසාල්ට් තියෙන ක්‍රිම් එකක් තාම හම්බ උනේ නැ නේද. ලංකාවේ No 1 රිසාල්ට් තියෙන ක්‍රිම් එක අපෙන් ඔබට.
තවත් බොරු වලට අසු නොවන්න.. ලොව පිලිගත් තත්ව සහතික සමග දැන් Pearl of Beauty Products නවතම මුහුනුවරකින් 🙂
වයස සිමාවකින් තොරව ඔනැම කෙනෙක් සදහා සුදුසුයි.
ලස්සන වෙන එක දැන් හිනයක් නොවෙයි.ලංකාවේ ප්‍රතම වරට රජයේ අනුමැතිය ලත් .ලොව පිලිගත් තත්ව සහතික සමග Bleaching නැතුව ලස්සන වෙන්න.
Facebook හරහා ක්‍රිම් වර්ග අරන් එපා වෙලා ඉන්න කෙනෙක් නම්. එක වරක් පමනක් අපත් සමග එකතු වි original whitening ක්‍රිම් එකක් බාවිතා කර ඔබම වෙනස වටහා ගන්න.
අනිවාර්ය ප්‍රතිඵල වගකිමක් සහිතව ඔබේ අතටම. ලංකාවේ තියෙන ලොකල් ක්‍රිම් වර්ග බාවිතා කර එපා වෙලා නේද ඉන්නේ. එකතු වන්න අප සමග ලෝකය දිනන්න. අනිවාර්ය ප්‍රතිඵල සමග.
රන් වන් පැහැති සමක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට..මුලු ශරීරයටම හොදම වයිට්නින් ආලේපන දෙකක් තමයි
✨ PEARL OF BEAUTY FACECREAM
✨️ PEARL OF BEAUTY BODYLOCTION
විශේෂයෙන් මනමාලියෙක් වෙන්න ඉන්න කෙනෙක්ට
Fast Whitening Facecream & Fast Whitening Bodyloction මගින් ඉතා ඉක්මනින් සම පැහැපත් කර ගැනීමේ හැකියාව තියෙනවා..
🌼රාත්‍රි මුහුනු ආලේපනය මගින් ඔබගේ මුහුණේ ඇති,
*කුරුලෑ
*කුරුලෑ කැලැල්
*සම රැලි වැටීම
*අඳුරු පැල්ලම්
*වයිට් හෙඩ්ස්
*බ්ලැක් හෙඩ්ස්
*ඇස් වටේ කලු වීම
*හිරු එලියට සම පිලිස්සීම
*සමෙහි ඇති ඕනෑම තද පැල්ලමක් සහ ඕනෑම අඳුරු පැහැති සමක් ඉතා රන්වන් පැහැති සමක් උරුම කර ගැනීමේ හැකියාව ඕනම කෙනෙක්ට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
❤️ සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප කැලල් ඉවත් කරයි
❤️ සම වියලීම නිසා සමේ ඇතිවන ආසාත්මිකතා දුරු කරයි
❤️ කුරුලෑ පැල්ලම් ඉවත් කරයි
❤️ වයසට වඩා වයස පෙනුම නැති කරයි
❤️ සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
❤️ සම සිනිදු කරයි
❤️ සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි
❤️ සමට රන්වන් පැහැයක් ලබාදෙයි
❤️ මෙවැනි ප්‍රතිඵල රාශියක්
❤️ සම සිසිල් කරයි.
❤️ විටමින් සී බහුලව ඇත - සම රැළි වැටීම, අකලට මහළු පෙනුම වළකා සමට තෙතමනයක්ද ලබාදේ.
❤️ මෙලනින් නිපදවීම ස්වාභාවිකව පාලනය කිරීමෙන් සම සුදු කරයි.
❤️ හිරුට නිරාවරණය වීම නිසා හානිවූ සම නිරෝගි කරවයි.
❤️ අඳුරු සුදු හා කලු ලප, කුරුලෑ, බිබිලි ආදිය සුවපත් කරයි.
අතුරු ආබාධ නැත.
❤️ සමේ පෙනුම වර්ධනයට අතීතයේ සිට භාවිතා වේ.
❤️ කුරුලෑ, බිබිලි, ලප නැති කරයි.
❤️ කොලැජන් නිපදවීම ක්‍රමවත් කිරීමෙන් සමේ තරුණ පෙනුම යලි ලබාදේ.
❤️ බ්ලීචිං, හිරු රැස් නිසා පිලිස්සුනු සම ඉක්මණින් සුවපත් කරයි.
🔸 අතුරු ආබාධ නැත.
🔸 රුව ලස්සන කරයි.
🔸 සමේ තරුණ පෙනුම රැකගැනීමට වසර දහස් ගණනක සිට භාවිතා කරයි.
🔸 සමට අවශ්‍ය තෙතමනය ලබා දේ.
🔸 අසාත්මිකතා නැති කර සම ආරක්ශා කරයි.
🔸 රුධිර සැපයුම නිසි පරිදි පවත්වාගනිමින් සම නිරෝගී කරයි.
❤️ අතුරු ආබාධ නැත
❤️ මෙම නිෂ්පාදනය භාවිතා කිරීම තුලින් ලප කැලැල් ඉවත් කර පැහැපත් රන්වන් සමක් සති 2ක් වැනි කෙටි කාලයක් තුළදී ඔබට ලබා ගත හැක.
❤️ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කල හැක.
❤️ බ්ලීචින් රසදිය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා අතුරු අබාද නොමැත.
❤️ අවශ්‍ය පාට ලැබුණු පසු දිගටම භාවිතා කිරීම අවශ්‍ය නැත.නැවැත්වු පසුව නැවත පාට වෙනස් වන්නේද නැත.
❤️ හිරු එළිය ට යන අයෙකු නම් day cream භාවිතා කල යුතුයි.
👉 ඔබට සමෙහි වෙනත් ගැටළු ඇත්නම් අප වෙත එවීමට කාරුණික වන්න.
වැඩි විස්තර inbox මගින් විමසන්න..
නැතහොත් අමතන්න
☎0787572818
(WhatsApp)
02/09/2022
Best Customer Feedback 😘🌹🖤
17/07/2022
Happy Customer 💚😘
14/07/2022
All Products 🌹😍
19/06/2022
• 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐏𝐥𝐚𝐜𝐞 𝐓𝐨 𝐒𝐡𝐢𝐧𝐞 𝐘𝐨𝐮 !!
🌝💜✨
𝐏𝐄𝐀𝐑𝐋 𝐎𝐅 𝐁𝐄𝐀𝐔𝐓𝐘
𝐬𝐤𝐢𝐧 𝐜𝐚𝐫𝐞 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬,
𝐥𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐬𝐭𝐨𝐜𝐤 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞,
𝐃𝐌 𝐭𝐨 𝐨𝐫𝐝𝐞𝐫 𝐧𝐨𝐰 📩🪄
𝐜𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐨𝐧 ,
𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 - 𝟎𝟕𝟖𝟕𝟓𝟕𝟐𝟖𝟏𝟖
| 𝐓𝐨 𝐏𝐥𝐚𝐜𝐞 𝐘𝐨𝐮𝐫 𝐎𝐫𝐝𝐞𝐫🕔♥️
𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐒𝐭𝐨𝐜𝐤 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐈𝐧
𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰 •
18/06/2022
🌹 සුදු වෙන්න ලස්සන වෙන්න කියලා කොච්චර නම් දේවල් ගෑවත් තාම ඔයාට ඕනි ලස්සන පාට අවේ නැද්ද ?
සුදු උනත් ටික කාලෙකින් හිටියටත් වඩා කලු වෙලා හමේ තිබ්බ ලස්සනත් නැති උනාද?🤧දැන් ලක්ෂ ගනන් වියදම් කරගෙන whitening injection ගහලා ඇගට විස දාගන්න ඕනි නෑ❤
🌹result guranteed and trusted 💯🥰
වයස ප්‍රශ්නයක් නෑ ගැහැණු පිරිමි දෙපර්ශයටම ගැලපෙන නිෂ්පාදන අපි ගාව තියෙනවා ,
🌹PEARL OF BEAUTY COSMATICS 🎉️🎉️
🌼Pearl Whitening Facecream
🌼Pearl Whitening Bodyloction
🌼Pearl Fast Whitening Facecream
🌼Pearl Fast Whitening Bodyloction
🌼Pearl Mark Removel Facecream
මෙම නිශ්පාදන සියල්ලම සම්බන්ද සම්පූර්ණ විස්තර සහිත ලිපියක් ඉදිරියේදී 😊
🌹සුදු උනාට වැඩක් නැනේ මූනේ ..
හැමෝම අතර කැපී පෙනෙන්න ලස්සනට glow එකේ ඉන්න අපි හැමෝම ආසයි එත් මොනා ගෑවත් තමන්ට ඕනි පාට ලැබුන් නෑ කියලා දුක් වෙවි ඉන්න අයටයි මේ සුබ ආරන්චිය😍 ❤❤❤❤❤❤❤❤❤
බ්ලිච් ආසාදන , පිග්මන්ටේශන් , කුරුලෑ , ලප කැලැළ් තියෙනවා නම්..
මොකටද සුදු වෙන්න විතරක් ක්‍රීම් ගාන්නේ... මේ හැම ප්‍රශ්නෙටම ලේසියෙන් උත්තර හම්බවෙන Pearl Of Beauty Cosmatics තුළින්..❤️
❤️හිත හිත ඉන්න එපා.. පහල විස්තර ටික කියෙව්වා ඕඩර් කලා ඔයාල අහන හැම ප්‍රශ්න වලටම උත්තර පහල තියෙනවා
අවසානය වෙනතෙක් කියවන්න 😍
ඉතින් රහසක් නෙමේ මේ ෆෙස් ක්‍රීම් එක . , ලොශන් එක
යුවතියන් බොහොමයක් දෙනා සුන්දර කර නිරෝගී සමක් ලබා දුන් හොද නිශ්පාදනයක් බව 100% සහතිකව ඔබට ඉදිරිපත් කරන්නේ ...
ඉතින් ගොඩාක් අයට ගොඩාක් දෙවල් තියෙනවා මේ ක්‍රීම් එකක් ඇනවුම් කිරීමේදී ..
ඉතින් එක එක්කෙනා ගානේ පිලිතුරු දෙනවට වඩා ටිකක් පහසුයි කියලා හිතුවා පොදුවෙ තියෙන ගැටලු ටිකට උත්තර දෙන්න ..
ඔයාලගේ මැසෙජ් වලට රිපලයි පරක්කු නම් තරහා වෙන්න එපා .. මන් අනිවාර්යයෙන්ම ඒවට රිපලයි කරනවා...
මේ නිශ්පාදනය සම්බන්ධව හැම තොරතුරක් ම මං පහලින් සදහන් කරනවා ඔන්න . එ නිසා අනිවාර්යෙන් මේ ලිපිය කියවන්න එතකොට ඔයාට පුලුවන් නිශ්පාදනය ගැන හරියට දැනගෙන ඇනවුම් කරන්න .. හරිනේ ...😊❤️
01 . ඇයි මේ ලෝශන් සහ ෆේස් ක්‍රීම් ?
🌼 මේ ලොශන් සහ ෆේස් ක්‍රිම් එකකින් කරන්නේ සම නීරෝගීව සුදු කරන එක .
එ කියන්නේ Skin Colour එක Permanent කරන එක .. මොකද මේකේ bleaching සහ chemicals මුකුත් ම අඩංගු නෑ☺️ only natural ingredients ❤️ ඒ නිසා bleaching cream ගාලා සුදු උනාට පස්සේ නැවෙත්තුවම ආයේ හිටපු පාටට කලු වෙනවා වගේ කිසිම bad effect එකක් ඇති වෙන් නෑ😊😍
02 . කොහොමද ප්‍රතිඵල ?
🌼 Whitening Bodylotion එකෙන් ඔයාගෙ සම සුදු කරනවා හමට හොඳ glow එකක් moisture එකක් ලබා දෙනවා . ඊට අමතරව බෙල්ල , කිහිලි , ඉකිලි , වැලමිට , දනහිස ආදි තැන් වල තියෙන අදුර නැති කරනවා .
🌼 Whitening Face Cream එකෙන් මුහුනේ සම සුදු කරනවා ඊට අමතරව ඇස් යට කලු ගතිය , කුරුලෑ , කුරුලෑ ලප කැලැල් , තුවාල කැලැල් , පිග්මන්ටෙශන් , ඩාර්ක් ස්පොට්ස්.bleaching effects නැත්තටම නැති කරනවා 😍.
🌼Mark Removel Facecream එකෙන් ඔබේ සමේ ඇති කුරුලෑ ලප කැලැළ් ,තුවාල ලප කැලැළ් ,ඩාර්ක් ස්පොට්ස්, පිග්මන්ටේශන්, ඉතා ඉක්මනින් නැති කර ගැනීමට පුලුවන් 😊
03 . මේ ක්‍රීම් වල අන්තර්ගතය කොහොමද ? බ්ලිචිං ද? අතුරු ආබාධ ඇති වෙනවද ?
🌼 ඇයි මේ හැම වෙලවකම කෙල්ලනේ බ්ලිචිං ද බ්ලිචිං ද අහන්නේ .. සමහර විට ඔයාලා බ්ලිචිං කියන දේ ඇහැට දැකලවත් නැතුව ඇති . එත් ඉතින් ඔයාලා දන්න විදිහටම බ්ලිචිං සමට අහිතකරයි එ හින්දා මේ නිශ්පාදන වලට බ්ලිචිං අඩංගු නැහැ .. අතුරු ආබාධ ඇති වෙන්නෙත් නැහැ .
🌼 මේ ක්‍රිම් වල අන්තර්ගතය Glutathione , Collagen , Vitamin E , Vitamin C , kojic, Water (Aqua ) ඇතුලු තවත් natural දෙවල් .. සැර chemicals සැර සුවදවල් මුකුත් ම මේකේ අඩංගු නෑ 😍
04 . කොච්චර කල් යනවද ප්‍රතිඵල බලාගන්න ? කොච්චර ප්‍රමානයක් තියෙනවද ක්‍රිම් එක කොච්චර කල් එකක් ගාන්න පුලුවන් ද ?
🌼 ඇත්තම කිව්වොත් මේ ක්‍රිම් ඔයාලට මාසයක් එකහාමාරක් පාවිච්චි කරන්න පුලුවන් පැට්ටෝ ..
Bodylotion 350ml
Face Cream 40ml
ඔයාලට දින 20ක් ඇතුලත ප්‍රතිඵල ලැබෙනවා.. පාවිච්චි කරන්න ගන්න මුල් සති දෙකෙ තුනේ ඔන්න ඔයාලට වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් මාස තුනක් යනකොට ලස්සනම ලස්සන natural perment colour එකක් ඔයාලට ලැබෙනවා 😍
🌼Order කරන්නේ කොහොමද ?
COD (cash on delivery )
Bank Deposit
තියෙනවා අපට ❤️ ඒ නිසා ඔයාලට දැන් ගෙදරදීම order එක ලබා දෙන්න පුළුවන් ලේසියෙන්ම ❤🥰
වැඩි විස්තර දැන ගන්න දැන්ම අපට inbox msg එකක් දාන්න☺️❤
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dutugemunu Mawatha
Peliyagoda
10060