Cutting Studio - Unisex Salon
Cutting Studio is a Salon fully based in Sri LankaThe salon provides numerous beauty and hair service
ඔයාගේ කොන්ඩෙත් මේ වගේ frizzy වෙලා dry welada තිබුනේ බලන්නකො තිබුන hair එකද දැන් මේ තියෙන්නෙ කියලා ..😳
# ゚
✨ Experience the Luxury of Spirulina Facial ✨
ලොව පුරා විශ්වාසය දිනාගත් Spirulina Facial එක දැන් ඔයාටත් අපේ salon එකෙන් 💚
ස්වභාවික Glow එකක්, නැවුම් බවක් සහ හොඳින් රැකබලා ගත් සමක හැඟීමක් ලබාදෙන Premium Facial Experience එකක් ඔයා වෙනුවෙන්ම.
📍 Cutting Studio – Piliyandala
📩 070 2526127
Because your skin deserves nothing but the best. ✨🤍
゚
Color එකක් කරන්නද හිතුවෙ එහෙනන් මේ video එක
Miss නොකර බලන්න 😳
without bleaching hair color
ඔන්න ලස්සන කෙල්ලන්ට තවත් ලස්සන වෙන්න piliyandala cutting studio අපි ගෙනාව with out bleaching copper color එකක් . වටිනම දේ තමයි මේ color එක අපි කරන්නෙ Bleaching කරන්නෙ නැතුව . ඉත්ම් කොන්ඩෙට color එකක් කරන්න බලන් ඉන්න ඔයාලටයි මේ video එක 😉❤️😍👋🏼 0702526127 unisex salon piliyandala 🇱🇰
24/08/2026
I've been recognised as an original creator!
Come and freshen up your look 🫢❤️
Missed කරගන්න හොද නැති offers මෙව්වා 🤭❤️
අගෝස්තු කියන්නෙම ඉතින් ලස්සන වෙන්න හොදම මාසයක් තමයි ...
ඒ නිසා ඔන්න අපි ඔයාලට අරගෙන ආවා මාරම valuable offers ටිකක් .
Hurry up gils 😌❤️🥳
070 2526127
📌Piliyandala
📩Cutting Studio Unisex Salon
☎️Gihan Vithanage
゚
19/08/2026
Join Cutting Studio Unisex Salon and become part of a professional team that values your talent passion . We look forward to welcoming you.
ඔන්න මගේ ආදර්නීය wifeට මම කරපු හෙයාර් change එක. බලු නැට්ට කිව්වෙ ආදරේට.😉
වෙනස හොදයිද කියලා අපි අද followers ලගෙන්ම අහමු නේ? 😃😈😉❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No:339Colombo/Horana Road
Piliyandala
10300
Opening Hours
| Tuesday | 09:00 - 19:30 |
| Wednesday | 09:00 - 19:30 |
| Thursday | 09:00 - 19:30 |
| Friday | 09:00 - 19:30 |
| Saturday | 09:00 - 19:30 |
| Sunday | 09:00 - 19:30 |