Classic White.lk
Stay Connected With Jchan Cosmetics
14/01/2022
💖 5-𝐌𝐢𝐧𝐮𝐭𝐞 𝐐𝐮𝐢𝐜𝐤 𝐇𝐚𝐢𝐫 𝐑𝐞𝐦𝐨𝐯𝐚𝐥𝐮𝐫𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐇𝐚𝐢𝐫 𝐑𝐞𝐦𝐨𝐯𝐚𝐥 𝐂𝐫𝐞𝐚𝐦 💖
Price : 990/= only
🌹නිවසේ සිටම පහසුවෙන් ඔබට Hair remove කරගත හැක
🌹ඒ සදහා අවශ්‍ය වන hair removing cream සත්කාරයක්
🌹නැවුම් සුවදක් ( Alove vera and Vitamin E)
🌹මිලි ලීටර් 100ක් අඩංගු යි.
🌹 Dr Rashel යනු ලොවම පිළිගත් නිශ්පාදන සන්නාමයකි.
Cash on delivery Available 🚛
0775866987
0721219308
call or what's app
08/01/2022
BADIEE SAFFRON...
🌷Original Saffron🌷
OFFER PRICE: 990
cash on Delivery Available
0775866987/ 0721219308
⁉️ලස්සන වෙන්න සිහින දකිනවද?⁉️
👉🏻ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.
📌100% සාර්ථක ප්‍රතිඵල සහිත අරාබි රටවල රූමතියන්ගේ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..
🖊Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..
🖊සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..
🖊Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..
ඉරානය , ඇෆ්ගනිස්තානය වගේ රටවල හැදෙන මලකින් තමා මේ Saffron ගන්නේ..
📌Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..
📌ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Negin Saffron කියන්නේ..
📌අප විසින් ගෙන්වනු ලබන්නේ ඉරානයේ නිශ්පාදිත Original Iran Negin Saffron.
📌Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා
🖊ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)
🖊කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..
🖊හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්
🖊ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්
🖊මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..
🖊හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි
🖊මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..
🖊ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..
🖊විශ බීජ නාශකයකි
🖊දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ
🖊දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
🖊සුවබර නින්දකට මග පාදයි
🖊සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
🖊අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
🖊Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ
🖊ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..
🖊Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..
08/12/2021
සුදු පාට කියන්නේ ලස්සනක් නෙවෙයි..
ඇත්තම ලස්සන කියන්න ලප කැලැල් වලින් තොර පැහැපත් සමකට..
💥Gluta white 1500000mg capsule💥 එකත් එක්කම vitamin c capsule එකත් පාවිච්චි කර ලස්සන ලපකැලැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න .
Gluta white capsuleහි අඩංගු ග්ලූටතිඕන් මගින් ඔබේ සම පැහැපත් කරන අතරම
Vitamin c මගින් ඔබේ සම ඇතුලානතයේ සිටම නීරෝගී කරමින් පෝෂණය කරනවා..
Gluta white මගින්
💞 ඔබේ සම පැහැපත් කරනවා
💞 ඔබේ මුහුනට සුන්දර වෙන්න හැඩයක් එක් කරනවා
💞 ඔබේ සම වයසට යෑම පමා කරනවා
💞 නීරෝගී සමක් ඔබ වෙත ලබා දෙනවා
Vitamin c මගින්
💞 ග්ලූටතිඕන් වල ක්‍රියාවලිය ඉක්මන් කරවමින් ඔබේ සම වෙත ඉක්මන් පැහැපත් බවක් එක් කිරීමට දායක වෙනවා
💞 ඔබේ සමේ ඇති වියලි ගතිය නැති කරනවා
💞 ඔබේ සම පෝෂණය කරන අතරම පැහැපත් බවක් එක් කරනවා
මෙම නිශ්පාදන භාවිතයෙන් කිසිදු අතුරුආබාදයකින් තොරව ආරක්ශාකාරීව ඉතාමත් ඉක්මනින් පැහැපත් සමකය හිමිකම් කියන්න පුළුවන්
Cash on Delivery Available 🚛
More details:077 5866987
what's app or call
06/12/2021
🌷FROZEN COLLAGEN WHITENING CAPSULE.🌻
ලංකාවේ අඩුම මිල අපෙන්ම පමනයි👌👌මේ කැප්සුවල් එකෙන් ඔයාලට සුදු වෙනවාත් සමගම ඊටත් වඩා ඔයාගේ ශරීරයට ප්‍රයෝජන රාශියක් තියෙනව.ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අතුරු ආබදයකින් තොරව ඉක්මනින්ම සුදු වෙන්න ලංකාවේ අඩුම මිලට # Classic white.lk අපෙන්ම පමනයි 😉
Payment.
1990/- only
Delivery island wide
CASH ON DELIVERY AVAILABLE 🚚
CONTENT: 60 Capsule
WEIGHT: 31g
ORIGIN: Thailand
FDA: 10-1-01057-5-0014
WARRANTY: 100% Authentic.
INGREDIENT.
Fish collagen, L-glutathione, Strawbery, Raspberry, Chole Berry and blueberry powder, Pomegranate, grape and Pine Bark extract, Ascorbic acid Coenzyme Q10 and Vitamin E.
💯% Original Thailand 🇹🇭 Products💰
📌Reseller Welcome 📌✈Ship Worldwide 🌎
For More Info. 🛒 👇👇👇👇👇👇
Mobile, Wechat, Whatsap
0775866987
0721219308
30/11/2021
💥FROZEN COLLAGEN WHITENING CAPSULE.💥

23/11/2021
❤ Original Olifair Night Cream
❤මේ දින වල මෙම නිශ්පාදනයේ අනුකරණ(fake cream) බොහෝ ඇති බැවින් අප ආයතනයෙන් මිලදී ගන්නා නිශ්පාදන පිළිබඳව 100% වගකීම.
❤තොග ලබා ගැනීමේදී විශේෂ වට්ටම්
Whats app or call : 0775866987
Cash on Delivery Available 🚛
09/11/2021
❤ Original Olifair Night Cream
❤මේ දින වල මෙම නිශ්පාදනයේ අනුකරණ(fake cream) බොහෝ ඇති බැවින් අප ආයතනයෙන් මිලදී ගන්නා නිශ්පාදන පිළිබඳව 100% වගකීම.
❤තොග ලබා ගැනීමේදී විශේෂ වට්ටම්
Whats app or call : 0775866987
05/11/2021
❤❤MAX SLIM 7days ❤❤❤
💯බය නැතුව කෙට්ටු වෙන්න අවශ්‍ය අය සතියක් ඇතුලත විශ්මිත ලෙස අනවශ්‍ය බර අඩු කරගැනීම සදහා..
Max slim 7 days.. 😍😍😍😍😍
💯100% ස්වාභාවික ඖෂධ වලින් සාදන ලද මෙය👉👉
💯අනවශ්‍ය ලෙස ඉදිරියට නෙරා ආ උදරය.
💯විශාල ලෙස ශරීරයේ තැම්පත් වී ඇති මේදය
💯මෙන්ම තරබාරුව නිසා අපහසුතාවයට පත් වන සියලුම දෙනාට ඉතාමත් හොදින් ගැලපෙන නිශ්පාදනයක් 😍😍😍😍
❤MAX Slim ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන මෙය බර අඩු කරගැනීම සදහා හොදම නිශ්පාදනයක්
❤MAX Slim ඉක්මනින් බර අඩු කරයි, අතේ, උදරයේ, උකුල්, කලවා, ආශ්‍රිත තැම්පත් මේදය දහනය කරයි.
❤ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කරයි
❤ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය කැලරි දහනය කරයි.
❤ආහාර රුචිය අඩු කරයි
❤භාවිතා කරන ආකාරය
උදෑසන ආහාරය හෝ ප්රධාන ආහාර වේලක් පසු 1 capsule එකක් ගන්න.
❤FDA අනුමත කර ඇත
❤කිසිදු අතුරුආබාදයකින් තොරව ක්‍රමානුකූලව ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරමින් ඔබ සිහින මැවූ සිහින් සිරුරක් ඔබ වෙත ලබා දෙයි..
❤ඇමරිකාවේ නිශ්පාදිත උසස්ම තත්වයේ සංයෝගයන් වල එකතුවකින් ඔබේ ශරීරයේ අනවශ්‍ය මහතට තිත තියන්න..
පාරිබෝගික ප්‍රතිචාර සමගින් ඔබ වෙත...
🚚🚚🚚DELEVERY AVAILABLE 🚚🚚🚚
👉👉👉 RS.1990/= ONLY👈👈👈
24/09/2021
❤❤❤MAX SLIM 7days ❤❤❤

👉👉👉 RS.2500/= ONLY👈👈👈
29/08/2021
🌷FROZEN COLLAGEN WHITENING CAPSULE.🌻
ලංකාවේ අඩුම මිල අපෙන්ම පමනයි👌👌මේ කැප්සුවල් එකෙන් ඔයාලට සුදු වෙනවාත් සමගම ඊටත් වඩා ඔයාගේ ශරීරයට ප්‍රයෝජන රාශියක් තියෙනව.ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අතුරු ආබදයකින් තොරව ඉක්මනින්ම සුදු වෙන්න ලංකාවේ අඩුම මිලට # Classic white.lk අපෙන්ම පමනයි 😉
Payment.
2500/- only
Free Delivery island wide
CASH ON DELIVERY AVAILABLE 🚚
CONTENT: 60 Capsule
WEIGHT: 31g
ORIGIN: Thailand
FDA: 10-1-01057-5-0014
WARRANTY: 100% Authentic.
INGREDIENT.
Fish collagen, L-glutathione, Strawbery, Raspberry, Chole Berry and blueberry powder, Pomegranate, grape and Pine Bark extract, Ascorbic acid Coenzyme Q10 and Vitamin E.
💯% Original Thailand 🇹🇭 Products💰
📌Reseller Welcome 📌✈Ship Worldwide 🌎
For More Info. 🛒 👇👇👇👇👇👇
Mobile, Wechat, Whatsap
20/08/2021
දැන් ඔබට ලංකාව තුල ප්‍රථම වතාවට Classic White Sri Lanka වෙතින් Twin Whitening Night Cream( Made in Indonesia) දී ගත හැක.දින තුනක් තුල පැහැපත් වීම ආරම්භ වන අතර සතියක් තුලදී පැහැදිලි වෙනසක්..රාත්‍රී කාලයේදී භාවිතා කොට උදෑසන අවදිව පුදුමයට පත් කරවන වෙනස අත් විදින්න.
Advance Whitening Formula Cream
ඉන්ජෙක්ශන් නොගහ සුදු වෙන්න.දින තුනේ සිට ප්‍රතිඵල.
💯අතුරු ආබාධ නොමැත.
☺️ වයස 18 ට වැඩි ස්ත්‍රී පුරුශ දෙපාර්ශවටම ගැලපෙන පරිදි සකස් කොට ඇත.
🌸 පලමු දින 7-14 ත් කාලය තුලදීම ඔබගේ සමෙහි පැහැය පැහැපත් වන ආකාරය ඔබව පුදුම කරවාවී.
🌸 නින්දට පෙර මුහුණ හොදින් සෝදා මෙම ආලේපනය මුහුණ හා බෙල්ල මත හොදින් ආලේප කොට පසු දින උදෑසන නැවතත් සුදුසු මුහුණු සේදුම්කාරකයකින් මුහුණ හොදින් සෝදා හරින්න. ( මුහුණ සදහා සබන් භාවිතා නොකරන්නේනම් වඩාත් යෝග්‍යයි.සබන් මහින් ඔබගේ සම වියලීමට හැක.)
🌸 දහවල් කාලයේදී ඔබ නිතරම හිරු රශ්මියට නිරාවරණය වන්න.
සෑම ඇණවුමකටම විශේෂ ත්‍යාගයක් හිමි කර ගන්න.මෙම දිනවල වටිනා Classic White සබන් කැටයක් නොමිලේ..
💯ප්‍රථිපල සහතිකයි.
විශේෂ නිවේදනයයි:
අප විසින් අලෙවි කරනු ලබන සියළුම නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන බව සතුටින් දන්වා සිටිමු.
🌸 ඇනවුම් හා බෙදාහැරීම් පිලිබදව🚚.
🌸 ශ්‍රී ලංකාවේ ඔබ සිටිනා ප්‍රදේශය කුමක් වුවත් ඇනවුම් කර දින දෙකක් (දින 2ක්) ඇතුලත ඔබගේ ලිපිනයටම Deliver කරගන්න.
Face cream 30g
Made in Indonesia.
Marketing in Sri Lanka.
( Free Cash On Delivery Available 🚚 )
විස්තර සදහා අමතන්න ;
0721219308/0775866987
(Call or whats app)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Piliyandala