Herb line natural _online_

Herb line natural _online_

Share

100% natural ayurvedic beauty products 😍😍

Photos from Herb line natural _online_'s post 09/05/2023

ජාත්‍යන්තර තත්ත්ව සහතික තුළින් පිළිගත් 100% ජපානයේ නිෂ්පාදිත Kaminomoto Hair Lotion දැන් ලංකාවේ ඔබටත් පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා. දැනට ජපානය ඇතුළු ලොවපුරා රටවල් ගණනාවක මිලියන ගණනක් පාවිච්චි කරන, විශ්වාසය දිනාගත් ලොව අංක 01, ගැලවුණ හිසකෙස් මාසයක් ඇතුළත තිබ්බා වගේ හදාගන්න පුලුවන් හොඳම Hair Lotion එක තමයි මේ.

මේක කොණ්ඩෙට සහ ඔලුවට පාවිච්චි කරන සාමාන්‍ය Oil එකක් නම් නෙවෙයි. Kaminonmoto කියන්නේ Lotion එකක්. මේ Hair Lotion එකෙන් ඔයාගේ හිසකෙස් ගැලවෙන එක නතර කරනවා. ගැලවිලා තට්ටය පෑදිලා තියෙන හිස්කබලේ අලුතින් මාසයක් ඇතුළත කොණ්ඩෙ හැදෙනවා. වයස් භේදයක් නැතිව හැමෝටම බලපාලා තියෙන මේ ප්‍රශ්නෙට දින 30ක් වගේ ඉතාම කෙටි කාලයක් ඇතුළත් ප්‍රතිපල ලැබෙනවා.

කාන්තා පිරිමි භේදයක් නැතිව බාල, මහලු, වැඩිහිටි කාටත් මේක බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. ඔබ නිතරම හිස්වැසුම් පළඳිනවනම්, හෙල්මට් පාවිච්චි කරලා තට්ටය පෑදෙනවනම් මේ තියෙන්නේ ඔයා ළඟින්ම තියන් පාවිච්චි කරන්න ඕනි Hair Care Product එකක්. ඔයාගේ ඔලුවට හිසකෙස් වලට සිසිලසක් දැනෙන විදියට තමයි මේක හදලා තියෙන්නේ.

මේක හදලා තියෙන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා
Cucumber Melon Extract 1%
Saw Palmeto 2% Ginseng Radix Alba 2%
Equisetum arvense extract 3%
Ecipta prostrate 1.3% Ethyl alcohol 15%
Propylene Glycol 10%
Purified Water

*භාවිතයට උපදෙස්*
මේක Spray කරන්න තියෙන්නේ ඒක නිසා අපතයක් යන්නේ නෑ, බෝතලේ 35mlක් තියෙනවා. පළමුව ඔබේ හිසකෙස් මෘදුව පීරන්න. උදේට සහ රෑට 02 බැගින් කොණ්ඩෙට Spray කරන්න. ඉන් පසුව විනඩි 05-10ක් හොඳින් Massage කරන්න. එක දිගට මාසයක් මේ දේ කරන්න ඔබට ඔබේ නැතිවී ගිය, ගැලවුණ කොණ්ඩේ නැවත ලැබෙනවා සහතිකයි.

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Piliyandala