Beauty Secret Of Saffron
Be beautiful with saffron too
Beauty and Health
Island-wide delivery
Bank transfer~COD available
DM
02/03/2022
කුංකුම ප්‍රතිලාභ🌷
1)ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
2)කුරුලෑ ඖෂධයක් වේ.
3)මනෝභාවය වැඩි කරයි.
4)PMS රෝග ලක්ෂණ අඩු කරයි.
5)පිළිකා මර්දනයට උපකාරී වේ.
6)හෘද රෝග අවදානම අඩු කරයි.
7)රුධිර සීනි මට්ටම අඩු කරයි.
Saffron benefits🌷
1)Serves as an Antioxidant.
2)Acne medication.
3)Improves mood and treats depression symptoms.
4)Has cancer fighting properties.
5)Reduces PMS symptoms.
6)Reduces the risk of heart diseases.
7)Lowering blood sugar levels.
26/02/2022
Original Persico Saffron🌷
❗ඔබත් ලස්සන වෙන්න සිහින දකිනවද?❗
එහෙනම් මෙන්න විසදුම👉🏻
📍 ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.
📍 නිවසටම ගෙන්වා ගැනීමට
1.නම
2.ලිපිනය
3.දුරකතන අංක 2ක්
අප වෙත එවන්න.
ඔබත් දැන්ම අනවුම් කරන්න. 😊💓
26/02/2022
Saffron tea🍷
Saffron, the golden spice with good health benefits, its a great choice to pamper your guests or yourself.
Make a large pitcher of this special tea and enjoy it for days. It tastes amazing hot or cold.✨
🫖Ingradients
Saffron, cardamom, cinnamon, rose petals, fresh ginger, lemon slices, fresh mint, white or grean tea, and honey.
⭕How to make it?
1.The most important thing is how you extract saffron.
2.grind dry saffron threads into a fine powder with a pinch of sugar, using a marble or stone mortar and pestal.
3.steep white tea, spices, lemon, mint or ginger in hot water for few minutes. Add powdered saffron and steep further and sweeten it with honey.
🎀This amazingly delicious tea is sure to soothe you.
🪄Enjoy yourself today.
26/02/2022
කුංකුම තේ🍷
කුංකුම, හොද සෞඛ්‍ය ප්‍රතිලාභ සහිත රන්වන් කුළුබඩුවක්, ඔබේ අමුත්තන්ට හෝ ඔබම සතුටු කිරීමට කදිම තේරීමකි.
මෙම විශේෂ තේ විශාල භාජනයක් සාදා එය භුක්ති විදින්න. එය පුදුමාකාර උණුසුම් හෝ සීතල රසයි.💖
_🫖වට්ටෝරුව_
📍ශුද්ධ තේ සමග කුරුදු, එනසාල්, ලෙමන්, මින්ට් හෝ ඉගුරු, කුංකුම
_⭕එය සාදා ගන්නේ කෙසේද?_
1.වැදගත් දෙය වන්නේ ඔබ කුංකුම නිස්සාරණය කරන ආකාරයයි.
2.කිරිගරුඬ හෝ ගල් වං ගෙඩියක් ආදාරයෙන් වියළි කුංකුම නූල් සීනි කිහිපයක් සමග මිශ්‍ර කරන්න.
3.ශුද්ධ තේ, කුළුබඩු, ලෙමන් පෙති, මින්ට් හෝ ඉගුරු උනු වතුරේ විනාඩි කිහිපයක් තබන්න. කුඩු කරගත් කුංකුම එකතු කර එය මීපැණි සමග රස විදින්න.
🎀මෙම කුංකුම තේ පානය ප්‍රබෝධමත් සහ මනෝභාවය වැඩි කරයි. මෙම පුදුමාකාර රසවත් බව ඔබව සනසනු ඇත.
🪄ඔබත් අදම රස විදින්න.
25/02/2022
Persico Saffron🌸
Island-wide delivery🚘
DM to grab yours ❤️
25/02/2022
කුංකුම🌸
📌සැෆ්රන් මලෙහි හොදම කොටස වන නෙගින් කොටසෙන් යුතු අංක 1 සැෆ්රන් අප සතුව ඇත. මෙම සැෆ්රන් ඉරානයෙන් ගෙන්වන ලද සැෆ්රන් වන අතර ගුණාත්මක බවින් ඉහලය. ⚫ඔබේ සම රන්වන් පැහැයෙන් බැබළවීමටත් නීරෝගී නිකැළැල් පැහැපත් සමක් ලබා ගැනීමටත් මෙය අනගි අවස්ථාවක් බව නිශ්චිතය. ඉතාමත් උසස් තත්ත්වයෙන් යුතු සැෆ්රන් අප ඔබට ලබා දෙන්නේ සාධාරණ මිලකටය.😇 මෙම සැෆ්රන් ඔබව පැහැපත් කරවන අතර අමතර වාසිද රැසක් ඇත. රූ සපුව වඩවන වටිනා ඔසුවක් වන කුංකුම රේණු පිළිබද නොදන්නා අයෙක් නැති තරම් ය. අද වන විට ගර්භණී මවුවරුන් ද කුසේ ඉන්න දරු පැටියාව ලස්සන කරගන්නට කුංකුම භාවිතා කරන්න ඕනි විදිහ ගැන අහනවා. ඒ වගේම ලස්සන වෙන්න මග බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට නම් මෙය අනගිම අවස්ථාවක් බව නොඅනුමානයි. ගොඩාක් තරුණියන් කුංකුම රේණු කිරි සමග පානය කිරීමට පෙළඹිලා සිටින අතර ඇතැම් තරුණියන් ඔවුන් භාවිතා කරන ආලේපනයන්ටත් කුංකුම රේණු කිහිපයක් එක් කොට භාවිතා කරන්නට පෙළඹිලා ඉන්නවා. කුංකුම වල ඇති වටිනාකම නිසාම මේවට red gold කියලත් කියනවා.🩸
_කුංකුම භාවිතයෙන් ඔබට ඇති වාසි_ 💫
🎀හිසකෙස් වර්ධනය කරයි.
🎀ඇස් යට කළු වීම නැති කරයි.
🎀පැහැපත් දිදුළන සමක් ලබා දෙයි.
🎀කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි.
🎀සමේ රැළි වැටීම් නැති කරයි.
🎀ඇස් පෙනීම දියුණු කරයි.
🎀හොද මතක ශක්තියක් ඇති කරයි.
🎀හොද සුවදායි නින්දක් ලැබීමට උපකාරී වෙයි.
🎀ආතරයිටිස්, හදවතේ ප්‍රශ්න, කොලෙස්ටරෝල් වැනි ලෙඩ රෝග පාලනය කරයි.
🎀පිළිකා සෛල මර්දනයට උපකාරී වෙයි.
🎀ගර්භනී මවුවරුන්ට පැහැපත් නීරෝගී දරුවන් ලබා දෙයි.
🎀සමෙහි කලු පැල්ලම් සෙමින් ඉවත් කෙරෙයි.
🎀ඇස් පෙනීම වර්ධනය කරයි.
🎀ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරයි.
🪄මෙකී නොකී ප්‍රතිඵල රැසක් ඔබට අත් කර ගත හැකියි...
_ඔබ කුංකුම භාවිතා කළ යුතු ආකාරය🍷_
🍂උදෑසන ආහාර ගැනීමට පෙර කිරි වීදුරුවකට හෝ වතුර වීදුරුවකට කුංකුම රේණු කිහිපයක් දමා විනාඩි 15-20ක පමණ කාලයක් කිරි හෝ වතුර සමග කුංකුම සාරය හොදින් මිශ්‍ර වෙන්න තබා පානය කරන්න.
🍂ඔබ ආලේප කරන ආලේප වලටත් කුංකුම රේණු කිහිපයක් දමා ආලේප කරන්න.
🍂ඇතැම් ආහාර සදහාද කුංකුම රේණු එක් කොට ආහාර ගැනීමටත් හැකියාව ඇත.
⭕මෙසේ කුංකුම භාවිතා කරන ඔබ ඉතාමත් සුන්දරත්ව, පැහැපත් වන බව නොඅනුමානයි
♦️සියලුම දෑ තවත් සවිස්තරාත්මකව දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් අප වෙත inbox කරන්න. (0771548557| Whatsapp number 0771548557) (Island-wide delivery).
Grab your one soon♥️
25/02/2022
Saffron🌸
📌We have number 1 saffron with the negin part, which is the best part of the saffron flower. This saffron is imported from Iran and is of high quality. ⚫This is a great opportunity for your skin to glow golden and have a healthy, flawless complexion. We offer you the highest quality at a responsible price😇 This saffron will brighten you up and have many additional benefits. There is hardly anyone who does not know about saffron pollen, a valuable cosmetic. Today, pregnant mothers are also asking how to use saffron to baeuty their unborn child. Also this is a great opportunity for young people who are looking become to beautiful. Many girls are tempted to drink saffron pollen with milk and some girls use them mix with their creams. It is also called red gold bcz of value of saffron.🩸
_Benefits of using saffron_ 💫
🎀Hair grows.
🎀Eliminates dark spots circles under the eyes.
🎀Gives radient glowing skin.
🎀Removes acne scars.
🎀Eliminates skin wrinkles.
🎀Improves eyesight.
🎀Make a good memory.
🎀Helps to get a good night sleep.
🎀Controlls diseases such as arthritis , heart problems and cholesterol.
🎀Helps to supress cancer cells will be.
🎀Gives pregnant mothers bright healthy babies.
🎀Slowly remove the dark spots on the skin on.
🎀Stimulates the digestive system.
🪄You can achieve many of these unspoken results....
_How you should use saffron🍷_
🍂Put some saffron pollens in a glass of milk or a glass of water before breakfast and mix the saffron extract well with milk or water for about 15-20 minutes.
🍂Add few pollens of saffron to the ointment you are applying.
🍂The ability to combine saffron pollen with certain food has.
⭕If you use saffron in this way, you will no doubt vary beautiful and radiant.
♦️If you want to know everything in more details, please inbox us. ( 0771548557 | Whatsapp number- 0771548557 ) (Island-wide delivery)
Grab your one soon♥️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Piliyandala