Herbline With Pasi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline With Pasi, Beauty, cosmetic & personal care, Piliyandala.
15/02/2022
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 549/=
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.ඕඩර් එකක් දාන්න දවස් 8-10 අතර ගෙදරටම ගෙනත් දෙනවා. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁. දැනම whatsapp කරන්න 0782947907👌👌👌👌👌👌👌👌👌👌👌
11/02/2022
Whatsapp 0782947907 📩📞
❤“හිතේ ලස්සනයි මූණෙ ලස්සනයි දෙකම එකතු වුණාම පට්ට ලස්සනයි”
-----------------------------------------------
❤කාන්තා පාර්ශවය විශේෂයෙන් ම අවුරුදු තිහෙන් පස්සෙ, ඊළඟට හතලිහෙන් පස්සෙ ගොඩක් ම රූපය ගැන උනන්දු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බබාල එක්ක ඔට්ටු වෙද්දි ගෙදර වැඩ පල කරද්දි අපි නොදැනීම අපට අපේ මූණට හමට සත්කාර කරන එක අමතක වෙලා යනවා. ඒක මතක් වෙන්නෙ අර වයස පැනගෙන යද්දි හම චුට්ටක් දුර්වර්ණ වේගෙන එද්දි. ඒ හම ආයෙ තිබුණු පාටට ගන්න විසඳුම් තියෙනවද?
ඔව්....
❤වයස වැඩි අය වගේ ම තාරුණ්‍යයේ එළිපත්තේ ඉන්න අපේ මල් වගේ ගෑණු ළමයිනුත් ඔහේ අව්වෙ යනවා මං දැකල තියෙනවා. මේ දවස් වල අව්ව ටිකක් වෙනස්. රස්නෙ වැඩී. හිරු කිරණ කෙලින්ම මූණට වැදුණම මූණෙ සම පිච්චෙනවා. එතන “සන් බර්න්” කියල අපි හඳුන්වන අනවශ්‍ය කළු වීම් එක්ක ම පිග්මන්ටේෂන් කියන අඳුරු පැහැ ලප හැදෙනවා. නහය දෙපැත්තෙ බ්ලැක් හෙඩ්ස් හැදෙනවා. දාඩිය බේරිලා ඒවා හරියට ඔබ අතින් පිරිසිදු වුණේ නැති වුණාම යටි තොල යටත් නාසය දෙපසත් බ්ලැක් හෙඩ්ස් වගේ ම වයිට් හෙඩ්ස් කියන චූටි බිබිලිත් හැදෙනවා. ඒවා එන්නෙ සම අභ්‍යන්තරයේ සිට නිසා පිරිසිදු කර ඉවත් කරන්න හරිම අපහසුයි. ඉතිං මේවා ඉවත් කරන්න ම බැරිද? සම පිච්චුණු තැන් ආයෙ රෙපෙයාර් කරන්න ම බැරි ද? පුළුවන්....
කවුද කියන්නෙ බෑ කියල....
👉හැබැයි ඒක එහෙමයි කියල පට්ට බ්ලීචිං තලියක් මූණෙ උලන්න එපා.
👌දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රමිති සහතිකයක් සමඟ ඔබ වෙතට එන හර්බ්ලයින් වල විසඳුම් කීපයක් ම තියෙනවා මේ සඳහා.
👌හොඳම, සුපිරිම එක තමයි මේ.....
👉මේක පිග්මන්ටේෂන් නයිට් ක්‍රීම් එකක්.....
❤පාවිච්චියට පෙර ඔබේ සමට සුදුසු හර්බ්ලයින් ෆේස් වොෂ් එකකින් මුහුණ පිරිසිදු කර, හොඳින් පිසදා තුනී ක්‍රීම් තට්ටුවක් කවරන්න. විනාඩි දෙකක් පමණ දෑතේ වෙද ඇඟිලි දෙකෙන් මුදුවට රවුමට සම්බාහනය කරන්න. කවදාවත් මුහුණේ ක්‍රීම් එකක් ගාන්නට දබරැඟිල්ල පාවිච්චි කරන්න එපා. දබරැඟිල්ල කිව්වා ම එයා හරි චණ්ඩයානේ. උපතින්ම එයා වැඩ කරන්නෙ හරි තදට. නමුත් වෙද ඇඟිල්ල එහෙම නෙවෙයි. එයා හරි මුදුවට වැඩ කරන්නේ. ඉස්සර වෙද මහත්වරු බෙහෙත් පල්ප පත්තු ආදිය අතට ගන්නේ වෙද ඇඟිල්ලෙන්. ඒ ඇඟිල්ල තමයි වෙද සම්බාහනයට සුදුසුම.
❤ඉතිං උඩ අතට රවුමට විනාඩි දෙකක් පමණ සම්බාහනය කරලා මුහුණ නිදහස් කරන්න. මුළු රැය පුරාම එය ඔබේ මුහුණට අවශ්‍ය ප්‍රතිකර්ම කරාවි. කලක් යද්දි හොඳ ප්‍රථිඵල පෙනේවි. උදේට ආයෙත් ෆේස් වොෂ් ටිකක් දමා සෝදලා හරින්න.
❤මේ ක්‍රීම් හරි මොන ම දෙයක් හරි පාවිච්චි කරන ගමන් ඔබ හොඳ කොළ එළවළු පලා ජාති කන්න. දවසට වතුර ලීටර් දෙකක් වත් බොන්න. හිත හොඳින් සිනාමුසුව ඉන්න. මේවාත් බලපානවා මුහුණේ ලස්සනට. නිකං නෙවේ නේ කියන්නේ හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියල.....
ඉතිං.... ඔන්න ඔහොමයි කතාව,
👉පිටරටින් ගේන බ්ලීචිං වලට වඩා අපි අපේ දේ අගයමු.....
අපේ ම දේ අගයමු....
❤හර්බ්ලයින් රන් නිෂ්පාදන ඔබව ලස්සන කරාවි.
❤එකක් අරන් පාවිච්චි කර බලන්න. අනිවාර්යයෙන් ඔබ ඊළඟ එකත් අරගනීවී 😍
👉ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp 0782947907 මැසේජ් කරන්න 📩📞
Cash on delivery 🚚🚚
Delivery charges👇
Colombo area 200/=
Out of colombo 300/=
10/02/2022
දැන්ම අමතන්න whatsapp 0782947907
10/02/2022
ඔබත් ඔගේ ආදරවන්තියට ලස්සනට ඉන්නවට කැමතිද?
එහේනම් අදම ඇය වෙනුවෙන් මෙම නිෂ්පාදන අරන් දෙන්න
දැන්ම whatsapp කරන්න 0782947907
07/02/2022
Whatsapp 0782947907📩📞
🌿❤️ Herbline ආයතනයේ ස්වාධීන අලෙවිකරුවෙක් ලෙස එකතු වී වැඩ කිරීමට කැමතිද?....🤗
🌿ඔයත් මේ දවස් වල ගෙදරට වෙලා free එකේ ඉන්න කෙනෙක්ද?
එහෙමත් නැත්නම්,
👉ඔබ රැකියාවක් කරන කෙනෙක් ද
👉අධ්‍යාපනය ලබන කෙනෙක්ද
👉ඔබ ගෘහණියක් ද
👉විශ්‍රාමික අයෙක්ද
කුමන තරාතිරමක අයෙකු වුවද ඔබගේ උත්සාහය කැපවීම මත ඉහළ අමතර ආදායමක් උපයා ගත හැක.
එහෙනම් මෙන්න අවස්තාවක්....
ඔයාට තියෙන්නෙ ඔයාගේ smart phone එකෙන් වැඩ කරන්න විතරයි.....
🤗කිසිම මුදලක් වැය නොවේ🤗
😍ලියාපදිංචිය නොමිලේ🌿පුහුනුව නොමිලෙ😍
කැමති නම් Inbox මගින් හෝ 0782947907 whatsapp msg එකක් දන්න..📩📞
07/02/2022
Whatsapp 0782947907📩📞
🌿මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????🥰
🌿මාස 3ටම Rs.549
😍අදම ඔබගෙ ඇනවුම් වෙන් කරවා ගන්න.
💜️ස්වාභාවික පැහැපත් දිදුලන සමක් සදහා වෙනිවැල් ආයුරුවේද ඖෂධීය සත්කාරය..💜️
❤️සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ....
❤️අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
❤️ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
මිලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 7k 8 අතර ගෙදරටම ගෙනත් දෙනවා.
🌟🌟🌟ඔබේ සිරුරට රන්වන් පැහැයක් එක් කරගන්න දැන් ඔබට පුලුවන් 🌟🌟🌟
👉බොහෝ කාන්තාවන්ට තියෙන කරදරකාරී ගැටළුවක් තමයි සිය මුහුණට සාපේක්ෂව සිරුර පැහැපත් නොවීම. ඉතින් මේ නිසා විවිධ බ්ලීචින් අඩංගු රසායනික ආලේපන පාවිච්චි කරලා, පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙන්න විශ්මයජනක විසඳුමක්...
🌻ඇත්තම කිවුවොත් මේක මැජික් එකක්... !
🌿Herbline වෙතින් අලුතෙන්ම වෙළදපොළට හඳුන්වා දෙන 100% ස්වාභාවික දේශිය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත herbline venival Body Lotion
👉මොකද්ද මේ venival Body Lotion එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ,👇👇👇
🌟 ️සම පැහැපත් කරයි.
🌟️ සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
🌟සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
🌟සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌟හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
🌟සමෙහි ආසාධන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
🌟 සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්න පුළුවන්.
👉ඇත්තටම මේක සම සඳහා කෙරෙන පූර්ණ සත්කාරයක්. බ්ලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආනයනික ආලේපන පාවිච්චි කරලා තව දුරටත් නොරැවටී බුද්ධිමත් රූමතියක් වෙන්න.
🌿Herbline venival Body Lotion සමඟ එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න.
💛 venival BodyLotion
❤️ night cream
❤️ day cream
❤️ venival facewash
ඇණවුම් කිරීම සදහා inbox හෝ whatsapp 0782947907 මැසේජ් කරන්න 📩📞
දිවයින පුරා බෙදා හරිනු ලැබේ 🚚🚚
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න ...🥰🥰
Delivery charges👇
Colombo area 200/=
Out of colombo 300/=
07/02/2022
සදක් වගේ ලස්සන මුහුණකට ඔබත් කැමතිද
එහේනම් මෙන්න විසදුම
ඔබත් අදම මේම herbline නිෂ්පාදන පාවිච්චියට පුරුදුවන්න
දැන්ම whatsapp කරන්න 0782947907
06/02/2022
ඔබගේ සියළුම රෑපලාවන්‍ය අවශ්‍යතා සඳහා හර්බ් ලයින් වෙතින් නව නිශ්පාදන රැසක්..භාවිතා කොට වෙනස වටහා ගන්න..
දැන්ම කථාකරන්න whatsapp නම්බ එක 0782947907.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Piliyandala
PILIYANDALA