Salon Muthu & bridal Studio
Salon Hair ,Beauty &bridal Studio 💄👰
NVQleval 4 Hair Beauty &Bridal cosmetology
fashion designer
ජීවිතේ අමාරුම කාල වලදී මගෙ ලගින් හිටිය හැමෝටම ගොඩාක් පිං .මගේ ජීවිතේ මං ආස කරපු දේවල් ලැබුන කෙනෙක් නෙමේ මං .මගෙ අප්පච්චි නිසා අද මං salon එකක් කරන්නේ .මගේ කටුපොත customers ලා අදටත් මට කතා කරනවා එන්නේ නැද්ද අහලා මං පියවරක් තිබ්බා colombo වලින් salon එකක් open කරන්න ලොකු ආසාවක් තිබ්බා.ඉක්මනට ඒ හීනෙත් හැබෑ වෙනවා.හදවතින් මට ආශිර්වාද කරන අයට ගොඩාක් පිං .online class පටන් ගන්නවා ලමායි .කැමති අයට මාව contact කරගන්න පුලුවනි .මාව විශ්වාස කරලා මගේ ලගට එන customers face book එකෙන් Tiktok එකෙන් දැකලා මට call කරලා මගෙ salon එකට එන මගේ customers ගොඩාක් ආදරෙයි ❤️🫶💄💪
Category
Contact the business
Telephone
Website
Address
Kesbewa
Piliyandala
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 18:00 |
| Sunday | 08:30 - 18:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Muthu & bridal Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.