Herbline with Peshi

Herbline with Peshi

Share

Value for the money on hand. Appreciate our stuff

Photos from Herbline with Peshi's post 07/09/2021

මේ කොවිඩි සමයේ සැලෝන් යන්න බැරිව ඔබ ලතවෙනවාද?
ගෙදර ඉදන් Facial කරගන්න කැමති ඔබට
ඉතාමත් සහනදායී මිලකට Saffron Facial Kit .
පාවිචිචි කර වෙනස වටහා ගන්න.💯💯 පුථිපල.
අදම ඇණවුම් කරන්න. 0710594603📞📞
❤❤❤❤
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤

07/09/2021

♥️♥️Thank you Herbline customers🥰😍🥰😍

Photos from Herbline with Peshi's post 06/09/2021

රන්වන් පැහැපත් සමක් සදහා....

මේ සඳහා 𝗛𝗲𝗿𝗯 𝗟𝗶𝗻𝗲 ආයතනය වෙනිවැල් සහ කස්තුරි කහ අඩංගු නව නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දී තිබෙනවා.

සැෆ්රන් නිෂ්පාදන වලින් මෙන්ම මෙම නව නිෂ්පාදන පෙළින්ද ඔබ⁣ට පැහැපත් සමක් ලබාගත හැකියි.

🌼 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗗𝗮𝘆 𝗖𝗿𝗲𝗮𝗺

ස්වභාවික වෙනිවැල්,කස්තුරි කහ,විටමින් 𝗖, 𝗕3 අන්තර්ගත කර නිපදවා ඇති day cream මගින් ඔබගේ සම අවපැහැ ගැන්වීමට ප්‍රධාන වශයෙන් බලපාන හිරු එළියෙන් සම ආරක්ෂා කර නිරෝගී පැහැපත් සමක් හිමිකර දෙයි.සම රැලි වැටීම වළකා කුරුලෑ ලකුණු ඉවත් කරයි.

අඩංගු දෑ :
▪️Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️ Vitamin C
▪️Glycerin
▪️Mineral Oil
▪️Cetyl Alcohol Carbomer
▪️Dimethicone
▪️Sodium Ascorbyl Phosphate
▪️DMDMH
▪️Perfume

භාවිතා කරන ආකාරය :

දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැක.මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේපකර උඩු අතට වළයාකාරව විනාඩි පහක් පමණ සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.

මිල රු.499/=

🌼 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗲𝗮𝗺

ඔබේ සම පෝෂණය කිරීමට අවශ්‍ය සියලුම විටමින් සහ ස්වභාවික වෙනිවැල් කස්තුරි කහ සංයෝගයෙන් නිපදවා ඇති night cream රාත්‍රී කාලයේදී ඔබේ සම නැවත ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර කුරුළෑ ලප කැළැල් පිග්මන්ටේෂන් ඉවත් කර පැහැපත් නිරෝගී සමක් හිමිකර දෙයි.

රසදිය බ්ලීචින් අඩංගු නැත.සමට හිතකර 𝗣𝗛 අගයකින් යුක්තයි.ශ්‍රී ලාංකික සමට ගැළපෙන අයුරින් නිපදවා ඇත.

අඩංගු දෑ :
▪️Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️Glycerin
▪️Mineral Oil
▪️Cetyl Alcohol Carbomer
▪️Dimethicone
▪️Sodium Ascorbyl Phosphate
▪️DMDMH
▪️Perfume

භාවිතා කරන ආකාරය :

රාත්‍රි නින්දට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේපකර උඩු අතට වළයාකාරව විනාඩි පහක් පමණ සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.

මිල රු.499/=
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීමේ පහසුකම.
0710594603📞📞

01/09/2021

🍂ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞

ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞

ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,

🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸

මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸

🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍

🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍

🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍

🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍

🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.

🍀තද කැළල් ඉවත් කරයි.😍

🍀සමට තෙතමනය ලබා දෙයි😍

🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍

🍀සමට සිසිලස ගෙන දෙයි😍

🍀සම වියපත්වීම අවම කරයි.😍

🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍

ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛

💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼
0710594603📞

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Piliyandala