Herb Line With Kaushi

Herb Line With Kaushi

Share

�දේශීය දේ අගය කරමින් සුන්දරත්වයේ රහස ?

Photos from Herb Line With Kaushi's post 29/03/2022

🍃𝐊𝐞𝐬𝐡𝐚𝐰𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐢 𝐇𝐚𝐢𝐫 𝐎𝐢𝐥 - 𝐑𝐬.𝟓𝟗𝟗/=
🍃𝐊𝐞𝐬𝐡𝐚𝐰𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐢 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨- 𝐑𝐬.𝟒𝟗𝟗/=
🍃𝐊𝐞𝐬𝐡𝐚𝐰𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐢 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫- 𝐑𝐬.𝟒𝟗𝟗/=

1. කේශ වර්ධණී තෛලය (100ml)

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

2. කේශ වර්ධණී ෂැම්පූ (200ml)

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

3. කේශ වර්ධණී කන්ඩිශනර් (200ml)

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

📦Whats app 0756350911
🚚Cash on Delivery
🍃Herbal Products made in Sri Lanka 🇱🇰
💚Herb Line With Kaushi

17/03/2022

❤️😊

Photos from Herb Line With Kaushi's post 17/03/2022

Herb line තුලින් ඔබ වෙනුවෙන් වාසි රැසක් 😍.අදම ඇනවුම් කරන්න.😍😍.වාසි අත්විදින්න.😍😍😍😍😍😍

📦Whats app📲 0756350911
🚚Cash on Delivery
🍃Herbal Products
💚Herb Line With Kaushi

Photos from Herb Line With Kaushi's post 17/03/2022

මෙන්න විශේෂ අවස්ථාවක් සහනාදායි වට්ටම් යටතේ මෙම හර්බ්ලයින් පැක් මිලදී ගන්නට අවස්ථාව සැලසී ඇත..අවශ්‍ය අය ඇනවුම් කරන්න😍😍.

Photos from Herb Line With Kaushi's post 13/03/2022

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.

18/02/2022

කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.
100ml =Rs.250.00

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Piliyandala