Osethma ayu
වඩාත් හොඳ සෞඛ්‍යයමත් දිවියකට අයුර්වේදය.
14/02/2026
🌹❤️💚❤️ආදරේ කියන්නේ වැලන්ටයින් දවසටම සීමා උන දෙයක් නෙවෙයි.ඉතින් හැම දිනයක්ම ආදරණීයව තමන්ගේ ආදරණීයන් සමග නිරෝගීව ගත කරන්න ඔසෙත්මා නිෂ්පාදනය රැසක් නිවසටම ගෙන්වා ගන්න.❤️💚❤️🌹
🤩රූපලාවණ්‍ය සත්කාර පමණක් නොව වැඩිහිටි,තරුණ, ළමා සියලු දෙනාට
💢ඔබගේ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනිමට-මවුත් වොශ්😁
💢හිස්කෙස් වර්ධනය හා
හිසකෙස් වැටීම පාලනය. නීලකේශි ඔයිල් හා කැප්සූල් හා හිබිස්කින් ශැම්පෝ🙆💇
💢හිස් හොරි පාලනටය - සීවනා ශැම්පෝ
💢කකුල් පැලීම වැලකීම හා
කකුල් ඉරිතැලීම වැලකීම👣👣- ෆූට් ක්‍රීම්
💢සමේ පැහැපත්බව හා නිරෝගීබව ආරක්ෂා කිරීමට🧖♀️🧖♂️- බොඩි ලෝශන්, බොඩි වොශ්, ටෝනර්, කුංකුමාදී ලේප, රෙඩ්ලෝටස්, බ්ලූ ලෝටස්
💢පෝෂණය ඌනතා,අස්ථි ශක්තිමත් කිරීමට💪, බුද්ධි වරධනයට🙋 - ඔසෙත්මා මොරිංගා කැස්සූල්
⭕විස්තර හා සියලු විමසීම්
මැසෙන්ජර්
Whatsapp:- 0766877477
06/01/2026
Kasturi Turmeric Body Lotion
Osethma Kasturi Turmeric Body Lotion Radiance & Skin Protection
Osethma Kasturi Turmeric Body Lotion is a premium Ayurvedic skincare formulation inspired by
traditional wisdom. Since ancient times, turmeric has been valued for its powerful antiseptic,
cleansing, and skin-protective properties. This lotion is carefully prepared using Kasturi turmeric
and a blend of medicinal plant extracts to deliver visible skin benefits naturally.
This herbal body lotion helps enhance skin radiance, maintain natural moisture, and protect the
skin from harsh sunlight and environmental damage. Regular use supports healthy skin by helping
prevent common skin problems while keeping the skin soft, smooth, and refreshed.
Herbal Ingredients:
Kasturi turmeric, Kokum bark, selected tree bark, Aloe vera, Arum.
Key Benefits:
• Improves skin brightness and natural glow.
• Locks in moisture and prevents dryness.
• Helps protect skin from sun exposure.
• Supports protection against skin-related issues.
• Gentle and suitable for daily use.
Directions for Use:
After cleansing the body thoroughly, apply the lotion evenly to the skin using fingertips. Daily
use helps brighten the skin, maintain moisture, and protect against sunlight.
🌱 A natural Ayurvedic solution for radiant, protected, and healthy-looking skin ayu
25/12/2025
Wishing you a Christmas filled with glowing health, peaceful moments, and the timeless healing touch of nature 🎁🎄✨
17/12/2025
Make this festive season 🎄 healthier with Ayurveda 🌿. Gift wellness and harmony ❤️ to loved ones and enjoy our limited Christmas special offer 🎁 10% OFF ✨.
14/11/2025
🌍 ලෝක දියවැඩියා දිනය
අද ලෝක දියවැඩියා දිනයයි. මෙම දින, දියවැඩියා රෝගය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, රෝගීන්ට සහය වීම, සහ රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍යකර පුරුදු නිර්මාණය කරගැනීමේ වැදගත්කම පිළිබඳව අපට සිහිකර දෙයි. සෞඛ්‍ය වැනි අගනා දේවල් රැකගැනීමට, නිතර පරීක්ෂා කළ යුතුයි, සරල වුවත් පෝෂණයේ පාලනය කළ යුතුයි, සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ යුතුයි. දියවැඩියා රෝගය ඉක්මනින් හඳුනාගෙන නිවැරදිව කළමනාකරණය කළහොත්, එය ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු කිරීමට උපකාරී වේ. පවුලේ අය, මිතුරන්, සහ සමාජයේ අය අතර මේ පිළිබඳ දැනුම ඉහළ නැන්වීම අපගේ යුතුකමකි. හැමෝටම සෞඛ්‍යවත් ජීවිතයක් ගොඩනගා ගැනීමට, කරුණාව, දැනුම, සහ හිතකාමී පරිපාලනය මගින් එකමුතුව ක්‍රියා කරමු.
✅ දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද - පියවරෙන් පියවර මාර්ගෝපදේශය
1. සමබර ආහාර වේලක් අනුභව කරන්න
* සම්පූර්ණ ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු, කෙට්ටු ප්‍රෝටීන් තෝරන්න.
* සීනි සහිත පාන වර්ග, රසකැවිලි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් වලින් වළකින්න.
* කොටස් ප්‍රමාණයන් පාලනය කරන්න.
2. නිතිපතා ව්‍යායාම කරන්න
* අවම වශයෙන් **මිනිත්තු 30**ක් ඇවිදීම, බයිසිකල් පැදීම හෝ ඔබ කැමති ඕනෑම ක්‍රියාකාරකමක් කරන්න.
* ව්‍යායාම මගින් රුධිරයේ සීනි ස්වභාවිකව අඩු කිරීමට උපකාරී වේ.
3. රුධිර සීනි නිරීක්ෂණය කරන්න
* ඔබේ වෛද්‍යවරයා උපදෙස් දෙන පරිදි ඔබේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරන්න.
* ඔබේ සීනි මට්ටමට බලපාන දේ තේරුම් ගැනීමට අංක නිරීක්ෂණය කරන්න.
4. සජලනය වී සිටින්න
* දවස පුරා ඕනෑ තරම් ජලය පානය කරන්න.
* මෘදු බීම, යුෂ සහ ශක්තිජනක පාන වර්ග වලින් වළකින්න.
5. නිසි ලෙස ඖෂධ ගන්න
* මාත්‍රාවන් මඟ හරින්න එපා.
* ඔබේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර සැලැස්ම හරියටම අනුගමනය කරන්න.
6. ආතතිය කළමනාකරණය කරන්න
* ගැඹුරු හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ විවේකය පුහුණු වන්න.
* ආතතිය රුධිරයේ සීනි වැඩි කළ හැකිය.
7. නිතිපතා පරීක්ෂණ ලබා ගන්න
* දියවැඩියා රෝග සඳහා නිතිපතා පරීක්ෂණ සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
* සෑම මාස 3–6 කට වරක් HbA1c පරීක්ෂා කරන්න.
8. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න
* ඔබේ බරෙන් 5–10% ක් පවා අඩු කර ගැනීමෙන් රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කළ හැකිය.
9. හොඳින් නිදාගන්න
* දිනකට 7–8 ගුණාත්මක නින්දක් ලබා ගැනීමට ඉලක්ක කරන්න.
කුඩා පියවර මගින් විශාල වෙනසක් ගොඩනගා ගත හැක. 💙
25/10/2025
🌺හිබිස්කින් ශැම්පූ🌺 🌺 Hibiscus Shampoo 🌺
ඔබේ කොණ්ඩයට ලැබිය යුතු රැකවරණය ලබා දෙන්න! සැබෑ වද මල් 🌺සාරය සමඟ සාදන ලද මෙම ඖෂධීය ෂැම්පු ඔබේ හිස්කබල ප්‍රබෝධමත් කරයි, මුල් ශක්තිමත් කරයි, සහ ස්වභාවික දීප්තියක් එක් කරයි. හිබිස්කස් වල සිසිලන ස්පර්ශය ඔබේ හිස නැවුම්ව තබා ගන්නා අතර කේශ මුල පෝෂණය කරයි. පළමු සේදීමෙන්ම වෙනස අත්විඳින්න! 💆♀️✨
විද්‍යත්මක නාමය වන හිබිස්කස් නැතහොත් වද මල් 🌺 පානය ගැන ඔබ අසා ඇත.වද මල් පෙති තම්බා එයට දෙහි ස්වල්පයක් හා සීනි දමා සාදා ගන්නා පානය🍹 ඉතා රසවත් මෙන්ම ගුණ ද අධිකයි.🤩
ඒවැනි පෝෂණීය ඖෂධීය සාරයක් එක් කරමින් නිෂ්පාදනය කරන හිබිස්කින් ශැම්පූ බාහිර සත්කාරයක් ලෙස ඔබගේ කෙස් කළඹට නැවුම් බවක් ලබා දේ. හිස් කබල මතුපිට නිරෝගීමත් කරයි.හිසට සිසිලසක් ලබා දේ.🧖 වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
අඩංගු ද්‍රව්‍ය :-
🔹සීවක්කා🌰
🔹ගස් පෙනෙල🍒
🔹කොහොඹ ඇට🍂
🔹කෝමාරිකා☘️
🔹උළුහාල්🌾
🔹වදමල්🌺
ආදී දේශීය ඖෂධ සංයෝග රැසක් එක්කර නිපදවා ඇති එය ISO 22000:2018 සහ GMP සහතික ලත් සමාගමක නිෂ්පාදනය කර ඇත.
භාවිතයට උපදෙස්:-
හිබිස්කින් ශැම්පු ස්වල්පයක් හිසට දමා ඇඟිලි තුඩු වලින් විනාඩියක් හෝ දෙකක් පමණ හොදින් හිසකෙස් සම්බාහනය🙆 කර සෝදා හරින්න.🚿
දැන් ඔබගේ නිවසටම අපගේ සියළු නිෂ්පාදනයන් ගෙන්වා ගත හැක.
විමසීම්:- WhatsApp :- 0766877477
හෝ මැසෙන්ජර් හරහා.
🌺 Hibiscus Shampoo 🌺
Give your hair the care it deserves! Made with real Hibiscus flower extract, this herbal shampoo invigorates your scalp, strengthens roots, and adds natural shine. The cooling touch of Hibiscus keeps your hair fresh and nourishes the roots. Experience the difference from the first wash! 💆♀️✨
You may have heard of the hibiscus flower 🌺 or the refreshing hibiscus drink. The drink made by boiling hibiscus flower petals and adding a little lime and sugar 🍹 is not only delicious but also packed with many health benefits. 🤩
Our Hibiscus Shampoo, enriched with this nutritious herbal extract, provides an external treatment that brings freshness to your hair and scalp. It helps keep your scalp healthy and gives a cooling sensation to your head. 🧖♀️ Try it once and feel the difference!
Ingredients:
🔹 Seevakka 🌰
🔹 Gaspenela leaves 🍒
🔹 Kohomba seeds 🍂
🔹 Aloe vera ☘️
🔹 Uluhal 🌾
🔹 Vadamal 🌺
This is a locally made product and is prepared with many traditional medicinal ingredients. It is manufactured in an ISO 22000:2018 and GMP certified company.
Directions for use:
Apply a small amount of Hibiscus Shampoo to your scalp and gently massage your hair with your fingertips for about one to two minutes 🙆♀️, then rinse thoroughly. 🚿
Now you can get all our products delivered right to your doorstep! 🚚
Inquiries:
📱 WhatsApp : 076 937 4677
📱Voice : 0766877477
💬 Or message us via Messenger.
15/10/2025
💚ඩයබීන් ඖෂධීය පානය☘️… දියවැඩියාවට සහනයක්, සන්ධි වේදනා තෙහෙට්ටුව, අතපය හිරිවැටීම පාලනය කොට ප්‍රබෝදමත් බවක් ඇති කරයි.😃
දියවැඩියාව යනු අද සමාජයේ බහුලම බෝ නොවන රෝග වලින් එකකි.මෙය ඇතිවීමට සාධක බෝහෝමයක් හේතු වන අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අපගේ ආහාර පානයී. අධික පැණිරස 🍰🍟 , කාබෝහයිඩ්‍රේට්මය ආහාර🍞 ගැනීම මෙන්ම අපගේ ශරීර 🔺සෞඛ්‍යයට හිත වූ ආහාර ඖෂධ වලින් ඉවත් වීමද🔻 දියවැඩියාව වැනී බෝ නොවන රෝග වැඩි වීමට හේතුවී තිබේ.
⭕අදවන විට තවත් සුලභ කාරනයක් වනුයේ දියවැඩියාවට ප්‍රතිකාර ලැබුවද ඒය හරි හැටි පාලනය නොවීමයි. ඒ අනුව එකි මෙකි නොකී සෑම දියවැඩියාව ඇති අයෙකුටම සහනයක් ලබා ගැනීමට අපගේ නිෂ්පාදනය භාවිතයෙන් කල හැකිය.
අඩංගු ද්‍රව්‍ය :-
🔹අරළු🍂
🔹බුළු🍁
🔹නෙල්ලි 🍈
🔹වල් කොත්තමල්ලි ☘️
🔹මාදම් පොතු🍂
🔹කොතලහිඹුටු🍀
🔹මුරුංගා පත්‍ර 🌿
🔹මස් බැද්ද🍃
ආදී ඖෂධ රැසකින් සමන්විත ඔසෙත්මා නිෂ්පාදනයකි.
මෙමගින්,
🔸දියවැඩියාව පාලනයට උපකාරී වේ.
🔸අතපය හිරිය පාලනය වේ.
🔸සංධි වේදනා සමනය වේ.
🔸තෙහෙට්ටුව අඩු වේ.
🔸ශරීරය ප්‍රබෝධමත් කරයි.
භවිතයට උපදෙස්:-
දිනකට දෙවරක් ඖෂධීය තේ බෑගයක් නටන උණුවතුර අඩුකොප්ප 1 කට දමා විනාඩි 2-3ක් තම්බා පානය කරන්න.
විමසීම්:-
WhatsApp :- 076 687 7477
💚Diabin Herbal Drink☘️… Relieves diabetes, controls joint pain, fatigue, numbness of the limbs, and creates a feeling of freshness.😃
Diabetes is one of the most common non-communicable diseases in society today. There are many factors that cause this, the main one being our diet. Excessive consumption of sweet 🍰🍟 and carbohydrate foods🍞, as well as our body's 🔺 withdrawal from health-promoting foods and medicines🔻, has led to an increase in non-communicable diseases like diabetes.
⭕Another common issue today is that diabetes is not properly controlled even after treatment. Accordingly, any person with diabetes can use our product to get relief.
Ingredients: -
🔹Aralu🍂
🔹Bulu🍁
🔹Nelli🍈
🔹Wal Coriander☘️
🔹Madam Pottu🍂
🔹Kothalahimbutu🍀
🔹Murunga Leaves🌿
🔹Masbedda🍃
This is an Osethma product consisting of many herbs.
This,
🔸Helps control diabetes.
🔸Controls hand cramps.
🔸Relieves joint pain.
🔸Reduces fatigue.
🔸Refreshes the body.
Directions for use:-
Put a herbal tea bag in 1 cup of boiling water twice a day and drink it for 2-3 minutes.
Contact Us:-
WhatsApp:- 076 687 7477
17/05/2023
සීවනා ෂැම්පූ🌾
හිස්හොරි හා උකුණන් සිටින හිසකෙස් තමාට මෙන්ම අන් අයටත් පිලකුලක් වන අතර මුහුණේ කුරුලෑ ඇතිවීමටද බලපෑ හැකිය.😫
ඒ සඳහා දේශීය ඖෂධ සංයෝග වලින් සැදුම්ලත් සීවනා ෂැම්පු භාවිතය මගින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකිය.😃එහි අඩංගු ශාක සාර දුටු විට කෙස් කලබ වර්ධනයට හා ඉස්හොරි දුරලීමට ඒවා වැදගත් වන බව ඔබටම ප්‍රත්‍යක්ෂවනු ඇත.🙃
🔹සීවක්කා🌰
🔹ගස් පෙනෙල🍒
🔹කොහොඹ ඇට🍂
🔹කෝමාරිකා☘️
🔹උළුහාල්🌾
ආදී දේශීය ඖෂධ සංයෝග රැසක් එක්කර නිපදවා ඇත.
🔘භාවිතයට උපදෙස් :-
සීවනා ඖෂධීය ෂැම්පු ස්වල්පයක් කෙස් වල ආලේප කොට🙆 විනාඩි 2-3 ක් සම්බාහනය කොට සෝදා හරින්න.🚿
උදෑසන කාලයේ භාවිතා කිරීම වඩාත් යෝග්‍යයි.
📝අයුර්වේද ශාක සාර අනූන කර නිපදවා ඇති නිසා කෘතිම ෂැම්පූ මෙන් අධික ලෙස පෙන නොනගී.
📝දැනටමත් අධික ලෙස හිස්හොරි වලින් පීඩා විදී නම් මේ සමඟම සීවනා කන්ඩිෂනර් බාවිතා කර ඉක්මනින්ම ඉස්හොරි වලින් මිදිය හැකිය.🛡️
විමසීම :- facebook
Whatsapp :- 0766877477
24/01/2023
30/12/2022
සෞඛ්‍යයමත් දත් දෙපලක් 😀 මෙන්ම මුඛ සෞඛ්‍යය හොදින් පවත්වා ගැනීම, 😊නිරෝගී භාවය පවත්වා ගැනීම සදහා ඉතා වැදගත් සාධකයකි .මුඛ සෞඛ්‍යයට හිත ශාක සාර එක් කර සාදා ඇති මෙම නිෂ්පාදනය ඔබගේ මුඛ රෝග රැසකට වහා සහනයක් ලබා දේ.
මුඛයේ රෝග ඇති විට අප කතා කිරිමේදී, ආහාර ගැනීමේදී , බීමේදී මුඛය නිතරම චලනය වන නිසා වේදනාව අතිවේ😶.එමනිසා දත් හා මුඛ රෝග වලදී ඇතිවන වේදනාව ඉතා අධිකව දැනේ. අපගේ සිනහව පවා මුඛ රෝග නිසා නැතිවී යයි.🤐
මූණමල් පොතු 🍂 ඇතුලු ශාක ඖෂධ රැසක එකතුවකින් නිපදවන ලද මේ අයුර්වේදීය මුඛ ශෝදනය මගින්,
⭕දත් මුල් දියවීම.
⭕ලේ සැරව ගැලීම.
⭕දත් සෙලවීම.
⭕දත් නරක් වීම.
⭕පණුගෙඩි.
⭕කට වන වීම.
⭕මුඛ තුවල.
⭕මුඛයේ දුගඳ ආදී මුඛ රෝග දුරුකොට සහන සලසා දෙයි.
✴️තවද දියරයක් නිසා දත් බුරුසුව මගින් පිරිසිදු කල නොහැකි තැන් පහසුවෙන් පිරිසිදු කරගත හැකිය.😀
භාවයට උපදෙස් :-
✅අවශ්‍යතාව අනුව තනිකර භාවිතය හෝ උණුකර නිවාගත් ජලය සමග මිශ්‍රකර භාවිතා කල හැක.
✅භාවිතට පෙර බෝතලය හොදින් සොලවන්න.
✅දිනකට දෙවරක් හොදින් ගුගුලනය කරන්න.🧖
මිල :- 200ml - 400/=
විමසුම්:- ෆේස්බුක්
Whatsapp :- 0766877477
දැන් ඔබේ නිවසටම ලබා ගත හැකිය.
21/10/2022
☘️ආහාර වේලෙන් පළා වලට පල කියන්න එපා...
අද සමාජයේ ඉතා කාර්ය බහුලත්වය හා ශාක පිළිබද නොදැනුවත් බව නිසා බාල මහළු සියළු දෙනාගේම ආහාර වේලෙන් පළා වර්ග🌿 ඉවත් වෙමින් යයි.
මේ නිසා අපගේ ආහාර වේලක බටහිර හා ආයුර්වේදයට අනුව සමබල ආහාර වේලක් වීමට අවශ්‍ය සුදුසුකම් අවම වී යයි.
මීට අමතරව සමාජයේ පවතින විවිධ ඇතැම් මතිමතාන්තර නිසාද පළා වර්ග ආහාරයට ගැනීමට මිනිසුන් මැලිකමක් දක්වයි.පළා වල පිරිසිදු බාවයද මීට එක් හේතුවකි.
⭕ මුකුණුවැන්න සීතල බැවින් සෙම ඇවිස්සෙන බව කීම ආදිය ගත හැක.මෙහි යම් සත්‍යක් තිබුනද මේ නිසා සදහටම එම පළා වර්ග ආහාරයට නොගෙන සිටීම එතරම් සුභ දායක නොවේ.
👩🌾සිදුවිය යුත්තේ පිරිසිදු ස්ථානයකින් නෙලා ගත් පළා වර්ග නිසි අවස්ථාවේදී අනුභව කිරීමයි.එවිට එයින් ලැබෙන අපහසුතා මඟ හැරේ.එමෙන්ම සැම පළා වර්ගයම ශීත ගුණයෙන් යුක්ත නොවේ.
✔නිදසුනක් ලෙස මුකුණුවැන්න සීතල නම් උදේ හෝ රාත්‍රියට වඩා දහවල් කාලයේ පමණක් අනුභව කිරීමට යොදා ගත හැක.
නැතිනම් අහාරයට ගන්නා ප්‍රමාණය අනෙකාට සාපේක්ශව මදක් අඩුකල හැකිය.එසේ නොමැතිව සීතල වැනි දේ කියමින් පළා වර්ග ආහාරයට එක් නොකර ගැනීම නොවේ. 😃
බොහෝ කලක් පළා වර්ග වලින් වැලකී සිටි අයෙක් එක්වරම විශාල වශයෙන් පළා අහාරයට ගැනීමද නොකල යුතුයි.මන්ද එකිනෙකාගේ ශරීර වලට ඔරොත්තු දීමේ හැකියාව එකිනෙකට වෙනස් නිසා. විය යුතු වනුයේ ඔබගේ ශරීරයට අපහසුතාවයක් නොදැනෙන ප්‍රමාණයට පළා ආහාරයට එක් කර ගැනීමයි. එය අයෙකුට සතියකට වරක් වී, තවකෙකුට දිනකට වරක් වීමට හැකිය.
තවද කුඩා කල සිටම පළා වර්ග එකකට හෝ ඔබගේ දරුවාව හුරු කිරීම මඟින් අකලට හිසකෙස් වැටීම, අකලට කෙස් පැසීම, විටමින් උනතා, මතකයේ දුර්වලතා, යකඩ උනතා, ලේ හිගවීම.... ආදි රෝග රැසකින් වළකා ගත හැකිය.👌 කුඩා කලදී පළා ප්‍රතික්ෂේප කිරිමට පෙලඹුනහොත් 🤮 ඔවුන් වැඩිහිටියන් වූ පසු එම පුරුදු නැවැත්වීමට ඉතා අසීරුයි.🙅එම නිසා කුඩා කල සිටම පළා වර්ග වලට ඔබේ දරුවා පුරුදු කිරිම මතු දිනෙක ඔවුන්ගේම නිරෝගී භාවයට හේතු වේ.💚මේ සදහා සැමවිටම පළා මැල්ලුම දීමට අවශ්‍ය නොවේ.ඒ වෙනුවට කොළ කැද , ස්ම්බෝලයක් ලෙස, තෙල් දමා හෝ.. දීමට හැකිය.
මිනිසුන් පළා කෑමට වැඩි වැඩියෙන් හුරුවන විට ඔවුන්ගේ නිරෝගී බාවය වැඩිවෙනවා මෙන්ම පළා අලෙවි කරන ජනතාවටද එය ඉතා වැදගත් අත්වැලකි.😊
නිරෝගිව සිටිමට පළමුව අවශ්‍ය වනුයේ ඖෂධ නොව නිවැරදි හා ක්‍රමවත් පෝෂණීය ආහාර විහරණ වේ.❤️
✳️එය ආයුර්වේද මෙන්ම බටහිර විද්‍යාවේද පිළිගත් සත්‍යයි.
නැවත මෙවන් ලිපි පෙලකින් හමුවෙමු.මේ ලිපිය පිළිබඳ ඔබගේ අදහසත් කමෙන්ට් කරන්න.
ස්තූතී.
Click here to claim your Sponsored Listing.