Samuda De Silva Brides -Salon Samuda

Samuda De Silva Brides -Salon Samuda

Share

..........FOR ALL YOUR BEAUTY NEEDS........ Bridal dressing, bridal saree, bridal natural makeup

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 28/09/2026

On her wedding day, every bride glows with the light of a thousand dreams come true.”👰‍♂❤️

Beautiful Kandyan bride Chathu Perera 👰🩷

Sare by Risela Sarees

Dressed by Samuda De Silva Brides -Salon Samuda

💕💕💕💕💕💕💕💕💕



📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍

゚viralシ ゚viralシfypシ゚

Book your appointments today

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 26/09/2026

Bride’s love ❤️

Dressed by Samuda De Silva Brides -Salon Samuda

Photography by Aurelia Romance

25/09/2026

මේ bride නිරාශා...👰🌸මෙයා ගැන විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා..නිරාශා wedding එකට book කරලා හිටපු beautician ගේ හදිසි වියෝව නිසා..මෙයා ගොඩක් අපහසුතාවට පත්වෙනවා...මෙයාගේ ලස්සන දවස හැඩකරන්න කෙනෙක් හොයනකොට මට කතා කරනවා...එයාට ගොඩදෙනෙක් මාව recommend කරාලු..''අක්කේ මගේ wedding එක කරලා දෙනවද "කියලා ඇහුවා...🌝🌝මම සාමාන්‍යයෙන් bride ලා දෙන්නයි කරන්නේ දවසට..🧖🧖එදාට දෙන්නම booked...ඒ උනාට කෙනෙක් අපහසුතාවට පත්වුන මොහොතේ පිහිට නොවී කොහොමද....අපි නිරාශාගේ ලස්සන දවස බාර අරගෙන ලස්සන කරේ මේ විදියට ...🧖❤️😘

ආඩම්බරකාර.......ඔව් ඔව් 😊😊වෙඩින් එක දවසේ කොහොමද හැමෝම ලස්සනයි කියන ආඩම්බරකාර මනමාලියෙක් වෙන්නේ...🧖❤️ඒකට ඔයා දියවෙන්නේ නැති makeup use කරන,,ඔයාගේ හැංගිලා තියෙන ලස්සන හැඩතල මතුකරලා පෙන්නන්න පුලුවන් bridal makeup artist කෙනෙක්වම තෝරාගන්න ඕනේ...wedding එකට හැමෝම එන්නේ ඔයාව බලන්නනේ ලමයෝ...එදාට ඔයා ඔයාම වෙලා confidence ඇතුව ඉන්න නම් අදම එන්න වෙනවා මේ පැත්තට ....

Beautiful bride Nirasha👰‍♀️😍

゚viralシfypシ゚

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 24/09/2026

Creating a timeless bridal look where elegance, beauty, and tradition come together. 👰🏻‍♀️🤍
Every detail carefully perfected for your most unforgettable day.

She dreamed of this moment… and we created the look.

🩷🩷🩷🩷🩷🩷

Beautiful bride panchavi👰‍♀️😍

Bride by Samuda De Silva Brides -Salon Samuda

📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala (next to the post office)

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍

゚viralシfypシ゚ ゚viralシ

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 22/09/2026

Brides by Samuda De Silva Brides -Salon Samuda💄💕

Ashika & laknidu 👩‍❤️‍👨💕

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 20/09/2026

බෝනික්කිගේ සතුට...❤️beautician කෙනෙක් විදියට මීට වඩා සතුටක් කොහින්ද මට🩷❤️🌸👰ආදරෙයි...

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 20/09/2026

"Together is where their forever begins.”
Two souls, one beautiful journey.Love brought them together, forever keeps them close.A perfect love, a perfect moment.”

💕💕💕💕💕💕💕💕💕

📞0716 158 505 / 0774 230 713

📍No 36/4/B , Jaya mawatha,Piliyandala (next to the post office)

https://www.tiktok.com/?_t=ZS-90yZNNbo3SU&_r=1

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Brides, book your glam day today 💍

゚viralシ

Photos from Samuda De Silva Brides -Salon Samuda's post 18/09/2026

Tamil vibe

A timeless bridal look where tradition meets elegance.
Graceful purple tones, intricate bridal jewelry, and flawless makeup come together to create a truly regal beauty. 💜✨
Pre session makeup look💄💜

Samuda De Silva Brides -Salon Samuda💄🌸

17/09/2026

අනේ...❤️❤️බෝනික්කෙක් ලස්සන කැන්ඩියන් මනමාලියක් උනාම කොහොමද ...🧖‍♀🧖‍♀❤️බලන්නකෝ ලස්සන ...එයා මාතර wedding එක පිලියන්දල...මට කියලා dress කරගන්න ආසාවෙන්ලු හිටියේ...🧖‍♀🧖‍♀එයා ආසම විදියට..එයාගේ තිබුන cuteness එකත් පරිස්සම් වෙන විදියට..එයාව ලස්සන මනමාලියක් කරේ මෙන්න මෙහෙමයි..එයා ආසම විදියට makeup එක,,සාරිය,,ආසම මල් බොකිය,,ජුවලරි එයා ඉල්ලුවටත් වැඩියෙන් ලස්සනට අපි කරලා දුන්නා...එයා ගොඩාක් සතුටින්...😃😃 ඔයාලාගේ,,ඒ කිව්වේ මගේ මනමාලියන්ගේ සතුට වෙනුවෙන් හැමදාම හොදම දේ දෙන්න..අපි කැපවෙන්නේ වෙහෙසෙන්නේ..ඔයාව එදාට ලස්සනටම තියන්න ඕනා නිසා...❤️💍😍

Beautiful bride Thanushi Madhubashini❤️❤️

゚viralシfypシ゚

Category

Telephone

Address


Jaya Mawatha
Piliyandala

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Samuda De Silva Brides -Salon Samuda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Piliyandala.