LK Beauti Tips & production

LK Beauti Tips & production

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LK Beauti Tips & production, Beauty, cosmetic & personal care, Piliyandala.

Photos from LK Beauti Tips & production's post 18/09/2021

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠ආයුබෝවන් යාළුවනේ, ඔයාලව මගේ එකට සාදරයෙන් පිළිගන්නවා.🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

👉👉ඔයාලගේත්
😞බඩ වැඩිද?
😞මහතයි වගේද?
😞ගෙදර ඉඳලම බර වැඩි වෙලාද?
😞ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිද?

👉එහෙනම් එකතු වෙන්න මාත් එක්ක🤗. මොකටද ඇග අඩු වෙන්න කියලා බෙහෙත් බොන්නේ. නේද යාලුවනේ 🤗🤗

👉දන්නවද Green tea වලට ඇගේ අනවශ්‍ය තෙල් අයින් කරන්න පුලුවන් කියලා.

👉අවුරුදු 40ට වැඩි ඔයාලට විශේෂයි.

👉ඔයාගෙ අම්මගේ තාත්තගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් විදිහට දෙන්න.

💢💢💢💢💢💢💢💢💢💢💢💢💢අදම විමසන්න. ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි green tea දැන් ඔබ අතට.💢💢 ඇනවුම් කිරිමට inbox මැසෙජ් එකක් දාන්න

Photos from LK Beauti Tips & production's post 16/09/2021

All new👇🧡 Latest👇💚✅🙈
Keratin Repair treatment🧡
👉With keratin & Argon oil.
For extremely dry & damaged hair.

ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද? කෙස් ශක්තිමත් නැත්ද? Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද? මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අදම ඔබත් වෙනස අත්විද බලන්න !!0💚🥰

You can pre-order now from our page.

We cash on deliver island wide.🚛🤩

Stay tuned,theres more to come,


. Cash on delivery available plz inbox

ඔබ හට විශිෂ්ඨ සේවාවක් ලබා දීම අපගෙ වගකීමය_____

15/09/2021

අනිත් නිශ්පාදන වලට වඩා Herb line ව්ශේෂ වන්නේ ඇයි?

Photos from LK Beauti Tips & production's post 15/09/2021

😍 කුරැලෑ වදයට නියම විසදුම😍

💕100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
Cash on delivery පහසුකම් ඇත. Inbox ඇණවුම් කල හැක.

Deliver Available
🔹Colombo area - 200/=
🔸Out of Colombo - 300/=
🔹Up to 3750/= oders - Deliver Free

Photos from LK Beauti Tips & production's post 15/09/2021

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් සමගිනි. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝෂණය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත) මෙම නිෂ්පාදනයන්හි සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු කර නොමැති ආයුර්වේදී නිෂ්පාදන පෙළක්.

😍කේෂ වර්ධනී නිෂ්පාදන පෙල😍
HAIR TREATMENT OIL- 499/=
SHAMPOO- 399/=
CONDITIONER- 399/=
𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 - 699/=
𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 - 799/=
𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 - 2950/=
Anti dandruff
Shampoo- 699/=
Conditioner- 799/=

😍VENIVEL & WILD TURMERIC නිෂ්පාදන පෙල😍
FACE WASH- 270/=
NEEM & TEA TREE FACE WASH- 270/=
CLEANSER- 299/=
MUD PACK- 299/=
SCRUB- 299/=
TONER- 199/=
DAY CREAM- 499/=
NIGHT CREAM- 499/=
BODY LOTION- 499/=

😍 Saffron නිෂ්පාදන පෙල😍
FACE WASH- 345
CLEANSER - 499/=
MUD PACK - 499/=
SCRUB - 499/=
MOISTURIZER- 499/=
ASTRINGENT- 399/=
SUN PROTENTION CREAM- 699/=
DAY CREAM- 1150/=
NIGHT CREAM- 1150/=
BODY LOTION- 795/=

😍Pimple Control නිශ්පාදන පෙල😍
TEA TREE OIL FACEWASH- 345/=
CLEANSING MILK- 499/=
SCRUBBING MUD PACK- 499/=
MOISTURIZER- 499/=
ASTRINGENT- 399/=

😍GLUTA GOLD නිශ්පාදන පෙල😍
NIGHT CREAM- 2450/=
PIGMENTATION NIGHT CREAM- 1950/=
NIGHT BODY-LOTION- 2450/=

Immunity Boosting Coffee- 2450/=
FAT BURNER GREEN TEA- 1450/=

ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය 2ක් දිස්ත්‍රික්කය සදහන් කර අපට messenger මගින්
මගින් අවශ්‍ය නිෂ්පාදනය තෝරා එවන්න

15/09/2021

ලස්සන ට ඉන්න ආස ඔයාලට herb line ආයතනයේ හදුන්වා දෙන අලුත් ම production ලංකාවේ ඔනීම තැනකට ඩිලවරි .සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු කර නොමැති ආයුර්වේදී නිෂ්පාදන පෙළක්.

Photos from LK Beauti Tips & production's post 15/09/2021

ආයුර්වේද ඖෂධාගාරයේ ලියාපදිංචි කිරීමේ සහතිකය. 100% විස්වාසය දිනූ ශ්‍රී ලංකීය Herb line ආයතනයේ හදුන්වාදීම් ඔබට ඇනුව්ම් කිරිමේ හැකියාව.... විස්වාසනීය සේවාව.

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Piliyandala