Chathu's Beauty Zone

Chathu's Beauty Zone

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chathu's Beauty Zone, Beauty, cosmetic & personal care, No 146/1 , Track 6, Newtown , medirigiriya, Polonnaruwa.

17/11/2021

My Success Story🥰🥰

" I'm Udesh*tha Sangeeth who joined with Oriflame Lanka (PVT) Ltd when I was reading for my degree at University of Sri Jayewardenepura in 3rd year to have a part time income with my studies. But I found that Oriflame is such a perfect business opportunity for me since my Oriflame income is gradually increasing day by day after Joining Oriflame. My 1st salary was just Rs.446/= in second month of my business and I realized that If I work hard on my business this income will increase more and more. Then I decided that Oriflame is the best career path for me to fulfill my dreams. Then I was able to develop my business very and now I’m in the position of Independent Gold Director level who earn six digit income monthly from Oriflame. I'm so proud and happy to say my last month salary almost hit 3 Lacks mark. This is the story of Rs.446 to Rs.3 Lacks per month in my business. Furthermore I should say that Oriflame is not about earning only income for me, I have earned so many people all around from Sri Lanka because of Oriflame business and now many of them are also earning six digits income per month just staying at home with our IDS Super Digital Team.

I'm always a helpful person for anyone and if someone come and ask me can I also join with you and start this cosmetic business ,I'll help anyone free of charge to grow a superb business like me with my knowledge, experience and my free training Programme for beginners.

“Oriflame is a beautiful journey where it shapes the lives of people more beautifully”

"You are the only person going to decide your success and not anyone else"

15/11/2021
07/11/2021

✧ Oriflame Sri Lanka ✧
✧ IDS ✧
(ලියාපදිංචිය නොමිලේ )

● කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
● 8-5 වැඩ කරන්නේ නැතුව
● Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
● කාටවත් යටත් වෙන්නෙ නැතුව
● දවසෙ කුඩා කාලයක් වැය කරල
● නිවසේම සිටින ගමන්
● ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

✪ ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

✪ මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...
මේක 𝐉𝐎𝐁 එකක් නෙමේ.මේක 𝐁𝐔𝐒𝐈𝐍𝐄𝐒𝐒 එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ

Oriflame එක්ක join උනොත් මොනවද හම්බ වෙන්නෙ?

● රු 𝟐,𝟓𝟎𝟎 ත් 𝟏𝟎𝟎,𝟎𝟎𝟎 ත් අතර මාසික ආදායමක්
● 23% -40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
● මුදල් ත්‍යග
● මාස අවසානයේ වෙනම ඔබේ හැකියාව මත Commission එකක්
● පිලිගත් සහතික පත්
● මාස අවසානයේ Gift
● Oriflame Product Gift
● විදේශ සංචාර
● Bp එක ඉහල යන්න යන්න ඔබේ. ආදායම ඉහල යයි
● Oriflame ආයතනයේ Manager/Director Titles
● උසස් තත්වයේ රූපලාව්‍ය . නිෂ්පාදන

මීට අමතරව -
● නොමිලේ රූපලාව්‍ය වැඩමුළු
● නොමිලේ ව්‍යාපාරික වැඩමුළු
● ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.

Join වෙන්න Inbox කරන්න
නැතිනම් Whatsapp පණිවිඩයක් අප වෙත එවන්න
0764087267
Independent Manager at Oriflame Sri Lanka

07/11/2021

If you want please call me...

Photos from Chathu's Beauty Zone 's post 06/11/2021

🟠❤️🔴ඔන්න මම අද පොඩි දැනුමක් අරං ආවා.නොදන්න කට්ටිය ට.ඒ තමයි අපි අපේ සම මොන වර්ගයේ ද කියලා හරියට නොදැන සිටීම.මොකක් හරි ආලෙපනයක් භාවිතා කරන්න කලින් තමාට තියෙන සම ගැන දැනගන්න එක හොඳයි නේද කියලා මට හිතෙනවා.

❤️ඉතින් පහළ තියෙන පින්තූර පෙළ තුළින් ඔයාලට මොන සමක්ද කියලා දැනගන්න පුළුවන්.

❤️පසුව ඔබේ සමට ගැළපෙන ආලේපන වර්ග තොරා අවශ්‍ය නිෂ්පාදන පෙළක් අපෙන් ලබා හැකිය.

❤️ඒ සඳහා අපගේ ෆේස්බුක් පිටුව ට පිවිස අවශ්‍ය නිෂ්පාදන WhatsAppපණ්විඩයක් හරහා ලබා ගත හැකිය.
07 640 8726 7

05/11/2021

😍 Feet up Foot Cream 😍

Oriflame වෙතින් හදුන්වා දීඇති, Feet up Foot Cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර ඔබගේ දෙපා පිළිබඳ ගැටළු රැසකට විසදුම් ලබාදෙයි. 💁‍♀️

❤ Feet up Advanced
Cracked Heal Repair & Smooth

මෙම Foot Cream එක පැළුණු පාද, වියළි, රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්ත්වයට පත්කර ආරක්ෂා කරනු ලබයි

❤ Feet up Comfort
Anti- Perspirant

මෙමගින් ඔබගේ දෙපා විෂබීජවලින් ආරක්ෂා කරයි. දිනපතා සපත්තු පැළදීම නිසා ඇතිවී ඇති මේස් දුගද අඩු කරයි.එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය ද අවම කරයි.

❤ Feet up Comfort
Daily Softening

කොරළ තත්ත්වයන් සහ පාද වියළීයාම අධික ගැටළුවක් වී ඇති ඔබ වෙනුවෙන්ම මෙය නිපදවා ඇත. මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ
07 640 8726 7

04/11/2021

🍂 සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක්..
🍂 Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා ඇති..

🍯MILK & HONEY BODY CREAM 250ml🍯
🔸දැන් වඩාත් අඩු කළ මිලකට..

🍯සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි..
🍯සමේ රැලි වැටීම් ඉවත් කරයි..
🍯තරුණ පෙනුම රැක දෙයි..
🍯අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි..
🍯අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි..

🍁අවම වශයෙන් මාස 4 පමණ භාවිතා කල හැක.

🍯කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත..
🍯පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ..
🍯ඉමිහිරි සුවදකින් යුතුයි..

🔸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

Whatsapp -0764087267

04/11/2021

ඔබත් කැමතිද මේවාගේ income එකක් හදාගෙන ස්වාධීන කාන්තාවක් විදිහට ජීවිතය දිනන්න.
මූලික සුදුසුකම්
🌼 වයස අවුරුදු 18 සම්පූර්ණ වීම.
🌼 උනන්දුව සහ කැපවීම සහිත වීම
🌼 ජංගම දුරකතනයක් තිබීම සහ whatsapp , zoom app download කර තිබීම.
🌼 Senior Manager කෙනෙක් වීම දක්වා පුහුණු කාල සීමාවට අනුගත වීම.
🌼 ආයතනයේ කොන්දේසි සහ නියමයන්ට අනුකූල ව කටයුතු කළ යුතු වීම.

Oriflame සාමාජික වරප්‍රසාද

🌼 මාසිකව තම උත්සාහය කැපවීම මත තනතුරු නාම
🌷3 % Consultant
🌷6% Consultant
🌷9% Consultant
🌷12% Manager
🌷15% Manager
🌷18 % Manager
🌷21% Independent Senior Manager
🌷Director , Senior Director
🌷Gold Director , Senior Gold Director
ඇතුළු වටිනා තනතුරු නාම

🌼 තම මාසික තනතුර මත ආදායම්
🌹3% -9% Consultant කෙනෙකුට රුපියල් 400 - 5000
🌹 12% - 18 % Manager කෙනෙකුට රුපියල් 9000- 30000
🌹Senior Manager කෙනෙක් සඳහා රුපියල් 55,000කට අධික ආදායමක්.
🌹 Director කෙනෙක් සඳහා 120,000කට අධික ආදායමක්.
🌹ඉන් ඉහළ සෑම තනතුරක් සඳහාම 200,000 සිට 400, 000 දක්වා මාසික ආදායමක්

🌼 Cash Awards
❤ Director - 110,000/=
❤ Senior Director - 165,000/=
❤ Gold Director - 220,000/=
❤ Senior Gold Director - 330,000/=
ඉන් එහා සෑම තනතුරක් සඳහාම cash awards පිරිනැමේ.

🌼 විදෙස් සංචාර
❤ ඉහළ තනතුරු ලබා ඇති සෑම නියෝජිතයෙක් සඳහාම වාර්ෂික ව විදෙස් සංචාර සඳහා අවස්ථාව උදා වේ

🌼 Speed bonus
😍නව සාමාජිකයන්ට පළමු මාස 04 ඇතුළත ලබා ගත හැකිය
පළමු මස - 3% - 500/=
දෙවන මස - 6% - 2000/=
තෙවන මස - 9% - 4000/=
සිව්වන මස -12% - 6000 /=

🌼 Entrepreneur bonus
😍තමන් බඳවා ගන්නා නව සාමාජිකයන් speed bonus ලබා ගන්නා මාස 4 ඇතුළත එක් මසකට රුපියල් 1000 බැගින් 4000ක ව්‍යවසායකත්ව දීමනාවක්.

🌼 Recognitions
😍 තම දක්ෂතාවය මත මාසිකව ඉතා ඉහළ ඇගයීම්

🌼 නොමිලේ පවත්වන රූපලාවණ්‍ය වැඩමුළු

🌼 තරඟ
😍 අවුරුදු උත්සව ආදී විශේෂ උත්සව සමයන්හි ආයතනය විසින් තරඟ සංවිධානය කර ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග ලබා දේ

🌼 Plenty offers
💐සෑම මසකට plenty offers 4ක් ලබා දේ. තම ඇනවුම් සමඟ ඉතා මිලෙන් අධික වටිනා product එකක් ඉතා අඩු මිලට ලබා ගත හැකිය

🌼 Flyers
💐 මාස 03කට පමණ වතාවක් ඉතාමත් අඩු මිලට විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ලබා ගත හැකි වීම

🌼 Joining offer
💐 අලුත්ම සාමාජිකයන්ට තම පළමු ඇනවුම සමඟ වටිනා product එකක් අඩු මිලට

🌼 Recruitment offer
💐 සෑම මසකම නව සාමාජිකයන් 03 දෙනෙකු බඳවා ගත් විට මිල අධික වටිනා product එකක් ඉතා අඩු මිලට

ඇතුළු බොහෝ වරප්‍රසාද රැසක්.....

සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය 👩‍💼

💖සම්පූර්ණ නම
💖හැඳුනුම්පත් අංකය
💖ස්ථිර ලිපිනය
💖දුරකතන අංකය
💖Email address එක
💖හැඳුනුම්පතේ දෙපස ඡායාරූප 2ක්

💖සාමාජිකත්වය ලබා දීමට පෙර ආයතනය හඳුන්වා දීමේ සහ ⁣මෙම oriflame business opportunity එක පිළිබඳව පවත්වනු ලබන meeting එකට සහභාගී වීම වැදගත් වේ.
ඉන් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමෙන් අනතුරුව ඔබට සාමාජිකත්වය හිමි වේ.

💖සාමාජිකත්වය ලබා ගත් පසුව IDS ආයතනය මගින් පවත්වන product meeting , opportunity meeting සඳහා සහභාගී වී දැනුම ලබා ගන්න පුලුවන්.

💖එමෙන්ම තම කණ්ඩායමේ Manager level එකෙන් ඉහළ සාමාජිකයන් විසින් පවත්වනු ලබන meeting සඳහා ද සහභාගී වී පුහුණුවීම් ලබා ගත යුතුය.

💖මාස 04ක් තුළ සැලැකිය යුතු ප්‍රමාණයක සාමාජිකයන් පිරිසක් තමන් යටතේ බඳවා ගත යුතු අතර ඔවුන්ට senior manager කෙනෙක් වීම තෙක් මග පෙන්විය යුතුය.

💖වගකීම් සහිත නායකයෙකු ලෙස කටයුතු කළ යුතු අතර ආයතනයේ නීති රීති වලට පටහැනි කිසිවක් නොකරන අතරතුර කණ්ඩායම් සාමාජිකයන්ද ඒවා⁣යෙන් වළක්වා ගත යුතුය.

💖තමන් කැමති සමාජ මාධ්‍යක් තම ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කළ හැකි අතර නීති රීති වලට අනුකූල ව ඒවා සිදු කළ යුතුය

💖යම් කිසි ගැටළුවක් වෙතොත් තම sponsor ව (තමා බඳවා ගත් කෙනා) දැනුවත් කළ යුතු අතර එම කෙනා ළඟ විසඳුම් නොමැති නම් ආසන්නත ම Manager දැනුවත් කළ යුතුය. ඉන් සෑහිමකට පත් විය නොහැකි විට එම manager ට තම senior manager ට ගැටළුව ඉදිරිපත් කළ හැකිය.

💖Senior manager දක්වා මග පෙන්වීමට අප සූදානම්.

කැමති , උනන්දුව ඇති අය පමණක් සම්බන්ධ වීමට කාරුණික වන්න.ව්‍යාපාරයට සම්බන්ධ වී උනන්දුවෙන් වැඩ කල යුතු වේ.

ඔබට පුලුවන් Send Message button එක click කරලා අපිට message එකක් දාන්න.

Whatsapp -0764087267

Want your business to be the top-listed Beauty Salon in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


No 146/1 , Track 6, Newtown , Medirigiriya
Polonnaruwa
51510