Kusal Cosmetics

Kusal Cosmetics

Share

Spread happiness with our curated gift collection 🥰

Contact us~ +94 76 447 6778

06/02/2026

මේ වගේ ලස්සන gift box එකක් මේ පාර වැලන්ටයින් එකට ඔයා වැඩිපුරම ආදරේ කරන එයාට දෙන්න හිතන් ඉන්නව නම්.... අපිට කියන්න...♥️🎁❤️‍🩹🎀අපිට පුලුවන් ඔයාට ලස්සන gift box එකක් හදලා දෙන්න...ඔයාටත් ඕන නම්..0763616778📲මෙන්න මේ number එකට whatsapp massage එකක් දාලා තියන්න....♥️🎁🎀

06/02/2026

මේ ලස්සන රෝස පාට gift box එක ඔයාගෙ හිතේ ඉන්න කෙනාට දෙන්න කැමති නම්..... ඉක්මනට අපිට කියන්න....💖🎀🎁 රෝස පාටින් විතරක් නෙවෙයි ඔයා කැමති විදියට කැමති පාටින් අපිට පුලුවන් ලස්සන gift boxes හදලා දෙන්න.... ඔයාටත් ඕන නම් 0763616778📲 මෙන්න මේ number එකට whatsapp massage එකක් දාන්න...🎀🩷💝🌸🎁

06/02/2026

මේ වගේ gift box එකක් දෙන්න කැම්ති නම්... ඉක්මනට අපිට කියන්න....💙💫🎀
ඔයාලටත් මේ වගේ නිල් පටින් gift box එකක් හදා ගන්න ඕන නම්.....0763616778📲මෙන්න මේකට whatsapp massage එකක් දාලා තියන්න....💙🎁💝

06/02/2026

මේ වගේ ලස්සන gift box අපිට කියලා හදා ගන්න පුලුවන් දැන්.. ඔයාගේ එයා කැමතිම පටින් අපිට මේ වගේ ලස්සන gift box හදලා දෙන්න පුලුවන්...🎁💫ඉතින් ඔයාලටත් මේ වගේ එකක් හදා ගන්න ඕන නම් අපිට කියන්න...ඔයාට ඕන විදියට කැමති පාටින් අපි හදලා දෙන්නම්..💛🍫💝🎁
0763616778📲 whatsapp massage එකක් දාන්න...🎀

01/02/2026

හෝව්...හෝව්...
මේ පාර වැලන්ටයින් එකට වෙනස් විදියෙ දෙයක් දෙන්න හිතන් ඉන්න ඔයා වෙනුවෙන්මයි මේක.....🥤🍭🎀💝
ඔයාගේ අතේ තියෙන ගානට හරියන මේ ලස්සන චොකොලට් කප් එක ඔයාට පුලුවන් අපිට කියලා කැමති විදියට හදා ගන්න.....🍫❤️‍🩹
ඔයාලටත් මේ වගේ ලස්සන chocolate gift cup 🍫🥤🎀💝එකක් ඔයා ආදරේ කරන එයාට දෙන්න කැමති නම් ඉක්මනට අපිට කියන්න....💝
0763616778📲whatsapp massage එකක් දාන්න...🤙🌸🍬🍫💝

Photos from Kusal Cosmetics's post 07/08/2021

ඔබත් අධික ස්තුලතාවය නිසා මානසිකව වද විඳිනවාද
මොන දේ කලත් බර පාලනය කර ගන්න බැරිද
ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ පානය කරන්නේ නැද්ද
සෞඛ්යාරක්ෂිත හොඳම විසඳුම මෙන්න
ඔරිෆ්ලේම් වෙතින් ,
Welness Balance Shake

භාවිතා කරන ආකාරය
මේස හැන්දක් සාමාන්ය වතුර හෝ සීතල වතුරහෝ යොදය රහිත කිරි 150ml. ක දියකර සොලවා පානය කරන්න (උණු වතුර , තේ, කෝපි හෝ කිරි සමග දිය කරන්න එපා. සීනි සමග භාවිතා කරන්නත් එපා)
මහත, බර පාලනය කරන කෙනෙක් නම්, දවල් කෑමට හෝ රෑ කෑමට පැය 1/2 කට කලින් පානය කරන්න

ශක්ති අවශ්යතාව උදෙසා හෝ තේ වේලාවට ප්රානවත් බව ගෙනෙන පානයක් ලෙස භාවිතා කරනවා නම්, කැමති වේලාවක භාවිතා කරන්න
සීනි හෝ කිරි වැනි කිසිවක් සමග මිශ්ර නොකරන්න
බර පාලනය කරන කෙනෙක් නම් මෙය පානය කර අවසානයේදී කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න ( අත්යාවශ්ය නොවේ. )
ඔබගේ මනාපය පරිදි තෝරා ගැනීමට
වැනිලා
චොකලට්
ස්ට්රෝබෙරි
යන රස වර්ග තුනකින් ඔබ වෙත එයි.

Photos from Kusal Cosmetics's post 08/07/2021

💁‍♂️Order now

Photos from Kusal Cosmetics's post 08/07/2021

👉100% original 😍

📞0702624899 / 0716260744

🚚Cash on dilivery......

RS.13750/= only

Photos from Kusal Cosmetics's post 10/05/2021

🔆කෝවීඩ් 19 වෛරසය පැතිරී යන මේ කාලයේ එයින් ආරක්ෂා වීම සදහා අපට වෛද්‍යවරුන්ගේන් ලැබෙන එක් උපදෙසක් වන්නේ 🌬️හුමාලය ඇල්ලීමයි.
එහෙත් නිතර නිතර වතුර රත් කිරීම අපහසු කටයුත්තකි.
ඒ වෙනුවෙන් ම නිෂ්පාදිත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ද ඇති
"ශ්වසන ස්ටීමරයක්"
(Respiratory Steamer)
අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේමු.
මෙමගින් ඔබට ඉතා පහසුවෙන් හුමාලය ඇල්ලීම කල හැකිය.
කොටස් 3කින් සමන්විත මෙය නාසයට පමණක් නම් වෙනම කොටසක් ද,නාසය සහ කට පමණක් ඇතුලත් කර හුමාලය ඇල්ලීමට තවත් කොටසක් ද, සම්පුර්ණ මුහුණටම හුමාලය ඇල්ලීම සදහා තවත් කොටසකින් ද සමන්විතයි.
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙය ඉන්දියානු ප්‍රසිද්ධ නිෂ්පාදනයකි.
ISO 9001:2015 සහතික ලත් උපාංගයකි.

👉🏻භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියාව (Cash on Delivery.
මිල 2650/-

Photos from Kusal Cosmetics's post 06/05/2021

cosmetics #

🥰New arrivels

🥰 Citizen ladies watch 🥰

🥳Rs.3250.00/= only

🚚Cash on dilivry 🚚

Photos from Kusal Cosmetics's post 06/05/2021

cosmetics #

🥰New arrivels

🥰 Megnet ladies watch 🥰

🥳Rs.850/- only

🚚Cash on dilivry 🚚

Want your business to be the top-listed Beauty Salon in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Polonnaruwa
51000