Salon Nuraly
If it makes you feel beautiful, then do it 💚
24/05/2026
රුමේනියාවේ ඉන්න ගමන් Page එකෙන් Dressing දැකලා නංගි මං ලබන මාසේ ලංකාවට එනවා සතියකට වගේ.. මගේ frist day එකයි homecoming එකයි කරගන්න ඕනි කිව්වා 🤭
ඊට පස්සේ wedding එකට දවස් තුනකට වගේ කලින් තමයි මේ Bride ට salon එකට එන්න පුලුවන් උනේ..
ඒත් බලන්නකෝ phone එක කතා කරලා photos වලින් එයාට ගැලපෙන්න විදිය බලලා එයාව ලස්සනම ලස්සන මනමාලියක් කරන්න මට පුලුවන් උනා ♥️🥹
චූටිම චූටි බට්ටෙක් බලාගන්න ගමන් එන හැම වැඩක්ම බාරගන්න බැරි උනාට බාරගන්න වැඩේ හරියටම කරන්න මං උපරිම මහන්සි වෙනවා🥹මේ පොටෝ දකිද්දි මට මං ගැන සතුටුයි ♥️🥹
Salon Nuraly රූපලාවණ්‍ය ශේෂ්ත්‍රයට ඇවිත් පුංචි කාලයක් උනාට අද මං වටේ ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා.government job එකකුත් කරන ගමන් Normall Dressing වලින් විතරක් පටන් ගත්ත මගේ salon එක අද වෙද්දි 12 k flowers දක්වා ඇවිත් තියෙනවා.
මාසෙන් දවස් 20 ක් වත් පාන්දර normal dressing කරනවා.කවදාවාත් නෑ බෑ කියන්නේ නැති රුපියලකින්වත් වංචාවක් නොකරන staff එකක් මට ඉන්නවා.මහන්සි වෙලා ගෙදර යද්දි මං එනකම් බලන් ඉන්න පුන්චි බෝල ගෙඩියක් ඉන්නවා.ඉතින් මගේ ලෝකේ සම්පූර්ණයි♥️
23/05/2026
උදේම පිපෙන පාට පාට මල් 🌹
normal Dressing ♥️
Book your appointment 071 257 9590
゚viralシalシ
20/05/2026
සුරංගනාවියෝ මේ වගේ වෙන්න ඇති නේද🌹
normal Dressing ♥️
Book your appointment 071 257 9590
゚viralシalシ
18/05/2026
Charming 🌹
normal Dressing ♥️
Book your appointment 071 257 9590
゚viralシalシ
15/05/2026
රිදෙනවට බයේ eyebrows හදන්නැති ලස්සන ගෑනු ළමයිනුත් ඉන්නවා 🥹♥️
Normal dressing 🌹
Book your appointment 071 257 9590
14/05/2026
Look at this stunning transformation by Salon Nuraly! ♥️
Book your appointment 071 257 9590
📍Salon Nuraly, isipathana Road,Hospital junction,Polonnaruwa.
12/05/2026
චූටි නර්ස් නෝනලා 🌹
Today normal Dressing ♥️
Book your appointment 071 257 9590
゚viralシalシ
ලස්සන 👰
Look at this stunning transformation by Salon Nuraly! ♥️
Book your appointment 071 257 9590
📍Salon Nuraly, isipathana Road,Hospital junction,Polonnaruwa.
එයාලගේ ලස්සනම හීන මේ වගේ ලස්සනට පාට වෙද්දි ♥️
Today my beautiful Bride 👰
Look at this stunning transformation by Salon Nuraly! ♥️
Book your appointment 071 257 9590
📍Salon Nuraly, isipathana Road,Hospital junction,Polonnaruwa.
09/05/2026
එයාලගේ ලස්සනම හීන මේ වගේ ලස්සනට පාට වෙද්දි ♥️
Today my beautiful Bride 👰
Look at this stunning transformation by Salon Nuraly! ♥️
Book your appointment 071 257 9590
📍Salon Nuraly, isipathana Road,Hospital junction,Polonnaruwa.
08/05/2026
Today Acrylic Nails♥️
Book your appointment 071 257 9590
゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Hospital Junction
Polonnaruwa
51000
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |