B L E S S M O R E
Makes You The Feel Of Blessing
05/03/2026
T O D A Y
Normal Dressing
Aneww cutieeeeee❤️🥹❤️🥹
B L E S S M O R E by Thushani Jayasinghe
Your glow, but elevated.
Let’s make it happen.
Because every girl deserves to see this version of herself.
Appointments open.
Contact us 0742945639
05/03/2026
T O D A Y
Normal Dressing
B L E S S M O R E by Thushani Jayasinghe
Your glow, but elevated.
Let’s make it happen.
Because every girl deserves to see this version of herself.
Appointments open.
Contact us 0742945639
05/03/2026
T O D A Y
Normal Dressing
B L E S S M O R E by Thushani Jayasinghe
Your glow, but elevated.
Let’s make it happen.
Because every girl deserves to see this version of herself.
Appointments open.
Contact us 0742945639
26/02/2026
" Night is a wonderful fantasy. You have to be lucky to experience that vibe. Many unknown beautiful and amazing things happen at night. There are many people in this world who love magical nights..so the night vibe is a great feeling...."
Photography 📸 - Ayodya D Bandara
AD Photography
Whatsap - 071 685 5123
Contact - 076 478 9830
HMUA 💄 - B L E S S M O R E by Thushani Jayasinghe
074 294 5639
inframe - Piyumi Kaushalya
Copy right ©️ AD Photography 2026
~~
~~
දවස ගානේ stress, dust, makeup අතරේ මහන්සි වෙලා තියෙන ඔයාගේ face එකටත් විවේකයක් ඕනි.🥹
Facial එකක් කියන්නේ හම පිරිසිදු කරන එක විතරක් නෙවෙයි —
ඒක glow එක නැවත ලබාදෙන, freshness එක ආපහු ගෙනෙන,ඒ වගේම ඔයාට best relaxation දෙන
ඔයාව තවත් confident කරවන self-care moment එකක් 💆♀️✨
ඔයාගේ face එක best skin care එකක් deserve කරන නිසා…
අදම ඔයාගේ facial appointment එක දාගන්න💕
B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
❤️❤️
01/02/2026
Original post එකට ඔයාලගේ ලස්සනම couple photo එකක් upload කරලා යාලුවෝ mention කරලා like වැඩිපුරම අරන් win කරලා free photoshoot එකක් win කරන්න ළමයි💖💖💖
29/01/2026
සමහර මිනිස්සු ඉන්නවා හම්බවුන දවසේ ඉඳලා හරිම ගෞරවණීය විදිහට ඒ යාලුකම් සහෝදරකම් පරිස්සම් කරගෙන හිතේ කහටක් නැතුව අපිට හරියනවට කැමති..අපේ සාර්ථකත්වය දැකලා හදවතින්ම සතුටු වෙන...
ඇත්තටම හොඳ යාලුකම් කියන්නේ ඒවට...
සමහර විට මේ ලෝකේ අඩුවෙන්ම තියන මේ වගේ යාලුවෝ හම්බවුනොත් පරිස්සම් කරගන්න.. ඒ යාලුකම් ඒ තරමටම වටිනවා...
This words made my day..
Thank you for this🥺❤️
29/01/2026
Cute අනේ.....
උදේම පාට කරපු මගේ චූටි මල් පැටව් ටික🥺💕🌸🌸
B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
28/01/2026
මම සාමන්‍යෙන් photoshoot එකක් කරද්දි poses හදනවා ..
මේ වතාවේ මට ඒක සැරින් සැරේ අමතක වුනා...
Parami Navodhya ඔයා backdrop එක ලඟ ඉද්දි ඇස් දෙකෙන් හැබහින් දේවතාවියක් දැක්කා වගේ.
B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
එයාව ලස්සන කරේ මෙහෙමයි🥺🤍
Parami Navodhya
B L E S S M O R E by Thushani Jayasinghe
28/01/2026
A radiant smile that draws you in, paired with curves that define pure feminine beauty. She carries herself with natural elegance, where confidence meets softness, and every glance reflects grace, charm, and irresistible warmth.”
HMUA. B L E S S M O R E by Thushani Jayasinghe
Capture by Luminora by Hasitha Rukshan
In frame Parami Navodhya
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 324, Palugasdamana
Polonnaruwa