Guruge Textile
Real Fashion of life style
11/07/2026
🏆 අද අපේ හදවත පිරුණු දවසක්…
වසර ගණනාවක් Award Ceremony වලට සහභාගී වෙමින්, ජයග්‍රාහකයන්ට අත්පොළසන් දුන් අපි, අද ඒ වේදිකාවටම නැගී අපේ නම ඇසෙන මොහොත අත්විඳීමට වාසනාවන්ත වුණා.
උතුරු මැද පළාතේ පුංචි නගරයක් වන අරලගංවිල සිට Guruge Mobile & Solutions අප ආයතනය, Singer Digital Awards 2026 ජාතික සම්මාන උළෙලේදී North Central Province Top 3 Retail Partner හි 3. වෙනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.
මේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ අප කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය පාරිභෝගික ඔබ සැමයි. අපව තෝරාගත්, අපට සහයෝගය දුන්, අපව දිරිමත් කළ ඔබ නොසිටියා නම් මේ මොහොත අපට හිමි වන්නේ නැහැ. ❤️
එසේම දිනපතා කැපවීමෙන් කටයුතු කරන අපගේ කාර්ය මණ්ඩලය , අළෙවි නියෝජිත මහත්වරුන් Mahesh Sampath , Senaka සහ මේ ගමනේ අප සමඟ සිටි සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරමු.
මෙය තවත් එක් ගමනක ආරම්භයක් පමණයි…
නමුත් අද ලැබුණු මේ ඇගයීම අපට තවත් ඉදිරියට යාමට ශක්තියකි.
❤️🏆
🙏 ස්තූතියි, අපව විශ්වාස කළ ඔබ සැමට.
🔺HONOR 600 Lite 5G🔺
▪️6.6"Display
▪️3840Hz PWM
▪️Aluminosilicate glass|
▪️8GB RAM & 256GB ROM
▪️108MP Main Camera
▪️16MP Front Camera,
▪️6520 mAh (typical value) Battery |
▪️45W HONOR SuperCharge,
▪️MagicOS 10 (Based on Android 16)
▪️IP66 Water and Dust Resistance
🔵පහසු ගෙවිමේ ක්‍රමයටද ඔබට ලබාගන්න පුලුවන්.💸
🔵KOKO මහින් ගෙවිම් කරන්න පුලුවන්.💵
Guruge Mobile & Solutions - Aralaganwila
📞 077 4199834
12/05/2026
☀️Guruge Textile - Aralaganvila ☀️
05/04/2026
🔥GENTS NEW ARRIVAL 🤷🏻♂️
☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
GURUGE TEXTILE
📞077 4199834
👗 අවුරුද්දට ඇදුම් ගන්න
💳 මාස 3න් ගෙවන්න
📲 KOKO app
31/03/2026
👉 සෑම රැ 10,000/- කටම 🎁 වටිනා Gift Voucher එකක් Free.!
30/03/2026
ශොපින් කරන හැමෝටම තෑගි...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Guruge Textile , 81/14 , Kolongas Junction , Aralaganwila . Polonnaruwa
Polonnaruwa
51100
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |