SAAGA PVT LTD

SAAGA PVT LTD

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAAGA PVT LTD, Health/Beauty, 182/2, 2nd canal, Polonnaruwa.

17/05/2026
14/05/2026

100ml oil eka 1300
200ml oil eka 2500
500ml oil eka 6000
Herbal shampoo 1200
Shampoo eka 1000
Conditioner eka 1200

Deliver 500

Face cream eka 3000y,
body lotion eka 5000y,
serum eka 2000y
Herbal whitening soap 1300
Pimple soap eka 1300
Whitening soap eka 1300

cash on deliver gannath puluwan
cash deposit karala gannath puluwan
online transfer karannath puluwan

23/04/2026

අලුත් අවුද්දෙන් පස්සෙ උනු උනුවෙම යන්න ලෑස්ති වෙන එයාලා

23/04/2026

අව්‍යාජ හා ව්‍යාජ මිනිසුන් අතරින් බොහෝ විට මුලින්ම ජය ගන්නේ ව්‍යාජ මිනිසුන්ය.මන්ද ඔවුන් සියල්ල හුදෙක් මවා පාන බැවිනි...

ඔවුන් ආදරයද,මිත්‍රත්වයද,පක්ෂපාතිත්වයද
අතිශෝක්තියෙන් පෙන්වනු ඇත.එහෙයින් ඔවුන් සියල්ලෝගේම සිත දිනා ගනු ඇත....

එහෙත් අව්‍යාජ මිනිසුන් ඔවුන් හා තරඟ කරන්නේ නැත.මිනිසූන්ට ඇත්ත වටහා දීමට යන්නේද නැත. ඔවුන් නිශ්ශබ්දව කාලයට ඉඩ දී බලා සිටිනු ඇත....

ව්‍යාජ මිනිසුන් හට ඒ මවා පාන චරිත නඩත්තු කල හැක්කේ සීමා සහිත
කෙටි කලකට පමණි. මන්ද හදවතින්ම නොනැගෙන හැඟීම් තුල වයාජ චරිත නඩත්තු කරන්නන් පවා වෙහෙසට පත් වන බැවිනි....

අවසානයේ අවයාජත්වය ජය ගනු ඇත.නමුදු ඒ දිනය වන විට, මිනිසුන්ට ඒ අව්‍යාජ මිනිසුන් සදහටම අහිමි වී හෝ ඒ සුන්දර හිත් සදාකාලිකව ගල් වී තිබිය හැක.එහෙත්
ඔවුන්ගේ කුඩා ලෝකය තුල ඔවුන් අව්‍යාජ වීමේ මිහිර සදාකාලිකව විදිනු ඇත...❤

Copid #

08/04/2026

මේ තමා මගේ වත්කම 😘🫂🥰

05/04/2026

සාගා එක්ක එකතු වෙන්න

100ml oil 1300
200ml oil 2500
500ml oil 6000
Herbal shampoo 1200
Shampoo 1000
Conditioner 1200

Deliver eka 500

Face cream 25g 3000y,
body lotion 120g 5000y,
serum eka 10ml 2000y
Herbal whitening soap 1300
Pimple soap 1300
Whitening soap 1300

ඇනවුම් කිරීම සදහා නම, ලිපිනය, දුරකථන අන්ක දෙකක් සමග අපගෙ 071-7195648 whatsapp වෙත යොමු කරන්න

Photos from Hush Crafts's post 28/03/2026

Adaraniya hadawath

Want your business to be the top-listed Beauty Salon in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


182/2, 2nd Canal
Polonnaruwa
51000