Salon Vishmi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Vishmi, Beauty Salon, No: 295/01/02 Delpe Junction, Ragama.
මාගේ WhatsApp number එක block වී
ඇත . එම නිසා Appointment සදහා
0760031518
භාවිතා කරන්න 🙏🙏.
29/08/2026
Homecoming Bride 👰♀️ ( Madushi )
MUA💄: Vishmi Rishani
Bouquet 💐: Salon Vishmi
Appointment now: 0754577783
Curly hair 👩🦱 extensions (හවායි )
Appointment now: 0754577783
#𝙟𝙖𝙚𝙡𝙖
Feather method (inch 28’ ) 100g
Appointment now: 0754577783
#𝙟𝙖𝙚𝙡𝙖
ඒ දෙන්නා Marry කරේ Twins ලා දෙන්නෙක් . Homecoming එක මට භාර දුන්නේ Twins 👯 ලා ගේ අම්මා. මගේ දුලා දෙන්නා ලස්සනට අන්දලා දෙන්න කිව්වා. Brides 👰🏻 ලට ඕනෑ උනේ ලොකු ලොකු ජුවලරි නැතුව එදා දවස simple විදිහයට ඉන්න ❤️❤️❤️
Appointment now: 0754577783
MUA💄: Vishmi Rishani
fans
# Kadawatha #𝙟𝙖𝙚𝙡𝙖
එයා ගොඩක් ආස උනේ Homecoming එකටත් Kandyan අදින්න . එක ටිකක් වෙනස් විදිහයට අපි dress කරා . ගොඩක් ලොකු make up💄 එකක් නැතුව චාම් ලස්සන Make up 💄එකක් කරා .
MUA💄: Vishmi Rishani
Bouquet 💐: Salon Vishmi
Appointment now: 0754577783
#𝙟𝙖𝙚𝙡𝙖
අලුත්ම sugaring wax එක තාම try කරේ නැද්ද ?❓🤔🤔🤔 try කරලා වෙනස බලන්න කෝ කොහොමද කියලා .
Appointment now: 0754577783
✅skin එක glow වෙනවා
✅hairs වැවෙන එක අඩු වෙනවා
✅ඇලජි වෙන්නෙත් නැහැ
✅ ඩැමේජ skin / Strawberry skin වලට ගොඩක්ම හොද wax එකක්
✅face එකට මේක use කරාම facial එකක් කරා වගේ මාරම glow එකක් ලැබෙනවා .
✅සිනිදු දිප්තිමත් සමක් ලබා දේ .
✅රේසර් / hair remove භාවිතා කරලා skin එක ගොඩක් ඩැමේජ වේලා නම් මේක තමයි හොදම විසදුම . 👍👍
#𝙟𝙖𝙚𝙡𝙖
20/08/2026
Normal dressing
Appointment now: 0754577783
Feather hair extensions
Appointment now: 0754577783
#𝙟𝙖𝙚𝙡𝙖
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No: 295/01/02 Delpe Junction
Ragama
11010
Opening Hours
| Monday | 09:00 - 19:30 |
| Tuesday | 09:00 - 19:30 |
| Wednesday | 09:00 - 19:30 |
| Thursday | 09:00 - 19:30 |
| Friday | 09:00 - 19:30 |
| Saturday | 09:00 - 19:30 |
| Sunday | 09:00 - 19:30 |