Sela’s Vibe

Sela’s Vibe

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sela’s Vibe, Beauty, cosmetic & personal care, Ragama.

17/08/2026

🚗🔥 URGENT SALE – SUZUKI SX4 🇯🇵 | 51 LKS

💥 Special Leasing Advantage! 💥
🏦 New vehicles වලට සාමාන්‍යයෙන් 40% Leasing වුණත්,
👉 මේ vehicle එකට 60% දක්වා Leasing පහසුකම් ලබාගන්න පුළුවන්! 😍

✨ Japanese 🇯🇵 | Automatic | 1,490cc
🤍 2009 Model | 2010 Registered | Home Used

💎 Brand New Tyres & Alloy Wheels
📷 Reverse Camera
🔑 Intelligent Key
🎵 Original 6-Speaker Sound System
🎛️ Multifunction Steering
🛡️ 6 SRS Airbags
✅ No Accident
✅ Excellent Condition

💰 Price – Rs. 5.1 Million (51 LKS)
🤝 Negotiable after inspection

📍 Ragama
📞 077 365 7200 / 072 676 9602

🔥 51 LKS ONLY + Up to 60% Leasing!
👉 Serious buyers – Call / WhatsApp now!

TikTok · Sela’s Vibe 17/08/2026

🚗🔥 URGENT SALE – SUZUKI SX4 🇯🇵 | 51 LKS

💥 Special Leasing Advantage! 💥
🏦 New vehicles වලට සාමාන්‍යයෙන් 40% Leasing වුණත්,
👉 මේ vehicle එකට 60% දක්වා Leasing පහසුකම් ලබාගන්න පුළුවන්! 😍

✨ Japanese 🇯🇵 | Automatic | 1,490cc
🤍 2009 Model | 2010 Registered | Home Used

💎 Brand New Tyres & Alloy Wheels
📷 Reverse Camera
🔑 Intelligent Key
🎵 Original 6-Speaker Sound System
🎛️ Multifunction Steering
🛡️ 6 SRS Airbags
✅ No Accident
✅ Excellent Condition

💰 Price – Rs. 5.1 Million (51 LKS)
🤝 Negotiable after inspection

📍 Ragama
📞 077 365 7200 / 072 676 9602

🔥 51 LKS ONLY + Up to 60% Leasing!
👉 Serious buyers – Call / WhatsApp now!

TikTok · Sela’s Vibe

11/08/2026

🍆🌶️

04/08/2026

🌻💕🍀

02/08/2026

22/06/2026

වැහි බිංදුවලින් මඟ වැසුණත්, ඔබේ ගමන නවතන්න ඒකට බැහැ.
මේ අළු පැහැති අහස තාවකාලිකයි, ඔබේ හිතේ තියෙන හීන සදාකාලිකයි.
නොනැවතී ඉදිරියටම යන්න... මේ වැස්සෙන් පස්සේ ලස්සන දේදුන්නක් පායාවි!"

21/06/2026

“රසම රස ගෙදරම හදන ආප්ප! 😋🥥
උණු උණුවෙන් හදන හැටි බලන්න

Ingredients | අමුද්‍රව්‍ය
🥥 Coconut Milk | පොල් කිරි
🌾 Rice Flour | හාල් පිටි
🧂 Salt | ලුණු
🥚 Egg | බිත්තර
🍚 Sugar | සීනි

How to Make Hoppers (Step by Step)

1. Extract coconut milk from grated coconut.
2. Add rice flour and a little salt to the coconut milk.
3. Mix well until the batter is smooth.
4. Cover the batter and leave it overnight to ferment.
5. The next morning, add one egg and a little sugar.
6. Mix everything well.
7. Adjust the batter to a pourable consistency by adding a little water if needed.
8. Heat a hopper pan over medium heat.
9. Pour a ladle of batter into the pan and swirl it around to coat the sides.
10. Cover with a lid and cook until the hopper is done.

21/06/2026

🌿🌿🌿 හැමෝටම එකම වේගයෙන් දිනන්න බැහැ. සමහරු ඉක්මනින්ම ඉලක්ක වලට යද්දී, ඔයාට ටිකක් කල් යන්න පුළුවන්. ඒකට කමක් නැහැ! වැදගත් වෙන්නේ ඔයා හැමදාම පුංචි හරි පියවරක් ඉස්සරහට තියනවාද කියන එක විතරයි. දවසක හැරිලා බලද්දී ඔයා නොදැනුවත්වම ලොකු දුරක් ඇවිත් තියෙයි. හිමින් හරි කමක් නැහැ, දිගටම යන්න! 🏁🍀💚💚💚

20/06/2026

හැම අඳුරු රාත්‍රියකටම පස්සේ ලස්සන ඉර පායන උදෑසනක් අනිවාර්යයෙන්ම එනවා.🌠 අනුන්ගේ කතා ඉස්සරහා සැලෙන්න එපා. ඔයාගේ කතාව ලියන්නේ ඔයා මිසක් අන් අය නෙවෙයි

19/10/2025

හැමෝටම සුන්දර සිනහව පිරුණු ආදරණීය දවසක් වේවා 🙏🙏🕉️🙏

Website

Address


Ragama
11010