Dilora Beauty

Dilora Beauty

Share

💕 ඔබේ සුන්දරත්වය තවත් ලස්සන කරන්න Dilora Beauty සමඟ එකතු වෙන්න.
✨ Quality Beauty Products & Services
📍 Ragama
📩 Orders & Inquiries – Inbox
0707915335

04/09/2026

✨ *ඔයාගේ සමේ ගැටලු වලට එකම විසඳුම – Dilora Beauty!* ✨

ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හදපු *Dilora Beauty Face Cream* එකෙන් ඔයාට දෙන්නේ රසායනික නැතුව ආරක්ෂිත සත්කාරයක් 🌿

💚 *ලැබෙන ප්‍රතිලාභ:*
✨ සම පැහැපත් කර දිදුලන පෙනුමක් ලබා දේ.
✨ Pimples අඩු කිරීමට උපකාරී වේ.
✨ Pimple Marks මැකීමට උපකාරී වේ.
✨ Blackheads & Whiteheads අඩු කරයි.
✨ Pigmentation සහ Dark Spots අඩු කරයි.
✨ සමේ තෙතමනය රැකගෙන Healthy Glow එකක් දෙයි.
✨ දිනපතා භාවිතයට සුදුසු, සමට මෘදුයි.

📦 *ශ්‍රී ලංකාව පුරා Delivery*

📲 *ඇණවුම් සහ විස්තර සඳහා WhatsApp කරන්න:*
0724117170
0707915335

Made with love | Nature-inspired | Gentle on your skin ♡

Photos from Dilora Beauty's post 03/09/2026

Qualified with Advance Certificate In Cosmetic Technology ❤️

Photos from Dilora Beauty's post 03/09/2026

කවුරු මොන කතාව කිව්වත් සුදු ලස්සන කෙනෙක්ව දැක්ක ගමන් දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා 🌟 අතුරු ආබාධයක් නැති නම් Results එකත් 100%ක් නම් ඒ වගේම 100% ආයුර්වේද නම් තවත් හිතන්න දෙයක් තියෙනවද. ?? VIP Range එකේ ක්‍රීම් වර්ග අතර සමට අහිතකර කිසිම දෙයක් නැති ඉතාමත් ඉක්මනින් Results ගන්න පුලුවන් ස්වාභාවික Ingredient විතරක් අඩංගු මගේ ක්‍රීම් එක ගැන මං මේ තරම් විශ්වාසයෙන්ම කියන්නෙ ඒ නිසයි ලමයි 😍. ඕනම Skin Type එකකට ගැලපෙන විදිහට තමයි මේ ප්‍රඩක්ට් එක මං Recommend කරන්නෙ . මොන ක්‍රීම් එක ගෑවත් Results නෑ කියන අයට. Best Results ගන්න පුලුවන් ❤️😌.අනිවාර්යයෙන් ඔයාට ලස්සන ග්ලාස් ස්කින් එකකට ඉතාමත් කෙටි කාලයකදී එන්නත් පුලුවන් අතුරු ආබාධ නැතිව කලර් එක අප් කරගන්න කැමති අයට මගේ Magic එක තමයි මේ 😇 Try කරලා බලලා Results කියන්න අනිවාරෙන්ම 😍
Whatsapp 0724117170 /
Call 0707915335

Send WhatsApp message
COD Available

01/09/2026

මේ තියෙන්නෙ අපේ අලුත්ම සබන් කැටය ... 🤍
මේක ඔයාලට soap එකක් විදියටත් daily scrub එකක් විදිහයත් use කරන්න පුළුවන් ලමයි 😁❤️

🦋 කෝපි කුඩු
🦋 වෙනිවැල්
🦋 කස්තුරි කහ
🦋 මී පැණි
🦋 කොකුම් පොතු කුඩු

මේ වගේ ස්වාභාවික දේවල් දාලා හදන මේ soap එක ඔයා එකපාරක් use කරොත් දෙවෙනි පාරත් order කරනවාමයි 😙❤️

Order now
Call - 0707915335
Whatsapp - 0724117170

01/09/2026

බ්ලීචින් නැතුව සමට හානියක් නොකරම සුදු වෙන්න ඔයත් කැමතිද ? 😉 මෙන්න එහෙනම් විසදුම ❤️ 100% ක් ආයුර්වේද විදියට හදපු මගේ product ඔයා එකපාරක් use කරොත් දෙවෙනි පාරත් ගන්නවාමයි ☝

💖මුලු ඇගම එකම පාටක් කරගන්න
💖 අදුරු ලප කැලැල් ඉවත් කරගන්න
💖ස්වාභාවික විදියට ලස්සන වෙන්න

Order now
0707915335

Photos from Dilora Beauty's post 28/08/2026

Happy customer ❤️🌟

28/08/2026

කවුරු මොන කතාව කිව්වත් සුදු ලස්සන කෙනෙක්ව දැක්ක ගමන් දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා 🌟 අතුරු ආබාධයක් නැති නම් Results එකත් 100%ක් නම් ඒ වගේම 100% ආයුර්වේද නම් තවත් හිතන්න දෙයක් තියෙනවද. ?? VIP Range එකේ ක්‍රීම් වර්ග අතර සමට අහිතකර කිසිම දෙයක් නැති ඉතාමත් ඉක්මනින් Results ගන්න පුලුවන් ස්වාභාවික Ingredient විතරක් අඩංගු මගේ ක්‍රීම් එක ගැන මං මේ තරම් විශ්වාසයෙන්ම කියන්නෙ ඒ නිසයි ලමයි 😍. ඕනම Skin Type එකකට ගැලපෙන විදිහට තමයි මේ ප්‍රඩක්ට් එක මං Recommend කරන්නෙ . මොන ක්‍රීම් එක ගෑවත් Results නෑ කියන අයට. Best Results ගන්න පුලුවන් ❤️😌.අනිවාර්යයෙන් ඔයාට ලස්සන ග්ලාස් ස්කින් එකකට ඉතාමත් කෙටි කාලයකදී එන්නත් පුලුවන් අතුරු ආබාධ නැතිව කලර් එක අප් කරගන්න කැමති අයට මගේ Magic එක තමයි මේ 😇 Try කරලා බලලා Results කියන්න අනිවාරෙන්ම 😍
Whatsapp 0724117170
Call 0707915335

Send WhatsApp message
COD Available

Photos from Dilora Beauty's post 27/08/2026

හැමෝම කැමති තමන්ට කැමති Skin Tone එක තව Shades කිහිපයකින් වැඩි කරගන්න.🌟 ඒත් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ Skin එකට ගැලපෙන Product එකක් හොයාගන්නෙ කොහොමද කියලා. ඒ වගේම Bleaching,Mercury වගේ සමට අහිතකර ආලේපන වර්ග පාවිච්චි කරලා Skin එක Damage කරගෙන තියෙන අයටත් මගේ Products Use කරලා ඔයාගේ Skin එක Recover කරගෙන Glow කරගන්න පුළුවන් .
ඉතින් අදම එකතු වෙන්න Dilora Beauty එක්ක .🌹🌹

COD Available
Whatsapp/Call
0707915335
0724117170

Photos from Dilora Beauty's post 26/08/2026

✨ ඔබේ සමට ආදරයෙන්…
Dilora Beauty Face Cream ✨

දිනපතා skincare routine එකට එකතු කරගන්න මෘදු, සරල care එකක් 🌿🤍

💧 සමට hydration එකක්
✨ Fresh & healthy-looking glow එකක්
🌸 දිනපතා භාවිතයට සුදුසු skincare care එකක්
🌟 මුහුණෙ තියෙන සියලුම ප්‍රශ්න වලට විසදුමක්

ඔබේ සුන්දරත්වය වෙනස් කරන්න නොවෙයි…
ඔබේ natural beauty එක තවත් ලස්සනට රැකගන්නයි. 💕

🧴 Dilora Beauty Face Cream
🌿 Nature-inspired skincare
💖 Made with love

📩 වැඩි විස්තර සහ orders සඳහා අපට message කරන්න.
0707915335

25/08/2026

🌿 ස්වභාවිකත්වයේ සුවඳ ඔබේ දෛනික ජීවිතයට… 🧼✨

ස්වභාවික අමුද්‍රව්‍යවලින් ආදරයෙන් නිෂ්පාදනය කරන අපගේ ආයුර්වේද සබන්, ඔබේ දෛනික නාන අත්දැකීම තවත් සුවපහසු කරගැනීමටයි. 🌱💚

මුලු ඇගම එකම පාටක් කරන්න සහ මුහුනෙ ඇති ගැටළු සියල්ලටම මේක 100% ක් recommended 😉

✨ ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිතයි
✨ ගුණාත්මකභාවයට ප්‍රමුඛත්වය
✨ දෛනික භාවිතයට සුදුසුයි
✨ ඔබටම අත්විඳ බලන්න පුළුවන් ස්වභාවික සුවඳ සහ නැවුම් බව

අදම භාවිතා කරලා බලන්න! 🌿
ඔබේ සමට ආදරයෙන්, ස්වභාවධර්මයට ගරු කරමින් අපි ඔබ වෙත ගෙන එන අපගේ ආයුර්වේද සබන්. 💚

🚚 දිවයින පුරා බෙදාහැරීමේ සේවාව
💵 Cash on Delivery (COD) පහසුකම ඇත
📦 ඇණවුම් සඳහා අපව Inbox හරහා සම්බන්ධ කරගන්

0717915335
0724117170

Address

346/Atakorasa Road
Beruwala