SL Herb Line

SL Herb Line

Share

දේශීය ආයුර්වේදයෙන් නිරෝගිමත් ශරීරයක

26/02/2023

🔴භූමිකම්පාවක් ආවොත්..?? මොකද කරන්නේ?🫣කන්ෆුයුස් නේද? අනිවාර්යයෙන් කියවන්න.. 🔴ලංකාවේ ගොඩක් අයට හුරු නැති දෙයක්.. සුනාමිය එනකොටත් පෙර සූදානම් තිබුනා නම් බේරෙන්න තිබුනා.. ඒවගේම තමයි.. භූමිකම්පාවකින් බේරෙන්න ඔබ දැනගන්න ඕනා..
හිතන්න හදිසියේ භූමිකම්පාවක් ආවා.. ඔබ මොකද කරන්නේ.. මෙහෙමයි ස්ථාන අනුව ඒවා වර්ග කරලා තියනවා..
මුලින්ම ඔබට කම්පනයක් දැනුන ගමන්,ඔබව බිමට පෙරලීමට පෙර ඔබේ දෑත් සහ දණහිසට පහත් කරන්න. මෙම පිහිටීම ඔබව වැටීමෙන් ආරක්ෂා කරයි, නමුත් අවශ්‍ය නම් ඔබට චලනය වීමට ඉඩ සලසයි. ( හරියට කිව්වොත් පොල් ගෙඩියක් ඔලුවට වැටෙන්න යනකොට වගේ ඉහ අත බදාගන්නේ ඒ විදිහට..)

ශක්තිමත් මේසයක් හෝ මේසයක් යට ඔබේ හිස සහ බෙල්ල (හැකි නම් ඔබේ මුළු සිරුරම) ආවරණය කරන්න. අසල නවාතැනක් නොමැති නම්, ඔබ මත නොවැටෙන අභ්යන්තර බිත්තියක් අසල හෝ පහත් ගෘහ භාණ්ඩ අසලින් බැස, ඔබේ හිස සහ බෙල්ල ඔබේ දෑත්වලින් ආවරණය කරන්න.
සෙලවීම නතර වන තුරු ඔබේ නවාතැන (හෝ ඔබේ හිස සහ බෙල්ල) අල්ලාගෙන සිටින්න..

🔴ඇතුලේ ඉන්නවා නම් ඇතුලේ ඉන්න.

භූමිකම්පාවකදී පිටතට හෝ වෙනත් කාමරවලට දුවන්න එපා. ඔබ සිටින ස්ථානයේම රැඳී සිටියහොත් ඔබට තුවාල වීමට ඇති ඉඩකඩ අඩුය.

ඔබට තුවාල වීමේ සම්භාවිතාව අඩු කිරීම සඳහා, පහත ක්‍රියාමාර්ග ගන්න:

හැකි නම්, සෙලවීම තීව්‍ර වීමට පෙර තත්පර කිහිපයක් ඇතුළත, ඉක්මනින් වීදුරු, එල්ලෙන වස්තූන්, පොත් පෙට්ටි, චීන කැබිනට් හෝ වැටිය හැකි වෙනත් විශාල ගෘහ භාණ්ඩ වලින් ඉවතට යන්න. ගිනි නිවන ස්ථාන සහ චිමිනි වලින් ගඩොල්, ආලෝක සවිකිරීම්, බිත්ති සැරසිලි, උස් රාක්ක සහ විවෘත පැද්දෙන දොරවල් සහිත කැබිනට් වැනි වැටෙන වස්තූන් ගැන විමසිල්ලෙන් සිටින්න.

අසල තිබේ නම්, වැටෙන සුන්බුන් සහ කැඩුණු වීදුරුවලින් ඔබේ හිස සහ මුහුණ ආරක්ෂා කර ගැනීමට යමක් අල්ලා ගන්න.(රෙද්දක් වගේ එකකින් ආවරණය කරගන්න)

🔴ඔබ කුස්සියේ සිටින්නේ නම්,
ඉක්මනින් උදුන නිවා දමා සෙලවීමේ පළමු සංඥාවෙන් ආවරණය කරන්න.
🔴ඔබ ඇඳේ සිටී නම්,
ඔබේ හිස කොට්ටයකින් ආරක්ෂා කර ගනිමින් එහි රැඳී සිටින්න. ඔබ සිටින ස්ථානයේ රැඳී සිටීමෙන් ඔබට තුවාල වීමට ඇති ඉඩකඩ අඩුය. බිම මත කැඩුණු වීදුරු ඔබ ඇවිදීම හෝ බිම පෙරළීම නිසා තුවාල විය හැක.
දොරකඩ සිටගෙන නොසිටින්න. ඔබ මේසයක් යට වඩා ආරක්ෂිතයි. නවීන නිවාසවල, දොරවල් නිවසේ වෙනත් ඕනෑම කොටසකට වඩා ශක්තිමත් නොවේ. දොරටු ඔබව තුවාල වීමට ඉඩ ඇති ප්‍රභවයෙන් - වැටීමෙන් හෝ පාවෙලා එන වස්තූන්ගෙන් ඔබව ආරක්ෂා නොකරයි. බොහෝ භූමිකම්පා ආශ්‍රිත තුවාල සහ මරණ සිදුවන්නේ වස්තූන් වැටීමෙන් හෝ දේවල් පාවී ඇවිත් (රූපවාහිනී, ලාම්පු, වීදුරු හෝ පොත් පෙට්ටි වැනි) හෝ බිමට තට්ටු කිරීමෙනි.

ඔබ සිටින්නේ උස් ගොඩනැඟිල්ලක නම්, ආවර්ණවී හිස ආවරණය කර අල්ලාගෙන සිටින්න.

ජනේල සහ පිටත බිත්ති වලින් ඉවතට යන්න.
ගොඩනැගිල්ලේ ඉන්න.
විදුලි සෝපාන භාවිතා නොකරන්න. විදුලිය විසන්ධි විය හැකි අතර ජල විදින පද්ධති ක්‍රියාත්මක විය හැකිය.
ඔබ කොටු වී ඇත්නම්, සන්සුන්ව සිටින්න.

ඔබ යටවී සිටී නම් දෘඩ හෝ ලෝහ කොටස් මත තට්ටු කිරීමෙන් කෙනෙකුගේ අවධානය ලබා ගැනීමට උත්සාහ කරන්න. (ටින් ටින් ගගා පොඩි සද්දයක් දාන්න)
එසේ කිරීමෙන් ඔබට ගැලවීමේ අවස්ථාව වැඩි විය හැක.
ඔබ සෙනඟ ගැවසෙන ස්ථානයක සිටී නම්, බිම වැතිර, ආවරණය කර අල්ලාගෙන සිටින්න.
දොරවල් සඳහා ඉක්මන් නොවන්න. අනිත් අයටත් ඒ අදහසම තියේවි. ඒ නිසා තෙරපෙන්න එපා..
වැටිය හැකි වස්තූන් අඩංගු ප්‍රදර්ශන රාක්ක වලින් ඉවතට යන්න.
ඔබට හැකි නම්, ආවරණයක් ගෙන ඔබේ හිස සහ මුහුණ වැටෙන සුන්බුන් සහ වීදුරු වලින් ආරක්ෂා කර ගැනීමට යමක් අල්ලා ගන්න.

🔴ඔබ එළිමහනේ නම්, පිටත සිටින්න.

ගොඩනැගිලි, උපයෝගිතා වයර්, සින්ක් හෝල් සහ ඉන්ධන සහ ගෑස් මාර්ග වලින් ඉවතට යන්න. සුන්බුන් වැටීමෙන් ඇති ලොකුම අන්තරාය වන්නේ දොරවල් වලින් පිටත සහ ගොඩනැගිලිවල පිටත බිත්තිවලට සමීප වීමයි.
ගස්, දුරකථන කණු සහ ගොඩනැගිලි වලින් බැහැර විවෘත ප්‍රදේශයකට යන්න. විවෘත වූ පසු, පහළට බැස සෙලවීම නතර වන තුරු එහි සිටින්න.
ගොඩනැගිල්ලක පිටත බිත්ති අසල ඇති ප්රදේශය භයානකම ස්ථානයයි.

ජනෙල්, ෆැසෙඩ් සහ වාස්තුවිද්යාත්මක විස්තර බොහෝ විට කඩා වැටෙන ගොඩනැගිල්ලේ පළමු කොටස් වේ. මෙම අවදානම් කලාපයෙන් ඈත් වන්න.
ඔබ ගමන් කරන්නේ වාහනයක නම්, හැකි ඉක්මනින් සහ ආරක්ෂිතව නවත්වන්න.
උපයෝගිතා කණු, උඩිස් කම්බි සහ යටි හෝ උඩින් යන මාර්ගවලින් ඔබේ මෝටර් රථය උරහිස් හෝ මායිම වෙත ගෙන යන්න.
කාර් එකේ නැවතිලා වාහන නැවැත්වීමේ තිරිංග (හැන්ඩ් බ්‍රේක් ගහන්න .මෝටර් රථයක් ප්‍රචණ්ඩ සෙලවෙන නමුත් සෙලවීම නතර වන තුරු එය රැඳී සිටීමට හොඳ ස්ථානයකි.
හදිසි විකාශන තොරතුරු සඳහා රේඩියෝව ක්‍රියාත්මක කරන්න.
මෝටර් රථය මතට විදුලි රැහැනක් වැටුණහොත්, පුහුණුව ලත් අයෙකු වයරය ඉවත් කරන තුරු ඇතුළත රැඳී සිටින්න.
නැවත රිය පැදවීම ආරම්භ කිරීම ආරක්ෂිත වන විට, පදික වේදිකාවේ කැඩීම්, බිමට වැටී ඇති උපයෝගිතා කණු සහ වයර්, ජල මට්ටම ඉහළ යාම, වැටී ඇති උඩින් ගමන් කිරීම හෝ කඩා වැටුණු පාලම් වැනි භූමිකම්පාව නිසා ඇති වන උපද්‍රවයන් ගැන විමසිල්ලෙන් සිටින්න..

ඔබට දිවි ගලවාගන්න මේ සියල්ලෙන් පොඩ්ඩක් හෝ මතක තිබුනොත් ඇති.. නැබත නැවත කියවන්න.. Share කලාට අපතේ යන්නේ නැති පෝස්ට් එකක් කියලා හිතනවා.. හැමෝම දැනුවත් කරන්න.. මොකද දෙයක් වෙන්න කලින් අපි දැනුවත් වෙන්න ඕනා..

අන්තර්ජාලයෙන් උපුරාගෙන පරිවර්ථනය කලේ For the public service පිටුව.. කරුණාකර අයිතිය සුරකින්න..

19/01/2023

"මට මේ හෝටලේ කාමරයක් ගන්න පුළුවන්ද අද රෑට නවතින්න...??"

"පුලුවන් සර්.. A/C කාමරයක්ද ? නෝමල් කාමරයක්ද?"

හෝටලයේ පිළිගැනීමේ නිළධාරි මහත්මා ඇසුවේය.

"A/C කාමරයක්. කොහොමද ගණන් එහෙම??"

"දවසකට රුපියල් 2500 යි. කෑම වලට වෙනම. සර් ට ආපහු යද්දි ගෙවන්න පුලුවන්."

"නෑ. ප්‍රශ්නයක් නෑ. මෙන්න සල්ලි. කෑම නං ඕනි නෑ..මට පුලුවන් නං අඩි දෙකක තංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට 5 කුයි, අඩියක ඉරටු කෑලි දෙකකුයි ගන්න පුලුවන්ද??"

හදිසියේ පැමිණි මෙම අමුත්තාගෙ කථාවෙන් පිළිගැනීමේ නිළධාරියා පමණක් නොව එම කථාව අසා සිටි හෝටලයේ කළමනාකාර මහතාද පුදුම විය. "මේ මනුස්සයට මොකටද මේවා...??" යැයි සිතුනද ඔහු මුදල් සියල්ල ගෙවා අවසන් කල ගනුදෙනුකරුවෙකි. මෙම ද්‍රව්‍ය ද සොයා ගැනීමට අපහසු දේවල් ද නොවේ.. ඔහු ළඟ සිටි සේවකයෙකුට මෙම ද්‍රව්‍ය සපයා දෙන් ලෙස පවසා එතනින් පිටව ගියේය. එදින රාත්‍රියේ නැවත පැමිණි කළමනාකාර තුමා මෙම අමුත්තාගෙ කාමරයේ විදුලි පහන් දල්වා තිබෙනු දැක ඔහු අවදිව ඇතැයි සිතා ඔහුට සුභ රාත්‍රියක් පැතීමට කාමරයට පිවිසියේය. දොර අගුලු ලා නොතිබුනද දොරට තට්ටු කල විට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. 'මහත්තයා' යැයි කියමින් කාමරයට ඇතුලු වූ ඔහුට දැක ගත හැකි වූයේ තම ගනුදෙනුකරු අතුරුදන්ව ඇති බවයි. වහාම පිළිගැනීමේ නිළධාරියා කැඳවූ හෙතෙම මේ පිළිබඳව විමසා සිටියේය. "සර් ඒ මහත්තයා කාමරේට ගියාට පස්සෙ ආයෙ එලියට ආවෙම නෑ. " කොරිඩෝවෙ තිබූ cctv කැමරා පරීක්ශා කළද ඔහු කාමරයට ඇතුල් වූ පසු පිට වූ බවක් පෙනෙන්නට නොවීය. එම කාමරය තිබුනේද තෙවන මහලේය. ජනේලයෙන් පිටවීම සිතීමට වත් නොහැකිය. වහාම හෝටලයේ සේප්පුව පරීක්ශා කල කළමනාකාර තුමා මුදල් සොරකමක් ද වී නැති බව වටහා ගත්තේය. එසේනම් මෙම අමුත්තා ට සිදුවූයෙ කුමක්ද?? ඔහු අතුරුදන් වුනේ කෙසේද??

"අයිසේ ලොග් පොතේ බලනව ඒ මනුස්සයගෙ නම කොහොමද ති යෙන්නෙ කියල "

"මේකයි සර්.. ඒ මහත්තය ආව ගමන්ම කරදර නොකර සල්ලි දුන්න හින්ද මාත් ඒ වෙලාව විස්තර ඇහුවෙ නෑ. යනකොට අහල පුරවගන්න හිටියෙ."
"ඕකනෙ තමුසෙල එක්ක වැඩක් කරන්න බැරි. බලනවකො අයිසෙ."
කෝපයට පත් කළමනාකාර තුමා පිළිගැනීමේ නිළධාරියට බැන වදිමින් එතනින් පිට වුනේය.
කාලය මෙසේ ගතවිය.දින සති බවටත් සති මාස බවටත් පත් විය. එම ආගන්තුකයා ද කළමනාකරුට අමතකව ගියේය .
හරියටම වසරක් ගත විය. ඊළඟ වසරේද එම දිනයේම නැවත වතාවක් එම ආගන්තුකයා එම හෝටලයටම ආවේය.ඒ වන විට පිළිගැනීමේ නිළධාරියා රැකියාවෙන් අස් වී වෙනත් අයෙක් එම රැකියාවෙ නිරතව සිටියේය. මෙදින කළමනාකාර තුමා හෝටලයේ සිටියේ නැත.රාජකාරී කටයුත්තක් සඳහා පිටව ගොස් තිබුණි. එදින රාත්‍රියේ හෝටලයට පැමිණි කළමනාකර තුමා පිළිගැනීමේ නිළධාරියා හමුවූයේ එදින තත්ත්වය විමසීමටයි.
"සර් අද ආව කස්ටමර් කෙනෙක් මාර ම දෙයක් කිව්වනෙ. මිනිහ 4 රූම් එකට ෆුල් පේමන්ට් එක කරල මේ ත්ංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට........"
කළමනාකාර තුමාට දෙලොව රත් විය. අවුරුද්දකට පෙර මුහුණ දුන් ඒ අද්භූත සිදුවීම නැවතත් සිදුවී ඇත. කලබලයෙන් එම කාමරය ට දුව ගිය ඔහුට දක්නට ලැබුනේ ඔහු නැවත වතාවක් අතුරුදන් වී ඇති බවය.
"අයිසේ..ඉක්මනට ලොග් පොත අරන් එනව.කව්ද මේ මනුස්සය ..."
"ඒත් සර්... ඒ මහත්තය....."
"සල්ලි ඔක්කොම දුන්න හින්ද නම ලියාගත්තෙත් නෑ..යනකොට ලියාගන්න හිටිය. මොනවද මිනිහො මේ විකාර වැඩ ....!"
කෝපයෙන් හා අපේක්ශා භංගත්වයෙන් තම කාර්‍යාලයට ගිය කළමනාකාර තුමා කොරිඩෝවෙ cctv දර්ශන නැරඹීය.නමුත් ඵලක් නොවීය. එය පසුගිය අවුරුද්දේ ම පිටපතක් මෙනි. ඔහු ගෙ පෙනුම මදක් හෝ වෙනස් වී නැත. සැකයක් නොමැති වුවද හෙතෙම සේප්පුව පරීක්ශා කළේය . සොරකමක් සිදුවී නැත. මෙවර නම් කළමනාකරුට මෙම සිද්ධිය අමතක කිරීමට නොහැකි විය. "මේ මිනිහ කව්ද?? , කොහොමද අවුරුද්දකට සැරයක් මෙතෙන්ට ඇවිත් එකපාරම අතුරුදන් වෙන්නෙ?, මොකටද අර තංගුස් නූල්...." දහසකුත් එකක් ගැටලු ඔහුගේ හිතට ඇතුල් විය. ඔහුට මෙහි සුලමුල සොයා ගැනීමට අවශ්‍ය වුවද ඒ සඳහා ඔහුට එම පුද්ගලයා හමුවිය යුතුමය."බලමුකො මිනිහා අවුරුදු දෙකක එකම දවසෙ ආවනං ඊළඟ අවුරුද්දෙත් මේ දවසෙත් එයිනෙ. " ඔහු සිතා ගත්තේය. ඊළ‍ඟ අවුරුද්දෙ නං මිනිහව අල්ල ගන්නවමයි.

* * ** * *******

මේ කතාවට මා සම්බන්ධ වන්නෙ මේ සිදුවීමෙන් යම් කාලයකට පසුවය.මේ කළමනාකාර තුමා මා අදුනන්නේ කුඩා කාලයේ සිටය. පාසල් වියේ සිටම ඉතා කුලුපගව සිටි අප දෙදෙනා විවාහ වන තුරුම ඉතා සමීප මිතුරන් විය. ඔහුගේ විවාහයේ දෙවන මනාලයා වූයේද මා ය.දිනක් මගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ මාගේ අතිජාත මිත්‍රයාගෙනි.

"මචං . උඹට ඊළඟ 15 මොකක් හරි කලින් දාගත්ත තියේද?"

"දැනට නං නෑ මචං. මොකෝ සීන් එක?"

"නෑ බං. අපේ හොටෙල් එකට ආවැහැකිද උඹට එදාට. පොඩි වැඩක් තියෙනව"

"මොකෝ බං හදිස්සියේම.? උඹට යාලුවන්ට සළකනව මදි වගේ හිතුනද?"

"නෑ නෑ බං. ටිකක් දිග කතාවක් තියෙනව. ෆෝන් එකෙන් කියන්න අමාරුයි. අනික මේ වැඩේට මට ඕනි විශ්වාසවන්ත එකෙක්ව.උඹ එහෙනං එනවනෙ..??"

"හරි මචං..එහෙනං 15 උදේ මං ඔතන ඇති.උඹලව දකින්නත් ආසයි බං."
එලෙස කියූ පරිදි මා එම දිනයේ ඉදිරියට සිදුවීමට නියමිත ත්‍රාසජනක සිදුවීම ගැන අංශුමාත්‍රයක හෝ අවබෝධයක් නොමැතිව එම හෝටලයට ගියේය.
ඉතා සුහදව මා පිළිගත් මගේ මිතුරා ඔහු පසුගිය වසර දෙක තුළ මුහුණ දුන් ඒ අද්භුත සිදුවීම මට පැවසීය.ඒ පිළිබඳව සිතමින්දෝ ඔහුගේ මුහුණින් ඉතා වෙහෙසකර ආකාරයක් දිස්විය. මා හොල්මන් අවතාර කිසිදිනක විශ්වාස නොකළ අයෙක් වුවද එම කතාව මා තුළ සියුම් භීතියක් ඇති කළේය. කතාව අවසන් කල මිතුරා ඔහුගේ ඉදිරි සැලැස්ම මට විස්තර කළේය.
"පහුගිය අවුරුදු දෙකේම ඒ මනුස්සය හෝටලේට ආවෙ එකම දවසක එකම වෙලාවක එකම වගේ ඇ‍‍ඳුමක් ඇඳන්". අද තමා ඒ දවස. මට ලොකු විශ්වාසයක් තියෙනව අදත් මිනිහ එයි කියල. මං අපේ රිසෙප්ශනිස්ට් ව හවස පැය දෙකකට විතර එලියට යවනව. උඹ ඉන්න ඕනි එතන. වෙන කවුරුහරි ආවොත් මං කෙනෙක් ව දාන්නං එයාව හැන්ඩ්ල් කරන්න. අර මෑන්ස් එන වෙලාවට උඹ රිසෙප්ශන් එකේ ඉන්න ඕනි. මිනිහට අපි අවදානෙන් ඉන්නව කියල දැනෙන්න දෙන්න හොඳ නෑ. මිනිහා අර බඩු ටික ඉල්ලයි. උඹ ඒ ටික කොලේක ලියාගෙන ඒවා එවන්නන් කියල කියපන්. ඊට පස්සෙ
උඹ 4 කාමරේ යතුර මිනිහට දීපන්. . නම විස්තර ලියන්න එපා. සල්ලි ටික අරගන්න. මිනිහ රිසිට් ඉල්ලන්නෙ නෑ.. මිනිහ අරන් එන්නෙ එක බෑග් එකයි. ඒක උඹ අරන් ඒ මිනිහව එක්කං එන්න කාමරේට. ඉතුරුහරිය මං බලා ගන්නන්. උඹට තේරෙනවනෙ බං. මේක අපේ ස්ටාෆ් එකේ උන් දාල කරන්න බෑ.. උන් මං ගැන වැරදියට හිතන්න පුලුවන්. ඒකයි උඹටම මේක කරන්න කිව්වෙ. මේක අවුරුදු දෙකක් තිස්සෙ මට විසඳගන්න බැරි උන ප්‍රශ්නයක්. අද වත් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි." එම දීර්ඝ විස්තරයෙන් පසු මට එම කාර්‍ය්‍ය ගැන අවබෝධයක් ලැබිනි. පසුගිය cctv දර්ශන ද ඔහු මට පෙන්වූ නිසා එම පුද්ගලයා ද අඳුනා ගැනීම අපහසු නොවනු ඇත. ඉන්පසු එදින සවස් වන තුරු ආගිය තොරතුරු කතා කරමින් අප දෙදෙනා කාලය ගත කරේ මෙම සැලැස්ම ද වැඩිදියුණු කරමිනි.
වෙලාව සවස 3 පසු විය. මා මට පැවරුනු රාජකාරිය ඉටු කිරීමට කාර්‍යාලයට වී සිටියෙමි. "එක දිගට තුන් පාරක්ම මේ මනුස්සය එයිද?? කොයි වගේ භයානක මිනිහෙක්ද දන්නෙ නෑ " වැනි නොයෙකුත් සිතිවිලි මගේ මනසට ආවේය. තුනයි දහය පමණ වන විට මා ඉදිරිපස දොරටුව විවෘත විය. එයින් මතු වූයේ වයස අවුරුදු 40 ක් පමණ විය හැකි සිහින් උස ශරීරයකට හිමිකම් කී මිනිසෙකි. ඔහුගෙ දෙනෙත් ඉතා දීප්තිමත් විය. ඒ ඔහුමය. කැමරා දර්ශන දැක තිබූ මට ඔහුව හදුනාගැනීමට අපහසු නොවීය. ඔහුගේ ඇඳුම පවා වෙනස් වී නැත. කුඩා බියක් හිත තුළ වැඩුණද ඒ බව සඟවා මම ඔහුට ආමන්ත්‍රණය කළෙමි."ගුඩ් ආෆ්ටනූන් සර්."
"ගුඩ් ආෆ්ටනූන් . මට කාමරයක් ගන්න පුලුවන් ද" ඔහුගේ කටහඬද ඉතා පැහැදිලිය.
"පුලුවන් සර්..A/C කාමරයක්ද? නෝමල් කාමරයක්ද?"
" ,A/C කාමරයක්. ඒ වගේම මට තව පුංචි බඩු ටිකක් ඕනි..."
* * * * * * * * * * *
ඔහු විසින් ගෙන ආ කුඩා ගමන් බෑගය අතට ගත් ඉස්සර වූයෙ මාගෙ මිතුරා සඳහන් කල කාමරයේ යතුරත් සමඟය. ඔහු ද මා පසුපසින් ආවේය. 4 කාමරය විවෘත කරගෙන මා ඇතුළු වූ පසු ඔහුද ඇතුල් විය. ක්ශණයකින් කාමරයට ඇතුළු වූ මාගේ මිතුරා කාමරයේ දොර වසා අගුළු දැමුවේ අප තිදෙනාම එහි සිරකරුවන් කරමිනි. මීළඟට කුමකින් කුමක් සිදු වේ දැයි හරි හැටි නොදත් මා ඕනෑම දේකට මුහුණ දීමට සූදානමින් සිටියෙමි. නමුත් එම අද්භූත මිනිසාගෙ හැසිරීමේ කිසිදු වෙනසක් දක්නට නොලැබිනි. මෙය ඔහු බලාපොරොත්තුව සිටියාක් මෙනි. අප අතර තිබූ කෙටි නිහැඬියාව බින්දේ මාගෙ මිතුරා ය.
"සර්..ඉස්සල්ලම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මගේ යාලුවයි මේ වැඩේ කරේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ඕනි නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි.නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල"
"හොඳමයි. මේ මහත්තුරු එහෙනං මගේ රහස දැනගන්න කිට්ටුවටම ආවා.මං මේ හැමදෙයක්ම කියන්නං.මං අතුරුදන් උනේ කොහොමද? අර ඉල්ල ගත්ත බඩු වලින් මොනවද කරේ..මේ හැමදේම මං කියන්නං. නමුත් ඊට කලින් මට කියන්න මේ මහත්තුරු කාටහරි හෘදයාබාධ එහෙම තියෙනවද?? මේ කතාව ටිකක් භයානකයි."
අප දෙදෙනාම කුතුහලයෙන් හිස දෙපැත්තට වැනුවේය. ඉන්පසු පැය 3 ක් පමණ ගත වන්නට ඇත. ඔහු ඔහුගේ සම්පූර්ණ කතාවම අපට පැවසුවේය . එය මා මාගෙ ජීවිතය තුළ ඇසූ විශ්මය ජනකම අද්භූතම ආ බිහිසුණුම කතාව බව මා පැවසිය යුතුමය. කතාව අවසානයේ ඔහු අප දෙදෙනාට මෙසේ පැවසීය. "මං දන්නව මහත්‍තුරු මේක ඇත්ත කියල විශ්වාස කරන එකක් නෑ.. හැබැයි එක ඉල්ලීමක් තියෙනව. මේ කතාව කාටවත් කියන්න එපා. මේ රහස රහසක් විදියට තියෙන එක ගොඩක් අයට හොඳයි.මහත්තුරු දෙන්නම මට ඒක පොරොන්දු වෙන්න ඕනි" අප දෙදෙනාම ඒ බවට ඔහුට පොරොන්දු විය. ඒ නිසා ඒ කතාව ඔබට පැවසීමට මට නොහැකිය. ඒ පිළිබඳව සමා වුව මැනවි.....!!!!


***නිමි***

11/01/2023

මෙම පුරාණ සූත්‍ර ආයුර්වේද සූත්‍රගත කිරීම පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනයට සහ කාන්තාවන්ගේ සාරවත් බව වර්ධනයට සහාය වීම සඳහා ඖෂධ පැළෑටි මිශ්‍රණයකි.
60 Capsules
දිවයින පුරා බෙදා හැරිම් ඔඩර් කිරිම සදහා
🌟 නම
🌟ලිපිනය
🌟නගරය
🌟 දුරකතන අංක 2 ක්
පහත නොම්මමරයට WhatsApp කරන්න 075 751 1066
👈භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚐ප්‍රවාහනය සදහා කොළඔ අවට රු.200/=
🚉 වෙනත් රු.300/=

10/01/2023

දාන්න කලින් දෙපාරක් හිතුවොත් ඔයාගෙ බිලත් අඩු කරගන්න පුලුවන් වෙයි..

♥️👇 06/01/2023

♥️👇

08/10/2022

🌿ලස්සන දිගු නීරෝගී කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමැති ද? 😍 🍀☘️
WhatsApp Now +94 75 751 1066
🍀හෙර්බ්ලයින් කේශ වර්ධනී Oil , Shampoo & Conditioner... පාවිච්චි කර වෙනස වටහා ගන්න.🤗 🍀කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 🍀Delivery ගාස්තු ඕනෑම ප්‍රදේශයකට 300/= 🍀 නිශ්පාදන තුනම 1897/= 🍀ඔබගේ නම, දුරකථන අංක 2ක්, දිස්ත්‍රික්කය අප වෙත එවන්..

🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, වදමල්, කෝමාරිකා, කීකිරිදිය , කොහොඹ, මදටිය, සැවැන්දරා, ලුනුවිල ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

100 𝘮𝘭 එකක මිල 699
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 599/=
🍂🌱🌱🌱🌱🍂🌱🌱🌱🌱

🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 599/=

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න
WhatsApp Now +94 75 751 1066

04/10/2022

𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.❣️
🕳️හිස්සොරි
🕳️️හිසකෙස් ගැලවී යාම.
🕳️අකලට හිසකෙස් සුදු වීම.
🕳️️තට්ටය පෑදීම.
🕳️හිස කැසීම
🕳️නලල දෙපස කොන්ඩය අඩු වීම
🕳️රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🕳️හිසකෙස් කැඩී යාම
🕳️අගිසි පැලීම
🍀ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🍀හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🍀හිසකෙස් ශක්තිමත් කරයි..
🍀දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🍀හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
🍀හිස කැසීම නවතලයි
🍀හිස්සොරි පාලනය කරයි

🎈භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🎈මිලදී ගැනීමට අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකතන අංක 2ක්
ආසන්නම නගරය
මැසෙන්ජර් හෝා් +94 75 751 1066 අංකයට වට්ස්ඇප් කරන්න.

🎈‌බෙදාහැරීමේ ගාස්තුව -
කොළඹ රු.200/-
කොළඹින් පිට රු.300/-

29/09/2022

දිව්‍යමය පානයක්, සාර්ථක පවුල් ජීවිතයක් !
හැමදාම ජවයෙන් ඉන්න කැමතිද? 😍

පුරුෂ ශක්තිය වර්ධනය සඳහා මහඟු ඖෂධයක් වන වැල්පෙනෙල ශාකය ආශ්‍රයෙන් නිපදවන ඖෂදීය නිමැවුමකි.

✅ 100% වැල්පෙනෙල අන්තර්ගතවේ.
✅ 100% ස්වාභාවික නිෂ්පාදනයකි.
✅ පුරුෂ ශක්තිය වැඩි කරයි.
✅ ආශාව වැඩි කරයි.
✅ කිසිදු අතුරු ආබාධයක් නොමැත

සීතල කඳුකරයේ වැවෙන ස්වාභාවික වැල්පෙනල වලින්,
ඔබට භාවිතයට පහසුකරමින්,ගූණය,ස්වාභාවික පැහැය රැකගනිමන්,වැල් පෙනල capsule

වඩා හොඳ විවාහ ජීවිතයක් සඳහා...

පිරිමි ධාතු ශක්තිය වැඩි කිරීම හා කාන්තා සරැ භාවය වැඩිකිරීම සඳහා ආයුර්වේදයේ ඖෂධයක් ලෙස "වැල් පෙනෙල"ජනප්‍රියයි

වැල්පෙනෙල භාවිතය තුලින් ඔබට,

• කොන්දේ වේදනාව
• සන්ධි වේදනාව
• සාමාන්‍ය ශරීර කැක්කුම
• ලේ ගැලීම් , ආර්තව සම්බන්ද රෝග
• ස්නායු රෝග
• අර්ශස් සහ නිදන්ගත ශ්වාසනාලිකා ප්‍රදාහය
• මූත්‍රා රෝග වැනි රෝග රාශියක් මගහරවාගත හැක.

මිල 990/= capsule 60

දිවයින පුරා බෙදා හැරීමේ හැකියාව ඇත! භාන්ඩ ලබා ගැනීමෙන් පසු මුදල් ගෙවන්න.

ප්‍රවාහන ගාස්තු
කොළඹ අවට රු200
අනිකුත් ප්‍රාදේශ සදහා රු.300

ඇණවුම් කිරීමට
Whatsapp +94 75 751 1066

29/09/2022

ටර්මරික් කැප්සියුල (කහ)Turmeric Capsules
whatsapp now 0757511066

🍀මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.
🍀හෘද රෝග අවදානම අඩු කරයි
🍀සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත.
🍀පැහැපත් සමක් සදහා උපකාරී වේ..
🍀දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.
💊එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ

🌿භාවිතා කරන ආකාරය :

🍀ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Whatsapp: 0757511066
නම:
ලිපිනය:
ළගම නගරය:
නිෂ්පාදනයේ නම:
දුරකථන අංක දෙකක්:
අප වෙත එවන්න.

28/09/2022

මෙම පුරාණ සූත්‍ර ආයුර්වේද සූත්‍රගත කිරීම පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනයට සහ කාන්තාවන්ගේ සාරවත් බව වර්ධනයට සහාය වීම සඳහා ඖෂධ පැළෑටි මිශ්‍රණයකි.
මිල රු. 1795
This ancient formulation ayurveda formulation is a herbal blend to support the growth and er****on of s***m in men as well as for the development of fertility in women.

27/09/2022

උදරය මෙන්ම බර අඩු කරගන්න
100% ක් ස්වාභාවිකයි
විවිධ බෙහෙත් වර්ග බිව්වාට තවමත් බර අඩු කරගන්න බැරි උනාද? බඩ වැඩි වෙලාද? බඩ නිසා හරියට ඇදුමක්වත් ඇදගන්න බැරිද??
එහෙනම් කෘතිම බෙහෙත් වලින් තොරව
අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?
නියම විසදුම අපෙන්
100% ආයුර්වේද නිශ්පාදනයකි

ඇණවුම් කිරීමට
නම:
ලිපිනය:
ළගම නගරය:
නිෂ්පාදනයේ නම:
දුරකථන අංක දෙකක්:
අප වෙත එවන්න.
නැත්නම්
+94 75 751 1066 number එකට whatsapp මැසේජ් එකක් දාන්න.

Want your business to be the top-listed Beauty Salon in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


144. Utca E. Perera Mawatha
Rajagiriya
10100