The MAGIC TOUCH

The MAGIC TOUCH

Share

Beauty is attitude & nothing much

Photos from The MAGIC TOUCH's post 10/08/2021

The Magic Touch Magic Colour products

අද කාලේ තරුණ තරුණියන්ගේ එකම සිහිනය සුදු වීම, එමනිසාම බීලීචින් අඩංගු නිෂ්පාදන භාවිතා කර හානිදායක තත්වයන්ට පත්වු තරුණියන් බොහොමයක් සිටිනවා, නමුත් බීලීචින් වලින් තොර වී ඔබගේ සමෙහි වර්ණය වැඩිදියුණු කරගත හැකි බව අප සනාථ කරමු. ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න,

වෙනත් නිෂ්පාදනයන්ගෙන් අපගේ නිෂ්පාදන විශේශිත වන අයුරු :-

❇️ 💯 ස්භාවිකව නිශ්පාදනයක් වීම.
❇️විෂ්මිත ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර තිබීම.
❇️ බ්ලිචින් කිසිවක් අඩංගු නොවීම.
❇️ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම.

නිෂ්පාදන පෙළ:-
❇️ Whitening Face Pack
❇️ Whitening soap
❇️ Night cream
❇️ Day cream
❇️ Whitening bodylotion

💗වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.📩

Photos from The MAGIC TOUCH's post 10/08/2021

🌹THE MAGIC TOUCH Active Charcoal product set 🌹

ඔබේ සමේ ඇති,

1)පිග්මන්ටේශන්
2)කුරුලෑ පැල්ලම්
3)කුරුලෑ
4)බ්ලැක් හෙඩ්ස්
6) වයිට්හෙඩ්ස්
7) බීලීචින් ආසාදන
8) කැලැල්
9) කලු ලප
10) සමේ ආසාදන
යන,
ගැටලු සඳහා හොඳම විසඳුමක් ලෙස අප ආයතනය විසින් "ආයුර්වේද දැනුමෙන් අනූන රෑපලාවන්‍ය ශිල්පිනියකගේ" අනුදැනුම අනුව නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදන පෙළ හඳුන්වා දිය හැක.

ස්ත්‍රී , පුරුෂ භේදයකින් තොරව මෙම නිෂ්පාදන භාවිත කල හැක,

🍃 The magic touch charcoal soap
🍃 The magic touch charcoal pack
🍃 The magic touch charcoal night cream

📩ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න,

💗වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.📩

10/08/2021

🌹THE MAGIC TOUCH Active Charcoal product set 🌹

ඔබේ සමේ ඇති,

1)පිග්මන්ටේශන්
2)කුරුලෑ පැල්ලම්
3)කුරුලෑ
4)බ්ලැක් හෙඩ්ස්
6) වයිට්හෙඩ්ස්
7) බීලීචින් ආසාදන
8) කැලැල්
9) කලු ලප
10) සමේ ආසාදන
යන,
ගැටලු සඳහා හොඳම විසඳුමක් ලෙස අප ආයතනය විසින් "ආයුර්වේද දැනුමෙන් අනූන රෑපලාවන්‍ය ශිල්පිනියකගේ" අනුදැනුම අනුව නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදන පෙළ හඳුන්වා දිය හැක.

ස්ත්‍රී , පුරුෂ භේදයකින් තොරව මෙම නිෂ්පාදන භාවිත කල හැක,

🍃 The magic touch charcoal soap
🍃 The magic touch charcoal pack
🍃 The magic touch charcoal night cream

📩ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න,

💗වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.📩

09/08/2021
09/08/2021

🌹 Customer Feedback 🌹

Thank you for Trusting Our Products ❤

27/07/2021

🌹The Magic Touch Saffron Body Butter 🌹

✨️ලප කැලැල් සුව කරයි
✨️ සම දීප්තිමත් කරයි
✨️හිරු එලියට නිරාවරණය වීමෙන් අවපැහැ උනු සම යතාතත්වයට පත් කරයි
✨️ සමේ වියලි බව ඉවත් කරයි
✨️ සම සුමුදු කරයි
✨️ කොරල ස්වභාවය පාලනය කරයි
✨️ යටි පතුල් වල පැලුම් තුවාල සුව කරයි
✨️වයස් භේදයකින් තොරව භාවිතා කල හැකියි .

🍃 අන්තර්ගතය
✨️ Saffron
✨️ Kunkumadi oil
✨️ White turmeric
✨️ Golden body oil

🍃 සැ.යු
✨️ මෙය රාත්‍රී ආලේපනයකි.
✨️ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිතා කළ හැක.
✨️ දින හතෙන් සුදුවන ආලේපනයන් නොව එසේම සුදු වන ආලෙපයක්ද නොව රන්වන් පැහැයක් ලබා දෙයි.
✨️ ළඟදීම විවාහ වන ඔබට වඩාත් සුදුසුයි.
✨️දිනපතා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
✨️මෙහි අන්තර්ගත ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ඔබේ සම දිනෙන් දින පැහැපත් කරන අතර භාවිතය නැවැත්වූ පසු අවපැහැ වීමක් සිදු නොවේ.

💗වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.📩

📩ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න,

25/07/2021

✨THE MAGIC TOUCH SAFFRON NIGHT CREAM ✨️

පැහැපත් සමක් ලබා ගැනීම සිහිනයක් වූ ඔබ හට 100% ස්වාභාවික ආයූර්වේද වට්ටෝරුවක් අනුව සකස් කල ආයුර්වේද ආලේපනයක් දැන් ඔබට ලබා ගත හැක.

අපගේ මෙම නිෂ්පාදනය මඟින් ඔබට ආවේණික වූ සමෙහි පැහැය තවදුරටත් වැඩිදියුණු කරගත හැක.

අන්තර්ගතය
🌿 කුංකුම රේනු
🌿 කුංකුමාදි තෛලය
🌿 කෝමාරිකා
🌿 ආමන්ඩ් ඔයිල්
🌿 විටමින් E

🌼 කුරුලෑ සහ කලු ලප ඉවත් කරයි
🌼 සමේ පැහැය වැඩි කරයි
🌼 සමට කෘතිම සුදු පැහැයක් නොව රන්වන් පැහැයක් ලබා දෙයි
🌼 මසකින් හොදම ප්‍රතිඵල

👉 සැ.යු ...දින 07න් සුදු වන බ්ලීචින් හෝ රසදිය අඩංගු ආලේපනයක් නොවේ .. .

👍 අතුරු ආබාද වලින් තොර දීර්ඝකාලීන රන්වන් පැහැයක් අවශ්‍ය ඔබ සඳහාම නිෂ්පාදිත මෙම ආලේපන භාවිතා කර ඔබත් අදම වෙනස වටහාගන්න.

වැඩිවිස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න.

15/07/2021

බ්ලැහෙඩ්ස් / වයිට්හෙඩ්ස් / කුරුලෑ / බ්ලීචින් ආසාදන / සමේ ආසාදන යනාදී ගැටලු රාශියකට විසඳුම් ලබා දෙන විෂ්මිත ආයූර්වේද වට්ටෝරුවකට අනුව සකස් කල නිෂ්පාදන පෙලක් දැන් ඔබට ලබා ගත හැක,

මෙමඟින් ,
✨️ සම ගැඹුරින්ම පිරිසිදු කරයි
✨️ සමේ අදික තෙල් සහිත බව පාලනය කරයි
✨️ බ්ලැහෙඩ්ස් වයිට්හෙඩ්ස් ඇති වීම පාලනය කර කුරුලෑ ඇති වීම වලක්වයි
✨️ කුරුලෑ කැඩීම නිසා ඇති වී ඇති වලවල් සුව කරයි
✨️ පිග්මන්ටේශන් සහ කලු ලප ඉවත් කරයි
✨️ සම දීප්තිමත් කරයි
✨️ අදික තෙල් සහිත සහ බ්ලැහෙඩ්ස් වයිට්හෙඩ්ස් ඇති සමට ඉතාමත් සුදුසු නිශ්පාදන කි.

💗වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.📩

Photos from The MAGIC TOUCH's post 11/07/2021

🌹බීලීචින් වලින් තොරව ඔබේ සම සුදු කරගැනීමට අවශ්‍ය ද, මෙන්න ඔබට කදිම අවස්ථාවක්, අතුරු ප්‍රථිඵල ලෙස රන්වන් පැහැ සමක් හිමිවේ.🌹

Face Whitening :-
🍃 Whitening Face Pack
🍃 Whitening Soap
🍃 Whitening Day cream
🍃 Whitening Night Cream

FREE = Scrubbing Soap

Rs. 5000/- පමණයි.

Body Whitening :-
🍃Whitening body pack
🍃Whitening body bar
🍃Whitening body lotion
🍃Whitening oil

FREE = Clensing Soap & Scrubbing Soap

Rs. 6500/- පමණයි.

🎀 ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.🎀

Want your business to be the top-listed Beauty Salon in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Rajagiriya
Rajagiriya