Blue Earth Cosmetics
Effortless Skincare at Its Best Each formula is enriched with skin-friendly ingredients and gentle aromas to deliver visible results and sensorial comfort.
At Blue Earth, we blend nature’s essence with modern skincare science to create products that nurture, protect, and elevate your daily rituals. Cruelty-free, free from harmful additives, and suitable for all skin types, our collections reflect a deep commitment to your wellbeing and the planet. From soothing formulas to skin-safe ingredients, Blue Earth supports your journey towards cleaner, more responsible beauty.
ලංකාවේ අපේ සමට සුදුසු විදියට Blue Earth අපි විසින් ඔයාලා වෙනුවෙන් අලුතෙන්ම introduce කරලා දීපූ Petal suspended Shower Gel තුන තාම try කළේ නැද්ද?
ඔයාගෙ skin concerns වලට, ඔයා කැමති සුවඳට ගැළපෙන විදියට ඔයාට තෝරගන්න පුලුවන්.
ඔයාගෙ වෙහෙස මහන්සිය wash කරලා ඔයාව දවස පුරාම Fresh කරන මේ Shower Gels තමයි;
Pink Lotus - Soothing & Rejuvenating
Wild Orchid - Refreshing & Revitalising
Blue Water Lily - Moisturising & Nourishing
තවත් පරක්කු නොකර, අදම ඇණවුම් කරන්න.
දැන්ම ඔයාගෙ ඇණවුම අපිට WhatsApp කරන්න. 072 031 2239.
නැත්නම් INBOX කරන්න
15/09/2025
ඔයාගෙ මුහුණෙ සමට වගේම මුළු ශරීරයටම පෝෂණීය සත්කාරයක් අවශ්‍යයි කියලා ඔයා දන්නවා නේද?
එහෙනම්, ඇයි තවමත් Blue Earth Coffee Body Scrub එක පාවිච්චි කරන්නේ නැත්තේ?
මැරණු සම මෘදුව ඉවත් කරමින් සම පැහැපත් කරන ස්වභාවික කෝපි ඇට, කුණු දුහුවිලි ඉවත් කරමින් සම ගැඹුරින් පිරිසිදු කරන කහ සහ තෙතමනය ආරක්ෂා කරමින් සම පෝෂණය කරන පොල් තෙල් වල අන්තර්ගත ගුණයන් සමට ලැබෙන අයුරින් නිපදවා තියෙන මේ Body Scrub එක ඔයාගෙ සම අලුත් කරන්න උදව් වෙනවා, අනිවාර්යයෙන්ම.
තවත් පරක්කු නොකර, අදම ඇණවුම් කරන්න.
දැන්ම ඔයාගෙ ඇණවුම අපිට WhatsApp කරන්න. 072 031 2239.
නැත්නම් INBOX කරන්න
11/09/2025
Refreshing fruity සුවඳින් සහ ස්වභාවික ශාකසාරයන්ගෙන් ඔබ වෙතට එන Blue Earth Garden Fresh Shower Gel!
ඔයාගෙ කැමැත්ත පරිදි සමට ගැළපෙන හොඳම Shower Gel එක තෝරා ගන්න, Blue Berry, Strawberry & Aloe Vera වර්ග තුනකින්...
මෘදු සුවද සමඟ ඔබේ මනස සැහැල්ලු කරමින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම සම පෝෂණය කරයි. හොඳම Body Care සත්කාරයක සුවය ඔබේ සමට ලබා දෙන්න හොඳම පිළියම තමයි මේ...
ඔබේ ඇණවුම දැන්ම WhatsApp කරන්න. 072 031 2239
නැත්නම් INBOX කරන්න
09/09/2025
Blue Earth Aloe Vera Gel is a versatile skin and hair care product designed for use from head to toe, made with 96% natural aloe vera.
✅ Face:
▪ Protects the skin from damage.
▪ Revitalises tired, dull skin.
▪ Brightens the complexion effortlessly.
▪ Can be used as a primer before applying makeup.
✅ Body:
▪ Hydrates and protects dry skin.
▪ Soothes sun-exposed skin.
▪ Reduces roughness on elbows and knees.
▪ Refreshes and rejuvenates the skin.
✅ Hair:
▪ Can be used as a nourishing hair mask to reduce dryness.
▪ Works as a styling gel.
✅ Unwanted Hair Removal:
▪ Can be used as a pre-shave treatment to prepare the skin.
▪ Soothes the skin after hair removal as an aftershave.
ස්ට්‍රෝබරි සහ බ්ලූබෙරි සුවඳින් සහ ස්වභාවික ඇලෝවේරා සාරයෙන් අනූනව ස්වභාව ධර්මයේ මෘදු සත්කාරයක් ලෙස Blue Earth වෙතින් හඳුන්වා දෙන නවතම Shower Gel!
06/09/2025
ඔයා තාම ඔයාට ගැළපෙනම Shower Gel එකක් හොයා ගන්න බැරි වුණාද?
ඔයා තවත් බලාගෙන ඉන්න නම් ඕන වෙන්නෙ නෑ.
ලංකාවේ පළවෙනි වතාවට Blue Earth Cosmetics වෙතින් හඳුන්වා දෙන Petal Suspended Shower Gel එක සුවඳ වර්ග තුනකින්ම ඔයාට තෝරගන්න පුලුවන්.
Shower Gel එකට මල් පෙති එකතු කරලා තියෙන නිසා luxury වගේම සහ හරිම සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා ගන්න පුලුවන්.
මේ petals සහ එකතු කරලා තියෙන floral සුවඳ නිසා ඔයාට Aroma Therapy එකක අත්දැකීම ලබා ගන්න පුලුවන්.
තවත් පරක්කු වෙන්නෙ නැතිව දැන්මම ඔයාගෙ ඇණවුම WhatsApp කරන්න. 072 031 2239
නැත්නම් INBOX කරන්න
ඈත අතීතයේ සිටම ලාංකේය කාන්තාවන් සිය රුව අලංකරණය සඳහා භාවිත කළ සොබාදහමේ දායාද වන් නෙළුම්, මානෙල් සහ ඕකිඩ් සුවඳින්...
01/09/2025
96% ස්වභාවික කෝමාරිකා සාරය අඩංගු කර ඇති Blue Earth Aloe Vera Gel!
▪සම වියළීම වළක්වයි
▪සමෙ ඇති වන කොරල ස්වභාවය සුව කරයි
▪සමෙ අවපැහැවිම් නැති කරයි
▪සම පැහැපත් කරයි
▪අවපැහැ ගැන්වීම්, ලප, කැළැල් නැති නැති කරයි
▪කුරුලෑ පාලනය කරයි.
▪සමෙහි ඇතිවන රැළි ස්වභාවය පාලනය කරයි
▪තරුණ පෙනුම ආරක්ෂා කරයි
▪විඩාපත් වූ සමට සුවපත් කරයි
▪Hair gel එකක් ලෙස භාවිත කළ හැක
▪After shaving gel එකක් ලෙස භාවිත කළ හැක
▪අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙර සහ පසු භාවිත කළ හැක
▪සියලුම skin types සඳහා සුදුසුය
▪කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිත කළ හැක
▪වායු සමීකරණ සහ විදුලි පංකා සමඟ දිගු වේලාවක් ගත කරන අයට වඩාත් සුදුසුය
මිල රු. 1100
බර - 100g
ඇණවුම් කිරීමට දැන්ම WhatsApp කරන්න. 072 031 2239
නැත්නම් INBOX කරන්න
28/08/2025
ක්ලියෝපැට්රා යුගයේ සිට වර්තමානය දක්වාම ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර අතර අගතැම්පත් කෝමාරිකා!
රාජකීය ළඳුන් සිය රුව අලංකරණය සඳහා භාවිතා කෝමාරිකා භාවිත කළේ ඇයි?
විවිධ නූතන සම රැකවරණ ක්‍රම බිහිවීමට බොහෝ කලකට පෙර සිට රාජකීය ළඳුන්ගෙ රුව රැකවරණ රහස වන්නට කෝමාරිකා සමත් වුණා. පුරාණ ඊජිප්තුවේ, ක්ලියෝපැට්රා මෙම 'අමරණීයත්වයේ ශාකය' තමන්ගෙ මාළිග වල වගා කරමින් ඇගේ සම පෝෂණය කිරීම සඳහා භාවිත කළ බව සඳහන් වෙනවා. ඇගේ පුරාවෘත්තීය සුන්දරත්වය සඳහා කෝමාරිකා සත්කාරය හේතු වූ බව ද කියවෙනවා.
ක්ලියෝ පැට්රා පමණක් නොව දේශීය සහ විදේශීය රාජකීය කාන්තාවන්, කෝමාරිකා රාජකීය නිධානයක් ලෙස සැළකුවා. ඔවුන්ට කෝමාරිකා යනු සම රැකවරණ සත්කාරයක් පමණක් නොව, සමේ දීප්තිය, සමේ ඔරොත්තු දීමේ හැකියාව සහ යෞවනයේ සදාකාලික සුන්දරත්වය පිළිබඳ පොරොන්දුවක් වුණා.
වර්තමානයේ දී ද කෝමාරිකා බොහෝ දෙනෙකුගෙ රූපලාවණ්‍ය සත්කාර වල ඉහළින්ම වැජඹෙනවා.
මෙතරම් වටිනාකම් රැසකින් සපිරි කෝමාරිකා, භාවිතයට පහසු ලෙස Gel එකක් ලෙස Blue Earth වෙතින් හඳුන්වා දෙනවා. 96%ක ස්වභාවිකා කෝමාරිකා සාරය මෙහි අඩංගු වෙන නිසා ස්වභාවික කෝමාරිකා සාරයේ ඇති පෝෂණීය ගුණ ඔබට ලබා ගන්න පුලුවන්.
ඔබේ ඇණවුම දැන්ම WhatsApp කරන්න. 072 031 2239
නැත්නම් INBOX කරන්න
27/08/2025
Blue Earth Rose Water Toner is infused with the gentle power of 99% Natural Rose Petal Extract, which protects, soothes, and balances your skin. It leaves your complexion soft, clear, and beautifully youthful, preparing it to absorb moisturisers and serums more effecti
゚
25/08/2025
Blue Earth Coffee Scrub is powered by Coffee Powder, White Coconut Oil & Turmeric.
Coffee Powder
• Physically exfoliates, removing dead skin
• Smooths rough patches for softer skin
• Helps to even out skin tone and texture
White Coconut Oil
• Deeply moisturises and nourishes
• Gently cleanses without stripping natural oils
• Leaves skin supple and refreshed
Turmeric
• Brightens dull skin, giving it a healthy glow
• Fades scars, dark spots, and blemishes
• Calms skin with its natural anti-inflammatory properties
Directions for Use:
1. Mix the scrub well before applying.
2. Take a small amount and gently massage it onto cleansed skin.
3. Leave on for about 15 minutes to let the ingredients to work.
4. Rinse off thoroughly and pat dry.
A simple routine for skin that feels refreshed, nourished, and naturally beautiful!
DM or WhatsApp 072 031 2239 to place your order!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 63, Moragasmulla Road Rajagiriya
Rajagiriya
10100
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |