Salon OPKI

Salon OPKI

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon OPKI, Beauty Salon, New kolonnawa Road, Moragasmulla, Rajagiriya.

Hair Treatments | Skin whitening Treatments | Skin Treatments | Manicure | Pedicure | Full body waxing | Full body scrubbing & whitening Treatments | Bridal and all the other dressings, make up & latest hair styles.

Photos from Salon OPKI's post 24/08/2022

‼️OFFER ‼️ Hair Straightening ‼️Waxing‼️

✂️ ඕනෑම කොන්ඩයක් ස්ට්‍රේට් කරගන්න.. දැන් රු 7000/- කට.. 😍

✂️Full arms සහ Full Legs waxing එකකට Under arm wax එකක් නොමිලේ.. 😍

✂️ Full Body Waxing එකට hair fall treatment එකක් සමග Oil massage (head) එකක් නොමිලේ.. 😍

Call for Appoinments
074 013 41 63 | 075 255 33 64

📍 Moragasmulla road , Rajagiriya.

Photos from Salon OPKI's post 17/08/2022

මූන එක පාටක්, බෙල්ල අත පය එක පාටක් නොවී මුලු ඇගම පැහැපත් කරගන්න , බ්ලීචින් නොමැති Night cream එක සහ Body Lotion එක.

සුදු වෙනවා කියලා ක්‍රීම් ජාති කොච්චර වෙළදපලේ තිබුනත් ඒවාගෙන් බලාපොරොත්තු උන ප්‍රතිඵලය ආවේ නෑ නේද ? සමේ බිබිලි හෝ ඇලජීස් උනා නේද ? නැත්තම් තම්බපු ඉස්සෙක් වගේ සුදක් ද ආවෙ ?

එහෙනම් OPKI whitening Night cream & Body lotion එක පාවිච්චි කරලා බලන්න.. ඔයාට සතියෙන් ප්‍රතිඵල එනවා කියලා බොරු කරන්න ඕනේ නෑ අපිට, හැබැයි මාසයක් ඇතුලත ඔයාට පැහැදිලි වෙනසක් නම් ලැබෙනවාමයි, ඒක අපි වගකීමෙන් කියනවා..

මොකද අපි මේ ඇඩ් එක දාන්නේ, පාරිභෝගිකයක් බහුතරයකගේ යහපත් ප්‍රතිචාර නිසාමයි. අපි වගකීමෙන් කියනවා අපේ නිෂ්පාදනය පාරිභෝගිකයන්ට යහපත් ප්‍රතිඵල ලබාදුන්න නිෂ්පාදනයක් කියලා..

සහ, මේකේ සමට අහිතකර කිසිම දෙයක් අඩංගු වෙලා නෑ, බ්ලීචින් නම් කොහොමටත් නෑ.. ඔයාගෙ සමට කිසිම අහිතකර දෙයක් සිදු වෙන්නෙ නෑ. පිච්චුනා තැම්බුනා වගේ නෙමෙයි, පැහැපත් පෙනුමක් තමයි මේකෙන් ලැබෙන්නෙ. කුරුලෑ ලප කැලැල්, මූනෙ සිදුරු වගේ දේවල් නැති වෙලා පැහැපත් සමක් ලැබෙනවා.

බෙල්ල කලු අයට, දනිස්, වැලමිට, ඉකිලි, කිහිලි ප්‍රදේශ අදුරු නම් අනිවාර්‍යෙන්ම අපේ body lotion එක පාවිච්චි කරලා බලන්න. ප්‍රතිඵල සහතිකයි.. 💯

වැඩි විස්තර සදහා අමතන්න
074 013 41 63
Salon OPKI

17/08/2022

❌ඉන්නන් සහ අනවශ්‍ය ගැටිති ඉවත්කිරීම❌

ඔබේ මූනේ බෙල්ලෙ , අත් යට හෝ ඕනෑම තැනක ඇති කරදරකාරී ඉන්නන් සහ අනවශ්‍ය ගැටිති ඉවත් කරගන්න Salon O P K I එකට එන්න.

කිසිම වේදනාවකින් තොරව සිදු කරයි ☑️
කැලලි ඇති නොවේ ☑️

📞 Call - 074 0134163 | 0752 553364

🏠 No 58, New Kolonnawa rd, Moragasmulla, Rajagiriya

Salon O P K I

15/08/2022

❌For Appointments ❌

📞 Call - 074 0134163 | 0752 553364

🏠 No 58, New Kolonnawa rd, Moragasmulla, Rajagiriya

Salon O P K I

Photos from Salon OPKI's post 15/08/2022

Front hair cut & Hair color for Ms Ruini ♥️

📞 Call - 074 0134163 | 0752 553364

🏠 No 58, New Kolonnawa rd, Moragasmulla, Rajagiriya

Salon O P K I

Mobile uploads 11/08/2022
Photos from Salon OPKI's post 11/08/2022

මූන එක පාටක්, බෙල්ල අත පය එක පාටක් නොවී මුලු ඇගම පැහැපත් කරගන්න , බ්ලීචින් නොමැති Night cream එක සහ Body Lotion එක.

සුදු වෙනවා කියලා ක්‍රීම් ජාති කොච්චර වෙළදපලේ තිබුනත් ඒවාගෙන් බලාපොරොත්තු උන ප්‍රතිඵලය ආවේ නෑ නේද ? සමේ බිබිලි හෝ ඇලජීස් උනා නේද ? නැත්තම් තම්බපු ඉස්සෙක් වගේ සුදක් ද ආවෙ ?

එහෙනම් OPKI whitening Night cream & Body lotion එක පාවිච්චි කරලා බලන්න.. ඔයාට සතියෙන් ප්‍රතිඵල එනවා කියලා බොරු කරන්න ඕනේ නෑ අපිට, හැබැයි මාසයක් ඇතුලත ඔයාට පැහැදිලි වෙනසක් නම් ලැබෙනවාමයි, ඒක අපි වගකීමෙන් කියනවා..

මොකද අපි මේ ඇඩ් එක දාන්නේ, පාරිභෝගිකයක් බහුතරයකගේ යහපත් ප්‍රතිචාර නිසාමයි. අපි වගකීමෙන් කියනවා අපේ නිෂ්පාදනය පාරිභෝගිකයන්ට යහපත් ප්‍රතිඵල ලබාදුන්න නිෂ්පාදනයක් කියලා..

සහ, මේකේ සමට අහිතකර කිසිම දෙයක් අඩංගු වෙලා නෑ, බ්ලීචින් නම් කොහොමටත් නෑ.. ඔයාගෙ සමට කිසිම අහිතකර දෙයක් සිදු වෙන්නෙ නෑ. පිච්චුනා තැම්බුනා වගේ නෙමෙයි, පැහැපත් පෙනුමක් තමයි මේකෙන් ලැබෙන්නෙ. කුරුලෑ ලප කැලැල්, මූනෙ සිදුරු වගේ දේවල් නැති වෙලා පැහැපත් සමක් ලැබෙනවා.

බෙල්ල කලු අයට, දනිස්, වැලමිට, ඉකිලි, කිහිලි ප්‍රදේශ අදුරු නම් අනිවාර්‍යෙන්ම අපේ body lotion එක පාවිච්චි කරලා බලන්න. ප්‍රතිඵල සහතිකයි.. 💯

වැඩි විස්තර සදහා අමතන්න
074 013 41 63
Salon OPKI
Chamila Madushani

11/08/2022

පිංබර නිකිනි පොහොය දිනයක් වේවා!!! 🙏🙏🙏🙏

09/08/2022

Salon O P K I
📞 Call - 074 0134163 | 0752 553364
🏠 No 58, New Kolonnawa rd, Moragasmulla, Rajagiriya
Salon O P K I

Want your business to be the top-listed Beauty Salon in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

New Kolonnawa Road, Moragasmulla
Rajagiriya
00600

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00