DM Beauty Official
......ඔබට ලැබී තිබෙන අවස්ථාව තමයි හොදම අව?
05/05/2022
#ධනාත්මක_ජීවිතයකට_අත්වැලක්.
ඔබ ධනාත්මකව සිටින විට එය ඔබගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කරයි.
🔺 පාලනය කළ නොහැකි දේ ගැන කරදර වෙනවා වෙනුවට, ඔබේ ශක්තිය ඔබට නිර්මාණය කළ හැකි දෙයට මාරු කරන්න.
🔺ඔබේ සිහින වටා ඇති සෑම අදහසක් සමඟම ධනාත්මක වන්න.
🔺ඔබ කිරීමට අදහස් කරන දෙය ගැන සිතන්න සහ සුභවාදී ක්‍රියාවකින් එය වෙත ළඟා වන්න. ධනාත්මකව සිටින්න.
🔺ඔබ ධනාත්මක නම්, බාධක වෙනුවට අවස්ථා ඔබට පෙනෙනු ඇත.
🔺ධනාත්මක පුද්ගලයන් හා තත්වයන් සමඟ ඔබව වට කර, සෘණාත්මකභාවයෙන් වළකින්න.
🔺ජීවිතයේ සුන්දරත්වය ගැන සිතන්න.
🔺සාර්ථකත්වයට සැබෑ අවස්ථාව පවතින්නේ පුද්ගලයා තුළ මිස රැකියාවෙන් නොවේ.
🔺ජීවිතය යනු අපට සිදුවන දේ 10% ක් වන අතර 90% ක් අප එයට ප්‍රතික්‍රියා කරන ආකාරයයි.
🔺ඔබේ දුර්වලකම් කෙරෙහි නොව ඔබේ ශක්තීන් කෙරෙහි අවධානය යොමු කරන්න.
🔺ඔබේ අවාසනාවට නොව ඔබේ ආශීර්වාද කෙරෙහි අවධානය යොමු කරන්න.
🔺ඔබ සෘණාත්මක තත්වයකට මුහුණ දෙන විට ඒ ගැන නොසිතන්න.
🔺ඔබට හැකි යැයි විශ්වාස කරන්න.
🔺සිහියෙන් සිටින්න.
🔺ස්තූතිවන්ත වන්න.
🔺ධනාත්මක වන්න.
🔺සත්‍ය වන්න.
🔺කරුණාවන්ත වන්න.
🔺සෑම තත්වයකදීම ධනාත්මකව සිටින්න.
🔺ඔබ කරන සෑම දෙයක්ම, කිසි විටෙකත් උත්සාහ කිරීම අත් නොහරින්න.
🔺අසාර්ථකත්වය නිසා උත්සාහය නතර නොකරන්න.
🔺ජීවිතයට බිය නොවන්න.
🔺ජීවිතය වටිනවා යැයි විශ්වාස කරන්න.
🔺ඔබට ආදරය කරන්න.
🔺සෑම දිනකම ධනාත්මක චින්තනයකින් හා ස්තූතිවන්ත හදවතකින් දවස ආරම්භ කරන්න.
🔺ඔබේ අරමුණු වෙත කෙසේ හෝ ළඟා වීමට හිතට ගන්න.
🔺කම්මැලි,අලස ගති නැති කරන්න.
🔺ප්‍රබෝධමත්ව කටයුතු කරන්න.
🔺සැමට සිනහවෙන් සංග්‍රහ කරන්න.
🔺ආදරය,කරුණාව වපුරන්න.
🔺සුභවාදී ආකල්ප මත කටයුතු කරන්න.
🔺සෘණාත්මක ආල්ප බැහැර කරන්න.
🔺සන්සුන්ව කටයුතු කරන්න.
🔺මානසික සහනය ඇති කරගන්න.
🔺ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.
🔺බාධක හමුවේ ශක්තිමත්ව මුහුණ දෙන්න.
🔺ආගම දහමට භක්තිවන්ත වන්න.
ඔබ හොඳ දේ වපුරන්න.ඔබට හොඳ අස්වැන්න දෙළාගත හැක.
ඔබ සමාජය වෙත මුදාහරිනා දෙයට සමාන දේ සමාජයෙන් ඔබට ලැබෙනු ඇත.
ඔබ ධනාත්මකව සිටියහොත් යහපත් දේ සහ යහපත් මිනිසුන් ඔබ වෙත ඇදී එනු ඇත.
ජයවේවා හැමෝටම.
10/04/2022
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මවක් විදියට දරුවන්ගෙ පරශ්න ගෙදර පරශ්න මේ හැමදෙයක් ම ගැන ඔයත් වද වෙනවා ඇති...🤷🏼♂️
මොකක් හරි කරල කීයක් හරි හොයාගන්න ඔනෙ කියල හිතනව ඇති...😊
ඒත් ඔන්ලයින් බිස්නස් කරන්න බයත් ඇති....😱
දැන් ඔබට බය වෙන්න කිසිම හේතුවක් නෑ..😳 වසර 55 ක දීර්ඝ ඉතිහාසක් ඇති රටවල් 150 ක ව්‍යාප්තව ඇති අප ආයතන්‍යත් සමග එකතු වෙන්නට දැන් ඔබටත් අවස්තාව..... 🥳🥳🥳
ඔබත් ධෛර්යමත් මවක්ද....👩🏻🍼රැකියාවක් කරන කාන්තාවක්ද..👩🏻💼👩🏻💻 විස්වාසයෙන් අමතර ආදායමක් උපයන්න එන්න අපසමග එකතු වෙන්න.....🤝🏻
මහන්සියෙන් වැඩ කරන්න කැමති ඔබ සදහාමයි.....
14/03/2022
ඔබ අධ්‍යාපනය කටයුතු අවසන් යොවුන් වියේ තරුණියක් ද..??
වෙහෙස මහන්සියක් නැතුව ම
අතට ආදායමක් ලබන්න කැමති ද..??
එහෙනම් ,
එකතුවන්න ABF Heart අපිත් එක්ක..
ඔයාගෙ සිහින සැබෑ කරන්න අපි ලෑස්තියි..
නිවසටම වෙලා ඉන්න වෙලේ පුංචි වෙලාවක් අපි එක්ක ගත කරන්න දැන්ම අමතන්න ABF Heart අපිට..
දු.අං:- 0788174957
ඉක්මන් කරන්න ආර්ථිකය සවිමත් තරුණියක් වීමට කැමති ඔබටයි මේ අවස්ථාව.. ඔබට ලැබී තිබෙන අවස්තාව හොදම අවස්තාව සේ සිතන්න..
11/03/2022
Congratulations☺️🌼Super leader🌼
11/03/2022
මවක් විදියට දරුවන්ගෙ පරශ්න ගෙදර පරශ්න මේ හැමදෙයක් ම ගැන ඔයත් වද වෙනවද....🤷🏼♂️
මොකක් හරි කරල කීයක් හරි හොයාගන්න ඔනෙ කියල හිතනව ඇති...😊
ඒත් ඔන්ලයින් බිස්නස් කරන්න බයත් ඇති....😱
දැන් ඔබට බය වෙන්න කිසිම හේතුවක් නෑ..😳 වසර 55 ක දීර්ඝ ඉතිහාසක් ඇති රටවල් 150 ක ව්‍යාප්තව ඇති අප ආයතන්‍යත් සමග එකතු වෙන්නට දැන් ඔබටත් අවස්තාව..... 🥳🥳🥳
ඔබත් ධෛර්යමත් මවක්ද....👩🏻🍼රැකියාවක් කරන කාන්තාවක්ද..👩🏻💼👩🏻💻 විස්වාසයෙන් අමතර ආදායමක් උපයන්න එන්න අපසමග එකතු වෙන්න.....🤝🏻
මහන්සියෙන් වැඩ කරන්න කැමති ඔබ සදහාමයි.....
whats app 0703654429
සිතන්නට යමක්...✋🏼😌
ඔබට මෙය ගැලපෙනවාද බලන්න..!
ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.
1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.
2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.
3 වසර පහක plan එකක් හදාගන්න.
4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.
5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.
6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.
7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.
8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..
9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.
10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.
11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.
12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.
13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.
14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..
15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.
16 අනුන් උඹට උඹ කරන දෙ වැරදී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.
17 උබට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
(Life Experiece)
18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උඹේ target එකට යන්න.
19 තමන්ගෙ හතුරා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.
20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැරදී කියා කතාව එතනින්ම නවත්වන්න. See less
29/01/2022
Happy birthday My Team Super Leader sewwandi Do good work ahead and be happy and safe every day 🌼😍
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
#ඔබේ_අත්දැකීම්
ගෘහ නිර්මාණ ශිල්පියෙක් දිනක් තම රැකියා ආයතනයේ හිමිකරු මුනගැසී මෙසේ පැවසුවා.
"මට දැන් අවුරුදු 55ක්.
ඒ නිසා මම තීරණය කලා විශ්‍රාම ගැනීමට.
ඒ වගේම මගෙ බිරිද සහ දරු මුණුපුරන් සමග ඉදිරි කාලය සතුටින් සහ විවේකයෙන් ගතකිරීමට"
ඇත්තෙන්ම ඔහුට තවත් කාලයක් වැඩකලහැකි වුවත්,මාසිකව ආදායමක් ආයතනයෙන් ලබාගත හැකි වුවත් එය ඔහුගේ අවසන් තීරණය උනා.
ඒත් ආයතනයේ හිමිකරු එයට කැමති උනේ නෑ.
මන්ද,මේ ගෘහ නිර්මාණ ශිල්පියා හොද සේවකයෙක්.
කාර්‍යක්ෂම සේවකයෙක්.
ඒ නිසා ආයතන හිමිකරු ඔහුගේ වැටුප ඉහල නැංවීමට විමසුවා.
ඒත් ගෘහ නිර්මාණශිල්පියාගේ අදහස වෙනස් උනේ නෑ.
ඔහුගේ අදහසට අකමැත්තෙන් උවත් එකග වූ ආයතන හිමිකරු අවසාන වශයෙන් එක ඉල්ලීමක් කලා.
"මම ඔබගෙන් ඉල්ලා සිටිනවා විශ්‍රාම ගැනීමට පෙර තවත් එක සුඛෝපභෝගී නිවසක් තනා නිමකරන්න කියල.
මේක මගෙ පෞද්ගලික ඉල්ලීමක් ඔබගෙන් කරන"
අකමැත්තෙන් වුවත් ගෘහ නිර්මාණ ශිල්පියා එයට එකග උනා.
ඒ ඔහුගේ වෘත්තීයමය ජීවිතයේ අවසාන ව්‍යාපෘතිය විදියට.
ඔහු වැඩ ආරම්භ කලා.
නමුත්,ගෘහ නිර්මාණශිල්පියා එතරම් උනන්දුවකින් නෙවේ වැඩකලේ.
මංද ඒ ඔහුගේ අවසාන ව්‍යාපෘතිය නිසා.
ඔහු අතිරික්තකාලය(overtime) වැඩකලේ නෑ.
ඒ වගේම උසස් තත්වයේ සිමෙන්ති මිශ්‍රණයක් භාවිත කිරීම පිලිබඳව සලකා බැලුවේ නෑ.
සුඛෝපභෝගී නිවසක අංගයක් ලෙස පිහිනුම්තටාකයක් එක්කලේ නෑ.
උසස් තත්වයේ දැව හෝ උසස් නිමාවකින් යුත් දොර ජනෙල් භාවිත කලේ නෑ.
උසස් තත්වයේ ගෘහභාණ්ඩ නිවස වෙනුවෙන් ඇනවුම් කලේ නෑ.
කෙසේ නමුත් ගෘහ නිර්මාණශිල්පියා ව්‍යාපෘතිය අවසාන කර ආයතන හිමිකරු වෙත ගොස් මෙසේ පැවසුවා.
"ඔබගේ ඉල්ලිම පරිදි මගේ අවසාන ව්‍යාපෘතිය අවසන් කලා.
දැන් මට විශ්‍රාම ගැනීමට අවශ්‍යයි"
කිසිවක් කතානොකරම ආයතන හිමිකරු අලුතින් ඉදිකල නිවසේ යතුරු කැරැල්ල ගෘහ නිර්මාණශිල්පියාගේ අතට දුන්නා.
ඉන්පසුව මෙසේ පැවසුවා .
"මේක මගෙන් ඔබට ලැබෙන තෑග්ගක්,
ඔබ මා වෙනුවෙන් සහ ආයතනය වෙනුවෙන් කල අවුරුදු 15ක සේවය වෙනුවෙන්"
මෙවිට ගෘහනිර්මාණශිල්පියා කම්පනයට පත්වුනා.
ඒ වගේම ඔහුට ලැජ්ජා සිතුනා.
ඔහු දැනසිටියානම් මේ ඉදිකරන්නේ ඔහුගේම නිවස කියල හැමදේම මීට වඩා ගොඩක් වෙනස් විදියට සිද්ද වෙන්න තිබුන.
(ඇමෙරිකානු කෙටි කතාවක් ඇසුරින් අකුරු කලෙමි.)...................................................................
අපි අපේ ජීවිත ගොඩනගනවා.
ඒත් බොහෝ වෙලාවට අපි ජීවිතය ගොඩනැගීම වෙනුවෙන් උපරිමය කරන්නෙ නෑ.
අවසානයේ අපි කම්පනයට පත්වෙනව ඇයි අපි උපරිමය නොකලෙ කිරීමට හැකියාව තියෙද්දිත් කියල.
අපිට ජීවිතය ගොඩනගන්න පුලුවන් හොදම විදියට.
ඒත් ඇයි අපි ඒක නොකරන්නෙ.
අවසානයෙදි තේරුම්ගන්නව අපිට ආපහු හැරෙන්න බෑ කියල.
ඒත් එතකොට අපි ප්‍රමාද වැඩියි.
ඒ අපේම නොසැලකිල්ල නෙවෙයිද?
මොහොතක් සිතන්න.
ඔබ තමා ගෘහනිර්මාණශිල්පියා ,
ඔබට අවශ්‍ය හැමදේම තියෙනවා.
නිර්මාණය උසස් ලෙස බිහිකිරීම හෝ නොකිරීම ඔබට භාරයි.
ද්
ඔබගේ ජීවිතය ගොඩනගන්න.
ඔබගේම ව්‍යාපෘතියක් ලෙස.
උසස් නිමාවකින් යුතුව.
එමනිසා,
තීරණ ගන්නා විට දෙවරක් සිතන්න.
මන්ද,
ඔබ අද දවසේ ගනු ලබන තීරණ ඔබගේ හෙට දවස තීරණය කරනු ලබන නිසා.
හෙට_දවස_යනු_ඔබගේ_අනාගතයයි
22/01/2022
Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🎁 ලියාපදිංචි වන ඔබට වටිනා Gifts නොමිලේ.
⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?
* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු.
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔️23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔️ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️මුදල් ත්‍යාග
✔️මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම් ✔️ප්‍රමානය මත Commission එකක්
✔️පිලිගත් සහතික පත්
✔️මාස අවසානයේ Gift
✔️Oriflame Product Gift
✔️විදේශ සංචාර
✔️විකිනුම් Level එක ඉහල යන්න යන්න
🟣 ඔබේ ආදායම ඉහල යයි
✔️Oriflame ආයතනයේ Manager/.
Director Titleu
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
06/01/2022
මවක් විදියට දරුවන්ගෙ පරශ්න ගෙදර පරශ්න මේ හැමදෙයක් ම ගැන ඔයත් වද වෙනවද....🤷🏼♂️
මොකක් හරි කරල කීයක් හරි හොයාගන්න ඔනෙ කියල හිතනව ඇති...😊
ඒත් ඔන්ලයින් බිස්නස් කරන්න බයත් ඇති....😱
දැන් ඔබට බය වෙන්න කිසිම හේතුවක් නෑ..😳 වසර 55 ක දීර්ඝ ඉතිහාසක් ඇති රටවල් 150 ක ව්‍යාප්තව ඇති අප ආයතන්‍යත් සමග එකතු වෙන්නට දැන් ඔබටත් අවස්තාව..... 🥳🥳🥳
ඔබත් ධෛර්යමත් මවක්ද....👩🏻🍼රැකියාවක් කරන කාන්තාවක්ද..👩🏻💼👩🏻💻 විස්වාසයෙන් අමතර ආදායමක් උපයන්න එන්න අපසමග එකතු වෙන්න.....🤝🏻
මහන්සියෙන් වැඩ කරන්න කැමති ඔබ සදහාමයි......
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ratnapura