Herb line SL

Herb line SL

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line SL, Health/Beauty, Ratnapura.

12/03/2023

Hety wellcome My home❤️‍🩹😁
දේශිය දේ අගයමු..ශරීරය වර්ණවත් ව පැහැපත් ව තියාගන්න ලේසිම සහ විශ්වාසනීය එකම තැන

Photos from Herb line SL's post 30/04/2022

Face wash🇱🇰❤️
අනුකරණ වලට නොරැවටෙන්න..දේශීය නිශ්පාදනයකි🇱🇰
ඇමතුම් -070 1549 910

07/02/2022

බීලම වෙනස වටහා ගන්න...
ඇමතුම් -070 15 49 910

Photos from Herb line SL's post 05/12/2021

🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි

සති 3- 4 අතර කාලය තුල ප්‍රතිඵල ඔබට ලබා ගත හැක.

🌺HAIR OIL-RS,599
🌺CONDITIONER-RS,499
🌺SHAMPOO-RS,499

💥අඩංගු ද්‍රව්‍ය :-
වදමල්
කෝමාරිකා
ගොටුකොළ
කීකිරිඳිය
නිකකොළ
මුකුනණුවැන්න
ලුනුවිල
මරතොන්ඩි
කොහොඹ කොළ
වෙරලු කොළ
දෙහි
ඉගුරු
කරපිංචා
නෙල්ලි
ඉද්ද කොළ
සැවැන්දරා
සාදික්කා
ඉගුරුපියලිය
ගම්මිරිස්
තිප්පිලි
අරලු
බුලු
සූදුරු
වැල්මී
උලු හාල්
වසාවාසි
මදටිය
සුදුඑණු
තලතෙල්
එඩරුතෙල්
එළගි තෙල්
විටමින් E

ඇණවුම් කිරීමට
whats ap-070 1549 910 හෝ
massenger මගින්

ඇනවුම් කිරීමට

ඔබගේ නම, ලිපිනය , දුරකථන අංක 2 අපට එවන්න..

💥 ඕනම ස්තානයකට delivery කරනු ලැබේ..

09/10/2021

හිස කෙස් යනවද..හිස්සොරි වදයක්ද..මෙන්න විසදුම Herb line අපෙන්☺❤🇱🇰

22/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

17/09/2021

🌺රන්වන් පැහැපත් සමක් සදහා

🌺මේ සඳහා 𝗛𝗲𝗿𝗯 𝗟𝗶𝗻𝗲 ආයතනය වෙනිවැල් සහ කස්තුරි කහ අඩංගු නව නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දී තිබෙනවා.

🌺සැෆ්රන් නිෂ්පාදන වලින් මෙන්ම මෙම නව නිෂ්පාදන පෙළින්ද ඔබ⁣ට පැහැපත් සමක් ලබාගත හැකියි.

🌼 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗕𝗼𝗱𝘆 𝗟𝗼𝘁𝗶𝗼𝗻

🌺වෙනිවැල් සහ කස්තුරි කහ වල ඇති ඖෂධීය ගුණය කැටිකරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමයේ අදුරු පැහැය ඇති කරන මෙලනින් වර්ණකයේ වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇති වන හානිය අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් 𝗖 සහ 𝗘3 මඟින් සමෙහි ඇති කළු පැල්ලම්,හිරු එළියෙන් ඇතිවුණ පිළිස්සීම් ඉවත් කර පැහැපත් සමක් හිමිකර දෙයි.

අඩංගු දෑ :
▪️ Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️Mineral Oil
▪️Glycerin
▪️Stearic Acid
▪️DMDMH
▪️Phenoxyethanol

භාවිතා කරන ආකාරය :

දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැක.පිරිසිදු කරගත් සම මත ගල්වා සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.

මිල රු.499/=

🌼 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗗𝗮𝘆 𝗖𝗿𝗲𝗮𝗺

🌺ස්වභාවික වෙනිවැල්,කස්තුරි කහ,විටමින් 𝗖, 𝗕3 අන්තර්ගත කර නිපදවා ඇති day cream මගින් ඔබගේ සම අවපැහැ ගැන්වීමට ප්‍රධාන වශයෙන් බලපාන හිරු එළියෙන් සම ආරක්ෂා කර නිරෝගී පැහැපත් සමක් හිමිකර දෙයි.සම රැලි වැටීම වළකා කුරුලෑ ලකුණු ඉවත් කරයි.

අඩංගු දෑ :
▪️Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️ Vitamin C
▪️Glycerin
▪️Mineral Oil
▪️Cetyl Alcohol Carbomer
▪️Dimethicone
▪️Sodium Ascorbyl Phosphate
▪️DMDMH
▪️Perfume

භාවිතා කරන ආකාරය :

දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැක.මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේපකර උඩු අතට වළයාකාරව විනාඩි පහක් පමණ සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.

මිල රු.499/=

🌼 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗲𝗮𝗺

🌺ඔබේ සම පෝෂණය කිරීමට අවශ්‍ය සියලුම විටමින් සහ ස්වභාවික වෙනිවැල් කස්තුරි කහ සංයෝගයෙන් නිපදවා ඇති night cream රාත්‍රී කාලයේදී ඔබේ සම නැවත ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර කුරුළෑ ලප කැළැල් පිග්මන්ටේෂන් ඉවත් කර පැහැපත් නිරෝගී සමක් හිමිකර දෙයි.

රසදිය බ්ලීචින් අඩංගු නැත.සමට හිතකර 𝗣𝗛 අගයකින් යුක්තයි.ශ්‍රී ලාංකික සමට ගැළපෙන අයුරින් නිපදවා ඇත.

අඩංගු දෑ :
▪️Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️Glycerin
▪️Mineral Oil
▪️Cetyl Alcohol Carbomer
▪️Dimethicone
▪️Sodium Ascorbyl Phosphate
▪️DMDMH
▪️Perfume

භාවිතා කරන ආකාරය :

රාත්‍රි නින්දට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේපකර උඩු අතට වළයාකාරව විනාඩි පහක් පමණ සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.

මිල රු.499/=

🌼 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗙𝗮𝗰𝗲 𝗪𝗮𝘀𝗵

🌺ස්වභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇත.ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් ඔබගේ සම පිරිසිදු නිරෝගී පැහැපත් සමක් ඔබට ලබාදෙයි.

ඕනෑම සමක් සඳහා සුදුසුයි.

භාවිතා කරන ආකාරය :

අත්ල මත පෙන ගන්වා තෙත සම මත ගල්වා කවාකාරව මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.

මිල රු.270/=

🌼 𝗡𝗲𝗲𝗺 𝗮𝗻𝗱 𝗧𝗲𝗮 𝗧𝗿𝗲𝗲 𝗙𝗮𝗰𝗲 𝗪𝗮𝘀𝗵

🌺ටී-ට්‍රී ඔයිල් මඟින් ඔබගේ සම මතුපිට ඇතිවන කුරුලෑ මර්දනය කර කුරුලෑ වලින් තොර නිරෝගී සමක් ඔබට හිමිකර දෙයි.

තෙල් සහිත සමට වඩාත් සුදුසුයි.

භාවිතා කරන ආකාරය :

අත්ල මත පෙන ගන්වා තෙත සම මත ගල්වා කවාකාරව මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.

මිල රු.270/=


🏵පාවිච්චි කරලම වෙනස වටහාගන්න🇱🇰 ❤
🌺කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි...

🌺දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශීය නිෂ්පාදන පෙලක්..

ඇනවුම් කිරීමට -

Whtsapp -070 15 49 910
🚫

13/09/2021

🌿🌿Fat burner
🌿🌿හරිත තේ - Bullet tea

250g - Rs.1450/=

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

20/08/2021

✈රැකියාව අහිමි උනාද..?
✈නිවසට වී නිකරුණේ කාලේ කනවද..?
✈රස්සාවක් නැද්ද ..?
✈තාම ඉගන ගන්නවද..?
✈කැම්පස් වහලද..?
✈සල්ලි හොයන්න ඕනිද..?
✈ජීවිතය සාර්තක කරගන්න කැමති ද..?

🔥ලොක්ඩවුන් වුනත් අපි එක දිගට වැඩ එන්න අපි සමග ජයග්‍රහණය කරා ගමන් කරන්න.
🌺ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම රැකියා අවස්තාවක්.

🌺නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව, රැකියාවක් කරන අතරත් කරන්න පුලුවන්..

🌺අප ආයතනය හා සම්බන්ධ වී ඉහළ ආදායමක් ලබා ගෙන ඔබේ ජීවිතයේ සිහින සැබෑ කරගන්න. මුල සිට සරලව මෙහි ක්‍රියාවලිය අපි ඔබට පැහැදිලි කර දෙන්නෙමු.

🌺අපගේ වට්සැප් සමූහයට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න..🤫✈https://chat.whatsapp.com/DjfvILHTxjhG2oFgf29YVg

15/08/2021

Herb line❤

Photos from Herb line SL's post 13/08/2021

ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම රැකියා අවස්තාවක්.

නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව, රැකියාවක් කරන අතරත් කරන්න පුලුවන්..

අප ආයතනය හා සම්බන්ධ වී ඉහළ ආදායමක් ලබා ගෙන ඔබේ ජීවිතයේ සිහින සැබෑ කරගන්න. මුල සිට සරලව මෙහි ක්‍රියාවලිය අපි ඔබට පැහැදිලි කර දෙන්නෙමු.

අපගේ වට්සැප් සමූහයට සම්බන්ධ වී වැඩි දුර තොරතුරු විමසන්න..

https://chat.whatsapp.com/DjfvILHTxjhG2oFgf29YVg
⭕ ස්මාර්ට් ෆෝන් එකෙන් සිදු කල හැකියි.
⭕ දවසට පැය කිහිපයක් වැය කිරීම සෑහේ.
⭕ full time/part time ලෙස සිදු කල හැකියි.
⭕ මූලික දැනුම අවශ්‍ය නොවේ.
⭕ කිසිදු ආයෝජනයක් අවශ්‍ය නොවේ

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ratnapura