Beauty Wallet

Beauty Wallet

Share

𝘌𝘷𝘦𝘳𝘺𝘵𝘩𝘪𝘯𝘨 𝘩𝘢𝘴 𝘣𝘦𝘢𝘶𝘵𝘺, 𝘉𝘶𝘵 𝘯𝘰𝘵 𝘦𝘷𝘦𝘳𝘺𝘰𝘯𝘦 𝘴𝘦𝘦𝘴 𝘪𝘵..🦋🍃

28/06/2025

🔥🔥Sheet Masks 10 ක් ගන්න අයට 1 ක් ෆ්‍රී 🖐️🖐️

ගොඩක් අයට ඇති ලොකු ප්‍රශ්නයක් තමයි මේ Facial Mask කියන්නේ මොකක්ද? 🧐

මේකෙන් අපේ මුහුණේ සමට තිබෙන ප්‍රතිලාභ මොනවද ?

Facial Mask වලින් ප්‍රතිඵල තියෙනවද ?

දැන් හැමෝම Facial Mask පාවිච්චි කරන්නෙ ඇයි ?

ඒක ඒතරම් හොදයිද ?

මම ඔයාලට ඒ ගැන විස්තරයක් කියන්නම්

Facial Mask ගැන දැනගෙන පිලිවෙලට , නිවරදි විදියට පාවිච්චි කරාම ගොඩක් හොද ප්‍රතිඵල තියෙන නිසා ඔයාලට මේ කරුණු ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...

Facial Mask යනු,
අපගේ සම කෙටි කාලයක් තුළ පෝෂණය කර එය අපේක්ෂිත මට්ටමට ගෙන එන හොද නිෂ්පාදනයක් 🌸🤩

Facial Mask සමේ ඇති වන සමේ ඇතිවන විවිද ලක්ෂණ , වයසට යාම සමග රැලි වැටීම අදුරු පෙනුම . ලප කැලැල් , වියලි බව , ගොඩක් ඔයිලි ස්භාවය , පිම්පල් ආදියට හොද විසදුමක් .

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ මුහුණේ සමට ඉතා අලංකාර,පැහැපත්, තෙතමනය සහිත සුසිනිඳු සමක් ලබා දීමයි..

මෙම Facial Mask සතියකට 3-4 වතාවක් පමණ පාවිච්චි කිරීම මඟින් ඔයාලට ඔයාල බලාපොරොත්තු වෙන ප්‍රතිඵලදායක සමක් ලබා ගැනීමට හැකිවනු ඇත.


Original Korean sheet mask 🇰🇷❤
භාවිතය මගින් ඔයාට කුරුළෑ වලින් තොර , ලප කැළැල් නැති , Glass skin එකක් ඒ වගේම හරිම ලස්සන clear skin එකක් ලබාගන්න පුලුවන් ❤

කුරුළෑ, ලප කැළැල් සම්පූර ඉවත් කරයි ( Snail Sheet Best )

සම පැහැපත් කරයි .

සම ඇතුළතින්ම පෝෂණය කරයි.

සමේ අතිවන කුඩා බිබිලි සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.

සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙයි

සම මතුපිට තෙල් ස්භාවය පාලනය කරයි.

සමේ අධික වියළි බව සම්පූර්ණයෙන් ම නැති කරයි.

බ්ලීචින් , කෘතිම ආලේපන , සමට නොගැලපෙන ආලෙපන මගින් සිදුවූ ආසාදනයන් සඳහා සුදුසුයි.

මේ විදියට භාවිතා කරන්න
(භාවිතා කරන්න කලින් විනඩි 10-15 ක් වගේ ශීතකරනයේ තියන්න පුලුවන්නම් තවත් ටිකක් හොදයි )

මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.
අනතුරුව පැකට්ටුවේ ඇති ශීට් මාස්ක් එක මුහුණට දමා විනාඩි 15-20 ක කාලයකින් ඉවත් කරන්න. භාවිතයෙන් පසු සෝදා හැරීම අනවශ්‍යයි ශීට් මාක්ස් එක අයින් කරලා ඊටපස්සේ ඒ සමේ තියන තෙතමනය සමග හොදින් නිවරදී ඉරියව් වලින් මුහුන මසාජ් කරන්න .

Sheetmask එකක් භාවිතා කරන්න පුළුවන් එක වතාවක් විතරයි.🌸

ඔයාලට ඔර්ජිනල් කොරියන් ශීට් මාස්ක් අපෙන් ලබා ගන්න පුළුවන් ❤
පේජ් එකට , වට්ස් ඇප් එකට මැසෙජ් එකක් දාන්න ❤❤❤

Facial Masks භාවිතා කිරීමට පුරුදු වන්න. Face Cream වලට වඩා ඉක්මනින් ඔබ Facial Masks වලට ආදරය කරනු ඇත.

Original Korean Face Sheet Mask 1 ක් Rs.170 යි අපි දෙන්නේ 🌸.

අපි ලග ශීට්ස් මාක්ස් වර්ග 20 ක් තියෙනවා ❤❤❤

゚viralシ ゚

Photos from Beauty Wallet's post 22/06/2025

✨ Fragrance Heaven with Victoria's Secret! ✨

Our shelf is blooming with some of the best-loved Victoria’s Secret body mists—perfect for every mood and moment! 💖

💐 Pure Seduction – Flirty & fruity with red plum and freesia.
🌊 Aqua Kiss – Fresh and clean with a splash of daisies and sea breeze.
🌸 Velvet Petals – Soft floral sweetness with almond glaze and lush blooms.
🌙 Romantic Night – Deep and dreamy – perfect for evenings.
🍇 Love Spell Frosted & In Bloom – Playful blends of cherry blossom & juicy peach with a cool twist!
🌞 Bare Vanilla & Sun Vanilla – Cozy, warm vanilla that lasts all day.

Whether you're preparing for your special day or want to feel fabulous every day, these mists are the ultimate confidence boosters! 💃💕

📍Available now – grab your signature scent before it’s gone!

12/05/2025

Shiny, Strong & Smooth Hair is Just a Pump Away!
Try the NEW TRESemmé No.4 Serums – Salon quality at home!

✨ Bond Repair – Strengthens & reduces hair fall
✨ Color Vibrancy – Keeps color fresh & shiny
✨ Keratin Smooth – Fights frizz for silky smooth hair

Perfect for every hair need!
Used by Professionals
Grab yours now!

04/05/2025

Get glowing skin with Medicube PDRN Pink Peptide Serum!
It helps improve skin texture, reduce fine lines, and gives a fresh, youthful look.
Made with Rose PDRN (Sodium DNA) and 5 Peptide Complex for real results!

Perfect for daily skincare!
Size: 30ml / 1.01 fl.oz

Healthy, radiant skin starts here!
Try it now!



✨ Pink Power for Your Skin! ✨

Photos from Beauty Wallet's post 03/05/2025

Glow Up with Medicube Pink Collagen Gel Mask

Say goodbye to dull skin!

This mask is packed with Sodium DNA, Niacinamide, and Hydrolyzed Collagen to give your face a fresh, smooth, and glowing look.

Each box has 4 sheets!

Perfect for relaxing and treating your skin right

DM to order now!
Message Beauty Wallet on WhatsApp. https://wa.me/94742448717



Glow up time! ✨
Hydrated & Happy skin 💧
Treat yourself

28/02/2025

| Be your own kind of beautiful ❤️🌸

🌻𝙒𝙝𝙤𝙡𝙚𝙨𝙖𝙡𝙚 & 𝙍𝙚𝙩𝙖𝙞𝙡

☎️ 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬

💫𝙱𝚎𝚞𝚝𝚢 𝚠𝚊𝚕𝚕𝚎𝚝 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊𝚕 𝚜𝚝𝚘𝚛𝚎

𝟷𝟶𝟶% 𝙰𝚞𝚝𝚑𝚎𝚗𝚝𝚒𝚌 𝙶𝚞𝚊𝚛𝚊𝚗𝚝𝚎𝚎

𝚆𝚒𝚝𝚑 𝚕𝚘𝚠 𝚙𝚛𝚒𝚌𝚒𝚗𝚐

𝚂𝚑𝚒𝚙 𝚏𝚛𝚘𝚖 𝚜𝚘𝚞𝚝𝚑 𝚔𝚘𝚛𝚎𝚊

06/02/2025

Egg cleansing Foam 🌸🦋

Available in stock

1500/-

🌻𝙒𝙝𝙤𝙡𝙚𝙨𝙖𝙡𝙚 & 𝙍𝙚𝙩𝙖𝙞𝙡

☎️ 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬

💫𝙱𝚎𝚞𝚝𝚢 𝚠𝚊𝚕𝚕𝚎𝚝 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊𝚕 𝚜𝚝𝚘𝚛𝚎

𝟷𝟶𝟶% 𝙰𝚞𝚝𝚑𝚎𝚗𝚝𝚒𝚌 𝙶𝚞𝚊𝚛𝚊𝚗𝚝𝚎𝚎

𝚆𝚒𝚝𝚑 𝚕𝚘𝚠 𝚙𝚛𝚒𝚌𝚒𝚗𝚐

𝚂𝚑𝚒𝚙 𝚏𝚛𝚘𝚖 𝚜𝚘𝚞𝚝𝚑 𝚔𝚘𝚛𝚎𝚊

02/02/2025

Thank you to everyone who trusts our services and purchases our products!

🌸 We truly appreciate your support. Thank you for your orders, and we look forward to serving you again! ❤

💫💫100%ක් කොරියානු නිශ්පාදන ගෙන්වා බෙදාහැරීමේ වගකීම beauty wallet අප ආයතනය සතුය..©®

🌻𝙒𝙝𝙤𝙡𝙚𝙨𝙖𝙡𝙚 & 𝙍𝙚𝙩𝙖𝙞𝙡

☎️ 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬

💫𝙱𝚎𝚞𝚝𝚢 𝚠𝚊𝚕𝚕𝚎𝚝 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊𝚕 𝚜𝚝𝚘𝚛𝚎

𝟷𝟶𝟶% 𝙰𝚞𝚝𝚑𝚎𝚗𝚝𝚒𝚌 𝙶𝚞𝚊𝚛𝚊𝚗𝚝𝚎𝚎

𝚆𝚒𝚝𝚑 𝚕𝚘𝚠 𝚙𝚛𝚒𝚌𝚒𝚗𝚐

𝚂𝚑𝚒𝚙 𝚏𝚛𝚘𝚖 𝚜𝚘𝚞𝚝𝚑 𝚔𝚘𝚛𝚎𝚊

01/02/2025

🌸Anua Heartleaf 70 intense calming cream......

✨ Calm, hydrate, and glow with Anua Heartleaf 70 Intense Calming Cream!

🌿 Packed with 70% heartleaf extract, it’s your go-to for soothing irritation and achieving that healthy, radiant skin.

🌟 Have you tried it yet?

💬 Share your experience with us—we’d love to hear from you! 💕

🌻𝙒𝙝𝙤𝙡𝙚𝙨𝙖𝙡𝙚 & 𝙍𝙚𝙩𝙖𝙞𝙡

☎️ 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬

💫𝙱𝚎𝚞𝚝𝚢 𝚠𝚊𝚕𝚕𝚎𝚝 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊𝚕 𝚜𝚝𝚘𝚛𝚎

𝟷𝟶𝟶% 𝙰𝚞𝚝𝚑𝚎𝚗𝚝𝚒𝚌 𝙶𝚞𝚊𝚛𝚊𝚗𝚝𝚎𝚎

𝚆𝚒𝚝𝚑 𝚕𝚘𝚠 𝚙𝚛𝚒𝚌𝚒𝚗𝚐

𝚂𝚑𝚒𝚙 𝚏𝚛𝚘𝚖 𝚜𝚘𝚞𝚝𝚑 𝚔𝚘𝚛𝚎𝚊

゚viralシ ゚

29/01/2025

Your beauty is in your uniqueness..Embrace it.

❤️🌸

Beauty Wallet

28/01/2025

Beauty begins the moment you decide to be yourself ❤️

ඔබ ඔබම වන්න තීරණය කල මොහෙතේ සිට ලස්සන යනු කුමක්දැයි අත්විඳිය හැකිය..💐

ලස්සන කියන්නෙ ඔයාට විතරක් ආවේණික දෙයක් ළමයෝ..❤️

ඔබ ඔබම වන්න..🥰😘

ලස්සන දවසක් ඔයාලා හමෝටම..💐❤️

゚viralシ ゚

28/01/2025

Good Skin..

Good Mood..

Good Day..❤

゚viralシ ゚

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ratnapura