Glamour Beauty with Herbline
We are providing ayurvedic herbline beauty products for getting glamour beauty with amazing results beyond the existing beauty.
27/12/2021
♦️හිස්සොරි වදෙන් සදහටම මිදෙමු...
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5
✔Anti-Dandruff Shampoo 200ml - 699/=
✔Anti-Dandruff Conditioner 200ml - 799/
👉 Cash on delivery available 🚚
අපගේ නිෂ්පාදන ඇනවුම් කිරීම සදහා,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2ක්
4. ලගම නගරය comment හෝ inbox msg එකක් මගින් අපට දන්වන්න
18/11/2021
🌿🌺 කේශ වර්ධණී full hair care pack 🌺🌿
🌺🌿කේශ වර්ධණී තෛලය 🌿🌺ෂැම්පු 🌺🌿කන්ඩිශනර්.🌺🌿
👍100%ක් ප්‍රතිපල සහිතයි👍
👉👉සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔයාලාටත් පුළුවන්
👉👉පාවිච්චි කර වෙනස වටහාගන්න..
👉👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
3 in one pack - මිල 1597/= (කේශ වර්ධණී තෛලය 1 + ෂැම්පු 1 + කන්ඩිශනර් 1)
ඇනවුම් කිරීම සදහා,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2ක්
4. ලගම නගරය comment හෝ inbox msg එකක් මගින් අපට දන්වන්න
👉🌿Cash on delivery available 🌿👉
16/11/2021
😪ඔබේ සම අවපැහැ ගැන්විලාද ?
😪අව්වට පිච්චිලා ද ?
😪ලප කැළැල් ඇවිත් ද ?
😪බෙල්ල වටා කලු වෙලාද ?
🌺👉මෙන්න ඒ සඳහා හොඳම විසඳුම
ආයුර්වේද ශාකසාර සංයෝග වලින් සමන්විත
🌺🌿 Saffron natural fairness body lotion 🌺🌿
👉සියලුම සමේ අවපැහැ ගැන්වීම් නැතිකර සුසිනිදු, පැහැපත් සමක් ඔබට හිමිකර දේ...❣️
Rs.795/= පමණයි
අපගේ නිෂ්පාදන පෙළ ඔබත් අදම මිලදි ගෙන වෙනස වටහාගන්න..
ඔබගේ නිවසටම අපගේ නිෂ්පාදන ගෙන්වා ගැනීමට හැකියාව ඇත..❣️
Delivery charges අය කරනු ලැබේ..
අපගේ නිෂ්පාදන ඇනවුම් කිරීම සදහා,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2ක්
4. ලගම නගරය comment හෝ inbox msg එකක් මගින් අපට දන්වන්න
👉🌿Cash on delivery available 🌿
ඔබත් අදම අප හා එක් වන්න.👍
02/11/2021
🌿🌺මෙන්න කවුරුත් හොයන hair care මැජික් එක 🌺🌿
🌺🌿කේශ වර්ධණී තෛලය 🌿🌺ෂැම්පු 🌺🌿කන්ඩිශනර්.🌺🌿
👍100%ක් ප්‍රතිපල සහිතයි👍
👉👉සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔයාලාටත් පුළුවන්
👉👉පාවිච්චි කර වෙනස වටහාගන්න..
👉👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
4. 3 in one pack - මිල 1597/= (කේශ වර්ධණී තෛලය 1 + ෂැම්පු 1 + කන්ඩිශනර් 1)
ඇනවුම් කිරීම සදහා,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2ක්
4. ලගම නගරය comment හෝ inbox msg එකක් මගින් අපට දන්වන්න
👉🌿Cash on delivery available 🌿👉
26/10/2021
🌿🌺ගෙදරට වෙලා වැඩක් නැතුව ඉදල එපා වෙලා ද? එහෙනම් අදම අපිත් එක්ක එකතු වෙන්න🌺.🌿
🌿🌺අවශ්‍ය වෙන්නේ smart phone එකක් හෝ pc එකක් පමණි🌺.🌿
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ratnapura
70000
16/06/2025