Suwani
selling online beauty products
26/08/2022
ඔබේ සම පැහැපත් මදිද 😒
මෙන්න එහෙනම් නියම විසඳුම 😯😯😯
ස්වභාවිකව සම පැහැපත් කර ගන්න පුළුවන්, කිසිදු අහිතකර දෙයක් අඩංගු නැති ස්වාභාවික නිෂ්පාදනයක්
➡️රන්වන් සුසිනිඳු සමක් ලබා ගැනීමට
නම් ,නියම ප්‍රමිතියකින් යුත් face pack
එකක් දැන් ඔබටත්
➡️සමේ ඇති ඕනෑම අසාත්මිකතා ගැටළුවලට
එකම විසඳුම ISO 9001-2015
ISO14001-2015 ප්‍රමිතිකරණ පිදුම් ලද
දිවයිනේ සමේ රෝග සඳහා වන
වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන ඉතා
ඉහළ උසස් ගුණාත්මක නිෂ්පාදනයක්
Suwani face packs
➡️ ප්‍රතිඵල100% සහතිකයි, 100% අතුරු
ආබාධයන්ගෙන් තොරයි.
➡️සති 2 කින් ඔබට නැවුම් , දිදුලන රන්වන්
පැහැති නිරෝගී සමක්
🌹 සමේ වියළි බව නැති කරයි
🌹 සමට පෝෂණය ලබා දෙයි.
🌹 සමේ ඇති අඳුරු ලප කැළැල් මකා දමයි.
🌹 pigmentation කැළැල් මකා දමයි
🌹 හිරු කිරණින් අවපැහැ වී ඇති සම නැවත
යථා තත්ත්වයට පත් කරයි.
Inbox කරන්න.
0777417317 whatsapp
26/08/2022
23/08/2022
🌹 ඔබේ සමේ කොලජන් උත්තේජනයක් ලබා
දේ.
🌹 ප්‍රතිඔක්සිකාරකයෙන් පොහොසත් ඔබේ
සමේ දෛනික තෙතමනය වැඩිකර සම
ශක්තිමත් කරයි.
🌹 මියගිය සෛල අදුරු වර්ණ හා අඳුරු
පැල්ලම් මැකී යයි.
🌹 සම පැහැපත් කර සමේ දීප්තිය වැඩි කරයි.
🌹 සිහින රේඛා සහ සලකුණු මැකී යයි.
23/08/2022
Bio Hand Wash
🌹 ප්‍රමිතිය සහ ප්‍රතිඵල සහතික ලත් හොඳම
තත්වයේ අත් සේදුම් දියරයකි.
🌹 100% දෑත් පිරිසිදු කර විසබීජ වලින්
ආරක්ෂා කරයි.
🌹 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ
අනුමැතිය සහිතයි.
23/08/2022
Shampoo & conditioner
🌹 දිගුකාලීන නිරෝගිමත් හිසකෙස්
වර්ධනයට උපකාරී වේ.
🌹 හිසකෙස් වලට සහ හිසට අහිතකර කිසිදු
ද්‍රව්‍යයන් මෙහි අඩංගු නොවේ.
🌹 හිසකෙස්වල වියළි බව නැතිකර කෙස්
දීප්තිමත් කර සිනිඳු බවක් ලබා දෙයි.
🌹 හිසකෙස් වැටීම් කෙස් අග පැලීම්
වළකාලයි.
🌹 වර්ණ ගැන්වූ හිසකෙස් සදහා වුවද මෙය
භාවිතා කිරීමට සුදුසු වේ.
🌹 100% ස්වභාවික පෝෂකයන් අඩංගු වේ.
23/08/2022
Face & body soap
🌹 සබන් ආසාදිත ඕනෑම සමකට පාවිච්චි කළ
හැකි සබන් කැටයකි.
🌹 ඉතා කුඩා බිලිදාගේ හමට පවා ඉතා
හිතකරය.
🌹 වියළි සමට ඉතා සුදුසුයි.
🌹 සමට සුසිනිඳු පැහැපත් පෙනුමක් ලබාදෙයි.
🌹 සමට අහිතකර කිසිදු ද්‍රව්‍යයන් මෙහි
අඩංගු නොවේ.
🌹 100% සත්ව තෙල් රහිත Vitamin E සහ B
වලින් අනූන 100% ප්‍රතිපල සහතික ලත්
සබන් කැටයකි.
22/08/2022
🌹 නීරෝගිමත් දිගු වරලසකට කෙස් ගසේ මුල
සිට අග දක්වාම මනා ලෙස පෝෂණය
කරයි.
🌹 ශක්තිමත් දිගු ඝන වරලසක් සති 04 ක්
තුළ ලබා දෙයි.
🌹 හිසකෙස් සුදුවීම, කෙස් අග පැලීම, කෙස්
වැටීම නවතා හිස්සොරි සම්පූර්ණයෙන්ම
පාලනය කරයි.
Inbox or whatsapp කරන්න.
22/08/2022
🌹 ඔබගේ දෙපයේ දිගු කාලීන ආරක්ෂාවට
සහ නිරෝගී බව පවත්වා ගැනීමට
🌹 ඔබගේ දෙපයේ PH අගය නිසිලෙස
පාලනය කරයි.
🌹 කොරළ ඇතිවීම ,දෙපා ඉරි තැලීම සහ
පැලිම් වළකයි.
🌹 රළු වියළි හා ඝන වී ඇති ඔබේ දෙපයේ සම
මුදු ලෙස ඉවත් කරයි.
🌹 මැරුනු සම ඉවත් කර සම පැහැපත් කරයි.
🌹 නිසි ලෙස සම සුවපත් කර අවශ්‍ය
තෙතමනය රඳවා ගනී.
🌹 බැක්ටීරියා දිලීර පාලනය කරයි.
🌹 දෙපා කැසීම් වළකාලයි.
22/08/2022
Anti Pigmantation Cream
🌹 සියලුම ලප කැළැල් සහ අවපැහැ ගැන්වීම්
නැති කරයි.
🌹 අඳුරු ලප කැළැල් 100% ඉවත් කරයි.
🌹 ඉක්මනින්ම නිරෝගීමත් පැහැපත් සමක්
සහ පැහැපත් පෙනුමක් ලබාදෙයි.
🌹 All type of skin.
Inbox or whatsapp කරන්න.
22/08/2022
🌹 මුහුණ,බෙල්ල අත් සහ ශරීරය මත ආලේප
කිරිමට සුදුසු වේ.
🌹 සම පැහැපත් කරයි.
🌹 සමට උචිත PH අගයකින් යුක්තයි.
🌹 විටමින් A, D, E-B,C සහ සමට අවශ්‍ය
omega 3 පැටි acid වලින් වඩාත්
පොහොසත් සමට හිතකර ආලේපයකි.
🌹 සමේ පැහැය වැඩි කිරීමට මෙන්ම සමේ
තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේ.
🌹 ඕනෑම සමකට සුදුසුයි.
Inbox or whats app කරන්න.
22/08/2022
🌹 100% සම ආවරණය කරන සමෙහි
අඳුරු වර්ණ වැටීම් නැති කරයි.
(බෙල්ල, අත සහ අත් යට)
🌹 100% සම ආවරණය කරන තද දුඹුර වර්ණ
හිරු පිලිස්සීම් නැති කරයි.
🌹 තුවාල කැළැල් හා අඳුරු පැල්ලම් නැති
කරයි.
🌹 All type of skin
Inbox or whats app කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ratnapura