Beauty Slash

Beauty Slash

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Slash, Beauty, cosmetic & personal care, Ratnapura.

07/10/2021

Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.

🌺Feet up Advanced cracked Heal Repair Smooth Foot Cream.

යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.

මෙම ගැටළු බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවකි.ඉතින් ඔබත් ඔබගේ ගැටළුවට සුදුසුම oriflame foot cream ඔබගේ ගැටළුව අනුව තෝරාගෙන භාවිතා කර බලා වෙනස වටහා ගන්න.😘😘😘

◾ 😍දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි..

◾ 😍උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න

◾ 😍වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත..

◾😍 උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න..

◾ 😍නිරෝගී ලස්සන දෙපා යුගලක් ලබා ගැනීමට ඔබත් අදම ඉක්මනින් ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න

17/09/2021

සැලෝන් නොයා ගෙදරදීම පෝෂණීය Hair Mask එකක් කරගමු
හිස කෙස් දුර්වල වූ ,රසායනික ද්‍රව්‍ය වලින් හිසකෙස් සැකසූ, ඔබට සුවිශේෂ හිසකෙස් සත්කාරයක්..

HAIRX Advanced Care Ultimate Repair Nourishing Hair Mask
හානියට පත් හා අධික ලෙස සකසන ලද හිසකෙස් පුනර්ජීවනය කර නිරෝගී කරවයි.

💛නිරෝගී කෙස් කළඹක් සඳහා හිස්කබල සහ හිස කෙස් උත්තේජනය කරයි
💛කෙස් ගසෙහි ඇතුලාන්තයේ සිට ශක්තිමත් කිරීමට උපකාරී වන අද්විතීය ෆයිටොනූට්‍රියන්ට් සංකීර්ණයක් අඩංගු වේ.

Hair mask එක භාවිතා කරන ආකාරය

◾කොණ්ඩය හොඳින් shampoo කර සෝදා ගන්න(HAIRX Advanced Care Ultimate Repair Nourishing Shampoo මගින්)

◾හිස කෙස් හොඳින් තුවායකින් වියළා ගන්න

◾ දෑතට hair mask එකෙන් ස්වල්පයක් ගෙන හිස කෙස් වල මුල සිට අග දක්වා hair mask එක ආලේප කර ගන්න

◾උණුසුම් තුවායකින් හිසකෙස් ඔතා විනාඩි 5ක් පමණ තබන්න

◾ මඳ උණුසුම් ජලයෙන් හිස කෙස් සෝදා හරින්න

◾හිස කෙස් කන්ඩිෂනර් කර ගන්න( HAIRX
Advanced Care Ultimate Repair Nourishing conditioner මගින්)
◾ විනාඩි කිහිපයකට පසු කන්ඩිෂනර් සෝදා හැර හිස කෙස් සාමාන්‍ය පරිදි වියළා ගන්න

💛සතියකට වරක් hair mask එක භාවිතා කරන්න (අධික ලෙස හානි වූ හිස කෙස් සඳහා සතියකට දෙවරක් භාවිතා කළ හැක)

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා HAIRX
Advanced Care Ultimate Repair Nourishing Shampoo සහ conditioner සමග භාවිතා කරන්න(code numbers 32875,32878)

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

Photos from Beauty Slash's post 14/09/2021

⭕⭕⭕ flyers opening from today 12pm. ⭕⭕⭕

Exclusive offers are there😎🤩
So..hurryup guys 🔥🔥

🚫🚫 Place ur order before 11am 🚫🚫

0766435696 Whatsapp 💌💌💌
FB page 👉 Beauty Slash

✅ be hurry 💫🔥
✅ We do deliver island widely 🚛🚛🚛🚛

Photos from Beauty Slash's post 10/09/2021

ඔබට තිබෙන්නෙ සාමාන්‍ය සමක්ද? එසේ නැතිනම් වියලිත් නැති තෙල් ගතියත් නැති දෙපාර්ශවයේම ලක්ශණ තිබෙන මිශ්‍ර සමක්ද?

OPTIMALS HYDRA RADIANCE HYDRATING DAY CREAM

•සම සජලනය කර මෘදු හා සිනිදු කර ඔබගේ සම ප්‍රබෝධමත් කරයි.
•සම ක්‍රමයෙන් පැහැපත් කරයි.
•විටමින් C මගින් සම පැහැපත් කරයි.
ජලජ ඛණිජ ලවණ මගින් විජලණය කල සම සජලණය කරයි.
•රතු ඇල්ගී මගින් තෙතමනය රදවා තබා ගනිමින් විජලනය වූ සම නැවතත් යතා තත්වයට පත් කරයි.
•දුඹුරු ඇල්ගී මගින් එහි අඩ0ගුව ඇති මැග්නීසියම්,කැල්සියම්,පොටෑසියම් වැනි ඛණිජ සංඝටක මගින් ඔබේ සමේ පිරිපුන් බව ඇති කරයි.
•පාරිසරික ආක්‍රමණිකයන්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට දූෂක විරෝධී සක්‍රීයක උපකාරී වේ.

OPTIMALS HYDRA RADIANCE NOURISHING NIGHT CREAM

•රාත්‍රී කාලයේ සම පෝෂණය කර ප්‍රාණවත් කරයි.
•සම සජලණය කරයි.
•සම සජලණය වීම මගින් සමේ පැහැපත්බව වැඩි කරයි.
•විජලණය වූ සමට නැවුම් ප්‍රාණවත් බවක් ලබා දෙන Night cream එකකි.
•රාත්‍රී කාලය තුල සමට පුනර්ජීවයක් ලබා දෙයි.

•රතු ඇල්ගී,දුඹුරු ඇල්ගී,විටමින් E සහ ජලජ ඛණිජ ලවණ යොදා ගනිමින් මෙය sweden හි ස්වාභාවික ලෙස නිපදවා ඇත.

•රතු ඇල්ගී සමේ තෙතමනය රදවා තබා ගනිමින් විජලනය වූ සම පුනර්ජීවනය කරයි.

දුඹුරු ඇල්ගී වල කැල්සියම්,පොටෑසියම්,මැග්නීසියම් වැනි ඛණිජ ස0ඝටක අඩ0ගු බැවින් එමගින් සමේ පිරිපුන් බව ඇති වේ.

•ජලජ ඛණිජ විජලනය වූ සම සජලනය කරයි.

•විටමින් E සෛල වල ඔක්සිකාරක හානියට එරෙහිව සටන් කරයි

Inbox us

20/08/2021

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐫𝐮𝐬𝐭𝐢𝐧𝐠 𝐔𝐬 & 𝐏𝐥𝐚𝐜𝐢𝐧𝐠 𝐘𝐨𝐮𝐫 𝐎𝐫𝐝𝐞𝐫𝐬

💎 Milk & Honey shampoo

💎 Milk & Honey conditionr

💎Optimals Evenout Night cream

💎 Optimals Evenout Day cream

💎 Love & Nature hair

💎 Milk & Honey body lotion

🅷🅰🅿🅿🆈
🆂🅷🅾🅿🅿🅸🅽🅶 & 🅾🆁🅳🅴🆁🅸🅽🅶
❤️ 🅷🅰🅿🅿🆈 🅲🆄🆂🆃🅾🅼🅴🆁s❤️


◦•●◉✿🅣🅗🅐🅝🅚 🅨🅞🅤✿◉●•◦
🅞🅤🅡 🅥🅐🅛🅤🅐🅑🅛🅔 🅒🅤🅢🅣🅞🅜🅔🅡

18/08/2021

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐅𝐨𝐫 𝐓𝐫𝐮𝐬𝐭𝐢𝐧𝐠 𝐔𝐬 & 𝐏𝐥𝐚𝐜𝐢𝐧𝐠 𝐘𝐨𝐮𝐫 𝐎𝐫𝐝𝐞𝐫𝐬

💎 Milk & honey shampoo , conditionr

💎 Milk & Honey body loction

🅷🅰🅿🅿🆈
🆂🅷🅾🅿🅿🅸🅽🅶 & 🅾🆁🅳🅴🆁🅸🅽🅶
❤️ 🅷🅰🅿🅿🆈 🅲🆄🆂🆃🅾🅼🅴🆁s❤️


◦•●◉✿🅣🅗🅐🅝🅚 🅨🅞🅤✿◉●•◦
🅞🅤🅡 🅥🅐🅛🅤🅐🅑🅛🅔 🅒🅤🅢🅣🅞🅜🅔🅡

18/08/2021

Inbox for order 👇👇👇
🎉️🎉️ Oriflame New Product🎉️🎉️

⚜️️𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗡𝗜𝗖𝗔𝗟𝗦 𝗦𝗛𝗔𝗠𝗣𝗢𝗢 -
⚜️𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗡𝗜𝗖𝗔𝗟𝗦 𝗖𝗢𝗡𝗗𝗜𝗧𝗜𝗢𝗡𝗘𝗥-

පළුදු වූ හිසකෙස් සහ දුර්වර්ණ හිසකෙස් සඳහා මෙන්න ඔබට oriflame වෙතින් 100% ක් ස්වාභාවික ව නිපදවා ඇති නවතම ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් හඳුන්වා දී ඇත.

🔹ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ෂැම්පු සහ කන්ඩිෂනර් මගින් ඔබේ හිසකෙස් පෝෂණය කර අලුත්වැඩියා කරයි.

🔹චර්ම රෝග විද්‍යාත්මකව පරික්ෂා කර ඇති මෙය vigan සමිතිය සමග ලියා පදිංචි වී ඇත.

🔹පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ sweden හනිසකල් නිස්සාරණය මගින් අත්‍යවශ්‍ය ඛනිජ අටක මිශ්‍රණයක් ඇතුළුව පැරබන්,සල්ෆර් සහ සිලිකන් නොමැතිව නිෂ්පාදනය කර ඇත. 100% ක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇසුරුම් තුළ මෙය ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ඇසුරුම් කර ඇත.
මෙම මෘදු ෂැම්පු සහ කන්ඩිෂනර් මගින්,

🔸️ ඔබගේ හිසකෙස් වල ඇති ස්වභාවික සුන්දරත්වය ප්‍රතිස්ථාපනය කරනු ලබයි.

🔸මෙමගින් හිසකෙස් පෝෂණය කරනු ලබන අතර හිසකෙස් අලුත් වැඩියා කරයි.

🔸️හිසකෙස් වල තෙතමනයද රඳවා තබයි.

🔸වියළි බව නැති කරයි.

🔸 ඔබට නිරෝගී පිරිපුන් කෙස් කලඹක් ලබා ගත හැකිය.

මෙහි හිසකෙස් පෝෂණය සඳහා අත්‍යවශ්‍ය වන සියලුම පෝෂක අන්තර්ගත වේ.

එමෙන්ම ලෝකයේ හොඳම සේදුම් කාරක ලෙස දක්වා ඇති අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.

චර්ම රෝග විද්‍යාත්මකව ද මැනවින් පරීක්ෂා කොට ඇත.

දිවයින පුරා බෙදා හරිනු ලැබේ.🚚🚛

Inbox for more

Photos from Beauty Slash's post 18/08/2021

😍 Oriflame වෙතින් හදුන්වා දී ඇති Face cream නිෂ්පාදන පෙළක් ගැනයි මේ කියන්න යන්නේ 🤩

🌺LOVE NATURE HYDRATING FACE CREAM WITH ORGANIC ALOE VERA & COCONUT WATER 🌺

🔹 සමේ තෙතමනය ආරක්ශා කරයි.
🔹 සමේ අදුරු පැහැය ක්‍රමයෙන් ඉවත් කරයි.
🔹 සමේ දීප්‍තිමත් බව ඇති කරයි.
🔹 කට වටා ඇති අදුරු පැහැය නැති කරයි.
🔹 සමේ ආසාදන තත්වයන් නැති කරයි.

🌺LOVE NATURE FACE LOTION WITH ORGANIC TEA TREE AND LIME🌺

👉ලප කැළැල් වලින් තොර, පැහැපත් සමක් සදහා,

🔹Tea tree oil සහ ස්වභාවික දෙහි සාරය අඩංගු කොට නිපදවා ඇත.
🔹සමේ වියළීම වළක්වයි.
🔹සම මත සීබම් ඇති වීම පාලනය කිරීම මගින් තෙල් සහිත ස්වභාවයක් ඇති වීම පාළනය කරයි.
🔹සැලිසිලික් අම්ලය අඩංගු වේ. එය කුරුලෑ ඇති වීම හා කැළැල් ඇති වීම පාලනය කරයි.

👉විශේෂයෙන් මෙය කුරුලෑ නිසා ඇති වන කැළැල්, pigmentations වලට පිළියමක් ලෙස ම නිපදවා ඇත.

🌺LOVE NATURE NOURISHING FACE CREAM🌺

👉මුහුණේ සම වියලි ඔබ සදහාම නිමවූ

🔹 මුහුණේ වියලි බව මුලුමනින්ම නැති කර දමයි
🔹මුහුණේ තෙතමනය රැක දෙයි
🔹මුහුණ පැහැපත් කරයි
🔹මුහුණේ ඇති ලප කැලැල් ඉවත් කරයි

▪️ එදිනෙදා භාවිතා කරන Face cream එකක් ලෙස භාවිතා කරන්න.

Inbox plz for more

14/08/2021

පෞරුෂත්වයෙන් යුක්ත ඔබේ මුහුණේ සමේ ආරක්ෂාව ගැන හිතන මහත්වරුන් සඳහාමයි.
______________________________________________

සාමාන්‍යයෙන් රැවුල වවන අයට වඩා ෆුල් ෂේව් හරි ඊට අඩුවෙන් ෂේව් කරන මහත්වරුන් විශේෂයෙන් තමන්ගෙ මුහුණෙ සම ගැන හිතන්න වෙනවා. 😌😌

♓ North For Men SUBZERO 2- in -1 Moisturizing Gel

☝️🤵 ෂේව් කරන විට මුහුණේ මතුපිට ස්ථරය කැපීමකට ලක් වී ඉවත් වීම නිසා බාහිර පරිසරයේ ඇති වාතය, විශබීජ්, කුණුදුහුවිලි වලට නිරාවරණය වෙනවා. සම තුවාල වුවහොත් තත්ත්වය තවත් සංකීර්ණයි. රැවුල කැපූ පසු මුහුණේ කුඩා බිබිලි වැනි ලක්ෂණයන් දක්නට ලැබෙන්නේ එබැවිනි.

ඒ වගේම මතුපිට සමට කැපීමට ලක්වන නිසා ඒ අවට දැවිල්ලක් හටගන්නවා. දහඩිය දැමීම නිසා එම තත්ත්වය තවත් වැඩි වෙනවා. මේ නිසා කැපුණු සම මතුපිටට ආරක්ෂාව ලබා දෙන after shave එකක් ආලේප කල යුතුමයි.

ඒ වගේමයි දිනපතා ෂේව් කරන කෙනෙක් නම් ෂේව් කිරීමෙන් ඒ ස්ථානයේ තෙතමනය ඉවත් වී සම වියලි බවට පත් වෙනවා. ඒ නිසා ෂේව් කිරීමෙන් පසු අදාල ස්ථානයේ තෙතමනයද ආරක්ෂා කල යුතුයි.

ඉතින් ඉහත නිශ්පාදනයෙන් After shave moisturizing Gel සිදු වන කාර්‍යයන් දෙකම තනි නිශ්පාදනෙන් සිදුවන නිසා කාර්‍ය බහුල ඔබට ඉක්මනින් සහනය ලැබෙන අතරම නිශ්පාදන දෙකකට යන මිළත් ඉතිරිවෙනවා. මෙමගින් දවස පුරාම ඔබේ සමේ තෙතමනය රඳා පවත්වනවා.

♓ North For Men SUBZERO 2- in -1 Shaving and Cleansing Foam

ෂේව් කරන්න කලින් ප්‍රමිතියෙන් යුත් face wash එකකින් මුහුණ සේදීම හා ෂේව් කිරීම පහසුවට Shaving foam එකක් භාවිත කරනවා.

ඉතින් කාර්‍යබහුල පිරිමි ඔබට මෙම කාර්‍යයන් දෙකම තනි නිශ්පාදනයකින් කරගත හැකි නිසා ඔබේ වටිනා කාලය වගේම නිශ්පාදන 2ක් සඳහා යන මුදලත් ඉතිරියි. ඒ වගේමයි 25% ක වට්ටමක් ද අප ලබා දෙනවා.

♓North For Men SUBZERO Deodorant Roll on

දවස පුරා ක්‍රියාශීලීව වැඩ කරන ඔබට දහඩිය දැමීම සාමාන්‍ය කරුනක් උනත් එය විශාල කරදරයක්. දහඩිය මගින් හමන දුඟද ඔබව තවත් අපහසුතාවට ලක් කරනවා. ඉතින් පැය 72 ක් දක්වා දහඩිය හා දුඟඳ පාලනය කරන අතරම ඔබේ කිහිලි කලු වීමද වලක්වන විශේෂ හැකියාවකින් යුත් deodorant එක භාවිතයෙන් ඔබේ විශ්වාසය වැඩි කර ගන්න

✅ දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛🚛🚛🚛🚛🚛
✅ ඇණවුම් කිරීම සදහා whatsapp පණිවිඩයක් යොමු කරන්න 💌
0766435696

14/08/2021

සාමාන්‍ය සමක් ඇති ඔබ සදහා 👇

🔵🔵 ( වට්ටම් හිමි වන්නේ මෙම අවසන් සතිය තුළ පමණි ) 🔵🔵

ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගැනීමට ඔබට ගැළපෙන හොදම රාත්‍රී සත්කාරය

🟢 Love Nature Face Cream with Organic Aloe Vera & Coconut Water 🟢

🌷 විශ්වාසනීය ලෙස නිවසටම ගෙන්වා ගැනීමට 👉 0766435696 ( Whatsapp පණිවිඩයක් යොමු කරන්න )📲💌💌💌

🌷 දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛🚛

Photos from Beauty Slash's post 09/08/2021

🔴🔴15% විශේෂ මිල අඩු කිරීමක්🔴🔴
🍀🍀Oriflame Feet Up Advanced Cracked Heel Repair & Smooth🍀🍀

🙂වියලි බව නැති කරයි.
🙂දෙපා සුමුදු කරයි.
🙂ස්වාභාවිකව දෙපා ලස්සන කරයි..
🙂ස්භාවික සත්කාරයකි
🙂100% ප්රතිඵල සහිත නිෂ්පාදනයකි
🙂කන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..
🙂පැලුන යටි පතුල් ඉක්මනින් සුව කරයි..
🙂යටි පතුල් වලට හොදම ආරක්ෂාව සපයයි..
🙂සතියක් පමණ භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

අතුරු ආබාධ රහිත ලොව ඇති විශ්වාසයෙන් බාවිතා කල හැකි නිෂ්පාදනයකි .

දිවයින පුරා බෙදා හැරීම් සිදු කරයි

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ratnapura