KSU products
සාදරයෙන් පිළිගන්නෙමු අපේ පුංචි ව්‍යාපාරයට.
18/06/2023
10/06/2023
👼ගෙනවා ගෙනාවා අපේ පොඩ්ඩන්ට අලුත්ම තෑගී...
👼 අපේ පුංව් පොඩ්ඩන්ගේ පාවිච්චියට පහසු ඒ වගේම ලස්සනම ලස්සනම වගේම පොඩ්ඩන්ට ආස හිතෙන වතුර බෝතලයක්.. උණු වතුරද මේ බෝතලයට දාලා පාවිච්චියට ගන්න පුලුවන් (සැලකිය යුතුයි උපරිම 60'C වඩා වැඩි නොවිය යුතුයි)
👼 සාධාරණ මිලකට මේ බෝතලය අපේ පොඩ්ඩන්ට දෙන්න අපි ලෑස්ති..
👼 size 7.3 x 18.3 cm
👼 volume 480 ml
👼material PP + silicon
10/06/2023
💫ඔෆිස් එකට ගෙනියන්න,පාසලට ගෙනියන්න, තෑගි දෙන්න ලස්සන අලුත්ම water bottel එකක් තමයි හදුන්වලා දෙන්න හදන්නේ
💫මේ bottle ගෙනියන්න පහසුයි. ඒ වගේම ඉතාම අඩු මිලකට තමයි ඔයාලට අපි දෙන්නේ. වතුර කාන්දු නොවන බවට සහතික කරමු.
💫 colours white, blace, red
💫 large capacity 1000 ml
💫 weight 125g
ඔබේ ඇනවුම වෙන් කර ගැනිමට messenger හරහා අපව සම්බන්ධ කරගෙන ගෙදරටම අඩුම මිලකට ගෙන්න ගන්න පුලුවන්...
26/05/2023
🧚 ඔන්න අපේ කෙල්ලන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන එකක් තමයි මේ pouch එක.
🧚 period දවසට අපේ හැන්ඩ් බෑග් එකේ පාවිච්චියට ගන්න pad එහෙම නැත්නම් napkin එකක් තියගත්තට ඒක පාවිච්චියට ගන්න එලියට ගන්න ගිහින් කොච්චර අපහසුතාවට පත් වෙනවද 😥ඒකට විසදුමක් විදිහට මේ Pouch එක හදුන්වලා දෙන්නේ 😊
🧚 මේ බෑග් එකට නැප්කින් (Pad) 7,8 දාන්නත් පුලුවන් ඒගේම under wears පවා දාන්න පුලුවන්
🧚 කැමති පාටකින් මහලා ලස්සන නිමාවකින් ඔයාලට බාර දෙන්න අපි සුදානම්
🧚 size 12 X 12 X 4 cm
🧚 colour : black lemon, pink peach heart, yellow ice cream, blue beat
🧚 price 670/-
අපේ කෙල්ලන්ට අවශ්‍යම එන මේ බෑග් එක messenger හරහා message එකක් දාලා ඇනවුම වෙන් කරගන්න පුලුවන්
සියඹලා වලින් ලැබෙන ගුණ
🧘 කොලෙස්ටරෝල් සුව පත් කිරීමට හැකියාව පවතිනවා
🧘 උදරයේ පිපුම, බඩේ වාතය හිරවී මෙන් ඇතිවන වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි.
🧘 බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි.
🧘 පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට හැකියාව පවතිනවා.
🧘 අරුචිය, පිපාසය, බඩ කැක්කුම, මල බද්ධය, අතීසාරය, ආමවාත වාතාබාධ, විවිධ ප්‍රදර රෝග, උණ ශුක්‍ර දෝෂ, ස්වප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, අධික දහඩිය දැමීම, කැස්ස යනාදී රෝග ගණනාවකට වෙනත් ඖෂධ සමඟ ප්‍රයෝග කෙරේ.
🧘 දැවිල්ල සංසිඳවා හිසට සිසිලක්, කයට සිසිලත් ලබාගත හැකිය
🧘මද්‍යසාර, මත් විෂ පහ කිරීම සඳහා ද සියඹලා යුෂ භාවිත කරයි.
🧘අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිල්ල සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා තුළ පවතී
🧘
12/03/2023
🤔සියඹලා ගැන ඔබ නොදන්නා දේ 🙄😊
💁 සියඹලා ආහාරයට එක්කරගන්න කුළුබඩුවක් මෙන්ම පළතුරක් ලෙසින් ද හැඳින්විය හැක.🤤
💁 දිනකට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයෙන් සියයට හතළිහක් සියඹලාවලින් ලබාගත හැක. 🤗මීට අමතරව පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වැනි පෝෂණ ගුණ රාශියක් සියඹලාවල අන්තර්ගතව පවතී.😮
💁 සියඹලාවල පවතින කෙඳි මගින් මල හොඳින් පිට කිරීමට උපකාරී වේ. මේ නිසා මල බද්ධය දුරු කරයි.😇
💁 මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා ඉතා ගුණදායක ඖෂධයකි. 🤗 ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ. 😊
💁 සියඹලා හෘදයට ඉතා ගුණදායක පළතුරකි. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ඉතා ගුණදායක වේ.🤗
💁 සියඹලා කහ උණ සහ තුවාල ඇති රෝගීන්ට ඉතාමත් සුදුසු ඖෂධයකි. 🤗
💁 සියඹලා කොළවලින් සාදාගත් ග්‍රීන් ටී වෛරස් උණට ඉතා ගුණදායක වේ. 😊 මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර බීමද ඉතා සුදුසුයි.
💁 දියවැඩියා රෝගීන්ට ද සියඹලා ඉතා ගුණය. ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩීම සියඹලාවලින් අඩු කරයි.
💁 විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රති විසක් ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කළ හැක. එයට ඒ අවස්ථාවේ සියඹලා බීමට දෙන්න.
💁 එමෙන්ම සියඹලා, මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැක.
💁 ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලාවල පවතී.
💁 දරැවන්ගේ සුව නොවන පණු රෝගවලදී සියඹලා කොළ කසාය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයකි.
12/03/2023
දැනටමත් අපගේ නිශ්පාදන සදහා වෙලදපොලේ ඉහලම ඉල්ලුමක් ඇති නිසා දුර බැහැර ඉන්න ඔබටත් අපගේ නිශ්පාදන බෙදා හැරිමට තීරණය කරෙමු... 😍
කිරි හොද්දට, මිරිස් හොද්දට, මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්ත වූ සියඹලා කියන්නේම ආහාරයට නැතුවම බැරි දෙයක්.😇
ඒවාගෙම සියඹලා ගැන මෙච්චර කතා වෙන්නෙ ඇයි කියලා දැනගන්න වෙනම පෝස්ට් එක්ක අපගේ page එකේ දාලා තියෙනවා.. 💁😊
https://m.facebook.com/story.php?story_fbid=111824718524620&id=100090912765787&mibextid=Nif5oz
https://fb.watch/jdkWGoEfUE/
මේ නිශ්පාදනය ඔබ වෙත අපි ලබා දෙන්නේ. සාධාරණ පුංචි මුදලකට . 🤗 පැකට් එකේ 50g ක්ම තියෙනවා...😍 සිල්ලර හා තොග කඩවල් සදහා (විශේෂ වට්ටම් සහිතව) කාඩ් වශයෙන් ඇනවුම් ලබා දෙනවා. (කාඩ් එකක පැකට් 10)😇😍🤗
මෙම ගුණදායි ආහාරය දිවයිනේ ඕනිම ප්‍රදේශයකට ගෙන්වා ගන්න පුලුවන්... ඕනිම ප්‍රදේශයකට අපි බෙදා හරිනවා.. 👉🚖🛵
අවශ්‍ය අය 0712884319 number එක හෝ 076 9991907 number එකට whatsapp මගින් ඇනවුම ලබා දී දින 2,3 ලබාගත හැක.. 📲📞
K.S.U product
Malwaththa, marapana, rathnapura..
Tele : 0712884319, 076 9991907
Whatsapp : 076 9991907
Category
Website
Address
Marapana
Ratnapura
70000
Alerts
Be the first to know and let us send you an email when KSU products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.