Sweet Cakes Studio
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sweet Cakes Studio, kirialla, Ratnapura.
Order now
Birthday cakes
Anniwasary cakes
Bento Cakes
Cup Cakes
Brownies
weedding Structure
Geo Heart
Chocholate pot /Tub
whatsapp /Call
072 - 5497710
29/08/2026
ආදරණීය මම වෙත… 🤍
ඔයාට මේ ලියමන ලියන්නේ,
හැමදාම හැමෝම වෙනුවෙන් හිනාවෙන…
ඒත් රෑ වෙද්දි නිහඬව අඬන ඔයාටයි.
මම දන්නවා…
“මම හොඳින්” කියලා කිව්ව හැම වතාවෙම,
ඒ වචන ඇතුළේ
නොකියපු කඳුළු ගොඩක් තිබුණා කියලා.
මිනිස්සුන්ට ශක්තිමත් කෙනෙක් වගේ පේන්න,
තමන්ගේ හිත හැමදාම හංගගෙන හිටියා.
ඒත්…
ශක්තිමත් මිනිස්සුන්ටත්
වෙහෙසෙන දවස් තියෙනවා.
ඒ නිසා,
තව ටිකක් තමන්ටත් ආදරේ කරන්න.
හැමදේම හිතේ තියාගෙන
තනියම දරාගෙන ඉන්න එපා.
කවුරුත් නොදැක්කත්,
ඔයා කරපු කැපකිරීම්
ජීවිතේ දවසක අනිවාර්යයෙන්ම
ඔයාටම ආපහු ලැබෙයි.
ඒ දවස එනකල්…
ඔයාව හයියට අල්ලගන්න,
අත්හරින්න එපා.
මොකද…
ඔය හිනාව පිටිපස්සේ ඉන්න
හොඳම මනුස්සයාත්,
ආදරේ ලැබිය යුතුම කෙනාත්,
ඔයාමයි.
ආදරෙන්,
ඔයාගේම හිත. 🤍
Sweet Cakes Studio 🌸🌸🌸
🙏🙏🙏
27/08/2026
පිංබර නිකිණි පුන් පෝය දවසක් වේවා... 🌼🌼
සුභ දවසක් වේවා.... 😍🌸🦋
Sweet Cakes Studio
26/08/2026
Today online cake clz 😍😍😍
ඉතිං මගේ ඒ පුංචි හීනය අදින් පටන් ගත්ත
Cake හදන්න ආසවෙන් ඉන්න මගේ යාලුවෝ ඉකමනටම watsapp පැත්තට එන්න... 🌸💜🦋
26/08/2026
සුභ දවසක් වේවා... 🌼🌼🌼
සුභම සුභ දවසක් වේවා... 🌼🌼🌼
Cheaf කෙනෙක් නම් නෙවෙයි...👩🍳👩🍳
Sugar artist කෙනෙක්
සුභ දවසක් වේවා...🌼🌼🌼
අපේ ගමේ ලස්සන බලන්නකෝ යාළුවනේ.... 🏜️🏜️🏜️
Click here to claim your Sponsored Listing.
Website
Address
Kirialla
Ratnapura