Oura Cosmetics

Oura Cosmetics

Share

Queen Of Beauty

05/10/2024

Whitening vitamin C serum

😍 :- සමට අවශ්‍ය විටමින් සී පෝශනය ලබා දේ.

😍 :- හිරු එලියෙන් හානි වූ සම නැවත යතා තත්වයට පත් කරයි .

😍 :- හිරු එලියෙන් සම ආරක්ශා කරයි .

😍 :- සමට තරුන පෙනුමක් ලබා දේ.

😍 :- සමේ පැහැය වැඩි කරයි.❤️

Photos from Oura Cosmetics's post 31/08/2024

ඕරා cosmetics පොරොන්දු උනා වගේම අකලට සුදු වුන හිසකෙස් වලට ගෙනාවා herbal මැජික් ඔයිල් එකක්

🤔 තරුණ වයසේදීම හිසකෙස් සුදු වෙලාද
🤔 කොණ්ඩය යනවද?
🤔 වැවෙන්නේ නැද්ද?

ඒහනම් මෙන්න නියම විසඳුමක්

හිසකෙස් වල ඇතිවන සියලුම ගැටලු නිරාකරණය කර පිරිපුන්, නිරෝගී, ශක්තිමත් , කළුවන් කෙස් කලඹක් ලබා ගැනිම සදහා.
ඉපැරණි වට්ටෝරුවකට අනුව සකසා ඇත
* නිල් අවරිය
* අන්කෙන්ද
* ගොටුකොල
*ලුණු විල
*සදික්කා
*තල තෙල්
*කීකිරිදිය
Vitamin E

100% ස්වභාවිකයි . අතුරු ආබාධ රහිතයි.
මෙය භාවිතයෙන් ඔබගේ
😍.: හිසකෙස් වර්ධනය කරයි
😍: අනවශ්‍ය පරිදි හිසකෙස් ගැලවී යාම නවතාලයි.
😍 :හිසකෙස් කළු පැහැ ගන්වයි
😍:හිසරදය සුවකරයි.
😍: කෙස් අග පැලීම නවතාලයි.
😍: හිස් කබලේ වියළි බව ද නැති කරයි

Photos from Oura Cosmetics's post 06/07/2024

ඔන්න ඔයාලට ගේනවා ජපනේ 🇯🇵නිෂ්පාදනය කරන ලද face wash ඒකක්.🎌🇱🇰

Photos from Oura Cosmetics's post 05/07/2024

My 1st order …thank you so much dr

Photos from Oura Cosmetics's post 03/07/2024

Korean Sheet Mask 🇰🇷🇰🇷
ඔන්න ළමයින් දැන් අපෙන් ඇති තරම් ගන්න පුලුවන්
🇰🇷 :කොරියාවෙන් ආනයනය කරන ලද 100% උසස්ම තත්වයේ Korean sheet mask ඉතා පහසු මිලට ..

💆‍♀:- භාවිතය සදහා උපදෙස් :

🤗: භාවිතා කරන face wash හෝ cleanser මගින් මුහුණ හොදින් පිරිසිදු කරන්න.
🤗: අනතුරුව පැකට්ටුවේ ඇති sheet mask ගෙන මුහුණ ආවරණය කරන්න
🤗: විනාඩි 20-30ත් අතර කාලයක් තබා ඉවත් කරන්න (එය නැවත පාවිච්චි කල නොහැක)
🤗: පැකට්ටුවෙහි රැදි ඇති අතිරේක සීරම් ඔබගෙ බෙල්ලෙහි සහ දෑත්වල ගැල්විය හැකිය.
🤗: භාවිතයෙන් පසු මුහුණ සේදිමක් කිරීමට අවශ්‍ය නැත. මුහුණ හොදින් සම්බාහනය කරමින් සීරම් සියල්ලම මුහුණට උරා ගැනිමට සලස්වන්න .👍

02/07/2024

රුව වඩවන රහස් පෙලක්🤗

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Malwala
Ratnapura
70000