Cosmatic.lk
cosmatic
29/06/2021
♥️ Bumebime Soap 👩
අපිට තියන ලොකු ගැටලුවක් තමයි මුහුණයි ඇඟයි එකම පාටකට නොතිබීම. ඔන්න මේ සබන් කැටයෙන් දැන් ඒ දෙකම වෙනවා...දින 3ක් ඇතුළත පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. සුදු වෙන්න කැමති හදිස්සිකාරයන්ටමයි.
🍇මෙහි ඇති Glutathione සහ Strawberry සංයොගයෙන් මැරුණ සම ඉවත් කර මෙලනින් පාලනය කර ඉක්මණින් සම සුදු වෙන්න උදව් කරනවා.
🍇සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🍇සම ඉතා ඉක්මනින් සුදු කරයි.
🍇සමෙහි ඇති තද ලප කැළල් මකා දමය.
මුලු ශරිරය සදහාම බාවිතා කර හැකි අතර කිසිදු අතුරු අාබාධයක් නොමැත.
සාමාන්‍යය cream අාලේපනයට අකමැති පුද්ගලයන් සදහා අැති හොදම විසදුම වේ .
🍓🍇Made In Thailand 🍓🍇
දිනපතා භාවිතයෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.
🌀Rs 1150/=
භාණ්ඩ ඔබේ අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න.
🌀Island wide delivery
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
📱 දුරකථන අංක 2ක්,
🛒 අවශ්‍ය භාණ්ඩයේ නම
දැන්ම අපවෙත එවන්න
15/06/2021
🌀🌀Beard Growth Oil🌀🌀
❇️රැවුල නැති තැනින් තැන රැවුල වැවෙන සහ කඩතොලු වී ඇති රැවුල ඉක්මණින් වවාගෙන පිරිපුන් , සෞඛ්‍ය සම්පන්න දිදුළන රැවුලක් සමගින් කඩවසම් පෙනුමක් දැන් ඔබට ලබා ගත හැක.
❇️100% ස්වාභාවික ශාක සාරයන්ගෙන් අනූන නිෂ්පාදිතයකි.
❇️ඔබගේ කේශ මූලයන්ටම කා වැදී රැවුල් ගස පෝෂණය කර ඉතා
ඉක්මණින් රැවුලෙහි දිග ප්‍රමාණය වර්ධනය කරවයි.
❇️ආකර්ෂණීය නැවුම් සුවඳකින් යුක්තයි.
❇️භාවිතයට පහසු සක්ෂන් ටියුබ් එකකින් යුත්
ඇසුරුම.
අඩංගු දෑ :
🌺විටමින් E
🌺රෝස්මෙරි ශාකයේ පත්‍ර වලින් ලබාගන්නා තෙල්
🌺ඉගුරු යුශ සහ සදාහරිත ශාකයකින් ලබා ගන්නා යුශයි.
🍀ඉඟුරු තෙල්.
🍀උතුරු ඇමරිකානු Asphalt ශාක සාරය.
😍භාවිතා කරන ආකාරය :
රාත්‍රී නින්දෙන් පසු උදැසන භාවිතා කිරීම වඩා සුදුසුය.
1. පිරිසිදු කිරීම
- මුලින්ම මුහුණ හොදින් සෝදා තෙතමාත්තු කරගන්න.
2. ගැල්වීම
- කුඩා ප්‍රමාණයක් ගෙන රෝම වැවීමට අවශ්‍ය ප්‍රදේශයේ ගලවන්න
3. හොදින් ඇගිලි තුඩු වලින් තෙල් සමට උරාගන්නා තෙක් සම්බාහනය කරන්න.
මෙම නිෂ්පාදනය වෙළඳපොළේ අනිකුත් බාල නිෂ්පාදන මෙන් නොව මෙය 100% ක් ම ලොව පුරා පාරිබෝගිකයන් විසින් ප්‍රතිපල තහවුරු කරන ලද නිෂ්පාදනයකි.
High Quality Oils, NO fillers No Chemicals
Natural Ingredients to aid in Beard Growth
Trusted Brand
Satisfaction Guaranteed or we'll make it right.
🌿🌿🌿මෙම Original Beard Oil එක වන අතර මෙය අප හරහා පමණක් නියම නිෂ්පාදනය ලබාගත හැකිය.🌿🌿🌿
Beard Growth Oil එක භාවිතා කර පිරිපුන් රැවුලක් ඉක්මනින් ලබා ගත හැකිය. ප්‍රතිඵල ඇත්තෙන්ම විශ්මය ජනකයි.
අතුරු ආබධ කිසිවක් නැත.
දිනකට දෙවරක් ආලේප කොට පිරිමදින්න
💲RS.950/=💲
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
📱 දුරකථන අංක 2ක්,
🛒 අවශ්‍ය භාණ්ඩයේ නම (උදා: Dalfour Beauty )
දැන්ම අපවෙත එවන්න.
15/06/2021
❤️TCM Scar & Acne Mark Removal cream❤️
Original TCM Scar Cream මගින් ඔබව කනස්සල්ලට පත් කල,ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
+ පිච්චුන පැල්ලම්,
+ කුරුලෑ ලප කැළැල්,
+ තුවාල පැල්ලම්,
+ සමේ ඇදීමට ලක් වීමෙන් එන කැළැල්
+ ඇස් යට සම එල්ලා වැටීම්,
+ surgery නිසා ඇති වන කැළැල්
👉දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ.. මෙන්න ඒ සෑම ගැටලුවකටම එකම විසදුම..
🔥.කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම.
🔥.ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
🔥.100% අතුරු ආබාධ රහිතයි.
☘️උපදෙස් :
පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න..
🔺Rs 1250/=
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු
Cash on delivery available
Island wide delivery
15/06/2021
😍Lanbenna නිෂ්පාදන දෙකම,😍
🌀මේ මාසයේ ලබා ගන්නා ඔබ වෙනුවෙන්ම ඉතා අඩු මිලකට ලබා ගත හැක.
✅Original lanbenna TCM + original lanbenna teeth whitening.
😍දෙකම රු. 1690 /= පමණයි.
🚫මෙම දීමනාව මෙම මස තුල පමණයි.
Islandwide cash on deliver.
අදම ඇනවුම් කරන්න.
ඔබේ ,
👋නම
📩ලිපිනය
📱දුරකථන අංක දෙකක්.
අදම එවන්න.
15/06/2021
❤️VIT C SERUM ❤️
ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?Vitamin c serum
ඇයි මේ තරම් vitamin c වලට ඉල්ලුමක් තියෙන්නේ ??
හැමෝම කැමති තමන්ගේ සම පෝශනීයව පැහැපත් කරගන්න.
විටමින් සී කියන්නේ අපිට පරිසරයෙන් ලැබෙන වටිනාම දායාදයක්.
ඔබට මුහුණට වගේ මුලු සිරැරටම මෙම සිරම් එක භාවිතා කල හැක.
ඔබගේ face cream එකේ හා bodylotion එකේ ප්‍රතිඵල 10ගුණයකින් වැඩි කර ගැනීමට මෙම සිරම් එක මගින් පුලුවන්
ස්වාභාවික පලතුරු එලවලු වල මෙම විටමින් සී බහුලව අඩංගු වෙනවා..
සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා vit c serum භාවිතා කරන්න..
Vitamin C භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි
🔺විටමින් c
🔺කෝමාරිකා සාරය
🔺 විටමින් e
🔺 කොලැජන්
🔺 විටමින් B3
🔺 alpha arbutin
මේ සියලුම දේ මගින් ඔබගේ සම
🔺පැහැපත් කරයි
🔺 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
🔺 සමේ රැලිවැටීම් නවතයි
🔺 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි
ඔබ දැනටත් භාවිතා කරන (බ්ලීචින් අඩංගු නොවන) ක්‍රීම් එකට මෙයින් බින්දු කිහිපයක් එකතු කොට පාවිච්චි කිරීම ප්‍රමාණවත්
දහවල් හා රාත්‍රි කාලයේදී භාවිතා කල හැකිය.
මිල රු 950/=
🌀Island wide cash on delivery
15/06/2021
❤️❤️St Dalfour Body Lotion ❤️❤️
යනු ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම සුදු කරගන්න තියන හොදම නිශ්පාදනයයි. 😍😍
⬛ සුදු වෙන්න දැන් ඉන්ජෙක්ශන් ගහන්න ඕන නෑ ගොඩක් සල්ලි නාස්ති කරගෙන. ඒකට තමයි St Dalfour Bodylotion තියෙන්නේ..
⬛ ගොඩක් දෙනාට තියෙන ගැටළුවක් තමයි මුහුණ තරම් අත් කකුල් පැහැපත් නොවීම ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි
🧡🧡 St DALFOUR GOLD BODY LOTION 🧡🧡
🌻 ST DALFOUR 100% ORIGINAL PRODUCTS
Dalfour France Whitening Body Lotion දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනවා නම් දින 7 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුළුවනි.
☘️ ප්‍රමාණය 300ML
☘️මුහුණ වගේම ඇගත් සුදු කරගන්න හැමෝම කැමතියි🥰
❎No bleach ❎
❎No mercury❎
🌻 අතුරු අබාධ නැතුව ඉක්මනින් සම රන්වන් පැහැයකින් පැහැපත් කර ගන්න අවශ්‍ය සැමට
🌻අතුරු අබාධ වලින් තොරව සුදු වෙන්න
🌻සති 2 ඇතුලත 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.... පලමු සතියෙන්ම වෙනසක් 😍
🌻කලවා හා අත් යට අඳුරු ස්ථාන සඳහාද සුදුසුයි.
🌻 St DALFOUR GOLD BODY LOTION ඔබට මුහුණ මෙන්ම මුළු ශරීරයම එකම වර්ණයක ට ළඟාකර ගත හැකිය
🌻 බ්ලීචිං හෝ රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය
🌻 ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ GLUTHATINE පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි .
🌻 සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත ..😍
🌻100% Authentic ..
🌀Rs 1750/=
භාණ්ඩ ඔබේ අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න.
🌀Island wide delivery
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
📱 දුරකථන අංක 2ක්,
🛒 අවශ්‍ය භාණ්ඩයේ නම
දැන්ම අපවෙත එවන්න
15/06/2021
❤️❤️BIOAQUA PINK CREAM ❤️❤️
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ
🔺දෙතොල් වල,
🔺බෙල්ල අවට,
🔺අත් යට,
🔺ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම.
මේකට විසඳුමක් විදියට ඔබට හැමදාමත් හොඳම දේ ලබාදෙන අප ඔබට හඳුන්වා දෙන්නේ අනර්ඝ කොරියානු නිශ්පාදනයක් වන Bioaqua Pink Magic Cream.
නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු චෙරි 🍒 සාරය මඟින් සමට අවශ්‍ය
💦තෙතමනය
💦මෘදුබව
💦පෝෂණය
💦විටමින්
ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය රෝස පැහැති බවක් ලබා දෙයි.
🌺 අඳුරු අවපැහැ වී ඇති දෙතොල් අවපැහැය මඟහැර රෝස පැහැයක් ගන්වයි
🌺 අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි
🌺අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි
🌺 වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි
🌿 සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත……
ඔබත් bioaqua pink cherry cream එක භාවිතා කර වෙනස වටහාගන්න………
🔺Rs 950/=
🌀cash on delivery available
🌀island wide delivery
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Sigiriya
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |