Pinkfoot

Pinkfoot

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pinkfoot, Massage service, 413, Thalawathugoda Road, Madiwela, Kotte, Sri Jayavardhanapura.

18/09/2024

Ciao Bella Luxury Wellness ආයතනයට නුපුහුණු තෙරපිවරියන් බදවා ගැනේ.

Location : පන්නිපිටිය

ඔබට අවශ්‍යය වෘත්තිමය පුහණුව ආයතනය මගින් ලබා දේ.

අප ආයතනය වෘත්තිමය සේවාවන් සපයන අගනුවර ඇති ජනප්‍රිය ආයතනයකි. මෙය ස්පා ආයතනයක් නොවන බව කරුණාවෙන් සලකන්න. අනවශ්‍ය විමසීම් කිරීමෙන් වලකින්න.

පිරිමි අය සදහා ඇබෑර්තු නොමැත.

වැඩි විස්තර සදහා 0777 701 704 හෝ 0774 964 964 අමතන්න.

13/10/2023

අපි කරන්නෙ Head, Foot and Shoulder Massage
Pedicure,Manicure, Face Massage, Facial
අපි SPA නෙවෙයි. මෙය පවුලේ සැමට පැමිණිය හැකි වෘත්තිමය ආයතනයකි.

අප ආයතනයෙහි පුහුණු/නුපුහුණු Foot Massage තෙරපිවරියන් සදහා ඇබෑර්තු ඇත.

නැවතී සේවය කල හැකි අවුරුදු 18 වැඩි 35ට අඩු ගැහැණු ළමුන් පමණක් බදවා ගනු ලැබේ

මාසිකව 70,000-100,000 අතර ආදායමක් පැමිණි මුල් මස සිටම ලබාගත හැක.

මූළික වැටුප : රු.25,000/= සහ සෑම වැඩකටම 10% ක කොමිස් මුදලක් . මාසයක් තුල ලක්ශ දෙකක ටාගට් එකක් සම්පුර්ණ කරන ළමුන් සදහා රු 15,000/= ක අමතර බෝනස් මුදලක් ලබා දේ. ලක්ශ දෙකක් යනු පහසු ටාගට් එකකි.

නවාතැන් පහසුකම් නොමිලේ.
උයාපිහා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. ආයතනය මගින් ඔබට ගෑස් නොමිලේ ලබා දේ.
කෑම ලබා දෙනු නොලැබේ.

මසකට පඩි සහිත නිවාඩු හතරක් ඇත

මෙය ස්පා ආයතනයක් නොවන බවත් මෙහි කිසිදු නොමනා ක්‍රියාවක් සිදු නොකරන බවත් කරුණාවෙන් සලකන්න.

0774 964 964 හෝ 0770659323 අමතා ඇබෑර්තු පිළිබද විමසන්න.

පිරිමි අය සදහා ඇබෑර්තු නොමැති බැවින් ඒ පිලිබද විමසීම් කිරීමෙන් වලකින්න

05/10/2023

ආතරයිටීස්, දියවැඩියාව, සහ නහර ගැට ගැසීම හෝ දෙපතුල්වල වේදනාවන්ගෙන් පෙළෙනවාද? කොයිතරම් බෙහෙත් ගත්තත් වේදනාව අඩු වුනේ නැද්ද? ඔබ දන්නවාද? ප්‍රවීණ සම්භාහනයකින් පුලුවන් ඔබගේ දෙපතුල් වල වේදනාව නැතිකර සහනය ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි. ක්‍රමානුකූලව මෙලෙස සම්භාහනය කිරීමෙන් මෙම රෝග තත්ත්ව නිට්ටාවටම සුව කර ගැනීමටත් හැකියි.😇

Pinkfoot කියන්නෙ ඔබට ඔබගේ පවුලේ අයත් එක්ක වුනත් ගිහින් සම්බාහන සේවාව ලබාගන්න පුලුවන් ආරක්ෂාකාරී, විශිෂ්ට තැනක්. 100%ක් වෘත්තිය අයුරින් සම්භාහන සේවාවන් පමණක් ලබාදෙන අප වෙත එන ඔබට විශ්වාසදායී සේවාවක් ලබාදෙන්න අප සෑමවිටම බැඳිල ඉන්නවා. 😇

☎අදම ඔයාගේ වේලාව වෙන් කරගෙන අපගේ Wellness Center එක වෙත පැමිණ දෙපතුල්වල වේදනකාරී බවට සහනයක් දෙන්න. අපට ඇමතුමක් ලබාදීමෙන් හෝ WhatsApp Message එකක් මඟින් ඔබගේ වේලාව වෙන්කර ගන්න පුලුවන්. අදම අමතන්න:- 0773 399 299

📌අපගේ ලිපිනය:- Pinkfoot Wellness Center, Madiwela, Kotte. (Available on Google Maps)

24/09/2023

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐏𝐫𝐨𝐦𝐨𝐭𝐢𝐨𝐧👇
👉Foot, Head, and Shoulder Massage (Oil)
👉Foot Massage (Oil)
👉Head and Shoulder Massage
👉Foot Massage (Lotion)
👉Foot, Head, and Shoulder Massage (Lotion)
👉Facial
👉Pedicure
👉Manicure
👉Foot Scrub (Up to Knee Level)
𝐀 𝐝𝐢𝐬𝐜𝐨𝐮𝐧𝐭 𝐨𝐟 𝟏𝟓% 𝐢𝐬 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐛𝐥𝐞 𝐟𝐨𝐫 𝐭𝐡𝐨𝐬𝐞 𝐰𝐡𝐨 𝐯𝐢𝐬𝐢𝐭 𝐮𝐬 𝐛𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝟏𝟎𝐚.𝐦 𝐭𝐨 𝐚𝐧𝐝 𝟒 𝐩.𝐦. 𝐚𝐥𝐥 𝐬𝐞𝐯𝐞𝐧 𝐝𝐚𝐲𝐬.❗ Services available at us
Hurry Up! Grab your chance before ends
📌Visit us at: - 413, Thalawathugoda Road, Madiwela, Kotte, Sri JayaWardhanapure, Sri Lanka (Available on Google Maps)
☎Contact us at 077 339 9299 to make an appointment. ☎

24/09/2023

Do you feel like your feet need a relaxation?😌😇 Visit the perfect place for your relaxation at Thalawathugoda. Now we are open to provide you authentic services 24/7. ☎️Just call us or 👝Message us anytime to make your appointment.:- 0773 399 299

25/08/2023

"Pinkfoot Wellness Center: Your destination for authentic foot massage treatments in Thalawathugoda. Relax, rejuvenate, and restore."

09/06/2023

Pinkfoot කියන්නේ මහන්සි වෙලාවට ගෙදර හැමෝම එක්ක උනත් ගිහින් relax වෙන්න පුලුවන් තැනක් කියලා ඔයාලා දන්නවද?

සතියක් පුරාවට වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ඔයාලට ගෙවන ගානට වඩා වටින package එකක් අපි ගෙනාවා ඔන්න 25%ක් ම අඩු කරලා.

Appointment එකක් දාගන්න පුලුවන් 0773 399 299 අංකයට කතා කරලා

Walk in with your wife !!!!

GET THE SPECIAL
PROMOTION

25% OFF

PEDICURE & ONE HOUR HEAD, SHOULDER AND FOOT
MASSAGE JUST FOR LKR 4,500/=

03/06/2023

Walk in with your wife !!!!

GET THE SPECIAL
PROMOTION

25% OFF

PEDICURE & ONE HOUR HEAD, SHOULDER AND FOOT
MASSAGE JUST FOR LKR 4,500/=

03/06/2023

Treat yourself
Means you are making
Yourself a priority

Please call us on 0773 399 299 for appointments.

Location : Madiwela, Kotte

07/05/2023

"We take every effort to serve you better than yesterday"

Due to escalation of operational overheads including Electricity and water, we are compelled to increase our charges with immediate effect.

We do not wish to compromise the quality of services by offering at our previous rates. Thank you for your understanding.

Pinkfoot Management

28/01/2023

“𝐈'𝐝 𝐫𝐚𝐭𝐡𝐞𝐫 𝐠𝐞𝐭 𝐚 𝐦𝐚𝐬𝐬𝐚𝐠𝐞 𝐚𝐧𝐝 𝐠𝐞𝐭 𝐭𝐡𝐞 𝐩𝐫𝐨𝐛𝐥𝐞𝐦 𝐫𝐮𝐛𝐛𝐞𝐝 𝐨𝐮𝐭 𝐭𝐡𝐚𝐧 𝐭𝐚𝐤𝐢𝐧𝐠 𝐚 𝐩𝐢𝐥𝐥 𝐚𝐧𝐝 𝐣𝐮𝐬𝐭 𝐟𝐞𝐞𝐥 𝐝𝐫𝐮𝐠𝐠𝐞𝐝 𝐨𝐮𝐭.”
Hurry came to PINKFOOT
𝑳𝒐𝒄𝒂𝒕𝒊𝒐𝒏 : 413, 𝑻𝒉𝒂𝒍𝒂𝒘𝒂𝒕𝒉𝒖𝒈𝒐𝒅𝒂 𝑹𝒐𝒂𝒅, 𝑴𝒂𝒅𝒊𝒘𝒆𝒍𝒂, 𝑲𝒐𝒕𝒕𝒆
https://maps.app.goo.gl/5B2Lq2NdjXtBQf8v9
pinkfoot.lk
Please call us on 0773399299 for appointments

Want your business to be the top-listed Beauty Salon in Sri Jayavardhanapura?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address


413, Thalawathugoda Road, Madiwela, Kotte
Sri Jayavardhanapura