allso srilanka
ALLSO creates fast-beauty essentials with high-pigment, easy-glide formulas designed for effortless application.
With a wide range of shades and one-swipe payoff, our products simplify beauty routines—without compromising on style.
✨ Beauty that keeps up
Face beat and confidence high! ✨
All set with my gua sha, palette, brushes, and lipsticks...
මුලින්ම පාවිච්චි කරන්නේ මොකක්ද කියලා හිතාගන්න විතරමයි අමාරු! 🌚
Gua sha for the glow, a palette for day-to-night looks, brushes for a flawless blend, and lipsticks for the perfect finish. 💄🤍
‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💋
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
ඇසිපිය හෙලන හැම වාරයක් පාසාම... හැමෝගෙම අවධානය ඔයාට! 💋✨
දවස පුරාම නොවෙනස්ව පවතින ආකර්ෂණීය දෑසක රහස මෙන්න! 🥰🌸
අපගේ නවතම Waterproof Lash Extension Mascara මඟින් ඇස් පිහාටු වලට දිගු, ඝන සහ පැහැදිලි නිමාවක්!
Bold Eyes. Effortless Power! 💋 විශ්වාසය සමඟින් ඕනෑම තැනක කැපී පෙනෙන්න.
allso Waterproof Lash Extension Mascara! 🌸
දවස පුරා නොවෙනස්ව පවතින ආකර්ෂණීය දෑසක රහස දැන් ඔබටත්!
💋🌸🫵
‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
30/05/2026
තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්, දයාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා!
සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸✨
ලස්සන වෙන්න Perfect Match එකක් හොයනවාද? 😉✨
ඔබේ සුන්දරත්වයට අලුත් ආලෝකයක් එකතු කරන්න...
හැමදාමත් හැමෝම අතරේ කැපී පෙනෙන ලස්සනක් වෙනුවෙන්, ඔබේ සමට ගැළපෙනම තේරීම! 💖
‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
28/05/2026
✨ May this Eid bring peace to your heart, beauty to your soul, and happiness to every moment. 🌙🤍
Celebrate the joy of togetherness, gratitude, and new beginnings with elegance and grace.
Eid Mubarak from allso ✨
All So Unique, All So You 💫
allso Powder Blush Quad! 👸
Shine like a diamond! 💎✨
Hey Girls 💋
ඩයමන්ඩ් එකක් වගේ දිලිසෙන්න ඔයත් ආසද? ✨
දවස පුරාම මැකී නොයන, ඔයාගේ කම්මුල්වලට ස්වභාවික දීප්තියක් දෙන පරිපූර්ණ Blusher එක!
සමට හොඳින් මුසු වෙන Silky Texture එකක් තියෙන මේ Hot Shades 4, දවස පුරාම ඔයාගේ කම්මුල්වල ලස්සන ඒ විදිහටම රකිනවා! 💯
මතකනෙ... 🤫🌸👸
allso Powder Blush Quad!
දීප්තිමත්, ආකර්ෂණීය කම්මුල් යුගලක් ලබාගන්න...
Bright Cheeks Combo එක මඟහැරගන්න නම් එපා! 💖
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට Message එකක් එවලා,
ඔයාගේ Order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
allso Poreless Soft Matte Longwear Concealer ❤️
Hey Girls... 💁♀️✨
දවස පුරාම Flawless look එකකින් ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම මෙන්න සුපිරිම Concealer එකක්! 👸
ඇයි ඔයා allso Concealer එකම තෝරගන්න ඕනේ? 👇
🌸 පැය 12ක දිගු කාලසීමාවක් පුරාවටම නොමැකී, දවස පුරාම ලස්සනට පවතිනවා!
🌸 Pore-Blurring Effect එක නිසා ඔයාගේ සමේ සිදුරු සහ සියුම් රැලි ගැසීම් මඟහරිමින් සුසිනිඳු නිමාවක් ලබාදෙන්න allso concealer වලට පුළුවන්!
🌸 Hyaluronic Acid සහ Aloe Vera අඩංගු නිසා සම වියළීමෙන් වළකා, මනාව ඔයාගෙ සම තෙතමනයෙන් තබාගන්නවා!
🌸විටමින් E සත්කාරය සමඟින් ඔයාගේ සම පරිසර හානිවලින් ආරක්ෂා කර ක්‍රමානුකූලව සුවපත් කරනවා!
🌸තෙල් පාලනය (Oil Control) නිසා, සමේ අනවශ්‍ය තෙල් ගතිය පාලනය කර දවස පුරාම Matte පෙනුමක් ලබාදෙනවා!
ඒ විතරක් නෙමෙයි, 🤫💖
allso Concealer එක ඔයාගේ face එකට ඉතාමත් සැහැල්ලුවෙන් වගේම පහසුවෙන්ම blend කරගන්නත් පුළුවන්! 🕊️✨
allso Poreless Soft Matte Longwear Concealer...
Shades 05 කින් සමන්විත නිසා,
ඔයාගෙ Flawless look එක අදම අරඹන්න නම් ඔයාට හරියනම allso Concealer එක මොකද්ද කියලා දැන්ම Choose කරන්නම වෙනවා !
💋💖
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
All So Unique, All So You 💋
#
දවස පුරාම නොමැකෙන, නැවුම් Makeup Setting එකකට! 😍
allso 💖
Dewy Glow Setting Spray! ✨✨✨✨
ඔයාගෙ Makeup Look එක දිගුකාලීනව රඳවා තබන අතරම,
සම වියළීමෙන් වළකා, තෙතමනය සමඟින් සමට ස්වභාවික සහ ආකර්ෂණීය දීප්තියක් ලබා දෙයි ! 💋🌸♥️✨
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
All So Unique, All So You 💋
18/05/2026
Bringing the ultimate beauty vibes to Negombo 💄🌟
allso Cosmetics and Bio Tanix Prime Pro Extreme Sri Lanka teamed up for an incredible day of hair and makeup magic, beautifully organized by the Wedding Suppliers Association, Gampaha and featuring stunning makeup by the talented Prasanna Colambaarachchi . ✨💇♀️
14/05/2026
Confidence starts with the perfect touch ✨
From flawless glam to everyday elegance, let allso bring out the beauty that’s uniquely yours. 💄🤍
Unlock your radiance with shades, textures, and looks made to shine in every moment. 🌸
All So Unique, All So You. ✨