Shady Lady
ඔබගේ සුන්දරත්වය හා නිරෝගිබව සැමදා එක ?
24/03/2022
අද දින deliver කිරිමට නියමිත ඇනවුම්.
අපව විශ්වාස කර ඇනවුම් කළ ඔබට ස්තුති.
Orders ready to go today 😊😊
Thank you for trusting us and placing your orders ♥️♥️
Happy ordering!!
16/03/2022
Thank you all so much for the likes and follows! I can not express how geatful I am for everyone’s support. We just hit 200 likes and follows! Thank you all! 😍😍
12/03/2022
Oriflame product 😍 Special Discount Available
Cash on delivery Available
ඔරිෆ්ලේම් නිශ්පාදන සදහා විශේෂ වට්ට්ම්
භාන්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න ..
11/03/2022
🔸A great business opportunity for all the energetic ladies,
🔸උද්ධමනයත් එක්ක ජීවන වියදම අහස උසට නැගලා නේද?
🔸අමතර ආදායමක් හොයන ගමන් ද?
👉කිසිඳු මූලික ආයෝජනයක් හෝ ලියාපදිංචි වීමේ ගාස්තුවක් නැත.
👉මේ අවදානම් කාලෙදි ගෙදරින් එළියට යන්න ඕන නෑ.
👉8-5 වැඩ කරන්න නෑ.
👉තමන් කැමති වෙලාවට වැඩ කරන්නයි තියෙන්නෙ.
👉කවුරුත් යටතේ වැඩ කරන්න ඕන නෑ.
👉තමන්ගෙ බොස් තමන්මයි.
👉දරුවන් රැක බලාගෙන ගෙදර ඉන්න ගමන්ම සැමියාගේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුලුවන්,
අවශ්‍ය වන්නේ අරමුණක් වෙනුවෙන් හඔා යෑමට ඔබට ඇති උවමනාව හා කැපවීම පමණි.
සාම්ප්‍රදායික බඩු විකිණීමේ කලාවෙන් බැහැරව අලෙවිකරණ හැකියාව හා නායකත්ව කුසලතාව මත ඉතා ඉක්මනින් මේ තුලින් ජීවිතය ජය ගන්න දැන්ම inbox කෙටි පණිවිඩයක් එවන්න.
09/03/2022
💝Perfume_ගැන_හරියටම.💝
දවස පුරාම සුවඳ තියන pererfume එකක් තෝරගන්නේ කොහොමද?
💙එක එක prices වලින්,එක එක brands වලින් market එකේ තියන perfume අතරින් තමන්ට හරියනම perfume එක තෝරගන්න හරිම විදිහ ගැන ගොඩක් දෙනා දැනුවත් නැහැ.💭
💙Fragrance එකක් කියන්නෙ නිකන්ම හැඟීමක් විතරක් නෙවේ. හොඳ සුවඳකට පුලුවන් හොඳ මතකයක් වෙන්න.
💙පුරුද්දට වගේ perfume spray කරාට වැඩක් නෑ දවස පුරාම ඒ සුවඳ රැඳෙන්නෙ නැත්තම්. එහෙම වෙන්න නම් හොඳ _brand එකක _perfume එකක් තෝරගන්නම වෙනවා.
💙හැම perfume එකක්ම කාණ්ඩ 5ක් යටතේ වර්ග කරලා තියෙනවා. perfume එක අයිති වෙන වර්ගය bottle එකේ mention කරල තියනවා.
🍎"Eau Fraiche"
මේ වර්ගයේ perfume වල perfume oil, alcohol ජලය තමා වැඩියෙන් තියෙන්නේ. ඉතින් මේ වර්ගයේ perfumeඑකක සුවඳ තියෙන්නේ පැයකටත් අඩුවෙන්.
🍎"Eau de cologne"
Perfume oil, alcohol, ජලය හා ශාක, මල් සහ පලතුරැ සාරයන් අඩංගු මේ කාණ්ඩයේ perfume වල සුවඳ පැය දෙකක් විතර තියා ගන්න පුලුවන්.
🍎"Eau de Toilette"
මේ perfume වල අඩංගු වෙන්නේ essence සහ alcohol. මේක ටිකක් හොඳතත්වයේ perfume එකක්. සුවඳ පැය 4 ක් 5ක් වගේ තියා ගන්න පුලුවන්.
🍎"Eau de parfum"
මේක තත්වයෙන් උසස් perfume කාණ්ඩයක්. සුවඳ පැය 6ක් 8ක් තියන මේ වර්ගයේ perfume වල perfume oil සහ essence තමයි අඩංගු වෙන්නේ.
🍎"Perfume"
දැනට තියන හොඳම කාණ්ඩය තමයි මේ. මේ වගේ perfume එකක් ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙනව තමයි හැබැයි මේවගෙ සුවඳ නම් දවස පුරාම තියනවා.
Brand එකයි category එකයි බලලා perfume එකක් තෝරගන්ව වගේම ඒක හරියට use කරන්නත් දැන ගෙන ඉන්න ඕන.
💜හරියටම කීවොත් perfume එකක් spray කරන්න ඕන wash එකක් දැම්මට පස්සේ. 🛀දාඩිය තියන වෙලාවක කොච්චර perfume use කරත් හරි සුවඳ නම් එන්නෙ නෑ.
💜Perfume spray කරන්න කලින් body lotion එකක් apply කරනවා නමි ඒ සුවඳ වැඩි වෙලාවක් තියා ගන්නත් පුලුවන්.💞
💜Dry, cool තැනක perfume එක ගබඩා කරල තියෙන එකෙන් ඒක නියම තත්වයෙන් ගොඩක් කාලයක් තියා ගන්න පුලුවන්.
💜ඒ වගේම perfume එකක් spray කරන්න නාඩි වලට. පනාවට perfume spray කරලා කොණඩේ පීරනව නම් girls ලට වැඩි වෙලාවක් මේ සුවඳ තියා ගන්න පුලුවන්.
(Copied)
08/03/2022
අපි කවුරුත් කැමති ලස්සනට ඉන්න . හැබැයි ගොඩක් දෙනෙකුට වරදින තැනක් තමයි ලස්සනට ඉන්නවා කියන්නේ සුදු වෙන එක කියලා . එත් මන් නම් කියන්නේ ලස්සනට ඉන්නවා කියන්නේ හොද නිරොගිමත් පැහැපත් සමකට උරුමකම් කියන එකයි.
ශ්‍රි ලංකිකකාන්තාවක් විදියට ගත්තොත් අපිට උරුම වෙලා තියෙනවා ඉතාමත් ලස්සන skin colour එකක් . අපි කරන්න ඔනේ අපේ සමේ ප්‍රභේද ( skin type ) හරියට හදුනා ගෙන අවශ්‍ය කරන රූපලාවණ්‍යය සත්කාර සිදුකිරීමයි.
සියලුම දෙනාට උප්පත්තියෙන් හිමිවෙන සමක් තියෙනවා . තමුන්ට හිමිවෙලා තියන සම ආරක්ෂා කර ගනිමින් අවශ්‍ය කරන සත්කාරයන් සිදුකිරිම ඉතාමත් වැදගත් .ප්‍රධාන වු සමෙහි ප්‍රභේද 3
* සාමානය සම ( nomal skin )
* තෙල් සහිත සම ( oily skin )
* වියලි සම ( dry skin )
තවද සාමාන්‍ය සහ තෙල් සහිත දෙකම මිශ්‍ර ඇති සම ( combination skin ) .
⭐ තව දුරටත් ඔබ හරි අවබෝධයක් නැති අයගෙන් ප්‍රමිතියකින් තොර නිෂ්පාදන මිලදි ගන්නවාද කියලා කල්පනා කරන්න . ඔනේම දෙයක් ඔබේ ඇගේ ගහලා යන්න හදන අයගෙන් පරිසම් වෙන්න .
ඔයලාගෙ සමට පැහැපත් නිරොගිමත් පෙනුමක් සමග සම ආරක්ෂා කරන්නේ මොන නිෂ්පාදයන් වලින්ද කියලා කල්පනා කරන්න.
(copied)
08/03/2022
Happy Women's Day to all the Incredible Women! 🎉
Shine on, not just today, but every day.✨
07/03/2022
🔴 Don't miss this chance...
Omega 3
▪️Omega 3 යනු කුමක්ද?
Omega 3 යනු අපගේ ශරීර සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා වැදගත් කාර්‍ය්යක් ඉටු කරන මේද පවුලකි.
▪️Omega 3 ලබා ගැනීමෙන් ඇති වාසි මොනවද?
හෘදය - හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය
සම - තෙතමනය හා නම්‍යතාවය වැඩි දියුණු කිරීම
- සම පැහැපත් කරයි
- පාරජම්බෝල කිරණෙන් වන හානිය අවම කිරීම
- රැළි වැටීම අවම කරයි
- සම සුමුදු කරයි
මාංශ පේශී හා සන්ධි
- දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීම
- වේදනාව අඩු කිරීම
පිළිකා මර්දන හැකියාව ඇති කරයි
🌸 Omega 3 මේද අම්ල වල ප්‍රධාන වශයෙන් ALA, DHA හා EPA ආහාර ප්‍රභවයන් ඇතුළත් වේ.
🌸 මාළු තෙල් 72%
🌸 කැප්සියුල් කවරය මාළු ජෙලටින් හා ග්ලිසරෝල් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇත.
🌸 100% ස්වභාවික නිෂ්පාදනයකි.
Inbox for orders 📩
Island wide delivery available 🚚
07/03/2022
💎 Diamond Cellular Anti- Ageing Cream
😒ඔබ වයසින් මුහුකුරා යනවිට ඔබේ තරුණ පෙනුම ගිලිහී ඔබ වයසට යාම ඔබට පාලනය කල නොහැකි වේ.නමුත් වයසට ගියත් තරුණ පෙනුම රැකගැනීමට ගොඩක් අය කැමති නේද ? වයසත් සමග ඔබේ සමේ elasticity එක අඩුවෙලා රැලි මතුවෙන්න පටන් අරගෙනද?
😍මෙම cream එකෙහි original diamond powder අන්තර්ගත වෙලා තිබෙනවා .අපේ හමට active carbon හොද පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් වන අතර diamond යනු carbon වලම එක් ආකාරයකි.diamond powder මගින් සමට දීප්තිමත් පැහැයක් ලබා දෙයි .
😍මෙහි අඩංගු අනෙක් සංඝටකය වන europe වලම විතරක් හැදෙන white truffle මගින් ඔයාගේ සමේ සිහින් රේකා හා රැලි පෙනුම අඩුකරයි .
😍මේ වගේ ඉතා වටිනා ඵලදායි හා ප්‍රභල ක්‍රියාකාරී අමුද්‍රව්‍ය මගින් තමයි මේ diamond cellular anti ageing cream එක නිශ්පාදන කරලා තියන්නේ.
😍මෙමගින් ඔබට ලැබෙන ප්‍රධාන වාසිය තමයි හමේ wrinkles (රැලිවැටීම් ) අඩු කරන එක හා රැලි වැටුන ස්තාන යතාතත්වයට පත්කරන එක.
මීට අමතරව
🔷මැරුණ සම ඉවත්කර මුහුණට පැහැපත් බවක් ලබා දෙයි.
🔷සම පෝෂණය කර සුසිනිදු කරයි.
🔷සමේ රැලිවැටීම් ඉවත්කරන නිසා වයස්ගත වීමේ පෙනුම පාලනය කරයි.
🔷සමේ නම්‍යතාව හා ස්තායීතාවය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
🔷සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
වයස 40 ට වැඩි හෝ වයසක පෙනුම තිබෙන ඔබට ඔබේ වයස්ගත වීමේ පෙනුම පාලනය කර පැහැපත් නීරෝගී දිදුළන සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබේ 💎 diamond cellular anti ageing cream එක අදම ඇනවුම් කරන්න .
Inbox for orders 📩
Island wide delivery available 🚚
සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?😀😀
දැන් ඔයාගෙ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.
සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.
🌼🌼Love Nature Hair Smoothie 🥑Nourishing Avocado🥑
🔖 Hair Mask for All Hair Types
ස්වාභාවික අලිගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.
🌼🌼Love Nature Hair Smoothie 🍌 Replenishing Banana 🍌
🔖 Hair Mask for Dry Hair
ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.
🌼🌼Love Nature Hair Smoothie 🥭Revitalising Mango🥭
🔖 Hair Mask for Coloured Hair
වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ.
👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.
🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.
🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.
inbox for order.......😀😀
Delivery available 🚐🚐🚐🚐🚐🚐
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Talawatugoda