Herb line with vishu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with vishu, Beauty, cosmetic & personal care, debarawewa, Tissamaharama.
21/09/2021
Whatsapp 0779830868
18/09/2021
17/09/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇනවුම් කිරීමට නම් අපට මැසේජ් එකක් ඒවන්න..
Whatsapp 0779830868 📞📞🌿🌿🌿🌿
16/09/2021
Herb line
Shampoo🌿
Conditioner 🌿
Oil 🌿
Whatsapp 0779830868📞📞
16/09/2021
කුරුලෑ සදහා නිවැරදි ම විසදුම 💯 විශ්වාසයි.අත්දැකිමෙන් කියන්නේ.අදම ඔයාගේ කුරුලෑ වදයෙන් මිදෙන්න අවශ්‍ය අය (නම, දුරකථන අංකය, ලිපිනය)079830868🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 sms,or, wàtsapp කර නිවසටම ඇනවුම් ගෙන්වා ගන්න.(100% ආයුර්වේද සත්කාරයක්)
16/09/2021
🌿🌿Fat Burner Green Tea 😍
🌿🌿Immunity Boosting Coffee ☕ 😍
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
👉භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🌱Fat Burner Green Tea 👉250g - Rs.1450/=
🌱Immunity Boosting Coffee 👉250g - Rs.2450/=
Cash on delivery available🚚
ඇණවුම් කිරිමට
Inbox හෝ WhatsApp 0779830868 💜️💜️
භාවිතා කරන්න.
නම:🌿
ලිපිනය:🌿
දිස්ත්‍රික්කය:🌿
දුරකථන අංක:🌿
නිෂ්පාදනයේ නම හා අවශ්‍ය ප්‍රමාණය:🌿
Colombo -200/=
Out of Colombo -300/=
16/09/2021
ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදන ඔබ වෙතට ගෙන එන Herb Line නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදන පෙල දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..😍😍😍😍😍
📌 Venivel & wild Turmeric Face wash 270/=
📌 Venivel & wild Turmeric Neem & Tea tree Face Wash 270/=
📌 Venivel & wild Turmeric Cleanser 299/=
📌 Venivel & wild Turmeric Scrub 299/=
📌 Venivel & wild Turmeric mud pack 299/=
📌 Venivel & wild Turmeric Toner 199/=
📌Venivel & wild Turmeric Day cream 499/=
📌 Venivel & wild Turmeric Night cream499/=
📌 Venivel & wild Turmeric Body lotion 499=
මෙම නිශ්පාදනයන් මගින්
🖋 පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🖋 සමෙහි තද පැල්ලම් මකා දමයි
🖋 සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🖋 සම පෝෂණය කරයි
🖋 සමෙහි රැලි ගතිය නැති කරයි
🖋 සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
💐💐ඕනෑම සමකට ගැලපේ.💐💐
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.😍😍
ඇනවුම් කිරීම සදහා පහත අංකයට කෙටි පනිවිඩයක් යොමු කරන්න.
👇👇👇👇👇
0779830868
whatsapp or inbox
15/09/2021
Bleaching අඩංගු නැති සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම
ඔබට කැමති නිෂ්පාදනයක් තෝරාගත හැක.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙයි.💜️💜️💜️💜️💜️💜️🌿
Whatsapp 0779830868
15/09/2021
🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය හෙවත් තාරුණ්‍ය පීඩිකා( Pimples) සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
🌿කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌹1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌹2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්
🌹3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌹4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌹5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
💜️💜️💜️💜️💜️💜️💜️💜️
Whatsapp 0779830868
15/09/2021
Whatsapp 0779830868
15/09/2021
Order now...😍
Pack එකම රු.1096/=ට😍😊
Cash on Delivery 🚙🚚🚙
WhatsApp 0779830868
Inbox
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Debarawewa
Tissamaharama