Herb line chandi nishadini

Herb line chandi nishadini

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line chandi nishadini, Beauty, cosmetic & personal care, Tissamaharama.

Photos from Herb line chandi nishadini's post 31/07/2021

ඔබත් ඔබෙ රුවට ආදරය කරන කෙනෙක්ද? එසෙ නම් herb line සමග සම්බන්ද වන්න ,ඔබෙ රුව අලංකාර කර ගන්නවානම් හරි නිශ්පාදන මිලට ගන්න. අප හා එකතුවන්න.

Wedi wistr sandaha 0761266828 watsapp ho msg haraha wimasanna.

31/07/2021

ජීවිතයට නව අර්තයක් එක් කිරිමට Herb line සමග එක් වන්න, හරිදෙ හරියටම දන්න අප ඔබට උදවු කිරිමට සුදනම්ව් සිටි, ඔබත් ඔබෙ ජීවිතය ජයගන්න. අප හා එකතුවන්න.

Wedi wistr sandaha 0761266828 watsapp ho msg harah wimasanna.

29/07/2021

ඔබත් Herb line සමග සම්බන්ද වි මුදල් උපයන්න අදම එක්වන්න. නිකරුනේ නිවසට වි කාලය ගත නොකර තමන්ගෙ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරගන්න. එමෙන්ම තමන් කිසිම මුදලක් වැය නොකර, Herb line සමග සම්බන්ද වි අනාගතයට වටිනා යමක් එකතු කර ගනිමින් ජීවත් වීමට අප හා එක්වන්න.

Wedi visthara sandaha 0761266828 watsapp ho msg haraha wimasanna.

Photos from Herb line chandi nishadini's post 27/07/2021

🌸සුන්දරත්වයට ආදරය කරන අයට පමනි 💯🌸

🍂 සම කියන්නේ අපේ සිරුරේ විශාලතම අවයවය.. ඉතින් අපේ සිරුරේ අවලස්සන ඉන්ද්‍රියයන් සියල්ල වසා දමමින් සිරුරට සුන්දරත්වයක් එක්කරන්නේ සමයි. අතීතයේ සිටම රූපලාවන්‍යයේදී සමට ලැබුනේ සුවිශේෂී ස්ථානයක්, ඒ නිසා සම පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සලකනවා.. එම නිසා සම පිලිබන්දව අප කතා කල යුතුය.

🍂 මිනිසුන්ගේ සම විවිධ වර්ණයෙන් යුක්ත වන අතර, ඔවුන්ට උරුම වු සමේ වර්ණය තුල ඔවුන්ටම අනන්‍ය වු ලස්සනක් තිබෙනවා.. සම සුදු කර ගැනීම කාගේත් හීනය වුවත්, ලප කැළැල් වලින් තොර පැහැපත් නීරෝගී සමක් මුහුණට එක්කරන්නේ ප්‍රියමනාප බවක්..

🍂සම සුදු කරගන්න, පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න අතීතයේ ඉදලාම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් බොහොම දුරට උනන්දුයි.

🍂ඉතින් අපේ සමෙහි මේ වර්ණය ලබා දෙන්නේ මෙලනින් නම් වර්ණකයයි. මෙලනීන් සමෙහි අපිචර්මයේ නිපදවෙන අතර එය වැඩි නම් සම අදුරු පැහෑයක්ද එය අඩු නම් සම පැහැපත් බවක්ද ගනි.

🍂කුඩා අවදියේ සිට ජීවිතය තිබෙන තුරාවට රුවැති බව රැකගැනීම සඳහා මෙන්ම සමෙහි පැහැපත් බව රැකගැනීම සඳහා ආයුර්වේද රූපලාවන්‍ය ඉතා වැදගත් වෙනවා.

🍂රුව සම්පත ගැන උනන්දුවක් දක්වන අපේ රුවති ලලනාවන් දැන් වැඩි වැඩියෙන් රූප ශ්‍රියාව වර්ධනය කර ගැනීමට අපේ පැරැණි කාන්තාවන් යොදාගත් ඖෂධීය ශාකසාර ආලේපන පිළිබඳව උනන්දු වන බැව් පෙනේ.

🍂මෙය කෙතරම් සැළකිය යුතු තත්ත්වයක්ද යත් අද වෙළෙඳපොළේ වඩාත්ම අලෙවි වන්නේද එවන් සබඳතාවයක් සහිත රුව වඩන නිපැයුම්ය.

🍂නමුත් දේශයේ අවාසනාවට, දේශීය දේ පසෙකලා මූල්‍ය වාසිය ගැන පමනක් සිතා , රටේ අනාගතය අදුරු කරමින්, සමට අහිතකර බ්ලීචින්, රසදිය සංයෝග, පිළිකා කාරක අඩංගු නිශ්පාදන වෙළෙඳපොලේ වැඩි මිල ගණන්වලට සුදු වීමේ රැල්ලට යන අපේ කාන්තාවන් රවටමින් අලෙවි කරන පිරිසක්ද නැතුවාම නොවෙයි..
🍂කෙසේ වෙතත්, රුවට ආදරය කරන අය වෙනුවෙන්ම දේශීයත්වයට අගයක් එකතු කරමින් දේශීය ආයුර්වේද නිශ්පාදන පෙලක් herbline වෙතින් ඔබට හදුන්වා දි තිබෙන බව සතුටින් යුතුව කිව යුතුයි.. 🙏💓

ඔබගේ සමට ගැලපෙන හොඳම නිශ්පාදනය තෝරා දීමට අපි සුදානම් 🤝

අමතන්න 📞 0761266828
Whtsapp

ගුණාත්මක භාවයෙන් ඉතා අගනා ඉහළ දේශීය නිශ්පාදන පෙලක් ඔබ වෙනුවෙන්ම අප සුදානම් කර තිබෙනව.💓

🌸මතක තබා ගන්න කාන්තාව යනු අතිශයින් ම සියුමැලි වස්තුවකි. ඔබෙ සුන්දරත්වය ඕබම අරක්ශා කර ගන්න. Herb line සමග එකතු වන්න.🌸

Photos from Herb line chandi nishadini's post 27/07/2021

ඔබ අදම Herb Line සමග සම්බන්ධව social Media සමග මුදල් උප‍යන්න.

වැඩි wistr sandaha 0761266828 whatsapp haraha ho msg haraha wimasanna.

Herb line - sri lanka

# Herblinesrilank #

Want your business to be the top-listed Beauty Salon in Tissamaharama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Tissamaharama