Salon Dinu
Bridal & Normal Dressing. We turn your good appearance into the best appearance for any occasion.
Hair cut 💛💫
Salon Dinu
📍
16/09/2026
Beautiful and lovely bride saku.. 🫶🏻👰🏻♀️
HMUA | Salon Dinu - 076 2009531
Photography | Nandun Siriwardana
15/09/2026
HMUA |Salon Dinu
📞 076 2009531
📍
__________________________________
ඔව් ඔව් මේ එයා තමයි 🫣🫣first day එක මොනරාගලට ගිහින් dress කරාට දෙවනි දවස dress කරගන්න එයා සැලෝන් එකට ආවා 🌚❤️බලන්නකෝ ලස්සන 🥵❤️හැමදේකම එකිනෙකට ගැලපීම අවසාන නිමැවුමට අරගෙන එන්නේ පුදුමාකාර ලස්සනක්,ඒ ලෙහෙන්ගා එක බලන්නකෝ🙈❤️හරියටම බෝලයක් හැඩයටම තියනවා🌚උත්තර භාරතීය සුරූපීය මනමාලියකට සමානම ලස්සනක් ඇයට අරගෙන දුන්නා 🙈❤️❤️
HMUA | Salon Dinu
📍
_______________________________________
`
මේ ඩ්‍රෙසින් එක කරන්න අපි මොනරාගලට ගියා🥲🤭එයාට එයාගෙ ඩ්‍රෙසින් එක කරගන්න හොද beautician කෙනෙක් හෙව්වත් හිටියෙ නැති නිසා ,මාව එහෙට ගෙන්නගෙන එයාගෙ ලස්සනම දවස මට කියල ලස්සන කරගත්තා🥰🥰බලන්නකො ඒ සාරි එක එයාට කොච්චර ලස්සනට ගැලපෙනවද කියල රත්තරන් පාට එකතු උනාම එයාගෙ ඇගත් රත්තරන් පාටට දිලිසෙනවා🥰🥰❤️කොච්චර දුරට ගිහින් ඩ්‍රෙසින් එක කරත් කොච්චර මහන්සි දැනුනත් අවසානෙට බ්‍රයිඩ් කන්නාඩියෙන් බලලා අනේ අක්කෙ හරිම ලස්සනයි මට මෙහෙන් කරගත්ත නම් මෙච්චර ලස්සනට කරගන්න හම්බෙන්නෙ නැ කියල කිව්වම කොච්චර මහන්සි උනත් ඒ මහන්සිය ඔක්කොම නැති වෙලා යනවා🥺❤️
HMUA | Salon Dinu
📞 076 2009531
📍
Category
Contact the business
Telephone
Website
Address
Salon Dinu, No 07 New Shopping Complex, Middle Street
Tissamaharama
82600
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 18:00 |
| Sunday | 10:00 - 14:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.